Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Dec 2017 07:36 AM by hasitha dhananjaya කටට රසට ඇපල් සලාදයක් 500 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 19 of 26 << < 1718192021 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Nov 2015 06:54 PM Posted By Rosi on 18 Nov 2015 05:34 PM මෙයින් එකක් දෙකක් කරල බලන්න ඕන.. (වෙලාවක් නැතිකම තමයි ප්‍රශ්ණය) අපි පුරුදු වෙලා ඉන්නේ කඩෙන් වස බෝතලයක් අරන් බොන්නනේ... ගොඩාාාක් ස්තුතියි නංගී මේ ලිපියට... 0 isuru sampathSuper Senior MemberPosts:7342 18 Nov 2015 07:20 PM වස විස නැති බීම.තැන්ක්ස් අපිත් එක්ක මේ දේවල් බෙදාහදා ගත්තට . 0 shanaka kelumSuper Senior MemberPosts:7332 18 Nov 2015 10:45 PM වස විස නැතුව ගෙදර හදාගෙන බොන්න පුලුවන් වස විස නැති පලතුරැ හොයා ගන්න බැරි එක තමා අනිත් ගැටලුව 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Nov 2015 11:22 PM බොහොම ස්තුතියි මේ ලිපියට.. පළතුරු කියන්නේ මමත් ආසම දෙයක්.. ඒත් අපට කවෙන්නෙම එකම පලතුරු වර්ග කිහිපයක්.. පලතුරු යුෂ බීම කියල ගහල තියෙන කඩවල තියෙන්නෙත් එකම ටිකක්. රෝසිගේ ලිපියේ තියෙන්නෙ අපි සාමාන්‍යයෙන් හදාගන්නේ නැති බීම වර්ග ටිකක්.. මෙයින් එකක්වත් හදල බොන්න ඕනේ.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Jan 2016 04:47 AM මගේ ඉවුම් පිහුම් නූල අයෙත් පන ගන්න හිතුනා මට ,,මෙච්චර දවසක් මුකුත් අලුතින් හැදුවේ නැති නිසා මේකෙත් පොස්ට් දාන්න බැරි වුනා ...ඔන්න ඔයාලටත් කටට කෙල වුනන රස කෑමක් හැදුවා ...ඉන්නකෝ එහෙනම් ඔයාලා ත් අරන් එන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jan 2016 04:53 AM කිව්වට විශ්වාස කරන්න.. මම මේ ත්‍රෙඩ් එක උඩට ගන්න කියල දැන් ලැහැස්ති වුනා විතරයි.. රෝසිටම හිතිච්ච එක හොඳයි මේක.. ඔයා හදපු රසම රස කෑම එහෙනම් දාන්නකෝ.. ඒ වගේම අපේ හාමිනේ කිව්වා රෝසි නෝනේ දන්නවා නම් හොඳ "පීසා" රෙසිපියක් දාන්න කියන්න කියලා.. ඉදිරි දවසක එහෙම කෑමක් හැදුවොත් ඒකත් දාන්නකෝ එහෙනම්.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Jan 2016 05:23 AM චීසි ටාකෝ කැසරෝල් ඔන්න ඕන කරන කළමනා ටික ..ටිකක් කිවුවට ටිකමත් නැ... එත් වැඩි ප්‍ර්මමානයක් ගෙදර තියෙන ඒවම තමා ඔලිව් ඔයිල් මේස හැන්දක් සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු ලූණු ගෙඩියක් පොඩි කොටු කැලි වලට කපලා සුදු ලුණු බිකක් තලලා කරල් කීපයක අමුමිරිස් කලින් තම්බා බඩඉරිගු ඇට හා ඔයාලා කැමති ඕනෑම තම්බපු ඇට වර්ගයක් කෝප්පය බැගින් ගන්න මිරිස් කුඩු ,සුදුරු , හා කැමති රස කාරක තේ හැන්ද බැගින් සල්සා කෝප්ප දෙකක් චීස් වර්ග දෙකක් ( shredded cheese & pepper jack cheese ) 1 1/4 කෝප්පය බැගින් ඉරිගු ටොර්ටිලා චිප්ස් කෝප්ප 8ක් හෝ 9ක් හරිම ලේසි ...චිප්ස් සහ චීස් ටික ඇරෙන්න අනික සියල්ල ලැයිස්තුවේ පිළිවෙල අනුව තෙල් ටික රත් වුණාම තෙලට දමා හොද රසම රස ඇට මිශ්‍රණයක් සාදාගන්න අමාරු නැනේ ඊට පස්සේ එක ලිපෙන් බා ...පැත්තක තියලා ලාවට තෙල් තැවරු ට්‍රේකක් අරන් මුලුන්ම චිප්ස් තට්ටුවක් අතුරන්න , ඉන්පසු එයට උඩින් අර රස ඇට මිශ්‍රරනයෙන් බාගයක් සමානව අතුරන්න ,එයට උඩින් චීස් දෙවර් ගයම සමව අතුරන්න ,,,නැවතත් චිප්ස් ඇතිරිල්ලක් දමලා කලින් ආකාරයටම සුපුරුදු තට්ටු ටික සම්පුර්ණ කරන්න ....දැන් මෙය 375 F උෂ්ණත්වයේ මිනිත්තු 20 ක් පමන බේක් කර ගන්න ඕනේ .... උදුනෙන් එලියට ගත්තට පස්සේ උඩින් කොටු කපාපු තක්කාලි හා සිහින්ව කැපුව ලුණු කොළ ඉහලා හැඩ කලරා මේසෙට අරින්න . ( ගෙදර තිබුන දේවලවුත් එකතුකරලා නේ මන් හැදුවේ ..කාට හරි නිවැරදිම රෙසපිය ඕනේ නම් මේ ලින්ක් එකට යන්න ) http://ohmyveggies.com/cheesy-taco-casserole/ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Jan 2016 05:38 AM Posted By maduranga001 on 11 Jan 2016 04:53 AM කිව්වට විශ්වාස කරන්න.. මම මේ ත්‍රෙඩ් එක උඩට ගන්න කියල දැන් ලැහැස්ති වුනා විතරයි.. රෝසිටම හිතිච්ච එක හොඳයි මේක.. ඔයා හදපු රසම රස කෑම එහෙනම් දාන්නකෝ.. ඒ වගේම අපේ හාමිනේ කිව්වා රෝසි නෝනේ දන්නවා නම් හොඳ "පීසා" රෙසිපියක් දාන්න කියන්න කියලා.. ඉදිරි දවසක එහෙම කෑමක් හැදුවොත් ඒකත් දාන්නකෝ එහෙනම්.. එක නේ වැඩේ කියන්නේ..... ඔයාට හිතුන එකම මටත් හිතුනා නේ නිකන් කොපි පේස්ට් නැතුව මන් හදලා ම හොද පීසා රෙසපියක් දාන්නම් මදුරංග . 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jan 2016 05:46 AM අනිවාර්යයෙන්ම රෝසි.. හදපු කෙනෙක්ම රෙසිපිය දැම්මහම ඒකෙ අගය වැඩියි.. එතකොට දෙයක් දැන ගන්න ඕනේ උනොත් අහන්න පුළුවන් නේ.. එහෙම නැතිව කොපි කරලා වුනත් හොඳ දෙයක් ගෙනාවොත් ඒක උනත් වටිනවා.. මම මේ රෙසිපියත් අද අපේ හාමිනේට පෙන්නල දැනගන්න යමක් තිබුනොත් ඔයාගෙන් අහන්නම්.. මේක නම් අනිවා හදවල බලන්න ඕනේ.. රෙසිපිය එයාට පෙන්නලාම කියන්නම්කො.. අද මම මේ ත්‍රෙඩ් එකේ පලවෙනි කොමෙන්ටුවේ සිටම නැවත සැරයක් බැලුවා.. හරිම රසවත් පෝස්ටුවක් වගේම පැරණි දේවල් ගොඩක් මතක් වුනා.. හැමෝම වගේ ගොඩක් ආසාවෙන් කොමෙන්ටු දාපු ත්‍රෙඩ් එකක් මේක.. ඉදිරියේදී තවත් ගොඩක් කෑම වර්ග මේ ත්‍රෙඩ් එකෙන් අපට ලැබේවි කියල හිතනවා.. ඒ වගේම මේකේ හදපු කෑම වර්ග ටික පලවෙනි පෝස්ටුවේ දැම්ම නම් ඒ පොස්ටුවේ ලින්ක් එකක් එක්ක ඉදිරියේදී උනත් හරිම පහසු වේවි.. නැත්නම් මුළු ත්‍රෙඩ් එකම පීරන්න වෙනවනේ.. (ඒ වැඩේ පසුව කරමු.. අදහසක් විතරයි කිව්වේ.) 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Jan 2016 05:53 AM Posted By maduranga001 on 11 Jan 2016 05:46 AM අනිවාර්යයෙන්ම රෝසි.. හදපු කෙනෙක්ම රෙසිපිය දාන එක තමයි හොඳ.. එතකොට දෙයක් දන ගන්න ඕනේ උනොත් අහන්න පුළුවන් නේ.. මම මේ රෙසිපියත් අද අපේ හාමිනේට පෙන්නල දැනගන්න යමක් තිබුනොත් ඔයාගෙන් අහන්නම්.. මේක නම් අනිවා හදවල බලන්න ඕනේ.. රෙසිපිය එයාට පෙන්නලාම කියන්නම්කො.. අද මම මේ පෝස්ට් එකේ පලවෙනි කොමෙන්ටුවේ සිටම නැවත සැරයක් බැලුවා.. හරිම රසවත් පෝස්ටුවක් වගේම පැරණි දේවල් ගොඩක් මතක් වුනා.. හැමෝම වගේගොඩක් ආසාවෙන් කොමෙන්ටු දාපු ත්‍රෙඩ් එකක් මේක.. ඉදිරියේදී තවත් ගොඩක් කෑම වර්ග මේ ත්‍රෙඩ් එකෙන් අපට ලැබේවි කියල හිතනවා.. ඒ වගේම මේකේ හදපු කෑම වර්ග ටික පලවෙනි පෝස්ටුවේ දැම්ම නම් ඒ පොස්ටුවේ ලින්ක් එකක් එක්ක ඉදිරියේදී උනත් හරිම පහසු වේවි.. නැත්නම් මුළු ත්‍රෙඩ් එකම පීරන්න වෙනවනේ.. ම්ම් ඔයා හරි ,,මන් එක කරන්නම් ,එක ලේසි ,පිළිවෙලයි කාට වුනත් හොයා ගන්න . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 Jan 2016 06:03 AM කටට කෙලත් ඉනුවා .. අද ගෙදරම හිටපු නිසා ආසාවේ බැහැ.. 0 Imalka HewageVeteran MemberPosts:4533 11 Jan 2016 08:13 AM Posted By samantha on 11 Jan 2016 06:03 AM කටට කෙලත් ඉනුවා .. අද ගෙදරම හිටපු නිසා ආසාවේ බැහැ.. කඩෙන් කොත්තුවක් වත් ගෙනත් කාපන්. වෙන කොරන්න දෙයක් නැහැ. 0 isuru sampathSuper Senior MemberPosts:7342 11 Jan 2016 09:02 AM පෙනුමේ හැටියට රසට ඇති 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jan 2016 09:47 AM කොත්තුවක් කනවා නම් ඉතින් ඒකත් මේ රෝසිගේ වට්ටෝරු සෙට් එකේම තියෙනව... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Jan 2016 05:17 PM චීසි ටාකෝ කැසරෝල්...? ඇහුවෙත් අදමයි ...මෙවා කොටා බාන්න නම් මායියා මාරු කරන්න වෙයි වගෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jan 2016 07:11 PM Posted By Ind007ka on 11 Jan 2016 05:17 PM චීසි ටාකෝ කැසරෝල්...? ඇහුවෙත් අදමයි ...මෙවා කොටා බාන්න නම් මායියා මාරු කරන්න වෙයි වගෙමේ විදියේ වෙනස් කෑම හදන්න දන්න වෙන කාට හරි කියල හදවගෙන කෑවා නම් මායියත් බේරගෙන වෙනස්විදියේ මේ වගේ කෑමත් කන්න තිබුණ. මායිය තරහ වෙන්නෙත් නෑ.. මේ විදියෙ කෑම මිස් වෙන්නෙත් නැහැ එතකොට.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Jan 2016 07:27 PM අම්මපා ඔව් නෙද ? වෙනස් වෙනස් විදිඅයට කැම කන්න කෙනෙක් හොයා ගන්න ඔනෙ එහෙනම් ..හැබයි ඒත් මෙ කැම ඔක්කොම එක්කෙනෙකුට හදන්න දන්නෙ නැති නිසා කීප දෙනෙක් යොදාඅ ගන්න වෙයි ...එතකොට විවිදත්වය තවත් වැඩියි නෙද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jan 2016 07:32 PM Posted By Ind007ka on 11 Jan 2016 07:27 PM අම්මපා ඔව් නෙද ? වෙනස් වෙනස් විදිඅයට කැම කන්න කෙනෙක් හොයා ගන්න ඔනෙ එහෙනම් ..හැබයි ඒත් මෙ කැම ඔක්කොම එක්කෙනෙකුට හදන්න දන්නෙ නැති නිසා කීප දෙනෙක් යොදාඅ ගන්න වෙයි ...එතකොට විවිදත්වය තවත් වැඩියි නෙද ? ඔව්.. ඔව්.. එකම වට්ටෝරුව උනත් එක එක්කෙනා හදන විදිය වෙනස් නෙ. ඉතින් රස වෙනස්.. හැබැයි ඉතින් මායියට කියල යන්න එපා මම මේ වෙනස් විදියේ කෑමක් හදවගෙන කාල එන්නම් කියල.. ප්‍රතිපල භයානක වෙන්න පුළුවන්.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Jan 2016 08:18 PM එහනම් අත්දැකිම් ඇති මදුරග මලයා කියන විදියටම කරමුකො 0 Imalka HewageVeteran MemberPosts:4533 11 Jan 2016 08:23 PM Posted By Ind007ka on 11 Jan 2016 07:27 PM අම්මපා ඔව් නෙද ? වෙනස් වෙනස් විදිඅයට කැම කන්න කෙනෙක් හොයා ගන්න ඔනෙ එහෙනම් ..හැබයි ඒත් මෙ කැම ඔක්කොම එක්කෙනෙකුට හදන්න දන්නෙ නැති නිසා කීප දෙනෙක් යොදාඅ ගන්න වෙයි ...එතකොට විවිදත්වය තවත් වැඩියි නෙද ? බනිස් ගෙඩියක් කන්න තියෙන ආසාවට බේකරියක් ගන්න එබා බං..., අර පාරේ තොටේ යන්නේ එන්නේ එකක් දෙකක් ගනින්කෝ..... . . . . . . . (මම කිව්වේ චූන් පාන්ත්‍රීවීල් ..ඔය නිතරම පාරේ යන්නේ  0 You are not authorized to post a reply. Page 19 of 26 << < 1718192021 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes