You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 07:36 AM by  hasitha dhananjaya
කටට රසට ඇපල් සලාදයක්
 500 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 26 << < 2223242526 > >>
Author Messages

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
28 Sep 2017 05:33 PM
රසවත් කෑම වගයක්...
ස්තුතියි අක්කේ ලිපියට
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Sep 2017 06:15 PM
ජෑම් වලින් ආස අන්නාසි ජෑම් වලට
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Sep 2017 07:56 PM
මරුනෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
29 Sep 2017 06:12 AM
සාා වාව්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Sep 2017 07:46 AM
ජෑම් තොගයත් මරු ඉතින්. අන්නාසි ජෑම් තමයි මගෙත් තේරීම.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Sep 2017 08:51 AM
Posted By Rosi on 28 Sep 2017 10:26 AM


මේ ලිපිය නෝනට දෙන්න ඕන...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Oct 2017 04:58 PM
මාත් ආස අන්නාසි ,දිවුල් ජෑම් වලට
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2017 04:35 AM
අන්නාසි ජෑම් නම් හැදුවා....9 වසරේ පොතේ තිබ්බා විද්‍යාවේ පාඩමක
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Oct 2017 06:49 AM
ස්ට්‍රෝබෙරි කන්න නම් කැමති නැහැ මම. හැබැයි ජෑම් එක නම් මරු. නුවරඑළියේ ගියහම අනිවා එකක් ගේනවා.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Oct 2017 08:35 AM
ගෙදර ජෑම් හදන එක එච්චර සාර්ථක නෑ.
අපිත් එක පාර හැදුවා.අර කොලිටිය , රස ගන්න අමාරුයි.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2017 03:02 PM

 

කටට රසට ඇපල් සලාදයක් හදමු

ඇපල් ඉතාමත් රසවත් පලතුරක්. අපි බොහෝ විට ඇපල් එකතු කරන්නට පුරුදු වී සිටින්නේ පලතුරු සලාද වලටයි. නමුත් බොහෝ රටවල් ඇපල් එළවළුවක් ලෙස භාවිතා කරනවා. හැමදාම හදන එළවළු සලාදය වෙනුවට රසවත් Spicy Apple Salad හදමු.

අවශ්‍ය දේවල් :

  • ඇපල් ගෙඩි 4ක්
  • කුඩා බී ලූණු ගෙඩියක්
  • කොළ, රතු, කහ බෙල්පෙපර්
  • ළූණු කොළ කිහිපයක්
  • මිරිස් කුඩු තේ හැදි 1
  • කුරුඳු පවුඩර් ස්වල්පයක්
  • අන්නාසි යුෂ මේස හැඳි
  • ඔලිව් ඔයිල් තේ හැදි 1
  • ලුණු අවශ්‍ය පමණට
  • ගම්මිරිස් කුඩු රස අනුව
  • සරසා ගැනීමට පාස්ලි ස්වල්පයක්

සාදන ආකාරය:

ඇපල්, බී ලූණූ, බෙල්පෙපර්, ළූණු කොළ ආදී සියල්ල සිහින්ව දිගටියට කපා ගෙන සලාදය සකසා ගන්නා භාජනයට දමා ගන්න. වෙනත් බඳුනක මිරිස් කුඩු, අන්නාසි යුෂ, ඔලිව් ඔයිල්, කුරුඳු පවුඩර්, ගම්මිරිස් කුඩු හා ලුණු දමා කලවම් කරන්න. සකසා ගත් මිශ්‍රණය එළවළු වලට එක් කර ගන්න. පාස්ලි යොදා සරසා ගැන්න. ශීතකරණයේ මද වේලාවක් තබා පිළිගන්වන්න.

කොළ ඇපල් සහ රතු ඇපල් දෙවර්ගයම එකතු කර ගැනීමෙන් වැඩි රසයක් එකතු කර ගත හැකියි. උත්සව අවස්තාවන් සඳහා ඉතාමත් සුදුසු මෙම සළාදය සකසා බලන්න අමතක කරන්න එපා.


0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
08 Nov 2017 04:38 PM
මේක නම් කදිම සලාදයක් තමයි.. බයිට් එකට ෂෝක් 
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Nov 2017 05:43 PM
බයිට් වලට නම් නියමයි......
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Nov 2017 07:49 AM
සලාදයත් බයිට් එකට අරන් වගේ අපේ සෙට් එක....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Nov 2017 05:47 PM
ලබන පාර ගෙට් එකෙදි අත්හදා බලමු
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Dec 2017 07:55 AM
බයිට් එකට හොදයි කියලා මටත් හිතෙනවා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Dec 2017 09:00 PM
අනිවා. මේක බයිට් එකට තමයි හරියන්නෙ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Dec 2017 10:42 PM
එහෙත් මෙහෙම තියෙනවද?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Dec 2017 12:27 AM
Posted By Rosi on 08 Nov 2017 03:02 PM

 

කටට රසට ඇපල් සලාදයක් හදමු

ඇපල් ඉතාමත් රසවත් පලතුරක්. අපි බොහෝ විට ඇපල් එකතු කරන්නට පුරුදු වී සිටින්නේ පලතුරු සලාද වලටයි. නමුත් බොහෝ රටවල් ඇපල් එළවළුවක් ලෙස භාවිතා කරනවා. හැමදාම හදන එළවළු සලාදය වෙනුවට රසවත් Spicy Apple Salad හදමු.

අවශ්‍ය දේවල් :

  • ඇපල් ගෙඩි 4ක්
  • කුඩා බී ලූණු ගෙඩියක්
  • කොළ, රතු, කහ බෙල්පෙපර්
  • ළූණු කොළ කිහිපයක්
  • මිරිස් කුඩු තේ හැදි 1
  • කුරුඳු පවුඩර් ස්වල්පයක්
  • අන්නාසි යුෂ මේස හැඳි
  • ඔලිව් ඔයිල් තේ හැදි 1
  • ලුණු අවශ්‍ය පමණට
  • ගම්මිරිස් කුඩු රස අනුව
  • සරසා ගැනීමට පාස්ලි ස්වල්පයක්

සාදන ආකාරය:

ඇපල්, බී ලූණූ, බෙල්පෙපර්, ළූණු කොළ ආදී සියල්ල සිහින්ව දිගටියට කපා ගෙන සලාදය සකසා ගන්නා භාජනයට දමා ගන්න. වෙනත් බඳුනක මිරිස් කුඩු, අන්නාසි යුෂ, ඔලිව් ඔයිල්, කුරුඳු පවුඩර්, ගම්මිරිස් කුඩු හා ලුණු දමා කලවම් කරන්න. සකසා ගත් මිශ්‍රණය එළවළු වලට එක් කර ගන්න. පාස්ලි යොදා සරසා ගැන්න. ශීතකරණයේ මද වේලාවක් තබා පිළිගන්වන්න.

කොළ ඇපල් සහ රතු ඇපල් දෙවර්ගයම එකතු කර ගැනීමෙන් වැඩි රසයක් එකතු කර ගත හැකියි. උත්සව අවස්තාවන් සඳහා ඉතාමත් සුදුසු මෙම සළාදය සකසා බලන්න අමතක කරන්න එපා.




පෙනුමට නම් ලස්සනයි, ගොඩක් රසද ආ ආ ආ .....................
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Dec 2017 09:36 AM
රූපය දැක්කම කටට කෙළ ලීටරයක් විතර උනනවා...
0
You are not authorized to post a reply.
Page 25 of 26 << < 2223242526 > >>