You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 07:36 AM by  hasitha dhananjaya
කටට රසට ඇපල් සලාදයක්
 500 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 26 << < 1516171819 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Apr 2015 12:13 AM
කන්න ඕනේ කියපු කෙනා නෑ ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2015 08:18 PM
හැලපේනියා ඔතේනියා කියන්නේ එහෙ "ෆොයිල්" කොළ වලටද? ෆොයිල් කොළේ නම් අන්තිම විසයි රෝසි..

කෝ කන්න හිතාගෙන ආවට ඔක්කොම කාලා නේ..

(රෝසි.. හැලප වල ෆොටෝ එක මිසින්. ප්ලීස් ඒක බලලා හදලා දානවද? කවුරු හරි ෆොටෝ එකත් එක්කම කාල වගේ.. හැලප කියලා හිතාගෙන.. ඔක්කොම කාලා එකක්වත් ඉතුරු නොකර..)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2015 08:25 PM
කවුද යකො පොටො එක කැවෙ ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Apr 2015 09:20 PM
rasa wadi kamata poto ekath ekkma kallaa.....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2015 10:04 PM
පුදුම බඩජාරි නේ බොලව් මේකේ ඉන්නේ.. පුළුවන් නම් මොනිටරේ පිටින් ගිලීවී..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Apr 2015 10:39 PM
Posted By Ind007ka on 04 Apr 2015 08:25 PM
කවුද යකො පොටො එක කැවෙ ?

 

බොලා හැලප ටික කෑවට කමක් නැහැ,....හැලප අච්චුව එහෙම කනවා නෙමෙයි හරිය..?

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
05 Apr 2015 07:52 PM
බොහොමත් ම ස්තූතියි හැලප හදන්න කට්ටියට කියල දුන්නට
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Apr 2015 02:59 AM

අපි නම් කාල තියෙන්නෙ කැන්ද කොලේ ඔතපු හැලප 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Apr 2015 06:46 AM
Posted By kingD on 06 Apr 2015 02:59 AM

අපි නම් කාල තියෙන්නෙ කැන්ද කොලේ ඔතපු හැලප 

ආ එහෙමද ... හොදටම සහතිකද  ඒ කැන්ද කොලේ ඔතපු හැලප කියලා

 

 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2015 08:09 AM
ඉතින් ඒ කැන්ද කොළේ රසද කියහල්ලකෝ.. මම කැන්ද කොළ කාලා නැහැ බන්..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Apr 2015 09:11 AM
Posted By maduranga001 on 06 Apr 2015 08:09 AM
ඉතින් ඒ කැන්ද කොළේ රසද කියහල්ලකෝ.. මම කැන්ද කොළ කාලා නැහැ බන්..

 

ඔය තියෙන්නේ ඕන තරම්....කල බලහන්....මැල්ලුම ත් හොඳයි,,,,සලාදේ පංකාදු පහයි 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 May 2015 09:19 PM
රෝසි ගේ රස කෑමක් ස්ටන් මේසේ වාඩි වෙලා කෑවේ නැහැ කාළෙකින්..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 May 2015 10:13 PM
රෝසි නෝනාව දැක්කෙත් නැහැ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 May 2015 06:35 AM
Posted By maduranga001 on 11 May 2015 09:19 PM
රෝසි ගේ රස කෑමක් ස්ටන් මේසේ වාඩි වෙලා කෑවේ නැහැ කාළෙකින්..

 

අයි මචෝ ගෙදර නෝනත්  ස්ට්‍රයික්ද ?  රෝසි නෝනා දැනටමත් ස්ට්‍රයික් නේ 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 May 2015 08:29 AM
රෝසි අක්කා කෑම හදන එක නවත්තලද ..කෑම කඩේ වහලද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 May 2015 09:06 AM
අලුත් කෑමක් හැදුවේ නැ නේ මලයෝ ,,එකයි ගෙනාවේ නැත්තේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 May 2015 09:31 AM
ඉක්මනට අපිට හොද කෑමක් දකින්න ලැබෙයි නේද .........
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 May 2015 06:08 PM
රොසි බිසිද ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 May 2015 08:31 PM
පෙන්නේ ඒ වගේ ............
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 May 2015 10:59 PM
හුඟ දවසකින් අපේ රෝසි නංගිව දැක්කේ නැහැ. කවුරුවත් උස්සන් ගිහින්ද?
0
You are not authorized to post a reply.
Page 17 of 26 << < 1516171819 > >>