Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Dec 2017 07:36 AM by hasitha dhananjaya කටට රසට ඇපල් සලාදයක් 500 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 22 of 26 << < 2021222324 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Jan 2016 06:44 PM අම්මෝ ඇති හරි ගියා .... නැ.... මදුරංග චීස් දාලා අයෙමත් විනාඩි 10ක් දාන්න ඕනේ .චීස් දිය වෙන්න ඕනිනේ . 0 isuru sampathSuper Senior MemberPosts:7342 25 Jan 2016 06:50 PM රෝසි අක්කගේ කෑම කඩේ නැගල යනවා වගේ ..... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 29 Jan 2016 02:57 PM හදා ගමු රසම රස ලේසිම ලේසි රටඉදි කේක් එකක් ගෙදරදීම රටඉදි කේක් අවශ්‍ය ද්‍රව්‍ය :- 500 g රටඉදි ඇට ඉවත්කර දෙකට කපා 1 වතුර කෝප්ප 100g දුබුරු සිනි 2 බිත්තර 125 g බටර් 1 1/2 පිටි කෝප්ප 2 tsp වැනිලා 1 tsp බේකින් සෝඩා සාදාගන්න ක්‍රමය:- උදුන 180 ට රත් වෙන්න දාන්න , ඉන්පසු රටඉදි ,වතුර,බටර් සහ සිනි එකට එකතු කර මද රස්නෙන් උතුරන තුරු පිස ලිපෙන් ඉවත් කර එයට බේකින් සෝඩා එකතු කර නිවෙන්න තබන්න . වෙනම බාජනයක් ගෙන බිත්තර දෙක හොදින් ගසා එයට පිටි සහ වැනිලා එකතු කර හොදින් මිශ්‍ර කරන්න ( මේක අතින් කරන්න පුළුවන් ) ඉන්පසු මෙයට කලින් නිවෙන්න තබපු රටඉදි මිශ්‍රණය එකතු කර නැවත හොදින් කවලම් කර දෙන බේකින් ට්‍රේ එකට දමා විනාඩි 40ක් බේක් කර ගන්න https://youtu.be/0Wg9QoB5oig ( මෙන්න වීඩියෝ එක හොදට දැනගන්න ) 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 29 Jan 2016 05:16 PM මම නම් ආසම කැමක් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Jan 2016 05:30 PM කටට කෙළ ලීටරයක් විතර උනනවා.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Jan 2016 06:39 PM මේක නම් නෝනට කියල ගොඩ දාගන්න පුළුවන් වේවි. මේකේ වීඩියෝවක් වගේ දෙයක් තිබුණොත් ලින්කුව එහෙමත් දාන්න වට්ටෝරුවට පහලින්. විනාඩි 40ක් 180C නේද බේක් කරන්නෙ? පිටි කෝප්ප 1 1/2 කියන්නෙ ග්රෑම් කොච්චරද? සම්මත ග්රෑම් ප්‍රමාණයක් ඇති පිටි කෝප්පෙ කියද්දී. නමුත් මේවා හරියට කියන්න වෙනවා කියද්දී.නැත්නම් ඔයාගේ කෝප්පෙ මට දවසකට දෙකකට එවන්න. මේ රෙසිපිය කේක් කිලෝ එකක් සඳහාද? නැත්නම් දෙකකටද? මේ රට ඉඳි කේක් එකට රට ඉඳි දාන්නම ඕනෙද? ඒවා නොදා රට ඉඳි කේක් හදන්න බැරිද? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 29 Jan 2016 10:05 PM ඔන්න මම නම් කෑවා. හරිම රසයි 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 30 Jan 2016 06:21 AM Inna man hawasata dannam okkoma ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 30 Jan 2016 10:02 AM දැන්නම් ඉතුරුද දන්නේ නෑ ....පරක්කු උනා නේ එද්දී 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 30 Jan 2016 04:43 PM Posted By maduranga001 on 29 Jan 2016 06:39 PM මේක නම් නෝනට කියල ගොඩ දාගන්න පුළුවන් වේවි. මේකේ වීඩියෝවක් වගේ දෙයක් තිබුණොත් ලින්කුව එහෙමත් දාන්න වට්ටෝරුවට පහලින්. විනාඩි 40ක් 180C නේද බේක් කරන්නෙ? පිටි කෝප්ප 1 1/2 කියන්නෙ ග්රෑම් කොච්චරද? සම්මත ග්රෑම් ප්‍රමාණයක් ඇති පිටි කෝප්පෙ කියද්දී. නමුත් මේවා හරියට කියන්න වෙනවා කියද්දී.නැත්නම් ඔයාගේ කෝප්පෙ මට දවසකට දෙකකට එවන්න. මේ රෙසිපිය කේක් කිලෝ එකක් සඳහාද? නැත්නම් දෙකකටද? මේ රට ඉඳි කේක් එකට රට ඉඳි දාන්නම ඕනෙද? ඒවා නොදා රට ඉඳි කේක් හදන්න බැරිද? ඔව් විනාඩි 40 ක් 180C බේක් කරන්න ,,හරියට බේක් වුනානම් කේක් එක මැදට ඉරටුවකින් යටට ඇනලා එලියට අරන් බැලුවම කොටුවේ මුකුත් ගැවිලා නැතිනම් අන්න හොදට බේක් වෙලා මෙන්න වීඩියෝ එක හොදින් බලා ගන්න - https://youtu.be/0Wg9QoB5oig පිටි කෝප්ප 1 1/2 = 11/2 cups Self raising flour = 190g / 1 cup water = 250 ml කේක් රෙසපිය 1 kg සදහා කේක් එකකට මේ වගේ කප් සෙට් එකක් සහ හැදී සෙට් එකක් තමයි මන් පාවිච්චි කරන්නේ තරාදියට අමතරව 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Jan 2016 06:49 PM බොහොම ස්තූතියි රෝසි විස්තර වලට. කේක් 1Kg සඳහා 190g ඕනේ කියලානේ කියන්නෙ. හරි නේද.? ඔයා අන්තිමට දාපු ඉමේජ් එක පේන්නේ නැහැ. අවශ්‍ය ගොඩක් විස්තර දැන් මෙතන තියෙනවා. බොහොම ස්තූතියි නැවතත්. අවශ්‍ය දෙයක් තිබුණොත් මම අහන්නම්. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 30 Jan 2016 11:54 PM 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 Jan 2016 07:17 AM දැන් වෙලදපලේ පොල් කේක් කියල ගන්න තියෙන්නෙ මේකද අක්කේ නිකං පෙනුම ඒ වගේ. හදන්නෙ කොහොමද කියල දන්නේ නැහැනේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 31 Jan 2016 07:24 AM නැහැ. මම දන්නා විදියට පොල් කේක් කියන්නේ වෙන දෙයක්. මේක ඩේට් කේක් නොහොත් රට ඉඳි කේක් එක. අක්කගෙන්ම අහල බලන්නකො. රට ඉඳි කේක් ඉල්ලුවහම පොල් කේක් දුන්නොත් හැරෙන්න පොල් කේක් ඉල්ලුවහම රට ඉඳි කේක් දේවි කියල නම් හිතන්න බැහැ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 Jan 2016 07:29 AM ඔව් අයියේ මේ ලංකාවනේ. එහෙම තමා වෙන්නේ අක්කේ පැහැදිලි කොරන්නෝ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 31 Jan 2016 11:44 AM නැ මල්ලි පොල් කේක් වෙනස් පාට එක වුනාට ....මේකට රට ඉදි විතරයි ,,නමුත් පොල්කෙක් වලට රට ඉදි එක්කම පොල් සහ තව ජාති කීපයක්ම එකතු කරනවා ... https://www.youtube.com/watch?v=I0mUKeUeGRc 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 31 Jan 2016 07:45 PM හැබැයි ඉතින් පොල් කේක් කියන්නෙත් පට්ට කෑමක්. මටනම් පොල් කේක් එකත් රසයි. 0 Indika DampahalaVeteran MemberPosts:3410 31 Jan 2016 08:12 PM කව්ද බොලව් කේක් හදල කාල තියෙන්නෙ රජතුමා ගෙ කොටස මාළිගාවට එවන්නෙ නැතුව 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Feb 2016 07:58 AM රජතුමාට එවුව කොටහා අන්දරේ කාලා ද කොහෙද 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Feb 2016 10:46 AM රජතුමා අන්නත්පුරේ ඉන්න වෙලාවේ අන්දරේ ඒක කෑවා... (මම දැක්කා අග බිසවගෙත් කටෙත් කේක් කෑල්ලක් තිබුනා.. (කේලමක් නෙමෙයි ඕං...) 0 You are not authorized to post a reply. Page 22 of 26 << < 2021222324 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes