You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Oct 2016 08:35 AM by  Poddi
රස පිරුණු කතා හොදට ගොතා (ප්‍රහසනයට මුල් තැන)
 98 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>
Author Messages

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
10 Feb 2015 01:16 AM
 
ඔන්න මචන්ලා සිරිපාලයියා වැඩ ඇරිලා ඇවිත් හවස නිවී සැනසිල්ලේ පුටුවක් උඩ වාඩි වෙලා එක කකුලක් හරහට දගෙන ෆුන් ආතල් එකේ පත්තරයක් බල බලා ඉන්නවලු ඉස්සරහට වෙලා..සිරිපාලයියගේ පොඩි පුතා සිප්පියා එක පාරටම ඉස්සරහට ඇවිත් මෙහෙම කිව්වලු..

සිප්පියා: ඒයි xxxxxගේ පුතා දාපිය කකුල බිම..දාල හොද හිතින් කඩේට ගිහින් මෙන්න මේ බඩු ටික අරගෙන වරෙන් ඉක්මනට මම නරක මිනිහා කරගන්නේ නැතුව.ම්ම්ම් ඉක්මන් කරපන් ..

මේක ඇහුව විතරයි සිරිපාලයියා මාරවේශ උනාලු මූ මොකාටද මේ එන්න හදන්නේ මුට මොනව වෙලාද කියලා.සරම කරට ගත්ත බුවා පොඩි එකාට නෙලන්න පන්න ගත්තලු උගේ අසික්කිත් කතාව නිසා..

සිප්පියා පිටි පස්සේ පන්නන සිරිපාලයියව දැක්ක උගේ ගෑනි දුවලා ගිහිහ් සිරිපාලයියව අල්ලගත්තලු..

ගෑනි: මොකද මනුස්සයෝ පොඩි එකාට පොල්ලකුත් අරගෙන මරන්න පන්නනේ?

සිරිපාලයියා:මූව මරලා මදි මූ මහ අසික්කිත විදිහට මට බැනලා කිව්වනේ කඩේ ගිහින් බඩු ටික අරගෙන වරෙන් කියලා.එහෙම නොවුනොත් මම නරක මිනිහ කරගන්න එපා කියලත් මූ ගේම ඉල්ලුවා.හත්වලාමේ මූට මොන යකා ගහලද?

ගෑනි: අනේ සිරි ඕක ගනන් ගන්න එපා..අද පොඩි එව්න් ටික හිරකාරයෝ පෙන්නන්න පොලිසියට එක්කන් ගිහින් තියනවා ඉස්කෝලෙන්.ඔය එහෙදී ඉගෙන ගත්තා වචන ටිකක් වෙන්න ඇති මයේ හිතේ.අපි කියලා හදාගමු පොඩි එව්න් නේ.

සිරියට සීන් එක තේරුනේ එතකොටලු..ගෑනි කොල්ලව අල්ලගෙන එහෙම හිරකාරනට කතා කරාට අනිත් අයට එහෙම නරක විදිහට කතා කරන්න එපා කියලා අවවාද කරාලු..

දවස් දෙක තුනක් යනකන් සිරියත් පොඩි එකා එක්ක නෝ ටෝක් ලු.දවසක් ආපහු හැන්දේ වේ වැඩ ඇරිලා ඇවිත් සාලේට වෙලා ටීවී බලනකොට සිප්පියා ආවලු..

සිරිපාලයියා : හලෝ සන්..කොහොමද ඉස්කෝලේ වැඩ කටයුතු.අඩුපාඩු මොකුත් නෑ නේ?

සිප්පියා: ගොන් මීහරකෝ තෝ දන්නේ කොහොමද අපේ අඩු පාඩු.තෝ මට දෙන ප්‍රතිපාදන සොච්චම ඔක්කොම කරගෙන ඉන්න පුලුවන් කියලා හිතුවද.ජෙල් ගාන්න සල්ලි මදි,කෙල්ලට රී ලෝඩ් එකක් දාන්න සල්ලි මදි,කොල්ලෝ එක්ක වලක් බහින්න සල්ලි මදි,දැන ගනින් මම මේ වැඩපිලිවලට එරෙහිව අම්මා එක්ක එකතු වෙලා විශාල විරෝධයක් ඇති කරලා තව රුපියල් දාහකින් මගේ ප්‍රතිපාදන වැඩි කරගෙන අපේ බලය පෙන්නන දවස වැඩි ඇතක නෑ කියලා කියනකොටම සටාස් ගාල සිප්පියගේ කන හරහා කම්මුල් පාරක් පතිත උනාලු සිරිපාලයියගෙන්..ඒ එක්කම කඩා පාත් උන සිරියගේ ගෑනි..

ගෑනි :අනේ අනේ මගේ කොල්ලට ගහන්න එපා.මට ඔයාට කියන්න අමතක උනා අද ඉස්කෝලෙන් පොඩි එව්න්ව පාර්ලිමේන්තුව බලන්න එක්කන් ගිහින්..මේ එහෙදි ඉගෙන ගත්තුවා..අපි කියලා හදා ගමු..

මේ සීන් කෝන් වලින් පස්සේ සිරිපාලයියා පොඩි එකාව ඇසුරු කරන්නේ බොහොම බයෙන්ලු..ටික කාලයක් ගියාට පස්සේ කොල්ලගෙන් කිසි සද්දයක් බද්දයක් නෑලු..

කොල්ලගේ චර්යාව චෙක් කරලා බලන්නත් එක්ක දවසක් සිරිපාලයියා මෙහෙම ඇහුවලු..

සිරිපාලයියා:ඒයි අලුගුත්තේරුවා මෙහාට වර.තෝ මොකාටද බොල ගිය සති වල එන්න හැදුවේ.තෝ දැන් ගනින්.මම තෝව මකලා හදන්නේ.තෝ කවුද මට අණ කරන්න කඩේ පලයන් කියලා.යකෝ මම මේ ගෙදර ප්‍රධානියා.මගේ අණට පිටින් කාටවත් යන්න බෑ.මම කියන එක කරනවා මිසක්.මම දෙන සල්ලි වලින් පුලුවන් විදිහට ජීවත් වෙයන් බෑරිනම් පලයන්..සල්ලි දෙන එක අඩු කරනවද වැඩි කරනවද තිරණය කරන්නේ මම මිසක් උබ නෙවෙයි..

සිප්පියා ගත් කටටම මහ හයියෙන් "අම්මේ වෙනසකට මුල පුරමු.ගෙදර හදමු..ඉවසුවා ඇති..

පරණ තාත්තා ගෙදර යවමු, හෙට ඉදන් සෝම දාස මාම තමයි මගේ තාත්තා..."

සිරිපාලයියා: ඈ බොල මේකද උබලා බලාපොරොත්තු උනු යහ පාලනේ!!!!!!

උපුටාගැනීම: Facebook 

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
10 Feb 2015 01:21 AM
Posted By Vita123 on 10 Feb 2015 01:16 AM
 
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
10 Feb 2015 05:54 AM

අද කාලේ අහන දකින දේවල් එක්ක පොඩි එවුන්ට ඇත්තටම මේවගේ දේවල් හිතෙන්න බැරි නැහැ 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
10 Feb 2015 06:32 AM

maru ane,,,,eththa thama dan lamai wenas.

sthuthi aiyya

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 Feb 2015 07:48 AM
පොඩි එවුන්ටත් ඕවා නම් ඉගෙන ගන්න පුළුවන්.. වැඩකට ඇති දෙයක් නම් පොවලා වත් උගන්නන්න බෑ...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
10 Feb 2015 04:29 PM

යාලුවෝ දන්නවනේ පිටකොටුවේ බස් නැවතුම් පොළ ආසන්නයේ විවිධාකාර දේවල් විකුණනවා කියලා. ඉතිං හොඳටම වැස්ස තියෙන දවසක එක වයසක මනුස්සයෙක් තනි පොතකුත් තියාගෙන ඒක විකුණන්න උත්සාහ කරනවා. ඔතනින් යන්න ආපු තරුණයෙක්ටත් මේ මනුස්සයා ඒක විකුණන්න උත්සාහ කරනවා.

''මහත්තයෝ, මේක පුදුමාකාර පොතක්. මේ පොත ලංකාවේ වෙන කොහේවත් නෑ. මේකේ තියෙන්නේ දියුණුවෙන්න ඕන සාස්තරේ. මහත්තයා තරුණයි, මහත්තයට තමයි මේ පොත වටින්නේ, වයසක මට දැන් මේකෙන් වැඩක් නෑ. මහත්තය ගන්නව නම් මම මේක රු.3000ට දෙන්නම්, හැබැයි ඊට වඩා නම් සතයක් අඩු නෑ. ඒ වගේම තව දෙයක්, කවදාවත් මේ පොතේ අන්තිම පිටුව නම් කියවන්න එපා. එහෙම වුනොත් මේ පොතේ තියෙන බලය නැති වෙලා මහත්තයට මහා විපතකට මුහුණ දෙන්න සිද්ධ වේවි.

ඉතිං මේ තරුණයත් පොත අරන් ගෙදර ගිහින් එදා රෑම පොත කියවලා අවසන් කරනවා. ඒත් තරුණයාට මතකයි දීපු අවවාදය. කොහොම වුනත් ඊලඟ දවසේ මේ පොත දැක්කම මේ තරුණයාට හරිම කුතුහලේ පොතේ අන්තිම පිටුවේ තියෙන දේ දැන ගන්න. ඕන දෙයක් වෙන්න කියලා තරුණයා අන්තිම පිටුව පෙරලනවා. එහි මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

මිළ රුපියල් 200.

උපුටා ගැනීම : Face Book

Tharuka Sheron
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
10 Feb 2015 05:30 PM

kollata tharu penna athi..welenda thamai niyama mola karaya...koi ugatha wunath pitakotuwe welandata mattuwenawane

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
10 Feb 2015 05:34 PM
pitakotuwe welenndo kiyanne pduma vidihata minisunnwa andana katiyak..................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
10 Feb 2015 06:40 PM
Posted By samantha on 10 Feb 2015 04:29 PM

යාලුවෝ දන්නවනේ පිටකොටුවේ බස් නැවතුම් පොළ ආසන්නයේ විවිධාකාර දේවල් විකුණනවා කියලා. ඉතිං හොඳටම වැස්ස තියෙන දවසක එක වයසක මනුස්සයෙක් තනි පොතකුත් තියාගෙන ඒක විකුණන්න උත්සාහ කරනවා. ඔතනින් යන්න ආපු තරුණයෙක්ටත් මේ මනුස්සයා ඒක විකුණන්න උත්සාහ කරනවා.

''මහත්තයෝ, මේක පුදුමාකාර පොතක්. මේ පොත ලංකාවේ වෙන කොහේවත් නෑ. මේකේ තියෙන්නේ දියුණුවෙන්න ඕන සාස්තරේ. මහත්තයා තරුණයි, මහත්තයට තමයි මේ පොත වටින්නේ, වයසක මට දැන් මේකෙන් වැඩක් නෑ. මහත්තය ගන්නව නම් මම මේක රු.3000ට දෙන්නම්, හැබැයි ඊට වඩා නම් සතයක් අඩු නෑ. ඒ වගේම තව දෙයක්, කවදාවත් මේ පොතේ අන්තිම පිටුව නම් කියවන්න එපා. එහෙම වුනොත් මේ පොතේ තියෙන බලය නැති වෙලා මහත්තයට මහා විපතකට මුහුණ දෙන්න සිද්ධ වේවි.

ඉතිං මේ තරුණයත් පොත අරන් ගෙදර ගිහින් එදා රෑම පොත කියවලා අවසන් කරනවා. ඒත් තරුණයාට මතකයි දීපු අවවාදය. කොහොම වුනත් ඊලඟ දවසේ මේ පොත දැක්කම මේ තරුණයාට හරිම කුතුහලේ පොතේ අන්තිම පිටුවේ තියෙන දේ දැන ගන්න. ඕන දෙයක් වෙන්න කියලා තරුණයා අන්තිම පිටුව පෙරලනවා. එහි මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

මිළ රුපියල් 200.

උපුටා ගැනීම : Face Book

Tharuka Sheron

මූ කියන දෙයක් ඇහුවේ නෑනේ..

ඒකනේ මේ විපත

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 Feb 2015 06:52 PM

අහලා තියෙන්නේ ඔයවගේ එකක් පිටකොටුවේ රෙදි වෙළෙන්දෙක්.. "අපි ලග විතරයි.. පිට නෑ.. පිට නෑ...රුපියල් දෙසීයයි.. රුපියල් දෙසීයයි.." කියල.. මල්ලක දාල දෙනවා.. ගෙදර ගිහින් බැලුවාම ඇත්තටම කමිසයේ පිට නැහැ..

පිටකොටුවේ ඔය ගොඩක් වෙළෙන්දෝ ලෝකේ හෝදගෙන බීපු ජාතියේ බඩු.. කොලේ වහලා ගහනවා ලස්සනට.. මටම වෙච්ච තවත් වැඩක් තියෙනවා.. ඒකත් කියන්නම්කො.. සමහර විට ඒක නම් ඔයාලටත් වෙලා ඇති..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
11 Feb 2015 02:41 AM

පිටකොටුවේ ලෝක වෙළඳ පොලෙන්ද දන්නේ නැහැ ගත්තේ... 

මරු කතාව..

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
11 Feb 2015 02:55 AM
පිටකොටුවේ පේමන්ට් වල 95% ක් ම තියෙන්නේ මුලාව.
කොහොම උනත් ඒ රන් ගොජා අන්තිම පිටුව කියෙව්වේ නැත්නම් තාමත් සන්තෝසෙන්..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
11 Feb 2015 12:05 PM

aparade anthima pituwa nobala inna thibbe

sthuthi aiyya

0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
12 Feb 2015 12:19 AM

මේක දේශපාලන ස්ටෝරියක් මචන්ලා.

ඔන්න මචන්ලා එක කාලෙක හිටියලු මනුවීර කියලා දේශපාලකයෙක්.. බුවා ඉතින් නැගීගෙන එන චරිතයක් උනාලු.

කිරිඅප්පට මෝටර් ගහන්න වගේ මනුවීරගේ යාලුවෝ තියා සතුරන්වත් හිතපු නැති විදිහට පොර වලකජ්ජ ගැහුවලු.

මනුවීර හොද ඩයල් එකක් උනත් බුවාගේ ගැනී මහ මොකටවත් නැති ආඩම්බරකාර නපුරු ලෝබම ලෝබ ගැනියෙක් ලු.

දෑන් මනුවගේ මල ගෙදර පුලුවන් තරම් අඩු වියදමකින් කරන්න ගැනිට ඔනේ උනාලු.

ගැනි දැන ගෙන හිටියලු දැන් මේ සීන් එක පත්තර වල ලොකු අකුරෙන් යන හින්දා පත්තරේට මනුවගේ මරනේ නිල වශයෙන් දාන්න ඕනේ කියලා.

දැන් ගැනි ගියාලු ඉතින් පත්තරේට මරනේ විස්තරේ දාන්න..

මනුවීරගේ ගෑනි: මරණ දැන්වීමකට කීයක් යනවද?

පත්තරේ බුවා: වචන පහකට රුපියල් පන්දාහයි.

මනුවීරගේ ගෑනි: අපෝ අපෝ හොදටම වෑඩියි මට ඕනේ වචන දෙකයි."මනුවීර මලා" එච්චරයි.

පත්තරේ බුවා:වචන දෙක උනත් ගාන අඩුවෙන්නේ නෑ මිස් අපේ අවම ගාස්තුව පන්දාහම තමයි වචන දෙක උනත් පහ උනත්.මනුවීර මලා කියලා දෑම්මොත් මිස් ඉතුරු වචන තුනට මොකද කරන්නේ?

මනුවීරගේ ගෑනි: එහෙනම් දානවා මෙන්න මෙහෙම

"මනුවීර මලා පැජරොවත් විණිමට ඇත" කියලා. 

https://www.facebook.com/groups/hilariousstories/?fref=nf

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
12 Feb 2015 12:41 AM
එහෙනම් මනුවීරගේ පැජරෝවටයි මේ ඇඩ් එක දාල තියෙන්නේ.. අම්මපා පුදුම ගෑනු තමයි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
12 Feb 2015 01:23 AM
Posted By maduranga001 on 12 Feb 2015 12:41 AM
එහෙනම් මනුවීරගේ පැජරෝවටයි මේ ඇඩ් එක දාල තියෙන්නේ.. අම්මපා පුදුම ගෑනු තමයි..

mehama gaanu nathuwamath newei....habai ithin me gana dana danath pawul kana minissu p****** thamai

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
12 Feb 2015 01:34 AM
maru add ake............
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
12 Feb 2015 08:50 AM

 mara gani ,,,,

sthuthiii

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
12 Feb 2015 09:15 AM

ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා

"අම්මා මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල.
අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු
"අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු.
අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්‍රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු

"තාත්තා කියන්නකෝ මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" කියලා.

තාත්තා - මේක එහෙම කියල දේන්න බෑ උබ ගිහින් අම්මටයි, අක්කටයි, අයියටයි එන්න කියපන්. මම එතකොට කියල දෙන්නම්.
ඔන්න ඉතින් ඇම්ඩා ගිහින් සෙට් එකම එක්කගෙන ආවලු. තාත්තා ඇම්ඩාගෙ අම්මාගෙන් ඇහුවලු

තාත්තා - ඔයට මිලියන එකක් දෙනව කිව්වොත් ඔයා ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
අම්මා - ඇයි නැත්තෙ.. අද කාලෙ හැටියට මිලියනයක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද

ඊට පස්සෙ අක්කගෙන් ඇහුවලු

තාත්තා - උඹට මිලියන එකක් දෙනව කිව්වොත් ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
අක්කා - නැතුව එයා මගේ සිහින කුමරය නෙ

ඊට පස්සෙ ඇම්ඩාගෙ මස්සිනාගෙන් ඇහුවලු

තාත්තා - දැන් කියපන් බලන්න මිලියන එකක් දෙනව කිව්වොත් උබ ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
මස්සිනා - නැත්තං... මිලියනයකින් කරන්න කොච්චර දෙවල් තියෙනවද

ඔන්න ඊට පස්සෙ තාත්තා ඇම්ඩට කිව්වලු

"පුතේ දැන් අපි කල්පිතයක් ගත්තොත් අපි දැන් ජීවත් වෙන්නේ මිලියන පතියො 3 දෙනෙක් එක්ක
ඒත් පුතේ යතාර්තය තමයි අපිට ජීවත් වෙන්න සිද්ද වෙලාතියන්නෙ පට්ට වේ**යො දෙන්නෙක් එක්කයි කොලුකාර හු*** එක්කයි කියන එක"

ඔන්න ඊට පස්සේ තමයි ඇම්ඩට කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස තේරුණේ

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
12 Feb 2015 09:19 AM

දවසක්   ගෑනියෙක් පන කඩාගෙන දුවගෙන ආවලු සාස්තර කියන කපුවෙක් ගාවට ..

ගෑනි: අනේ කපු මහත්තයෝ මගේ මනුස්සයා මැරිලා දැන් මාසයක් විතර වෙනවා..දැන් මට රෑට රෑට මගේ මනුස්සයා හීනෙන් පේනවා..

කපුවා: ඉතින්

ගෑනි : ඉතින් හීනෙන් ඇවිත් මට කරදර කරනවා..ඉන්න කාලේ උපරිම පින් අතේ වැඩ කරා..මැරුනහමත් මම දන් පින් කම් කරා..පින් අතින් නම් අඩුවක් වෙන්න බෑ.ඒත් මේක හරිම කරදරයක් මම බය වෙලා හීනෙන් ඇහෙරෙනවා..

කපුවා; ඉතින්

ගෑනි :ඉතින් කියන්නේ මට මේ මනුස්සයා ගෙන්නලා අහලා බලලා කියන්නකෝ පින් වල මදි අඩු පාඩුවක් තියනවද කියලා

කපුවා:ම්ම්ම්ම්ම් ඕන් වර වර වර ඒස්වා කියලා හැල්ලක් කියලා ජප කරලා ඩයල් එක ගෙන්නුවා බූත ආත්මේ...

කපුවා:ම්ම්ම් ඕන් දැන් කැමති දෙයක් අහගෙන්න එකයි ඇත්තේ

ගෑනි: අනේ සුමනේ ඇයි අනේ ඔයා රෑට රෑට මට වද දෙන්නේ..ඔයාට පින් මදි ද?ඔයා කොච්චර පින් කරපු කෙනෙක්ද? ඔයාට මොනවද තියන අඩු පාඩු කියන්නකෝ..

සුමනයා: ලතෝ මට කිසිම අඩු පාඩුවක් නෑ මම ජොලියට පොඩි ෆන් එකටත් එක්ක බන් රෑට රෑට උබට මැවිලා පේන්නේ..කෑම වලින් කිසිම අඩුවක් නෑ.උදේ ඇහුරුන වෙලාවේ ඉදන් හවස් වෙනකම්ම කන්න තියනවා මට කිසිම අඩුවක් නෑතුව උබ බය නොවී ඉදපන්..

ගෑනී: අම්මපා ඒක තමයි මාත් කල්පනා කරා..අඩුවක් වෙන්නේ කොහෙද දිවිය ලෝකේ කියලා..

සුමනයා:රෙද්දක් කතා කරනවා මොන දිවිය ලෝකෙද බොල මම මේ නිව්සීලන්ඩ් වල පට්ටි ගොනෙක් වෙලා උදේ ඉදන් රෑ වෙනකන් තණ කොල කා කා ගෑනියේ ඉන්නේ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>