You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 07:36 AM by  hasitha dhananjaya
කටට රසට ඇපල් සලාදයක්
 500 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 26 << < 678910 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Mar 2015 05:44 AM

එහෙනම් බොන ජාතියක් තමයි මට මිස් වෙලා තියෙන්නේ.. නැත්නම් මෙහෙම ඇස් දැවිල්ලක් එන්න විදිහක් නැහැ නෙව.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Mar 2015 05:48 AM
Posted By maduranga001 on 02 Mar 2015 05:44 AM

එහෙනම් බොන ජාතියක් තමයි මට මිස් වෙලා තියෙන්නේ.. නැත්නම් මෙහෙම ඇස් දැවිල්ලක් එන්න විදිහක් නැහැ නෙව.

 

mona pissuda okkoma jaathi biwwe..?

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Mar 2015 06:19 AM
Posted By maduranga001 on 02 Mar 2015 05:44 AM

එහෙනම් බොන ජාතියක් තමයි මට මිස් වෙලා තියෙන්නේ.. නැත්නම් මෙහෙම ඇස් දැවිල්ලක් එන්න විදිහක් නැහැ නෙව.

 

 

ahenam athara magadi mona hari visa wela

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Mar 2015 08:10 AM

 

ahenam athara magadi mona hari visa wela

 

 

ඒවා කියන්න බැහැ.....එලියට බහිනකල් හොඳින් හිටියා ...මට නම් හිතෙන්නෙම ගෙදර ගිය හැටියේම ....ඉස්සෝ  වීස   වෙලාද කොහෙද..?

ඉස්සෙක් දෙන්නෙක් නෙමෙයි තල්මහෙක් කෑවත් මට නම් ගානක් නැහැ ...........මම කාපු ඒවා මට වීස වෙන්නේ මගේ  වයිෆ් මේ පින්තූර  ටික දැකපු  දවසක තමයි,

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Mar 2015 08:25 AM
Posted By Ind007ka on 02 Mar 2015 05:48 AM
Posted By maduranga001 on 02 Mar 2015 05:44 AM

එහෙනම් බොන ජාතියක් තමයි මට මිස් වෙලා තියෙන්නේ.. නැත්නම් මෙහෙම ඇස් දැවිල්ලක් එන්න විදිහක් නැහැ නෙව.

mona pissuda okkoma jaathi biwwe..?

 

මොනවද බොලව් මම බීපු ඔක්කොම ජාති?

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Mar 2015 08:27 AM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Mar 2015 05:07 PM
Posted By maduranga001 on 02 Mar 2015 08:25 AM
Posted By Ind007ka on 02 Mar 2015 05:48 AM
Posted By maduranga001 on 02 Mar 2015 05:44 AM

එහෙනම් බොන ජාතියක් තමයි මට මිස් වෙලා තියෙන්නේ.. නැත්නම් මෙහෙම ඇස් දැවිල්ලක් එන්න විදිහක් නැහැ නෙව.

mona pissuda okkoma jaathi biwwe..?

 

මොනවද බොලව් මම බීපු ඔක්කොම ජාති?

 

 

dan biwwa ewath mathaka naha

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
03 Mar 2015 12:50 AM

මධුරංගය බොරුනේ අපිට කලින් කිව්වේ ඉස්සෝ කෑවහම ඇස් රතු වෙනවා, ඉදිමෙනවා කියලා .... එහෙනම් එදා සනොරවේදී හොදට දෙසා බෑවෙ 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Mar 2015 12:54 AM
kalain kala tiyenne wena deyak.............
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Mar 2015 05:15 AM
Posted By kingD on 03 Mar 2015 12:50 AM

මධුරංගය බොරුනේ අපිට කලින් කිව්වේ ඉස්සෝ කෑවහම ඇස් රතු වෙනවා, ඉදිමෙනවා කියලා .... එහෙනම් එදා සනොරවේදී හොදට දෙසා බෑවෙ 

 

හැබෑමයි...ඉස්සෝ ගේනවා විතරයි පෙනුනේ,ආපු ගමන් අතුරුදහන්....ප්ලේට් එකෙන් බිමට පනිනවද කොහෙද..?

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Mar 2015 05:40 AM

ඉස්සෝ දෙන්නයි කෑවේ.. ඒකට දවස් තුනක් විතර වධ වින්ඳා බොලව්නේ ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Mar 2015 05:52 AM

me nam sure ekatama isso kala name..... 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Mar 2015 05:54 AM

ඉස්සෝ + ස්ප්‍රයිට් .. ඔය බීම ඇලජික් වෙන්නේ නැහැ.. අර චාරයක් නැති ඉස්සා තමයි මේ හැමදේටම මුළ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Mar 2015 06:04 AM
Posted By maduranga001 on 03 Mar 2015 05:54 AM

ඉස්සෝ + ස්ප්‍රයිට් .. ඔය බීම ඇලජික් වෙන්නේ නැහැ.. අර චාරයක් නැති ඉස්සා තමයි මේ හැමදේටම මුළ.

 

 

aiyooooo  kanna kali beluwe nedda issage chare

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Mar 2015 03:49 PM

කාලෙකින් වෙලාවක් හම්බ වුනේ කෑමක් හදන්න ,,,මේක නම් ඔයාලා කවුරුත්  දන්න දෙයක් නිසා මන් රෙසපිය දාන්නේ නැ .... හදපු නිසා ඔයාලාටත්  ගේනාවා  

 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Mar 2015 04:56 PM

උදේ පාන්දරම  කටට කෙලත් ඉනුවා.. බොහොමත්ම ස්තූතියි නංගී මේ කට්ලට්ස් පිඟානට.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Mar 2015 06:04 PM
thanks. rosi akke...me katalas piganata..............
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Mar 2015 06:34 PM

Rosi apiwa pissu wattanawa me kasalat pennala

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Mar 2015 07:37 PM
නැති බඩගිනිත් එනවා මේවා දැක්කම..
0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
10 Mar 2015 07:54 PM

Niyamai!

0
You are not authorized to post a reply.
Page 8 of 26 << < 678910 > >>