You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 07:36 AM by  hasitha dhananjaya
කටට රසට ඇපල් සලාදයක්
 500 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 26 << < 1415161718 > >>
Author Messages

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
28 Mar 2015 10:45 PM

niyamai

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Mar 2015 11:35 PM
අම්මො රොල්ස් නෙද? ..ම්ම්ම්ම්ම්ම්ම්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Mar 2015 11:38 PM
ලංකාවෙන් පිට ඉන්නකොට තමයි මේ රස වැඩියෙන්ම දැනෙන්නේ ...පෙරේත කම ඉහවහ යනවා මේටික දැක්කම. කොහොමත් රෝසී නංගී මේ වගේ කෑම හදන්න දක්ෂ බව පෙනෙනවා. ලංකාවේ හිටියානම් අපේ සුහද හමු වලට ඕඩරයක්වත් දෙන්න තිබුණා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Mar 2015 05:13 AM
ස්තුති ඔයාලට ,,,
නැ මදුරංග මේ අපේ ලංකාවේ රෝල්එක ,,චයිනිස් එක ටිකක් වෙනස් මේකට වඩා ,, එකේ වටේ ක්‍රිස්පී ..වෙලාවක දාන්නම්කො හදලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Mar 2015 05:22 AM
ඕකත් රෝල් කරලා නේද හදන්නේ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Mar 2015 05:27 AM
ඔව් ඔව් රෝල් කරලා තමා ඔය ජාති දෙකම හදන්නේ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Mar 2015 05:34 AM
Posted By maduranga001 on 29 Mar 2015 05:22 AM
ඕකත් රෝල් කරලා නේද හදන්නේ?

 

රෝල් කරන්න....හ්හ්, ආස ඇති නේ 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Mar 2015 05:36 AM
නැහැ ඉතින් ඕකට රෝල්ස් කියන නිසා මම මේ කිව්වේ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Mar 2015 05:40 AM
Posted By Imalka on 29 Mar 2015 05:34 AM
Posted By maduranga001 on 29 Mar 2015 05:22 AM
ඕකත් රෝල් කරලා නේද හදන්නේ?

 

රෝල් කරන්න....හ්හ්, ආස ඇති නේ 

 

ඔන්න පටන් ගත්තා බය කරන්න

 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Mar 2015 07:55 AM
menna meyaa bayawela
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 04:02 PM

ම්ම්ම්ම් කමුද අද හැලපයක්.... අද තමා මාත් හැදුවේ පලවෙනි පාරට ....අපිට ඉතින් කැන්ද කොළ නැනේ ,,ඒ වෙනුවට ගත්තේ ෆොයිල් කොළ .හරිම ලේසි කෑමක් මේකත් ,,ඒ වගේම ඉතින් ගොඩක් ගුණයි නෙ..

කුරක්කන් පිටි කෝප්ප 2ක්

හාල් පිටි කෝප්ප 1 ක්

ගා ගත්  පොල් කෝප්ප 2ක්

පැණි පදමට

ලුණු ටිකක්

මේ සියල්ල එකට දාලා හොදට පදමට අනලා අරගෙන ෆොයිල් කොලේට දාලා හොදට තම්බලා ගත්තා

 

 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 05:40 PM
halapa kanna rusiyo hitiyata kamak na.enna isella 2ka 3nak badata daganna one.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2015 08:39 PM
රොසියො මෙ හැලපෙ ඩෙකට නවල නෙද තියෙන්නෙ? එක USA ක්‍රමයද?
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
03 Apr 2015 04:54 AM
na na sri lankan style
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2015 07:02 AM
Posted By Ind007ka on 02 Apr 2015 08:39 PM
රොසියො මෙ හැලපෙ ඩෙකට නවල නෙද තියෙන්නෙ? එක USA ක්‍රමයද?

 

 

ඇයි  ලංකාවේ හැලප තියෙන්නේ  රොටි වගේද

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Apr 2015 07:07 AM
Posted By Rosi on 03 Apr 2015 07:02 AM
Posted By Ind007ka on 02 Apr 2015 08:39 PM
රොසියො මෙ හැලපෙ ඩෙකට නවල නෙද තියෙන්නෙ? එක USA ක්‍රමයද?

 

 

ඇයි  ලංකාවේ හැලප තියෙන්නේ  රොටි වගේද

 

 

 

ෆොයිල් කොළ වල ඊයම් වැනි ලෝහ  අංශු හැලපෙට එකතු උනොත්... හලාපේනියම් පිලිකානියම් රෝගය වැලදෙන්න බැරි නැහැ,....

බලාගෙන ආ....

කෙසෙල් කොළ ටිකක් හොයාගන්න වැඩේ ශේප් 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2015 07:23 AM
Posted By Imalka on 03 Apr 2015 07:07 AM
Posted By Rosi on 03 Apr 2015 07:02 AM
Posted By Ind007ka on 02 Apr 2015 08:39 PM
රොසියො මෙ හැලපෙ ඩෙකට නවල නෙද තියෙන්නෙ? එක USA ක්‍රමයද?

 

 

ඇයි  ලංකාවේ හැලප තියෙන්නේ  රොටි වගේද

 

 

 

ෆොයිල් කොළ වල ඊයම් වැනි ලෝහ  අංශු හැලපෙට එකතු උනොත්... හලාපේනියම් පිලිකානියම් රෝගය වැලදෙන්න බැරි නැහැ,....

බලාගෙන ආ....

කෙසෙල් කොළ ටිකක් හොයාගන්න වැඩේ ශේප් 

 

කතාව ඇත්ත ,,,,,මාත් හිතුවා ඕක,,, ඊලග පාර කරන්න ඕනේ කෙසෙල් කොලෙන් තමා

 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Apr 2015 07:23 AM
halapa kola tikak yawamuda.................
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2015 05:01 PM
එවන්න එවන්න ,,, අනේ ඒහෙම එවනවානම් බඩු ලිස්ට් එකක්ම දෙන්නම් කෝ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Apr 2015 10:36 PM
ඔන්න අද එහෙනම් රෝසි නංගී හදපු හැලපත් කැවා.
0
You are not authorized to post a reply.
Page 16 of 26 << < 1415161718 > >>