Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Dec 2017 07:36 AM by hasitha dhananjaya කටට රසට ඇපල් සලාදයක් 500 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 26 << < 56789 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 24 Feb 2015 08:34 PM Posted By maduranga001 on 24 Feb 2015 06:01 PM ස්තුතියි ඔයාට ගොඩක්.. මේ කෑම අපටත් කන්න දෙනවට.. මගෙත් ආසම කෑමක්.. සාමාන්‍යයෙන් ඉස්සන් ආහාරයත් සමග පොල්කිරි හොදින් යෙදු කිරි එළවළුවක් හදනවා එහි අධික උෂ්ණය තරමක් පහව යන්න.. ආ දැන් එහෙම නැහැ මේක හදලා ෆ්‍රිජ් එකේ තියලා ගත්තම ඇති, උෂ්ණ ගතිය කොහේ ගියද නැහැ, 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Feb 2015 08:52 PM Posted By Imalka on 24 Feb 2015 08:34 PM ආ දැන් එහෙම නැහැ මේක හදලා ෆ්‍රිජ් එකේ තියලා ගත්තම ඇති, උෂ්ණ ගතිය කොහේ ගියද නැහැ, ඉස්සෝ දෙතුන් දෙනෙක් කාපු ගමන් මගේ නම් ඇස් වලින් ගිනි පිටවෙනවා.. උෂ්ණ ගතිය සමනය නොවෙන්න මොනවා හරි ඒවත් එක්ක නොකෑවොත් නම් මට සොරි ඩොට් කොම් වෙනවා.. 0 Imalka HewageVeteran MemberPosts:4533 24 Feb 2015 08:54 PM Posted By maduranga001 on 24 Feb 2015 08:52 PM Posted By Imalka on 24 Feb 2015 08:34 PM ආ දැන් එහෙම නැහැ මේක හදලා ෆ්‍රිජ් එකේ තියලා ගත්තම ඇති, උෂ්ණ ගතිය කොහේ ගියද නැහැ, ඉස්සෝ දෙතුන් දෙනෙක් කාපු ගමන් මගේ නම් ඇස් වලින් ගිනි පිටවෙනවා.. උෂ්ණ ගතිය සමනය නොවෙන්න මොනවා හරි ඒවත් එක්ක නොකෑවොත් නම් මට සොරි ඩොට් කොම් වෙනවා.. එහෙනම් රජෝ කන්න එපා......ඔය ඉස්සෝ මැරෙන්න කලින් උන්ගේ බොඩිය විස කරගන්නවා උඹල වගේ ගොඩ ඉන්න එවුන් කයි කියලා තරහට, ඒකයි හේතුව, 0 Indika DampahalaVeteran MemberPosts:3410 24 Feb 2015 09:00 PM Posted By Rosi on 24 Feb 2015 02:18 PM ඔන්න අද හැදුනේ ඉස්සෝ ඩෙවල් එකක්,,,,මේකත් ඉතින් පුරුදු එකට වඩා ටිකක් වෙනස් වෙන්න තමන් කැමති විදියට හදන්න පුලුවන් නේ .... මුලින්ම කරේ ඉස්සෝ ටිකගේ පස්ස පැත්ත ටිකක් පලලා හෝදලා හොදට ලුණු ඈබුල් අල්ලන්න කහ,මිරිස්,ගම්ම්මිරිස් ,විනාකිරි ටිකක් ,තුනපහ ටිකකුත් ලුණු එක්ක දාලා අතගාල තිබ්බා ටික වෙලාවක්. ඔය අතරේ සුදු ලුණු ,ඉගුරු ටිකක තලාගෙන එහෙම තියලා,ඒ එක්කම රවූමට ලොකු ලූණු පෙති ටිකක්,තක්කාලි පෙති ටිකක්,ලීක්ස් ටිකක් ,කැරට් හීනියට දිගට කපලා තිය ගත්තා . තෙල් ටිකක් තාච්චියට දාලා එක රත්වෙද්දි අර සුදු ලුණු ,ඉගුරු ,අබ ටිකක් දාලා රන්වන් පට වෙද්දී අර ඉස්සෝ ටිකත් එකතු කරා ඔන්න . දැන් ඉතින් ඉස්සෝ ටික පස්ස පුබ්බා ගෙන ලොකුවෙනවා ...soy සෝස් ටිකකුත් දැම්මා ඒ ගමන්ම එතකොට තවත් රහයි නේ . ඉස්සෝ ටික බාගෙට ඉවෙන කොට අර කාපා කොටා ගත්තා එළවලු ටිකත් දාලා එහා මහා කරලා fry වෙන්න දුන්නා යහමට ...ලිපෙන් බාන්න කලින් අබුල මදි නිසා දෙහි ඈබුල් ටිකකුත් මිරිකලා ම ගත්තා ඔන්න . බත් වලට වෙන මොනවත් ඕනේ නේ ,,,එලවලුත් තියෙන නිසා මේකම ඇති ඔන්න කනවනම් ඔන්න මේකයි මගේ විදිය මාත් ගොඩක් ආසයි ඉස්සෝ කන්න... එත් ජීවිතේට ගේන්නෙ නම් නෑ ..සැරයිලු 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Feb 2015 09:00 PM Posted By Imalka on 24 Feb 2015 08:54 PM එහෙනම් රජෝ කන්න එපා......ඔය ඉස්සෝ මැරෙන්න කලින් උන්ගේ බොඩිය විස කරගන්නවා උඹල වගේ ගොඩ ඉන්න එවුන් කයි කියලා තරහට, ඒකයි හේතුව, අපට විතරක් නෙවේ.. හැමෝටම ඒක අදාලයි.. කෑම තීරුවේ මම ඒ ගැන කියන්න කැමති නැහැ.. ඉඩලද තැනක ඒ ගැන කතා කරමුකෝ.. මෙතැන රෝසිගේ මහන්සිය අගේ කරන ගමන්.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Feb 2015 09:03 PM Posted By kingD on 24 Feb 2015 09:00 PM මාත් ගොඩක් ආසයි ඉස්සෝ කන්න... එත් ජීවිතේට ගේන්නෙ නම් නෑ ..සැරයිලු සැරයි කිව්වේ.. ගානද? 0 Indika DampahalaVeteran MemberPosts:3410 24 Feb 2015 11:45 PM Posted By maduranga001 on 24 Feb 2015 09:03 PM Posted By kingD on 24 Feb 2015 09:00 PM මාත් ගොඩක් ආසයි ඉස්සෝ කන්න... එත් ජීවිතේට ගේන්නෙ නම් නෑ ..සැරයිලු සැරයි කිව්වේ.. ගානද? හැබෑටම ඉස්සොන්ගේ ගානත් සැර ඇති නේද ? රජවරු ඉතින් ඕව දන්න එකක්යැ 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 12:57 AM රෝසි හදපු දේවල් එක කන්න බැහැ කියල උඹල මේ කෑගහන්නේ.....මොනවද බන්,,,ඉස්සෙක් දෙකෙක් කෑවම අමාරුද... අච්චර පිටිදූවේ එකා ඌරෝ පට්ටි පිටින් ගිල්ල එකේ 0 dilshan chathurangaBasic MemberPosts:111 25 Feb 2015 01:08 AM Niyamai 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Feb 2015 04:24 AM ane lamaila me isso ushna ne ...mewa me frozen wela ena ewa ne ,,,ape ange ushne misakka,,kewata nam agunayak ne me jathiye ewa comments walata nam egath sithala una ,,,thanks thanks 0 sandu pNew MemberPosts:59 25 Feb 2015 02:55 PM Posted By Rosi on 24 Feb 2015 02:18 PM ඔන්න අද හැදුනේ ඉස්සෝ ඩෙවල් එකක්,,,,මේකත් ඉතින් පුරුදු එකට වඩා ටිකක් වෙනස් වෙන්න තමන් කැමති විදියට හදන්න පුලුවන් නේ .... මුලින්ම කරේ ඉස්සෝ ටිකගේ පස්ස පැත්ත ටිකක් පලලා හෝදලා හොදට ලුණු ඈබුල් අල්ලන්න කහ,මිරිස්,ගම්ම්මිරිස් ,විනාකිරි ටිකක් ,තුනපහ ටිකකුත් ලුණු එක්ක දාලා අතගාල තිබ්බා ටික වෙලාවක්. ඔය අතරේ සුදු ලුණු ,ඉගුරු ටිකක තලාගෙන එහෙම තියලා,ඒ එක්කම රවූමට ලොකු ලූණු පෙති ටිකක්,තක්කාලි පෙති ටිකක්,ලීක්ස් ටිකක් ,කැරට් හීනියට දිගට කපලා තිය ගත්තා . තෙල් ටිකක් තාච්චියට දාලා එක රත්වෙද්දි අර සුදු ලුණු ,ඉගුරු ,අබ ටිකක් දාලා රන්වන් පට වෙද්දී අර ඉස්සෝ ටිකත් එකතු කරා ඔන්න . දැන් ඉතින් ඉස්සෝ ටික පස්ස පුබ්බා ගෙන ලොකුවෙනවා ...soy සෝස් ටිකකුත් දැම්මා ඒ ගමන්ම එතකොට තවත් රහයි නේ . ඉස්සෝ ටික බාගෙට ඉවෙන කොට අර කාපා කොටා ගත්තා එළවලු ටිකත් දාලා එහා මහා කරලා fry වෙන්න දුන්නා යහමට ...ලිපෙන් බාන්න කලින් අබුල මදි නිසා දෙහි ඈබුල් ටිකකුත් මිරිකලා ම ගත්තා ඔන්න . බත් වලට වෙන මොනවත් ඕනේ නේ ,,,එලවලුත් තියෙන නිසා මේකම ඇති ඔන්න කනවනම් ඔන්න මේකයි මගේ විදිය meka dekkama nam katata kela unanava.....mamath hadala balanna oone frozen issi tikak genath rosi akkage recipe ekata thank you akka 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Feb 2015 03:20 PM Posted By sandu on 25 Feb 2015 02:55 PM Posted By Rosi on 24 Feb 2015 02:18 PM ඔන්න අද හැදුනේ ඉස්සෝ ඩෙවල් එකක්,,,,මේකත් ඉතින් පුරුදු එකට වඩා ටිකක් වෙනස් වෙන්න තමන් කැමති විදියට හදන්න පුලුවන් නේ .... මුලින්ම කරේ ඉස්සෝ ටිකගේ පස්ස පැත්ත ටිකක් පලලා හෝදලා හොදට ලුණු ඈබුල් අල්ලන්න කහ,මිරිස්,ගම්ම්මිරිස් ,විනාකිරි ටිකක් ,තුනපහ ටිකකුත් ලුණු එක්ක දාලා අතගාල තිබ්බා ටික වෙලාවක්. ඔය අතරේ සුදු ලුණු ,ඉගුරු ටිකක තලාගෙන එහෙම තියලා,ඒ එක්කම රවූමට ලොකු ලූණු පෙති ටිකක්,තක්කාලි පෙති ටිකක්,ලීක්ස් ටිකක් ,කැරට් හීනියට දිගට කපලා තිය ගත්තා . තෙල් ටිකක් තාච්චියට දාලා එක රත්වෙද්දි අර සුදු ලුණු ,ඉගුරු ,අබ ටිකක් දාලා රන්වන් පට වෙද්දී අර ඉස්සෝ ටිකත් එකතු කරා ඔන්න . දැන් ඉතින් ඉස්සෝ ටික පස්ස පුබ්බා ගෙන ලොකුවෙනවා ...soy සෝස් ටිකකුත් දැම්මා ඒ ගමන්ම එතකොට තවත් රහයි නේ . ඉස්සෝ ටික බාගෙට ඉවෙන කොට අර කාපා කොටා ගත්තා එළවලු ටිකත් දාලා එහා මහා කරලා fry වෙන්න දුන්නා යහමට ...ලිපෙන් බාන්න කලින් අබුල මදි නිසා දෙහි ඈබුල් ටිකකුත් මිරිකලා ම ගත්තා ඔන්න . බත් වලට වෙන මොනවත් ඕනේ නේ ,,,එලවලුත් තියෙන නිසා මේකම ඇති ඔන්න කනවනම් ඔන්න මේකයි මගේ විදිය meka dekkama nam katata kela unanava.....mamath hadala balanna oone frozen issi tikak genath rosi akkage recipe ekata thank you akka danna danna sandu ... apita koheda maluu,api yanwada muduu neda nangiyooo 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 25 Feb 2015 04:07 PM රෝසි නඟාගේ අද විශේෂය මොකක්ද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Mar 2015 01:00 AM මම ඉස්සන්ට ප්‍රේම කරමි. ඇස් දැවිල්ල නොසෑදෙවා! 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 02 Mar 2015 02:28 AM pahu giya dawasaka aluth ekak try kara,,,2nd time uth hadalama arana ennam ko,,oyalath asa wei ekata .. ane ane maduranaga kohoma hari isso kanna purudu wenna wei ,,, 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Mar 2015 03:29 AM Posted By Rosi on 02 Mar 2015 02:28 AM ane ane maduranaga kohoma hari isso kanna purudu wenna wei ,,, මගේ පියා වසර තිහක්ම සේවය කලේ මුහුදු ආහාර ඉස්සන් පොකිරිස්සන් දැල්ලන් පිටරටට අපනයනය කරන ආයතනයක. ඕවා ඕනෑ හැටියට අනුභව කරන්න පුළුවන් කම තිබුණත් මේ ප්‍රශ්නය නිසා මට මග හරින්න සිදු වුණා.. එච්චර කාලයක් ට්‍රයි කරලා බැරි උණු එක ලෙහෙසි වෙන එකක් නැහැ ගොඩ දාගන්න.. දවසක ඔයා හදපු එකක් එවන්නකෝ.. කාළා බලමු විශේෂයක් තියේවිද කියලා. 0 Imalka HewageVeteran MemberPosts:4533 02 Mar 2015 04:32 AM සනොරාවේ හිටිය ඉස්සෝ නම් සැර නැහැ, හරියට පුහුල් දෝසි වගේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 02 Mar 2015 04:37 AM Posted By Imalka on 02 Mar 2015 04:32 AM සනොරාවේ හිටිය ඉස්සෝ නම් සැර නැහැ, හරියට පුහුල් දෝසි වගේ දියවන්නාව පැත්තේ ඉන්න ඉස්සොද දන්නේ නැහැ. 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Mar 2015 04:38 AM Posted By Imalka on 02 Mar 2015 04:32 AM සනොරාවේ හිටිය ඉස්සෝ නම් සැර නැහැ, හරියට පුහුල් දෝසි වගේ pani rahada isso........ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Mar 2015 05:05 AM Posted By Imalka on 02 Mar 2015 04:32 AM සනොරාවේ හිටිය ඉස්සෝ නම් සැර නැහැ, හරියට පුහුල් දෝසි වගේ ow neda okkoma maalu mas eka rahai wage thamai 0 You are not authorized to post a reply. Page 7 of 26 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes