You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 07:36 AM by  hasitha dhananjaya
කටට රසට ඇපල් සලාදයක්
 500 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 26 << < 1920212223 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jan 2016 04:44 PM
ටකෝ ටික ඉවරවෙන්න කලින් පෝලිමට එන්න ඕනේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jan 2016 05:32 PM
මෙක නම් නිඅක්න් නොත් ඉන්දියන් කැමක් වගෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2016 03:04 AM
කෝ මේ ටාකො.. ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Jan 2016 07:09 AM
ThunaI genawe. ..iwara una kalinma
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Jan 2016 11:01 AM
මෙච්චර කස්ටිය ඉන්න තැනට තුනක් ගෙනත් ඇතිද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Jan 2016 04:36 PM
තව ගේන්නම් ආයේ හදපුවම
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2016 07:34 AM
රෝසි. මම ඉල්ලපු මගේ පිසා වට්ටෝරුව දෙනවද නැද්ද?

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jan 2016 10:53 AM
අම්මෝ දෙන්නම් ... බයේ බැ ඔහොම කියන කොට ත් .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2016 05:24 PM
Posted By Rosi on 24 Jan 2016 10:53 AM
අම්මෝ දෙන්නම් ... බයේ බැ ඔහොම කියන කොට ත් .
අපේ පොඩි එකීගෙන් බේරෙන්න බැහැ දැන් මේක හදල දෙනකං. ඇනුම් පදත් කියනව දැන්. හදනව කිව්වට හදන්නේ නැහැනේ ඔයාල කියල.
හාමිනෙත් ඇහුව රෝසී කියන්නේ බොරු කාරියෙක් නේද කියල. (විහිලුවට හොඳේ.. )
හදපු දවසක පුළුවන් වෙලාවක දාන්න. හදිස්සියේ දාන්න ඕනේ නැහැ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jan 2016 05:34 PM
ඔන්න මන් හදනකම් ඉවසන් ඉන්න බැනේ මේ මදුරු මල්ලිට ... 

මෙන්න මේ රෙසපිය තමා මන් බලන් හදන්න වුන්නේ .... මේක ලැබුනේ මට fb එකෙන් ....මේක හදපු (ජනනි ගුරුසිංහ )හිතවතිය යට තමා මේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ... අයගේ වචන වලින්ම  මන් මෙතන  දැම්මේ මන් තාම හදපු නැති නිසා ... ඔයාලත් හදලා බලන්න .. 


මේ ප්‍රරමාණ වලින් පීසා 4 හැදුවා ඔයාලට කැමති දේවල් එකතු කරගන්න පුළුවන්

සොසේජස්, සලාමි, ටුනා (තොන්නෝ), බෙල් පෙපර්,ඔලිව් ගෙඩි, ළුණු යොදාගෙන තමයි මං හැදුවේ..

පීසා වලට පිටි අනාගන්න මේ විදියට 

පිටි 500,ඊස්ට් ග්‍රෑම් 7, සිනි තේ හැදි1, ලුණු, ඔලිව් තෙල්.... 

මද රස්නේ උණුවතුර කෝප්ප බාගෙකට සිනි තේ හැඳි 1,ඊස්ට් ග්‍රෑම් 7 එකතු කරලා දියකරගන්න...පිටි 500 ට ලුණු රස අනුව එකතුකර, ඔලිව් තෙල් මේස හැඳි 4 එකතු කරලා අර ඊස්ට් මිශ්‍රණය දාලා, මද රස්නේ වතුර ටික ටික එකතු කරමින් හොදින් පිටි එක අනාගන්න..පැයක් පමණ තියන්න..මම නම් පැය 1/2 වගේ

තිබ්බේ.. පිපුණු පිටි එක කොටස් වෙන් කරලා රවුමක් වෙන්න හොදට තුනී කරගන්න...මෙහෙ හදන පීසා හොදටම තුනී, ඒ වගේම ඒවා දර දාන පෝරණුවල තමා පුච්චන්නේ..ඒ නිසයි ඒවා හුගක් රස...

තුනිකරගත් පිටි රවුම උඩට තක්කාලි සෝස් (සුගෝ) පොඩි හැන්දකින් වටේට විහිදෙන ආකාරයට එක් කරන්න දැන් එයට උඩින තමන් කැමති දෙයක් අතුරලා 180 උෂ්ණත්වයෙන් අවන් එකේ තියන්න පොඩි වේලාවක්, ආයේ එලියට අරගෙන චිස්‌ අතුරලා නැවත අවන් එකේ තියන්න පීසා එක බේක් වෙනකම්  

මම නම් කර කර ගාලා කන්න අ‍ා නිසා අවන් එකෙන් අරන් පෑන් එකේ තියල ටිකක් කර කරලා ගන්නේ අවන් නැති අයටත් ඒ විදියට පෑන් එකේ හදාගන්න පුළුවන් මද ගින්දරේ 

https://scontent-atl3-1.xx.fbcdn.net/hphotos-xta1/t31.0-8/11947876_1637522413195524_2157494628666477040_o.jpg

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jan 2016 05:34 PM
වැඩෙ නැගල යනවා වගෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2016 05:40 PM
බොහොම ස්තුතියි රෝසි ඔබටත් ඔයාගේ යහළුවටත්... දැන් මටත් ගෙදරින් විසුමක් ඇතිව ඉන්න පුළුවන් වේවි. මේක වැරදුනොත් නම් ආයෙත් ගෙදර ඉන්න ලොඅබෙන එකක් නැහැ.

අවන් එකේ තියන්න ඕනේ විනාඩි ගණන දළ වශයෙන් කියනවද? (180C ට නම්. කේක් පුච්චන්නෙත් අපේ නම් 250C ට.)
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jan 2016 05:45 PM
ඉන්න මන් බලලා එකතු කරන්න වෙලාව.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jan 2016 05:53 PM
මුලින්ම විනාඩි 10 තියලා එලියට ගන්න , ඊට පස්සේ චිස්‌ අතුරලා විනාඩි 10 හො 15 තියන්න ඔක්කොම විනාඩි 20 නැත්නම් 25 .

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jan 2016 06:28 PM
පීසා කාපු කාලයක් මතක නැහැ...
අපේ පැත්තේ නියන එ්ව නම් රොටියකට කොහොල්ලා ටිකක් දාලා වගේ ..
මෙලෝ රහක් නෑ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Jan 2016 10:14 PM
පාන්දරම කටට කෙල ඉනුවා.. එත් පොටෝ එකනේ කියලා හිත හදා ගත්තා. පස්සෙ වෙලාවක හදන්න ට්‍රයි එකක් දෙන්න ඕනෑ.. නංගිටත් , ඔයාගේ යෙහෙළියටත් ස්තූතියි..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2016 11:17 PM
Posted By Rosi on 24 Jan 2016 05:53 PM
මුලින්ම විනාඩි 10 තියලා එලියට ගන්න , ඊට පස්සේ චිස්‌ අතුරලා විනාඩි 10 හො 15 තියන්න ඔක්කොම විනාඩි 20 නැත්නම් 25 .
180C විනාඩි 10ක් තියලා එලියට අරගෙන චීස් දාල විනාඩි 10ක් ආයෙත් එළියේ තියල තියන්නද? නැත්නම් අවන් එකේද? මම මේවා මෙලෝ මලදානයක් දන්නේ නැහැ කනව හැරෙන්න. ඒ නිසා කියන එක හරියටම කියන්න ඕන. මේව වැරදුණොත් ගෙදරින් මට ස්ටන් එක පැත්ත පළාතේ පස් පාගන්න දෙන එක්ක නැහැ.
චීස් කිව්වෙ අර කොහොල්ලෑ චීස් එක නේද?

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jan 2016 11:26 PM
මෙක මට පෙන්නෙ අප්වුල විතරක් නෙවෙයි stun එකටත් කෙලවෙන පොට්‍ක් වගෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jan 2016 06:28 PM
මේ ත්‍රෙඩ් එක ඕපන් වෙන්නෙ නැහැ කිව්වට මේ ඕපන් වෙන්නෙ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Jan 2016 06:30 PM
මටත් අවුලක් නෑ ඕපන් වෙනවා..
0
You are not authorized to post a reply.
Page 21 of 26 << < 1920212223 > >>