You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 07:36 AM by  hasitha dhananjaya
කටට රසට ඇපල් සලාදයක්
 500 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 26 << < 1819202122 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jan 2016 08:33 PM
Posted By Ind007ka on 11 Jan 2016 08:18 PM
එහනම් අත්දැකිම් ඇති මදුරග මලයා කියන විදියටම කරමුකො
හැබැයි කෑම මෙසේදී මායියගෙ කෑම කන ගමන් කියවන්න තියා ගන්නත් එපා අරහේ අර කෑම නම් මීට වඩා රහයි කියල.. ඒක ඉතින් අන්තිම භෝජන සංග්‍රහය තමයි එහෙම වුනොත්..
මායියගෙ කෑම කද්දී මායියගෙ කෑම ගැන විතරක් කියවන්න ඕන. නැත්නම් ඔන්න පස්සේ මාව අල්ල ගන්න එපා කොසු පාරවල් කාල. 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Jan 2016 09:10 PM
හා හා එහෙමයි ..මම ඒ විදියටම කන්නම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jan 2016 10:15 PM
Posted By Imalka on 11 Jan 2016 08:23 PM 
(මම කිව්වේ චූන් පාන්ත්‍රීවීල් ..ඔය නිතරම පාරේ යන්නේ 
හරි හැටි නොදන්න මොබයිල් එව්වයින් කාල බඩේ ලෙඩ හදා ගන්නව නෙවෙයි ඔන්න.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jan 2016 05:07 AM
Posted By maduranga001 on 11 Jan 2016 10:15 PM
Posted By Imalka on 11 Jan 2016 08:23 PM 
(මම කිව්වේ චූන් පාන්ත්‍රීවීල් ..ඔය නිතරම පාරේ යන්නේ 
හරි හැටි නොදන්න මොබයිල් එව්වයින් කාල බඩේ ලෙඩ හදා ගන්නව නෙවෙයි ඔන්න.

හොඳට ෂුවර් කඩේකින් කෑවාම හරි..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jan 2016 05:08 AM
Posted By maduranga001 on 11 Jan 2016 10:15 PM
Posted By Imalka on 11 Jan 2016 08:23 PM 
(මම කිව්වේ චූන් පාන්ත්‍රීවීල් ..ඔය නිතරම පාරේ යන්නේ 
හරි හැටි නොදන්න මොබයිල් එව්වයින් කාල බඩේ ලෙඩ හදා ගන්නව නෙවෙයි ඔන්න.

හොඳට ෂුවර් කඩේකින් කෑවාම හරි..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jan 2016 06:11 AM
Posted By indika76 on 12 Jan 2016 05:08 AM
Posted By maduranga001 on 11 Jan 2016 10:15 PM 
හරි හැටි නොදන්න මොබයිල් එව්වයින් කාල බඩේ ලෙඩ හදා ගන්නව නෙවෙයි ඔන්න.
හොඳට ෂුවර් කඩේකින් කෑවාම හරි..

මොන කඩේ උනත් ෂුවර් කරන්න බැහැ ගෙදර කෑම එක වගේ..
හැමදාම හොඳටම කෑම දෙන කඩෙත් එක සැරේටම හබක් වෙන කෑමක් දෙන්න පුළුවන්.. කඩ කෑම නම් ෂුවර් ම නැහැ. ගෙදරකින් කනව වගේ නෙවෙයි. 
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jan 2016 06:22 AM
ඔව් ඔව් ගෙදර කැම තරන් පිට කෑම විශ්වාස කරන්න එපා ....අලුත් ඒවා ගෙදර අත්හදා බලලා වැරදුනත් නඩු නැ... හික්ස්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2016 05:24 PM
Posted By Rosi on 12 Jan 2016 06:22 AM
ඔව් ඔව් ගෙදර කැම තරන් පිට කෑම විශ්වාස කරන්න එපා ....අලුත් ඒවා ගෙදර අත්හදා බලලා වැරදුනත් නඩු නැ... හික්ස්


… … …අම්මපා ...?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jan 2016 06:12 PM
Posted By Rosi on 12 Jan 2016 06:22 AM
ඔව් ඔව් ගෙදර කැම තරන් පිට කෑම විශ්වාස කරන්න එපා ....අලුත් ඒවා ගෙදර අත්හදා බලලා වැරදුනත් නඩු නැ... හික්ස්
ගෙදර උන්දැත් එක්ක එකතු වෙලා අලුත් කෑමක් හදන්න ඕන..  

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Jan 2016 09:08 AM
හොදයි ...මදුරන්ට තේරුණා වගේ හොදට
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2016 06:36 AM
Posted By samantha on 11 Jan 2016 06:03 AM
කටට කෙලත් ඉනුවා .. අද ගෙදරම හිටපු නිසා ආසාවේ බැහැ..

කෑම එකට ඉස්සරහින් තියෙන එක දැකලද දන්නෙ නැහැ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Jan 2016 10:41 AM
අපෝ ඒවා නම් දැන් දැකලා , පාවිච්චි කරලාම එපා වෙලා ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jan 2016 07:32 AM
රෝසි.. ඔයා වෙනස් අකාරයේ හොඳ කේක් වර්ග හදල තියෙනවද..? රෙසිපි එහෙම තියෙනවද..? ඉදිරියේදී එකතු කරන්න ඔයා හැදුවොත්.. ඒ වගේම හොඳ කේක් රෙසිපි සොයා ගත හැකි සයිට් එකක් දෙකක් දන්නවා නම් එවන්න. මගේ හාමිනේ රෝසි නොනගෙන් අහල කියන්න කියල කිව්ව මේ ගැන.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Jan 2016 07:35 AM
හ්ම් ගොඩක් හදලා නැ ,,නමුත් හොද රෙසපි ටිකක් අරන් එන්න පුළුවන් ...මන් එක වෙනම අරින්නම් මදුරංග .
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Jan 2016 07:30 AM
               

                        .......ටාකො  ......

 

අද මන් ඔයාලට අරන් එන්නේ මැක්සිකන් කැමක් ... ටාකො   

මේක සම්ප්‍රදායික මැක්සිකන් ආහාරයක් ඉරිගු හා තිරිගු වලින් සාදන අවරනයකින් පිරවුමක් මැදට දාල කන කෑමක් .

 

මෙන්න ඕන කරන දේවල් :-

  • ටාකෝ කවර 
  • සලාද කොළ 
  • අමු මිරිස් 
  • ලුනූ  ගෙඩියක් සිහින්ව 
  • තක්කාලි හා කොටු කපා 
  • කැරට් සිහින් තිරු කපා 
  • කොත්තමල්ලි කොළ සිහින්ව කපා 
  • තමන් කැමති  මස් වරගයක් සිහින්ව කපා හෝ අබරා .
  • කැමති සිසරින් වර්ගයක් 
  • චිස් 

මුලින්ම මස් ම්ශ්‍රනය තෙත සහිත ව එන්න තමන් කැමති ආකාරයට සිසරින් දාලා හදාගන්න . මේක තමා  ටිකක් හරි අමාරු ..ඉතුරු හරිය නම් හරිම ලේසි .

 දැන් ටාකෝ ෂෙල් එක අරන් පතුලටම  සාදා ගත් මස් ම්ශ්‍රනයෙන් ටිකක් දාලා ඊට උඩින් කලින් කපා සකසා ගත් කැරට් ,තක්කාලි , ලුනු ,සලාද කොළ ශා කොත්තමල්ලි කොළ තට්ටුව බැගින් පිළිවෙලට දාලා උඩින්ම චීස් ටිකක් ඉහලා ගන්න ...

මේක හරිම ලේසි පහසු කෑමක් 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Jan 2016 07:33 AM
කටට කෙලත් උණනවා.. බොහොමත්ම ස්තූතියි.. වයිෆ් ට කියන්න ඕනෑ හදල දෙන්න කියලා. ඒත් වෙලාව තමයි හරහට හිටින්නේ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Jan 2016 07:34 AM
මේක නම් අපේ අයියලාට වුනත් අමාරු නැ හදනවා නම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jan 2016 07:39 AM
මොනවද රෝසි ටාකෝ කවර කියන්නේ..? දැන ගන්න ඇහුවේ.. (පෝර කවර පොලිතින් කවර වගේ දේවල් හැරෙන්න මම වෙන කවර ගැන නම් දන්නේ නැහැ )

කොත්තමල්ලි නම් ගණන් අඩු කළා.. නමුත් කොළ හොයන එක තමයි වැඩේ..

ස්තුතියි මේ කෑම වට්ටෝරුවට.. මම ඉතින් මේව අපේ ගෙදර හදන කෙනාට පෙන්නලාම තමයි අහන්න වෙන්නෙ මේ කෑම ගැන.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Jan 2016 07:43 AM
TODAY STUN SPECIAL
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Jan 2016 07:45 AM
මේක මේ පිටි වලින් හදන කවර ජාතියක් ළමයිනේ ...

0
You are not authorized to post a reply.
Page 20 of 26 << < 1819202122 > >>