You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari Jayasekara
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 32 << < 1617181920 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Apr 2015 11:41 PM
කසාද බඳින්න ඉස්සෙල්ල කිව්ව නම් වැදගත්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 11:42 PM
ඒ මොකද.. දැන් වැදගත් නැද්ද සමන්ත අයියේ..

ඔයා සංචාරය කර තියෙන රටවල් වලින් කොහෙද බොහොම ලස්සන තරුණියන් සිටින්නේ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Apr 2015 10:36 PM
මගේ දැක්ක හැටියට ලස්සණ කෙල්ලෝ හිටියේ වියට්නාමයේ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Apr 2015 07:22 AM
මට නම් කොහෙත් ලස්සන ලස්සන අය ඉන්නවා අනේ ,,
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Apr 2015 08:54 AM
මම නම් ඒ කාලේ විස්වාස කලේ ලංකාවේ තමයි කියලා.....පස්සේ තමයි වැටහුනේ... ලිඳේ ඉන්න ගෙම්ම්බෙක් තමයි කියල
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Apr 2015 07:48 PM
SEXY කෙල්ලො ඉන්නෙ Brazil වල
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Apr 2015 09:33 PM
Posted By Imalka on 22 Apr 2015 08:54 AM
මම නම් ඒ කාලේ විස්වාස කලේ ලංකාවේ තමයි කියලා.....පස්සේ තමයි වැටහුනේ... ලිඳේ ඉන්න ගෙම්ම්බෙක් තමයි කියල

දැන් පමා වැඩියි .........................

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Apr 2015 10:24 PM
Posted By Ind007ka on 22 Apr 2015 07:48 PM
SEXY කෙල්ලො ඉන්නෙ Brazil වල

 

ඒ කිව්වේ......කෙල්ලගේ නමද බන් 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Apr 2015 11:44 PM

      ලව් කරන්න උස අවුලක් නෑ

 

 



0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
25 Apr 2015 01:25 AM
matanam hitaganna bariyoooooooooooooooooooooooooooooooooooooooooooo
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Apr 2015 12:46 PM
නියම ආදරවන්තයෝ....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Apr 2015 04:52 PM
ම්ම්ම්ම් මාර උසක් නේ .....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Apr 2015 06:21 PM
සමහර අවස්තවල් වලදි ලොකු වසියකුත් තියෙනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Apr 2015 07:07 PM
සමහර විට අර පුටුවත් දෑවැද්දට හම්බවෙන්න ඇත්තේ..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
26 Apr 2015 09:55 PM

පුටුවක් නැතුව කිස් කරන්න බෑ හැබැයි නේද 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Apr 2015 10:26 PM
Posted By kingD on 26 Apr 2015 09:55 PM

පුටුවක් නැතුව කිස් කරන්න බෑ හැබැයි නේද 

 

බැන්දට පස්සෙ කවුද බන් කිස් කරන්නෙ ? 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Apr 2015 02:04 PM
පුටුව නැති වුනොත් ඔක්කොම ඉවරයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Apr 2015 06:44 PM
පුටුව නැති වුණොත් කොල්ලාට දණ ගහගන්න වෙනවා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Apr 2015 01:14 AM
කොහොමත් කොල්ලා දන ගානවා ඇති .....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Apr 2015 01:37 AM
Posted By Ind007ka on 28 Apr 2015 01:14 AM
කොහොමත් කොල්ලා දන ගානවා ඇති .....

 

 

0
You are not authorized to post a reply.
Page 18 of 32 << < 1617181920 > >>