You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 Jul 2016 03:36 AM by  shanaka kelum
මරු සිංදුව, දේශපාලනය කරන අයගේ නම් විතරයි -video
 23 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
20 Feb 2015 08:15 PM

    මේක අවංක ලෝකයක්  (This is an honest world)   

    Gappiyage අලුත්ම වීඩියෝව 

     

     

     

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    20 Feb 2015 09:03 PM
    පුදුම අවංක කමක් නේ තියෙන්නේ..

    බොහොම ස්තුතියි FIDE මචන්.. හිනා වුනා ටිකක්..
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    20 Feb 2015 09:06 PM
    mare...maru....
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    20 Feb 2015 09:56 PM

    ane mehemath awanka kamak..tx FIDE

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    20 Feb 2015 10:01 PM
    ගප්පි රජතුමාගේ තවත් වැඩක් නේද..?
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    21 Feb 2015 12:54 AM

    කදිම වීඩියෝවක් ....තැන්ක්යූ ෂෙයාර් කලාට FIDE 

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    23 Mar 2015 05:58 AM
    ගප්පියගේ වෙඩින් ෆොටෝ එක..

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    23 Mar 2015 06:01 AM
    Posted By maduranga001 on 23 Mar 2015 05:58 AM
    ගප්පියගේ වෙඩින් ෆොටෝ එක..

    muu 

     

     

    මූ හෙන නාකි ගානියෙක්නෙ බන් කරගහල තියෙන්නෙ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    23 Mar 2015 06:14 AM

    ගප්පියගේ ලොකුම ප්‍රශ්නේ මම හිතන්නේ සල්ලි.. සමහර විට මේකෙන් ඒ ප්‍රශ්නය විසඳගන්න ඇති..

    මෙන්න පවුලේ ය සමග සමුහ ඡායාරුපයක්..

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    23 Mar 2015 07:36 AM

     නැහැ බන්ස්....ඒ උන්ගේ පෙනුම....වයසයි කියල හිතුනට එහෙම නැහැ ,

    ඒවායේ ඉන්න 45+ ගෑනු ලංකාවේ 18+ කෙල්ලන්ට වඩා බොඩි ශේප් එක තියෙනවා ඒවගේම නිරෝගීයි..

    හැබැයි HIV  +

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    23 Mar 2015 10:06 AM
    ලංකාවේ ගෑණු හුටඅක්කු වගේද ................
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    23 Mar 2015 06:25 PM
    Posted By Imalka on 23 Mar 2015 07:36 AM

     නැහැ බන්ස්....ඒ උන්ගේ පෙනුම....වයසයි කියල හිතුනට එහෙම නැහැ ,

    ඒවායේ ඉන්න 45+ ගෑනු ලංකාවේ 18+ කෙල්ලන්ට වඩා බොඩි ශේප් එක තියෙනවා ඒවගේම නිරෝගීයි..

    හැබැයි HIV  +

    ඔව් එක අත්ත නමුත් මම නම් අහල තියෙන්නෙ HIV අඩුම europe wala australia වගෙ රටවල් වල කියලා  

     

     

    0

    Chess FIDE
    Basic Member
    Basic Member
    Posts:238






    --
    13 Jul 2016 03:58 AM

    මරු සිංදුව, දේශපාලනය කරන අයගේ නම් විතරයි


    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    13 Jul 2016 04:04 AM
    mama meka ada baluwa ude ahamben hamba wela
    0

    Chess FIDE
    Basic Member
    Basic Member
    Posts:238






    --
    13 Jul 2016 04:50 AM
    හම්බන්තොට මහින්ද
    -----------------------------------

    හම්බන්තොට මහින්ද
    පොළොන්නරුවෙ සිරිසේන
    හොරගොල්ලේ චන්ද්‍රිකා
    කලුතර රාජිත , රෝහිත වෙල්ගම
    බෙන්තොට ගීතක්කා....//

    නුවර තොණ්ඩමන්,
    මොර‍ටුවෙ ජීවන්..//
    ඩග්ලස් යාපනේ.....//
    බුද්ධික පතිරණ , සාගල මංගල,
    මාතර රනිල් කොළඹ බං....

    ජෝන් පවිත්‍රා රත්නපුරේ...
    දුමින්ද අනුරාධපුරේ..

    හම්බන්තොට මහින්ද....//
    කොළොන්නාවෙදී ...හිරුණිකා ඉඳී....//
    රෝසී කොයිබදෝ..//

    පාඨලී, හර්ෂ, වීරවංශ ගම්මන්පිල කොළඹ බං....
    වාසුදේව රත්නපුරේ..... එස් එම් අනුරාධපුරේ.....
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Jul 2016 05:49 AM
    මේක කොයි තාලෙටද ගයන්නේ
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    13 Jul 2016 06:53 AM
    Posted By sha733 on 13 Jul 2016 05:49 AM
    මේක කොයි තාලෙටද ගයන්නේ

    හම්බන්තොට මහින්ද ලෙස නම් කර ඇති මේ ගීතය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ "නාවල අන්නාසි" ගීතයේ තනුවට අනුව ගේය පද හා ගායනය සිදුකර ඇත්තේ අනුධ සිගේරා නැමැති නවකයකු විසිනි.


    1

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    13 Jul 2016 07:34 AM
    Posted By FIDE on 13 Jul 2016 03:58 AM

    මරු සිංදුව, දේශපාලනය කරන අයගේ නම් විතරයි



    සාර්තක උත්සහයක්, ගොඩක් ලොකු වෙනසක්....
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    13 Jul 2016 08:21 AM
    ගති නේද ....
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Jul 2016 01:51 AM
    ඔය දීල තියෙන්නෙ වීඩියෝවත් ලට්ට පට්ට පට පට
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>