You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 07:36 AM by  hasithad
කටට රසට ඇපල් සලාදයක්
 500 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 26 << < 45678 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
23 Feb 2015 05:31 AM
Posted By Ind007ka on 23 Feb 2015 05:22 AM
Posted By Rosi on 23 Feb 2015 05:08 AM
Posted By Ind007ka on 23 Feb 2015 04:21 AM

yakune langata genalla dena de rasa kara kara kaapalla.....enawa methana hade hoyanna..oya uyanna padmini..ahh sorry sorry Rosi..

mata nam padmini kiuwata aulak ne,,onna padmini ta nam rosi kiyanna gihin weda waradda ganna epa aiyyandi

sorry ane topics dekak tapaluna....

 eka misak...

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
23 Feb 2015 09:10 AM
Posted By Rosi on 23 Feb 2015 03:22 AM

ඔන්න ඉතින් මහන්සි මහන්සි කියලා බැලුවේ නැ ,, ඊයේ ගෙදර අපු ගමන් හැදුව මාලු බනිස් ...ඔන්න ගේනවා ඔයාලාටත් හවස තේ වලට ...

මේවා හදන විධි ගොඩක් තියෙනවා,,මේක තමයි ඉතින් මගේ ක්‍රමය

මෙන්න ඕන වෙන බඩු ටික

 කෝප්ප 1 1/2 උණු වතුර

මේස හැඳි 1 ක ඊස්ට්

මේස හැඳි 2 ක සිනි

මේස හැඳි 2 ක තෙල්

තේ හැන්දක ලුනු

පිටි කෝප්ප 4ක්

හ්ම්ම් මුලින්ම උනු  වතුර ටිකට සිනි ,ඊස්ට් දලා මද වෙලාවක් පිපෙන්න තියන්න.ඒ  අතර වෙනම බාජනයකට අනික්  සියල්ල එක් කර අර ඊස්ට් දාපු උණුවතුර ටික ටික මේකට එකතු කර හොදින් අනන්න ...මේක ඉතින් පැය බාගයක් වත් අනන්න්න ඕනේ අතේ කරනවානම් ..මාත් ඉතින් mrs බක්කරේ වගේ ජොබ් එක කරා  ,හ්ම්ම් දැන් ඉතින් මේ අනපු පිටි ගුලිය ප්‍රමාණය දෙගුණ වෙන්න පිටි තවරපු බේසමකට දල වහලා  තියන්න පැය දෙකක් වත් .....මේ අතර පිරුමක් කැමති විදියට සාදාගෙන පැය  දෙකකට පසු අර පිටි ගුලිය අරන් දිගට තුනී කරලා චුට් බෝල වෙන්කරලා ,,ඒ බෝලයක් අරන් පැතලි කරලා පිරවුම මැදට තියලා හැඩේට නමලා නැවත එය තැටි වල අසුරලා පැයක්  පමණ පිපෙන්න තියලා ,බිත්තර සාරු ටිකක් පාටවෙන්න තවරලා  200 C රස්නෙන් බේක් කර ගන්න  මිනිත්තු 18 ත් 20 ත් අතර කාලයක් . ඔන්න ඉතින් ඕකයි වැඩේ....

dekkamath lassanai. rasath ithin a vage athi neda akka

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
23 Feb 2015 09:19 AM
oke name ake wenas karanna.....ala banis wage...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
23 Feb 2015 11:36 AM
Posted By isurusam on 23 Feb 2015 09:19 AM
oke name ake wenas karanna.....ala banis wage...

denawa toakak,,,,   

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
23 Feb 2015 08:28 PM
Posted By Rosi on 23 Feb 2015 03:22 AM

ඔන්න ඉතින් මහන්සි මහන්සි කියලා බැලුවේ නැ ,, ඊයේ ගෙදර අපු ගමන් හැදුව මාලු බනිස් ...ඔන්න ගේනවා ඔයාලාටත් හවස තේ වලට ...

මේවා හදන විධි ගොඩක් තියෙනවා,,මේක තමයි ඉතින් මගේ ක්‍රමය

මෙන්න ඕන වෙන බඩු ටික

 කෝප්ප 1 1/2 උණු වතුර

මේස හැඳි 1 ක ඊස්ට්

මේස හැඳි 2 ක සිනි

මේස හැඳි 2 ක තෙල්

තේ හැන්දක ලුනු

පිටි කෝප්ප 4ක්

හ්ම්ම් මුලින්ම උනු  වතුර ටිකට සිනි ,ඊස්ට් දලා මද වෙලාවක් පිපෙන්න තියන්න.ඒ  අතර වෙනම බාජනයකට අනික්  සියල්ල එක් කර අර ඊස්ට් දාපු උණුවතුර ටික ටික මේකට එකතු කර හොදින් අනන්න ...මේක ඉතින් පැය බාගයක් වත් අනන්න්න ඕනේ අතේ කරනවානම් ..මාත් ඉතින් mrs බක්කරේ වගේ ජොබ් එක කරා  ,හ්ම්ම් දැන් ඉතින් මේ අනපු පිටි ගුලිය ප්‍රමාණය දෙගුණ වෙන්න පිටි තවරපු බේසමකට දල වහලා  තියන්න පැය දෙකක් වත් .....මේ අතර පිරුමක් කැමති විදියට සාදාගෙන පැය  දෙකකට පසු අර පිටි ගුලිය අරන් දිගට තුනී කරලා චුට් බෝල වෙන්කරලා ,,ඒ බෝලයක් අරන් පැතලි කරලා පිරවුම මැදට තියලා හැඩේට නමලා නැවත එය තැටි වල අසුරලා පැයක්  පමණ පිපෙන්න තියලා ,බිත්තර සාරු ටිකක් පාටවෙන්න තවරලා  200 C රස්නෙන් බේක් කර ගන්න  මිනිත්තු 18 ත් 20 ත් අතර කාලයක් . ඔන්න ඉතින් ඕකයි වැඩේ....

ඇත්තටම මේ කෑම ජාති හැමෝටම හදන්න බෑ ... මන් අගය කරනවා ඔයාගේ මේ වැඩ නංගි  

Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
23 Feb 2015 11:34 PM
රෝසී නංගීගේ අද විශේෂ කෑම වර්ගය මොකක්ද? ඇත්තටම හැමදෙනාටම කෑම රසට හදන්න බැහැ. ඒ වගේම ඒ හදන ආකාරය පැහැදිලි කරන්නත් බැහැ. මේ වගේ රස කෑම වර්ග අපවෙනුවෙන් ගෙනාවට මාගේ ප්‍රණාමය
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
23 Feb 2015 11:46 PM
Posted By kingD on 23 Feb 2015 08:28 PM
 
ඇත්තටම මේ කෑම ජාති හැමෝටම හදන්න බෑ ... මන් අගය කරනවා ඔයාගේ මේ වැඩ නංගි  

antthappure katavathma berida ayye malu banis hadanna. aduma tharame aga mehesiyatavath ?

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
23 Feb 2015 11:54 PM

ඇත්තටම මේ කෑම ජාති හැමෝටම හදන්න බෑ ... මන් අගය කරනවා ඔයාගේ මේ වැඩ නංගි  

antthappure katavathma berida ayye malu banis hadanna. aduma tharame aga mehesiyatavath ?

අන්තක්පුරේට දෙන්නේ මාලුබනිස් නෙමෙයි  ,  "ක්‍රොකඩයිල් බනිස්" 

****සැර වැඩිද මන්දා 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
24 Feb 2015 12:07 AM
හැබැයි බනිස් නම් ඕන තරම් ඇති
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
24 Feb 2015 12:42 AM
Posted By Imalka on 23 Feb 2015 11:54 PM

ඇත්තටම මේ කෑම ජාති හැමෝටම හදන්න බෑ ... මන් අගය කරනවා ඔයාගේ මේ වැඩ නංගි  

antthappure katavathma berida ayye malu banis hadanna. aduma tharame aga mehesiyatavath ?

අන්තක්පුරේට දෙන්නේ මාලුබනිස් නෙමෙයි  ,  "ක්‍රොකඩයිල් බනිස්" 

****සැර වැඩිද මන්දා 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
24 Feb 2015 04:29 AM

sthuthi sthuthiii okkoma comments walata ,,,,,dil pudding eka hadanna one,,thawa ekakuth oluwe thiyenwa,,innko hadapu gaman aran ennam

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
24 Feb 2015 02:18 PM

ඔන්න අද හැදුනේ ඉස්සෝ ඩෙවල් එකක්,,,,මේකත් ඉතින් පුරුදු එකට වඩා ටිකක් වෙනස්  වෙන්න තමන් කැමති විදියට හදන්න පුලුවන් නේ ....

