Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari Jayasekara ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 21 of 32 << < 1920212223 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 08 Jun 2015 06:06 AM Posted By Rosi on 08 Jun 2015 05:55 AM Posted By Imalka on 08 Jun 2015 02:13 AM "සිපගැනීම නිසා දත් දිරායාම අඩු වෙනවලු... හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයක්ලු..." මේක නම් පිළිගන්න අමාරුයි......හදිස්සියෙවත් වයිෆ් ට මාට්ටු උනොත් දත්මිටි කාල දත් ටික කඩ ගනීවි..ඒ විතරක් යැ හාට් බීට් එක වැඩිවෙලා මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ...බයේ බහ...මේවා කොරන්න ගිහිල්ල උඹල ප්‍රශ්න එහෙම හදහන්නවා නෙමෙයි හරිය..? "හදිස්සියෙවත් වයිෆ් ට මාට්ටු උනොත් දත්මිටි කාල දත් ටික කඩ ගනීවි" ඒ කියන්නේ අයියා කියන්නේ වෙන කෙනෙක් ගැන වෙන්න ඇති මම කිව්වේ වෙනවා මයි කියල නෙමෙයි වැඩේ වයිෆ්ට මාට්ටු උනොත් තමයි....දත්මිටි කනවා අනිවා.... 0 Deepika WBasic MemberPosts:121 08 Jun 2015 06:27 AM ඉමල්ක ළමය කාඑක්කද මේ හොරගල් අහුලන්න හදන්නෙ වෆ්ට හොරෙන් 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Jun 2015 07:54 AM හොර ගල් අහුලනවා වගේ නේද ඉමල්ක අයියාත් ...හික් හික් හික් හික් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Jun 2015 07:55 PM ඔය හොර බලල්ලු තමයි මීයො දෙන්න දෙන්න අල්ලන්නෙ 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jun 2015 10:13 PM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Jun 2015 10:25 PM සමහර මීයොත් ඉන්නව පූස් දෙතුන් දෙනෙක් අල්ලන.. (ඉමල්කයත් එහෙම එකෙක් ද කොහෙද.. ) 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jun 2015 11:19 PM Posted By deepika on 08 Jun 2015 06:27 AM ඉමල්ක ළමය කාඑක්කද මේ හොරගල් අහුලන්න හදන්නෙ වෆ්ට හොරෙන් අනේ නැහැ ලොකු නෝනේ......මම මේ නිකන් කිව්වේ...ඇමරිකාවේ වගේ නෙමේ මෙහෙ ඕව වානා... 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jun 2015 11:21 PM Posted By Rosi on 08 Jun 2015 07:54 AM හොර ගල් අහුලනවා වගේ නේද ඉමල්ක අයියාත් ...හික් හික් හික් හික් ඇමරිකාවේ එහෙම උනත්......ලංකාවේ එහෙම වෙන්නේ නෑ..අපේ උදවිය ඕව කොරන්න්නෑ 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jun 2015 11:24 PM Posted By Ind007ka on 08 Jun 2015 07:55 PM ඔය හොර බලල්ලු තමයි මීයො දෙන්න දෙන්න අල්ලන්නෙ බලලෙක් නෙමෙයි හොතම්බුවෙක් උනත්....දෙන කොට අල්ලන්නේ නැති එකා අර මොකාද එකා වගේ කියනවානේ සැ යු : ඉහත පොස්ටුවේ අක්ෂය වින්‍යාසය බලා මගේ පිළිතුර කියවන්න 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Jun 2015 12:31 AM ඔව් ඔව් තෙර්නේවා තෙරෙනවා 0 Deepika WBasic MemberPosts:121 09 Jun 2015 02:13 AM Posted By Imalka on 08 Jun 2015 11:19 PM Posted By deepika on 08 Jun 2015 06:27 AM ඉමල්ක ළමය කාඑක්කද මේ හොරගල් අහුලන්න හදන්නෙ වෆ්ට හොරෙන් අනේ නැහැ ලොකු නෝනේ......මම මේ නිකන් කිව්වේ...ඇමරිකාවේ වගේ නෙමේ මෙහෙ ඕව වානා... එහෙනම් කමක් නැහැ.... නැතිනම් කිව්වත් වගේ දත්මිටි කාලම වෆ්ගෙ දත් දිරනව... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 09 Jun 2015 06:55 AM Posted By Imalka on 08 Jun 2015 11:21 PM Posted By Rosi on 08 Jun 2015 07:54 AM හොර ගල් අහුලනවා වගේ නේද ඉමල්ක අයියාත් ...හික් හික් හික් හික් ඇමරිකාවේ එහෙම උනත්......ලංකාවේ එහෙම වෙන්නේ නෑ..අපේ උදවිය ඕව කොරන්න්නෑ ඔව් ඔව් අපේ උදවිය ඕවා කොරන්නේ නැ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Jun 2015 09:05 PM Posted By Rosi on 09 Jun 2015 06:55 AM ඇමරිකාවේ එහෙම උනත්......ලංකාවේ එහෙම වෙන්නේ නෑ..අපේ උදවිය ඕව කොරන්න්නෑ ඔව් ඔව් අපේ උදවිය ඕවා කොරන්නේ නැ එහෙනම් මොනවද කොරන්නෙ..? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Jun 2015 09:52 PM අපෙ ඉන්නේ ඇල්වතුරත් නිවල බොන කස්ටියනේ ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 13 Jun 2015 06:47 PM කෙල්ලන් ගැන කොල්ලන් නොදත් කරුණු ගොන්නක් කෙල්ලෙක් ගැන හිතේ පොඩි හරි අදහසක් තියෙනවානම් මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. 1.කෙල්ලන් බොහෝවිට කැමතියි සෑමවිටම තමන්ව සිනහා මසු මුහුණින් තබන කොල්ලන්ටයි. 2. තමන් ගැනම පුරසාරම් දොඩවන කොල්ලන්ට කෙල්ලන් පොඩ්ඩක්වත් කැමති නැත. 3.කෙල්ලන් තම පෙම්වතා සමඟ ඕනම රහස් දෙයක් කතා කිරීමට කැමැත්ත දක්වයි. 4.කෙල්ලන්ට තම හැගීම් සඟවාගෙන සිටීමේ හොද හැකියාවක් ඇත. 5. කෙල්ලන්ට කොල්ලෙක් ලස්සනයි යැයි කියනවා තරම් සතුටක් තවත් නැති තරම්. 6.කෙල්ලෙක්ට ලස්සනයි යැයි සැමදාම කීවද ඇය එය අමතක කරයි. නමුත් කැතයි යනුවෙන් එක දවසක් කීවොත් මුලු ජීවිත කාලෙම ඇය එය අමතක නොකරයි. 7. කෙල්ලන් ගන්නා තීරණ සෑමවිටම වෙනස්වෙන සුලුයි. 8. කෙල්ලන් කැමති නෑ තම පෙම්වතා එනතුරු විනාඩි 5ක් වත් බලාසිටීමට. 9. කෙල්ලන් ටෙඩි බෙයාර්ස්ලට ගොඩක් කැමතියි. ඒ වගේම ඔවුන් තම ඇඳ පුරා තබාගෙන සිටී. 10 .තමන් යන්න හැරලා විසිල් කරන කොල්ලන්ට කෙල්ලන් කැමති නෑ. එය ඔවුන් දකින්නේ තමන්ට කරපු මදිකමක් ලෙසසි 11. කෙල්ලන්ගේ සිතේ ස්වභාවය සැමවිටම වෙනස්වෙන සුලුයි. 12. පිළිවෙලකට ඉන්න ප්‍රියමනාප කොල්ලන්ට කෙල්ලන් කැමැත්තක් දක්වයි. 13. කෙල්ලන්ගේ හිත් කියන්නේ රහස් සාගරයක්. මුලු ජීවිත කාලෙම ඔවුන්ට රහස් හිතේ තබාගෙන ජීවත් විය හැක. 14.කෙල්ලෙක්ගෙන් සමාව ගන්න වුනොත් ඇයව මුලින්ම සන්සුන්කර සිටීම වැදගත්. නැතහොත් ඇය කිසිවිටෙකත් ඔබට සමාව නොදෙනු ඇත. 15. කෙල්ලන් කොල්ලන්ට වඩා කායිකව දුර්වල නමුත් ඔවුන්; ප්‍රශ්න හමුවේදි කොල්ලන්ට වඩා මානසිකව ශක්තිමත්ය. 16. කෙල්ලන් ඉතා ඉක්මනින් පොඩි දේටත් හඬන පිරිසකි. එමගින් ඔවුන් තම දුක නැති කරගැනීමට සමත් වේ. 17. කෙල්ලන් තම පෙම්වතාගෙන් ආරක්‍ෂාව රැකවරණය දැඩිලෙස බලාපොරොත්තු වේ. 18. කෙල්ලන් සාමාන්‍යයෙන් කොල්ලන්ට වඩා සැලසුමක් ඇතිව වැඩකරන පිරිසකි. 19. කෙල්ලන් මේකප් භාවිතා කිරීමට මහත් කැමැත්තක් දක්වයි. ඒ ඔවුන් තුල තම රූපය පිළිබද ඇති අවිශ්වාසය නිසා නොව ඔවුන් සැමවිටම කැමතියි තම භාහිර පෙනුම ඉස්මතු කර පෙන්වීමට. 20. තමන් සිතින් ආදරය කරන කොල්ලා සමග කතාබහ කිරීමේදි ගොතගැසෙන ස්වභාවයක් කෙල්ලන් තුල පවතී. 21. කෙල්ලන්ගේ ලෝකයේ ඔවුන් ආසකරන බොහෝ කොල්ලන් සිටිය හැක. නමුත් ඔවුන් සැබැවින්ම ආදරය කරන්නේ එක කොල්ලෙකුට පමණී. 22. කොල්ලන්ට වඩා වේගයෙන් කෙල්ලන් වයසට යාමේ ප්‍රවනතාවක් ඇත. 23. එමෙන්ම කොල්ලන්ට වඩා තරබාරු වීමේ වැඩි නැඹුරුවක්ද කෙල්ලන් තුල පවතී. 24. කොල්ලන්ට වඩා ඉතා ඉක්මනින් කෙල්ලන් කනස්සල්ලට හා බියට පත්වේ. 25. තමන්ව පුදුමයට පත්වී සතුටක් ගෙන දෙන දේවල් සිදුවෙනවා දැකීමට කෙල්ලන් මහත් කැමැත්තක් දක්වයි. 26. කෙල්ලන් තම ආදර සම්බන්ධය තමන් කියවපු නවකතාවක් හෝ චිත්‍රපටයක සේ සිදුවෙනවා දැකීමට කැමැත්තක් දක්වයි. 27. ඔබගේ සමාව ගැනීමේ විලාශය අවංක යැයි ඇයට හැගුනොත් කෙල්ලන් ඉතා ඉක්මනින් සමාවදෙන සුලුයි. 28. තමන් සිතින් ආදරය කරන කොල්ලට වෙන කෙල්ලෙක් ඇතැයි දැනගත් පසු තම හැගීම් යටපත් කරන් සිටීමේ හැකියාවක් කෙල්ලන්ට ඇත. 29. කෙල්ලන් තම ශරීරයේ බර ගැන සැළකිල්ලෙන් පසුවෙන පිරිසකි. 30. කෙල්ලන් තම පෙම්වතා සමග ප්‍රේමාන්විත වීමට මහත් කැමැත්තක් දක්වයි. 31. එමෙන්ම හුදෙකලා පෙදෙසක තම පෙම්වතා සමග තනිවී කතාබහ කිරීමට කැමැත්තක් දක්වයි. 32. කෙල්ලන් ආදරයේදි බොලඳයි. ඒ වගේම ස්පර්ශයට බොහෝ සේ ඇලුම් කරයි. 33. කෙල්ලන් පළල් උරහිසක් හා පළල් පපුවක් හිමි කොල්ලන්ට වැඩිපුර කැමැත්තක් දක්වයි. 34. තම හැගීම් සපුරාලිය හැකි කොල්ලෙක්ව කෙල්ලෙක් කිසිදා අත් නොහරී. 35. කොල්ලන්ට සාපේක්‍ෂව කෙල්ලන් ඉතා සංවේදි පිරිසකි. 0 isuru sampathSuper Senior MemberPosts:7342 13 Jun 2015 07:06 PM 0 Deepika WBasic MemberPosts:121 13 Jun 2015 07:16 PM මෙව්ව රහස් ද 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Jun 2015 06:17 PM ඇත්තටම මෙවත් රහස්ද ? මෙ ගොඩක් දෙවල් කසාද බදිනකම් විතරයි 0 isuru sampathSuper Senior MemberPosts:7342 14 Jun 2015 06:31 PM Posted By Ind007ka on 14 Jun 2015 06:17 PM ඇත්තටම මෙවත් රහස්ද ? මෙ ගොඩක් දෙවල් කසාද බදිනකම් විතරයි අපිනම් ඕව දන්නේ නෑ ........... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Jun 2015 06:51 PM කෙල්ලෝ ගැන අපි දන්නවා බන්.. මීට වඩා දේවලුත් දන්නවා.. සමහර විට කෙල්ලො නොදන්න දේවලුත් අපි දන්නවා.. 0 You are not authorized to post a reply. Page 21 of 32 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor