You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 07:36 AM by  hasitha dhananjaya
කටට රසට ඇපල් සලාදයක්
 500 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 26 << < 1617181920 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 May 2015 11:00 PM
එක තම්යි මෙ ලමයා කොහෙ වහන් වුන්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Aug 2015 09:20 AM
රෝසිත් නැත.. දැන් හැලපයක් වත් නැත..

[අපේ නෝනා අද මට හැලප හදල දුන්න. ඉතිං මේ ත්‍රෙඩ් එක සිහියට ආවා..]
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Aug 2015 08:31 PM
රෝසී නංගී කැන්දකොල හොයන්න ගිහින් වෙන්න ඇති.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
13 Aug 2015 10:41 PM
කෑම කඩේ වහල වගේ මේ දවස් වල... අනේ පව් කට්ටිය හාමතේ වේලෙනවා ...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Aug 2015 07:14 AM
Posted By kingD on 13 Aug 2015 10:41 PM
කෑම කඩේ වහල වගේ මේ දවස් වල... අනේ පව් කට්ටිය හාමතේ වේලෙනවා ...


සෝමාලි රටෙන් ආපු අයද දන්නේ නැහැ හාමතේ වේලෙනවා කියන්නේ .......
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2015 08:15 AM
ෂා මාර කෑම ගොඩක්නේ තියෙන්නේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Aug 2015 07:50 PM
ඇත්තටම අපෙ මෙ කුස්සි අම්මා කො ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Aug 2015 08:26 AM

කුස්සි අම්මා ගුටි කන්න ඕනේ ද???????????

අනේ මාව ඉතින් කවුරු උස්සන් යන්නද  උඋස්සන ගියත් අපහු ගෙනත් දායි ගත්ත තැනටම .

අනේ ළමයිනේ අලුත් කෑම මුකුත් හැදුවේ නැ අප්පා ..... සුපුරුදු කෑම ටිකම තමා කැරකෙන්නේ මේ ටිකේ .අලුත් එකක් හදපුවම අරන් එන්නම් කෝ

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Aug 2015 06:11 PM
ඔන්න ඔහෙ මොනවහරි තලපයක් අබරගෙන මෙන්න මෙහෙට වෙලා ඉන්න අනෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Aug 2015 09:48 PM
Posted By sha733 on 14 Aug 2015 08:15 AM
ෂා මාර කෑම ගොඩක්නේ තියෙන්නේ


ඔව් මල්ලි. මේක හොදට නැගල ගිහිපු ත්‍රෙඩ් එකක්.
රෝසිට තවත් අලුත් කෑම මතක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු..!
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Aug 2015 03:27 AM
අලුත් එකක් හොයා ගන්නකං බිත්තරයක් තම්බ ගන්නන හැටි හරි කියල දෙන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Aug 2015 04:39 AM
මට නම් පපඩම් බඳින්න පුළුවන් රහට.. කියල ඕනෙයි..?

(ඕනැද කියල අහන එක දකුණේ බාසාවට අනුව තමයි ඔය ඕනෙයි කියල අහන්නෙ..)
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Aug 2015 09:49 AM
හොඳ හැලප අච්චුවක් හොයාගත්තොත් හැලප හැදුවහැකි 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Aug 2015 07:47 PM
Posted By Imalka on 20 Aug 2015 09:49 AM
හොඳ හැලප අච්චුවක් හොයාගත්තොත් හැලප හැදුවහැකි 


උඹ හැම එක්කම හදන්නෙ අච්චුවේ ඇතුලෙ ද..? 
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Aug 2015 09:57 PM
Posted By maduranga001 on 20 Aug 2015 07:47 PM
Posted By Imalka on 20 Aug 2015 09:49 AM
හොඳ හැලප අච්චුවක් හොයාගත්තොත් හැලප හැදුවහැකි 


උඹ හැම එක්කම හදන්නෙ අච්චුවේ ඇතුලෙ ද..? 


පිට කොටුවට ගියා නම් හොද පදම් වුන පරණ අච්චුවක්  මිත්ත්‍රයාට ලෙහෙසියෙන්  හොයාගන්නට බැරි වෙන එකක් නැහැ 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Aug 2015 01:59 AM
Posted By maduranga001 on 20 Aug 2015 04:39 AM
මට නම් පපඩම් බඳින්න පුළුවන් රහට.. කියල ඕනෙයි..?

(ඕනැද කියල අහන එක දකුණේ බාසාවට අනුව තමයි ඔය ඕනෙයි කියල අහන්නෙ..)
පපඩම උනත් හරියට බැද්දෙ නැත්තං කර වෙනවනේ

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Aug 2015 08:49 AM
Posted By sha733 on 21 Aug 2015 01:59 AM
Posted By maduranga001 on 20 Aug 2015 04:39 AM
මට නම් පපඩම් බඳින්න පුළුවන් රහට.. කියල ඕනෙයි..?

(ඕනැද කියල අහන එක දකුණේ බාසාවට අනුව තමයි ඔය ඕනෙයි කියල අහන්නෙ..)
පපඩම උනත් හරියට බැද්දෙ නැත්තං කර වෙනවනේ

හ්ම්ම්ම් එක නම් ඇත්ත

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Aug 2015 09:39 AM
Posted By gamini on 20 Aug 2015 09:57 PM
පිට කොටුවට ගියා නම් හොද පදම් වුන පරණ අච්චුවක්  මිත්ත්‍රයාට ලෙහෙසියෙන්  හොයාගන්නට බැරි වෙන එකක් නැහැ 
එහෙමද..? ආ ඔයා ඒගැන හොඳට දන්නවා නේ ? කීයක් වෙනවද හොඳ අච්චුවක්..?නැද්ද පොටෝ එහෙම... පොඩ්ඩක් විස්තර දාන්නකෝ..

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Nov 2015 05:34 PM
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
18 Nov 2015 06:01 PM

tanks share kara gattata

0
You are not authorized to post a reply.
Page 18 of 26 << < 1617181920 > >>