මුලින්ම කරේ ඉස්සෝ ටිකගේ පස්ස පැත්ත ටිකක් පලලා හෝදලා හොදට ලුණු ඈබුල් අල්ලන්න කහ,මිරිස්,ගම්ම්මිරිස් ,විනාකිරි ටිකක් ,තුනපහ  ටිකකුත් ලුණු එක්ක දාලා අතගාල තිබ්බා ටික වෙලාවක්.

ඔය අතරේ සුදු ලුණු ,ඉගුරු ටිකක තලාගෙන එහෙම තියලා,ඒ එක්කම රවූමට ලොකු ලූණු පෙති ටිකක්,තක්කාලි පෙති ටිකක්,ලීක්ස් ටිකක් ,කැරට් හීනියට දිගට  කපලා තිය ගත්තා .

 තෙල් ටිකක් තාච්චියට දාලා එක රත්වෙද්දි අර සුදු ලුණු ,ඉගුරු ,අබ ටිකක් දාලා රන්වන් පට වෙද්දී අර ඉස්සෝ ටිකත් එකතු කරා ඔන්න .

දැන් ඉතින් ඉස්සෝ ටික පස්ස පුබ්බා ගෙන ලොකුවෙනවා ...soy සෝස් ටිකකුත් දැම්මා  ඒ ගමන්ම එතකොට තවත් රහයි නේ .

ඉස්සෝ ටික බාගෙට ඉවෙන කොට අර කාපා  කොටා  ගත්තා එළවලු ටිකත් දාලා එහා මහා කරලා fry වෙන්න දුන්නා  යහමට ...ලිපෙන් බාන්න කලින් අබුල මදි නිසා  දෙහි ඈබුල් ටිකකුත් මිරිකලා ම ගත්තා ඔන්න .

බත් වලට වෙන මොනවත් ඕනේ නේ ,,,එලවලුත් තියෙන නිසා මේකම ඇති ඔන්න කනවනම්

ඔන්න මේකයි මගේ විදිය

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
24 Feb 2015 04:25 PM
උදේ පාන්දරම බඩගින්නක් ආවා මේක දැක්කම. බොහොමත්ම ස්තූතියි නංගී
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
24 Feb 2015 04:54 PM
thanks. rosi akke...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
24 Feb 2015 05:11 PM

apita wena wada na ne.....hb kiyanna...

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
24 Feb 2015 05:27 PM

isso kiyanne nam ithin mage favourite ma kaamak thamai..ayi deepika isso pothu ekka kanna honda nadda??

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
24 Feb 2015 06:01 PM
ස්තුතියි ඔයාට ගොඩක්.. මේ කෑම අපටත් කන්න දෙනවට..
මගෙත් ආසම කෑමක්..
සාමාන්‍යයෙන් ඉස්සන් ආහාරයත් සමග පොල්කිරි හොදින් යෙදු කිරි එළවළුවක් හදනවා එහි අධික උෂ්ණය තරමක් පහව යන්න..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
24 Feb 2015 06:08 PM
Posted By Rosi on 24 Feb 2015 02:18 PM

ඔන්න අද හැදුනේ ඉස්සෝ ඩෙවල් එකක්,,,,මේකත් ඉතින් පුරුදු එකට වඩා ටිකක් වෙනස්  වෙන්න තමන් කැමති විදියට හදන්න පුලුවන් නේ ....

මුලින්ම කරේ ඉස්සෝ ටිකගේ පස්ස පැත්ත ටිකක් පලලා හෝදලා හොදට ලුණු ඈබුල් අල්ලන්න කහ,මිරිස්,ගම්ම්මිරිස් ,විනාකිරි ටිකක් ,තුනපහ  ටිකකුත් ලුණු එක්ක දාලා අතගාල තිබ්බා ටික වෙලාවක්.

ඔය අතරේ සුදු ලුණු ,ඉගුරු ටිකක තලාගෙන එහෙම තියලා,ඒ එක්කම රවූමට ලොකු ලූණු පෙති ටිකක්,තක්කාලි පෙති ටිකක්,ලීක්ස් ටිකක් ,කැරට් හීනියට දිගට  කපලා තිය ගත්තා .

 තෙල් ටිකක් තාච්චියට දාලා එක රත්වෙද්දි අර සුදු ලුණු ,ඉගුරු ,අබ ටිකක් දාලා රන්වන් පට වෙද්දී අර ඉස්සෝ ටිකත් එකතු කරා ඔන්න .

දැන් ඉතින් ඉස්සෝ ටික පස්ස පුබ්බා ගෙන ලොකුවෙනවා ...soy සෝස් ටිකකුත් දැම්මා  ඒ ගමන්ම එතකොට තවත් රහයි නේ .

ඉස්සෝ ටික බාගෙට ඉවෙන කොට අර කාපා  කොටා  ගත්තා එළවලු ටිකත් දාලා එහා මහා කරලා fry වෙන්න දුන්නා  යහමට ...ලිපෙන් බාන්න කලින් අබුල මදි නිසා  දෙහි ඈබුල් ටිකකුත් මිරිකලා ම ගත්තා ඔන්න .

බත් වලට වෙන මොනවත් ඕනේ නේ ,,,එලවලුත් තියෙන නිසා මේකම ඇති ඔන්න කනවනම්

ඔන්න මේකයි මගේ විදිය

mam nam kanne nethi deyak kalath na. habai ithin lassana penumak penava. rasath athi neda akki

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
24 Feb 2015 06:48 PM
Posted By Rosi on 24 Feb 2015 02:18 PM

ඔන්න අද හැදුනේ ඉස්සෝ ඩෙවල් එකක්,,,,මේකත් ඉතින් පුරුදු එකට වඩා ටිකක් වෙනස්  වෙන්න තමන් කැමති විදියට හදන්න පුලුවන් නේ ....

මුලින්ම කරේ ඉස්සෝ ටිකගේ පස්ස පැත්ත ටිකක් පලලා හෝදලා හොදට ලුණු ඈබුල් අල්ලන්න කහ,මිරිස්,ගම්ම්මිරිස් ,විනාකිරි ටිකක් ,තුනපහ  ටිකකුත් ලුණු එක්ක දාලා අතගාල තිබ්බා ටික වෙලාවක්.

ඔය අතරේ සුදු ලුණු ,ඉගුරු ටිකක තලාගෙන එහෙම තියලා,ඒ එක්කම රවූමට ලොකු ලූණු පෙති ටිකක්,තක්කාලි පෙති ටිකක්,ලීක්ස් ටිකක් ,කැරට් හීනියට දිගට  කපලා තිය ගත්තා .

 තෙල් ටිකක් තාච්චියට දාලා එක රත්වෙද්දි අර සුදු ලුණු ,ඉගුරු ,අබ ටිකක් දාලා රන්වන් පට වෙද්දී අර ඉස්සෝ ටිකත් එකතු කරා ඔන්න .

දැන් ඉතින් ඉස්සෝ ටික පස්ස පුබ්බා ගෙන ලොකුවෙනවා ...soy සෝස් ටිකකුත් දැම්මා  ඒ ගමන්ම එතකොට තවත් රහයි නේ .

ඉස්සෝ ටික බාගෙට ඉවෙන කොට අර කාපා  කොටා  ගත්තා එළවලු ටිකත් දාලා එහා මහා කරලා fry වෙන්න දුන්නා  යහමට ...ලිපෙන් බාන්න කලින් අබුල මදි නිසා  දෙහි ඈබුල් ටිකකුත් මිරිකලා ම ගත්තා ඔන්න .

බත් වලට වෙන මොනවත් ඕනේ නේ ,,,එලවලුත් තියෙන නිසා මේකම ඇති ඔන්න කනවනම්

ඔන්න මේකයි මගේ විදිය

කටට කෙළ ලීටරයක් විතර උනනවා...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
24 Feb 2015 06:59 PM
Posted By indika76 on 24 Feb 2015 06:48 PM

කටට කෙළ ලීටරයක් විතර උනනවා...

ඔහොම ලීටරේ ලීටරේ උනන්න මුළු ඇඟම ඛේට ග්‍රන්ථියක්ද?