Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari Jayasekara ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 20 of 32 << < 1819202122 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 29 May 2015 02:29 AM ශා ගමිනි ටත් ලස්සන සින්දු නෙ මතක් වෙන්නෙ ..මට නම් මතක් වෙන්නෙ මෙ යොදියො මෙක තනියම කොහොමද කරන්නෙ කියලා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 29 May 2015 05:10 AM හිතට වදයක් වුන වෙලාවට සැනසිල්ලේ ඉන්න නම් හොදයි තමා .... එත් සල්ලි දීලා යන්න එපාය . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 29 May 2015 09:07 AM දීපිකා නංගී අපිට වඩ හොඳට ජපන් කෙල්ලෝ ගැන දන්නවා ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 31 May 2015 12:55 AM කොල්ලෝ කරනවට කෙල්ලෝ ආස දේවල් ඉතින් කොහොමද යාලුවනේ !!! අද කියන්න යන්නේ කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටිකක්. හොදින් අදිනවට සාමාන්‍යයෙන් අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්න try කරන කාලේ නම් අපිට තියෙන සුපිරිම kit ටිකනේ බස්සන්නේ. තව යාළුවොන්ගේ හොද ඇදුම් උනත් අරන් ඇවිත් අදිනවනේ .එත් කෙල්ලව කොහොමහරි දාගත්තාට පස්සේ අපි ඒ තරම් අපේ ඇදුම් ගැන සැලකිලි මත් වෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙමත් රබර් සෙරෙප්පු දෙකයි හඩු ඩෙනිමයි තමයි .එත් ඔයා දන්නවාද ? කෙල්ලෝ මාරම ආසයි තමුන්ගේ කොල්ලා හැමදාම ගොඩක් ලස්සනට හා පිළිවෙලකට ඇදුම් අදිනවට. ඔබට සල්ලි තියෙනවා නම් ගණන් වැඩි ඇදුම් අදිනවා නම් ඇය ගොඩක් කැමතියි. කෙල්ල හම්බවෙන්න යන හැම වෙලාවකම කෙල්ලෝ මුලින්ම බලලා comments දෙන්නේ අපේ ඇදුම් වලට. පොඩියට හරි ටිකක් මෘදු පුද්ගලයෙක් වෙනවට මේකෙන් අදහස් වෙන්නේ නෑ ඔයා නිකන් ලාමක dial එකක් වෙන්න ඕනේ කියලා . එත් කෙල්ලෝ කැමතියි තමුන් ආදරේ කරන කොල්ලාගේ ටිකක් මෘදු side එකකුත් තියෙනවට. එක කෙල්ලට පෙන්නන්න කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. ඇයට පෙන්නන්න ඔයා ටිකක් විතර පුසොන්ට ආස බව , පොඩි බබාලා දැක්කම ටිකක් අරන් හුරතල් කරන්න. ඇයට පෙන්නන්න ඔබ පොඩි ළමයින් ට ගොඩක් කැමතියි කියලා. පොඩි ලමයි අල්ලාගෙන සමහර අය මුළු රටක්ම රවටපු එකේ මේ අපේ හොටු කෙල්ලෙක් පොඩ්ඩක් රවට්ටන්න බැරි නම් වැඩක් නැනේ. හොද Perfume එකක් මේකත් ගොඩක් වැදගත් දෙයක් . කොල්ලෝ නිතරම් ලග තියා ගන්න ඕනේ සුපිරිම සෙන්ට් එකක්. එක ආයේ ලොවෙත් නැති සෙන්ට් එකක් වෙන්න ඕනේ ඔබේ කෙල්ලට ඔබව නිතර නිතර මතක් වෙන. කෙල්ලෝ ආසයි එහෙම සෙන්ට් එකක් ඔයා පාවිච්චි කරනවා නම් ඇයගේ ආරක්ෂාව ගැන නිරන්තර සැලකිල්ලකින් ඉන්නවාට ඔබ ඔබේ කෙල්ල එක්ක පාරේ යනකොට නිතරම ඇයගේ ආරක්ෂාව ගැන හිතන බව පෙන්වන්න. නිතරම ඇය පාරේ අයිනට කර ගෙන බොහොම පරිස්සමින් ඇයව එක්කන් යනවට කෙල්ලෝ ගොඩක් කැමති. ඒ වගේම bus එකේ හිට ගෙන යනකොට ඇයගේ ආරක්ෂාව සදහා ඉන වටේ අත දාගෙන ඉන්නවා නම් , සෙනගක් මැද්දෙන් අරන් යනකොට ඇගේ අතින් හොදින් අල්ලාගෙන ඔබ ඉදිරියෙන් පාර හදාගෙන ඇයව එක්කන් යනවා නම් ඇය ගොඩක් සතුටු වෙනවා. ඇය දිහා හොරෙන් අමුතු විදියට කන්න වගේ බලනවට ඔව් හැම කෙල්ලෙක්ම කැමතියි තමුන්ගේ ලස්සන පෙන්නලා කොල්ලව පිස්සු වට්ටන්න.එකනේ කෙල්ලෝ නිතරම තමුන්ගේ හැඩරුව ගැන මාර විදියට හිතන්නේ. වියදම් කරන්නේ. එක නිසා ගොඩක් කෙල්ලෝ කැමතියි තමුන්ගේ කොල්ල එක්ක ඉන්න වෙලාවට කොල්ල නිකන් එයා දිහා වශී වෙලා වගේ බලන් ඉන්නවට. කොටින්ම කිව්වොත් හොරෙන් අමුතු විදියට කන්න වගේ බලන් ඉන්නවට මොනවා හරි ඕනේ වෙලා වගේ. එතකොට කෙල්ලොන්ට එනවා මාර fit එකක් එයාලගේ හැඩරුව ගැන. ඒ ගැන හිතලා කෙල්ලෝ ගොඩක් සතුටු වෙනවා. ඔයාටත් ගොඩක් ලකුණු ලැබෙනවා . ඇයව නිතරම වර්ණනා කරනවා නම් මේ ගැන ඉතින් අමුතුවෙන් කොල්ලොන්ට කියලා දෙන්න ඕනේ නැනේ. කෙල්ලෝ කියන්නේ ලොකු වෙලත් බොරු tediyo බදා ගෙන නිදියන ජාතියක් . එක නිසා තමුන්ගේ කෙල්ල කරන හැම දෙයකටම විහිලු කරන එක නවත්තලා බොරුවට හරි ඇයගේ ඇදුම් , makeup හා අනිත් ඇය ගොඩක් මහන්සි වෙන දේවල් අගය කරන්න පටන් ගන්න. ඔබ නිර්මාණශීලි අයෙක් නම් කෙල්ලෝ ගොඩක් කැමතියි ඔබට චිත්‍ර අදින්න පුළුවන් නම් , සින්දු කියන්න/ ලියන්න පුළුවන් නම් , සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන් නම් , මොනවා හරි නිර්මාණශීලි හැකියාවක් තියෙනවා නම් කෙල්ලෝ මාරම කැමති.ඒ දේවල් යොදා ගෙන ඒ ගොල්ලෝ වෙනුවෙන් මොනවහරි වටිනා නිර්මානයක් කරලා දෙන්න පුලුවන් නම් කෙල්ලෝ මුළු ජිවිත කාලෙම උනත් ඔයාට ආදරේ කරයි ඔබට ආකර්ශනිය සිනහවක් තියෙනවා නම් ඇත්තටම මෙතැනදී අවශ්‍ය වෙන්නේ ඔබ හොදින් සිනාසීමයි. මුන බුම්මං ඉන්න අඩුවෙන් හිනාවෙන කොල්ලොන්ට ටිකක් විතර කෙල්ලොන්ගෙන් ලකුණු ලැබෙනවා අඩුයි ඔබ තුවාය පමණක් ඇදගෙන බාත්රූම් එකෙන් එලියට එන සැම අවස්තාවකට ඇය ගොඩක් කැමතියි ඒ වගේම ඔබ ශිප් එක විතරක් යන්තම් වහපු බොත්තම හරියට දාපු නැති කොට කලිසමක් විතරක් ඇදගෙන උදේට දත් මදිනවා , ගෙදර එහෙට මෙහට ඇවිදිනවා හොරෙන් බලන්නත් කෙල්ලෝ ගොඩක් ආසයි මේ අන්තිමට කියපු දෙක නම් අදාල වෙන්නේ marry කරපු කට්ටිය හොදේ 0 Imalka HewageVeteran MemberPosts:4533 31 May 2015 04:35 AM උඹට හොඳටම ෂුවර් ද අන්තිම - දෙක - බැඳපු අයට පමණක් කියලා.... කොහොමත් බැන්දට පස්සේ මුල හරියේ ඒවා ඉතුරු වෙන්නේ නැතුව ඇති 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 31 May 2015 04:56 AM තුවාය ඇදන් බාත්රූම් එකෙන් එලියට එන්න ඕන.. පොඩි ගැටළුවකට තියෙන්නේ තුවායේ තැන් දෙකක් ඉරිලා... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 31 May 2015 08:32 AM ඉසුරු මල්ලී මේ ඔක්කොම ට්‍රයි කරල බලලා කොහොම හරි ඉකමනට එකක් සෙට් කර ගන්න. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 31 May 2015 08:33 AM හැබැයි කලිසම අස්ස නම් දැන්ම පෙන්නන්න යන්න එපා . 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 31 May 2015 09:47 AM අද ඉන්න කෙල්ලෝ නම් ගොඩක් කැමති ඇත දිග හැරලා සල්ලි වියදම් කරනවානම් හිතුන අදහසක් කියා සලකන්න 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 31 May 2015 06:29 PM තව දෙවල් තියෙනවා එවා මෙතන නැහැනෙ .. 0 isuru sampathSuper Senior MemberPosts:7342 01 Jun 2015 12:14 AM හිතේ තියන් ඉන්න එපා .....කියලා දාන්න 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Jun 2015 06:32 AM ඕනෙම කරන එක ලියලා නැ නේ ... ඇයි ගෙදර වැඩ ටික කරලා දෙන එක 0 Deepika WBasic MemberPosts:121 01 Jun 2015 10:00 AM >ඔබ තුවාය පමණක් ඇදගෙන බාත්රූම් එකෙන් එලියට එන සැම අවස්තාවකට ඇය ගොඩක් කැමතියි agree.... තුවාය කඩල දුවන්න පුලුවන්... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Jun 2015 08:41 PM Posted By deepika on 01 Jun 2015 10:00 AM >ඔබ තුවාය පමණක් ඇදගෙන බාත්රූම් එකෙන් එලියට එන සැම අවස්තාවකට ඇය ගොඩක් කැමතියි agree.... තුවාය කඩල දුවන්න පුලුවන්... ඊට පස්සේ කොටස තවත් රසවත්... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 Jun 2015 12:53 AM හරි ලස්සනට ඇති එහෙනම් 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 03 Jun 2015 05:54 AM හින්දි ෆිල්ම් එකක වගේ ඇති නේද 0 isuru sampathSuper Senior MemberPosts:7342 05 Jun 2015 06:51 PM සිප ගැනීම පිළිබඳ ලියවී ඇති හා හෙලි වී ඇති අපූරු කරුණු කිහිපයක් සිපගැනීම නිසා දත් දිරායාම අඩු වෙනවලු... හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයක්ලු... මිනිසා ආදරය හා ලෙන්ගතුකම දක්වන විවිධ විධික‍්‍රම තිබේ. ඒ අතරින් සිප ගැනීමට ප‍්‍රධාන තැනක් හිමි වේ. සිප ගැනීමට ද නොයෙක් කලාවන් ඇත. මේ සිප ගැනීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බවද පැවසේ. ප‍්‍රතිශතයක් ලෙස ජිවිත කාලය තුල විනාඩි 20\160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.පැරණි ඊජිප්ත වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබා.50% පමණ ප‍්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පමු සිප ගැනීම කර තිඛෙනවා.සිපගැනීම නිසා දත් දිරායාම අඩු කරන අතර ඒ නිසා වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වේ.චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක.තවමත් ඔවුන් සිප ගැනීමට දක්ෂ නැත. විනාඩියක සිපගනිමේදී කැලරි 26 ක ප‍්‍රමාණයක් පිච්චි යනවා.හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි .ඔඛෙගේ මොයේ විශේෂිත ස්නායු මගින් රාත‍්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමේ හැකියාව ලබා දෙයි .සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යයනවලින් තහවුරු වී තිබේ.ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව ඉශ‍්‍රයලයෙන් වාර්තා වේ. ඒ පැය 30යි විනාඩි 45කි.16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණිය දණ්ඩනය ලැබියහැකි වරදකි. 0 Indika DampahalaVeteran MemberPosts:3410 08 Jun 2015 02:06 AM Posted By isurusam on 05 Jun 2015 06:51 PM සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යයනවලින් තහවුරු වී තිබේ. මාව නම් වම් පැත්තට නෙ බර වෙන්නෙ ..මාර වැඩේ ..අවුල් ද 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jun 2015 02:13 AM "සිපගැනීම නිසා දත් දිරායාම අඩු වෙනවලු... හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයක්ලු..." මේක නම් පිළිගන්න අමාරුයි......හදිස්සියෙවත් වයිෆ් ට මාට්ටු උනොත් දත්මිටි කාල දත් ටික කඩ ගනීවි..ඒ විතරක් යැ හාට් බීට් එක වැඩිවෙලා මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ...බයේ බහ...මේවා කොරන්න ගිහිල්ල උඹල ප්‍රශ්න එහෙම හදහන්නවා නෙමෙයි හරිය..? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Jun 2015 05:55 AM Posted By Imalka on 08 Jun 2015 02:13 AM "සිපගැනීම නිසා දත් දිරායාම අඩු වෙනවලු... හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයක්ලු..." මේක නම් පිළිගන්න අමාරුයි......හදිස්සියෙවත් වයිෆ් ට මාට්ටු උනොත් දත්මිටි කාල දත් ටික කඩ ගනීවි..ඒ විතරක් යැ හාට් බීට් එක වැඩිවෙලා මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ...බයේ බහ...මේවා කොරන්න ගිහිල්ල උඹල ප්‍රශ්න එහෙම හදහන්නවා නෙමෙයි හරිය..? "හදිස්සියෙවත් වයිෆ් ට මාට්ටු උනොත් දත්මිටි කාල දත් ටික කඩ ගනීවි" ඒ කියන්නේ අයියා කියන්නේ වෙන කෙනෙක් ගැන වෙන්න ඇති 0 You are not authorized to post a reply. Page 20 of 32 << < 1819202122 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor