Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Dec 2017 07:36 AM by hasitha dhananjaya කටට රසට ඇපල් සලාදයක් 500 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 23 of 26 << < 2122232425 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Feb 2016 04:19 PM එක්කෝ අන්තත්පුරේ ඉද්දි කන්න නැ නැ කවන්න ඇති ,,,දැන් ඒවා මතක නැ 0 Indika DampahalaVeteran MemberPosts:3410 01 Feb 2016 08:00 PM 0 shanaka kelumSuper Senior MemberPosts:7332 05 Feb 2016 09:32 PM Posted By maduranga001 on 31 Jan 2016 07:45 PM හැබැයි ඉතින් පොල් කේක් කියන්නෙත් පට්ට කෑමක්. මටනම් පොල් කේක් එකත් රසයි. ලාබෙට ගන්නත් තියෙනවා හරිම රසයි තමා රෝසි අක්කේ ලාබෙට තියෙන එකේ රෙසිපිය දාල අපිට තවත් ලාබ කරන්න කැමති නැද්ද 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 09 Nov 2016 10:56 AM කට්ටියක් එනවා කිවුව නිසා එයාලට අසාවෙන් රහට කාලා යන්න වෙනසක් කරා ..එකක් මාලු දාලා අනික චිකන් දාලා කජු කිරට උයලා බටු මොජුවක් හදලා බිත්ත්රෙකුත් එක්කම ඔතලා තිබ්බා කැමති විදියට කාලා යන්න ( චිකන් කාරිය සහ කහ බත මන් හැදුවා , අනිත් දෙක හැදුවේ අම්මා , ලස්සනට බෙදලා ඔතලා තිබ්බේත් මන් හොදේ   0 Sanda ApsaraNew MemberPosts:69 09 Nov 2016 11:01 AM Ane api paw nadda akka 😭😭apita owa pennanne 0 Sanda ApsaraNew MemberPosts:69 09 Nov 2016 11:06 AM Rosi akkage kehel kole kaha bath eka dakala katata kelath unuwa 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 09 Nov 2016 11:07 AM එන්නකෝ මේ පැත්තේ ඔයාටත් හදලා දෙන්න 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Nov 2016 11:50 AM අනේ අපොයි අද රෑ කෑමටද මේ.. අපිටත් බත් මුල් ටිකක් ඒවන්නකෝ නංගී. මේවා දැක්කම බඩගින්න වැඩිවුනා. 0 chamara duleepMost Senior MemberPosts:13471 10 Nov 2016 12:09 AM අපිටත් එවන්න.දැක්කාම කන්නම හිතනවා 0 isuru sampathSuper Senior MemberPosts:7342 10 Nov 2016 01:01 AM මේවා පෙන්නලා විතරක් හරියන්නේ නෑ හදලා මේ පැත්තටත් එවන්න ..................... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Nov 2016 05:05 AM අනේ ඇත්තට කටට කෙල උන්නෙ නැද්ද රොසි අක්ක අපේ බඩත් එක්ක තරහයිද කොහද ඒකනේ මේක පෙන්නලා අපේ බඩ කට අවුස්සන්නේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 10 Nov 2016 08:57 AM කහබත් වලට වඩා මම කැමතිම සුදු බත්. 0 Danu LiyanageVeteran MemberPosts:3457 10 Nov 2016 01:50 PM මේ බඩගිනි වෙලාවේ මේවා දැකල ඉන්න බැහැ මට නම් 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 Nov 2016 03:22 PM මේවා දවල් කෑමකට එතුවේ .... ඔයාලටත් දෙන්නම් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Nov 2016 07:37 PM එහෙ කෙහෙල් කොලත් තියෙනවා එහෙනම් 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 Nov 2016 12:10 AM කෙසෙල් කොල නම් ජර්මණියෙත් තියෙනවා. හැබැයි කෙසෙල් ගස් නම් නැහැ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Nov 2016 12:57 AM Posted By Ind007ka on 10 Nov 2016 07:37 PM එහෙ කෙහෙල් කොලත් තියෙනවා එහෙනම් කෙහෙල් කොල ඔය තියෙන්නේ. ඒව පතා සයිස් නේද 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Nov 2016 01:28 AM Posted By samantha on 11 Nov 2016 12:10 AM කෙසෙල් කොල නම් ජර්මණියෙත් තියෙනවා. හැබැයි කෙසෙල් ගස් නම් නැහැ. එක වෙන්නෙ කොහොමද අයියේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 13 Nov 2016 05:32 PM මෙහෙ කෙසෙල් ගසුත් තියෙනවා ,වින්ටෙර් එකට මැරිලා ආයේම සමර් එකට දළුලනවා ,හැබැයි ගෙඩි නම් කන්න ලැබෙන්නේ නැ ..තව දෙළුම් ගහකුත් තියෙනවා අපේ වත්තේ ,,එකටත් ඒ සේතේම තමා .. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 13 Nov 2016 11:49 PM Posted By sha733 on 11 Nov 2016 01:28 AM Posted By samantha on 11 Nov 2016 12:10 AM කෙසෙල් කොල නම් ජර්මණියෙත් තියෙනවා. හැබැයි කෙසෙල් ගස් නම් නැහැ. එක වෙන්නෙ කොහොමද අයියේ කෙසෙල් කොළ වියට්නාමයෙන්, තායිලන්තයෙන් හෝ වෙනයම් රටවලින් ගෙන්වනවා. 0 You are not authorized to post a reply. Page 23 of 26 << < 2122232425 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes