You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 07:36 AM by  hasitha dhananjaya
කටට රසට ඇපල් සලාදයක්
 500 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 26 << < 910111213 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Mar 2015 04:44 AM
එහෙනම් ඒකෙනුත් කන්න පුළුවනි..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
20 Mar 2015 04:45 AM
ha ha.... vediya kanna honda ne
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Mar 2015 04:57 AM
අනේ නැහැ.. වැඩියෙන් කන නරක ළමයෙක් හෙම නෙවෙයිනේ මම.. පැටිස් ගෙඩි දහයකට දොළහට වැඩිය කන්නේ නැහැ එක සැරේකට.. අවංකවම.. බොරු කියනවා නෙවෙයි ඔන්න..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Mar 2015 07:34 AM

shaaa meyala thama patties kanwada ,,,himali nangi oyata man wenama hadala dennam,,me lamai hari narakai okkoma kanwa

0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
20 Mar 2015 09:22 AM

පැටිස් ටික නම් නියමයි

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
20 Mar 2015 07:23 PM
Posted By Rosi on 20 Mar 2015 07:34 AM

shaaa meyala thama patties kanwada ,,,himali nangi oyata man wenama hadala dennam,,me lamai hari narakai okkoma kanwa

අපි ඉතින් පුඩින් කාටව්ත් නොදී ඉමු එහෙනම්

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Mar 2015 07:31 PM
owa thaniyama kanna gihin leda ehma haduna ehama kiyanna epa......
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
20 Mar 2015 07:37 PM
ha ha eva api bala gannam
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Mar 2015 02:30 PM

...... Marshmallow Pudding .....

 

මෙන්න මේක මගේ ප්‍රියතම රෙසපියක් ....ඒ වගේම මන් කන්නත් ආසම කෑමක් ,,ඔයාලත් ආස වෙයි ගොඩක් ,,බලන්න කෝ මන් හරිද කියලා

හ්ම්ම්ම් ෂෝක් නේද ..... මෙන්න ක්‍රමය  ..මෙන්න පින්තුර .  මන් නම් පාට මුකුත් දැම්මේ නැ සුදු පාටින් හැදුවේ  

 ( කවන්න ඕනේ නම් පෝලිමේ එන්න වෙයි )

     

0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
22 Mar 2015 06:41 PM
අම්මට කියලා හඩගන්න ඔනා
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Mar 2015 06:47 PM
අක්කි මේ අනිත් අයට නම් කවන්න ඔන නෑ. මට චුට්ටක් කවන්න

ලස්සනයි. රසත් ඈති නේද
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Mar 2015 06:54 PM
lassana wadak naha ane kanakota ..rasa thamai thiyenna one
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Mar 2015 06:56 PM
indika ayye kavanna ona nam polime ennalu honde
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Mar 2015 08:09 PM
දැක්ක ගමන් කන්න හිතෙනවා..

නියමයිනේ.. බොහොම ස්තුතියි මේ කාම අපටත් පෙන්නුවට..

දැන් එහෙනම් පෝලිමේ යමුද ඇමරිකාවට...
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Mar 2015 08:12 PM
යමු. හෑබෑයි මම 1
0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
22 Mar 2015 09:13 PM

නියමයි

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Mar 2015 09:17 PM
මාවත් පෝලිමේ තැනකට දාගන්න.......
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Mar 2015 10:09 PM
maawa anthimata wage danna
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Mar 2015 10:09 PM

ඔන්න මම කෙල ගිලිනවා. මගේ කොටස තියන්න oenea.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Mar 2015 11:30 PM
Posted By Ind007ka on 22 Mar 2015 10:09 PM
maawa anthimata wage danna

 

අන්තිමට...?
මොකක්ද ඒ ප්ලෑන් එක? 

ඉස්සරහින් ඉන්න සෙට් එක දැක්ක නම් කියන්නේ නැහැ ඔහොම.. දීසියවත් හෝදගෙන බොන්න ලැබෙන්නේ නැහැ එහෙම හිටියොත්..

0
You are not authorized to post a reply.
Page 11 of 26 << < 910111213 > >>