You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jan 2017 07:56 AM by  hasitha dhananjaya
ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ..
 201 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 11 << < 7891011 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Nov 2015 05:48 PM
කතාව නම් ඇත්ත තමයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2015 10:07 PM
බොන මිනිහාට ලෙඩක් ඇතැයි නොකියමු. එහෙත් ඔහුගේ පෞරුෂයේ අඩුපාඩුවක් නම් ඇතැයි කිව හැකිය.

රෝසීගේ වටිනා ලිපියට බෙහෙවින් ස්තුතියි.. ඇත්ත කතාව මේක උණත් මිනිසුන් පිලි ගැනීමට අකමැති දෙයත් ඒකම තමයි.. පිලි ගන්න දවස එනවිට බොහෝ ප්‍රමාද වැඩියි..

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Nov 2015 10:31 PM
Posted By Ind007ka on 13 Nov 2015 05:48 PM
කතාව නම් ඇත්ත තමයි

කොයි හරියද බං ඇත්ත 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Nov 2015 11:10 PM
Posted By Ind007ka on 13 Nov 2015 05:48 PM
කතාව නම් ඇත්ත තමයි

තිත්ත ඇත්ත නේද ?
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
17 Nov 2015 08:34 PM

watina lipiyak share kara gatta godak stuthi

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Nov 2015 03:45 AM
අනේ ඉතින් රෝසි අක්කත් හොයාගෙන එන දේවල්

දැන් අපි බොන්නද ඕනේ බොන්නැතුව ඉන්නද ඕනේ
මේ ලිපිය කියවලා බැලුවා ඒත් මට ඒ දේ තේරැනේ නැහැනේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Nov 2015 05:03 PM
shaa malli wediya kemathi koi ekata da
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Nov 2015 09:31 PM
ෂා මලය කැමති බීල නොබිව්ව වගේ ඉන්ටලු.. ඔන්න ඒකෙත් හැටි.. ටිකක් ඉන්ටකෝ.. ෂා මලයගෙන්ම අහල බලන්ට..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Nov 2015 10:36 PM
මමනං ඔය දෙකටම කැමතියි ^හිතකින් නං නෙවෙයි එකක් නං කිව්වේ&

අක්කම කියන්නකෝ දැන් මොකක්ද කරන්න ඕනේ කියලා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Nov 2015 06:08 AM
හ්ම් දෙකටම කැමති නම් නේද....හ්ම්ම්ම්ම් එහෙනම් මදුරංග කිවුවා වගේ බිලා නොබිවුවා වගේ ඉන්න මලයෝ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Nov 2015 01:26 AM
Posted By Rosi on 19 Nov 2015 06:08 AM
හ්ම් දෙකටම කැමති නම් නේද....හ්ම්ම්ම්ම් එහෙනම් මදුරංග කිවුවා වගේ බිලා නොබිවුවා වගේ ඉන්න මලයෝ

ඔන්න එහෙනං අක්ක කියනම හින්ද එහෙම කරනවා. 
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Nov 2015 09:27 AM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Nov 2015 09:39 AM
අද වස විස නැති එළවලුවක් , පලතුරක් හොයා ගන්න එක තමා අමාරුම වැඩේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Nov 2015 05:17 PM
Posted By samantha on 23 Nov 2015 09:39 AM
අද වස විස නැති එළවලුවක් , පලතුරක් හොයා ගන්න එක තමා අමාරුම වැඩේ..


… …ඔහෙත් එහෙමද ? මම හිතුවෙ මෙහෙ විතරයි කියලා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Nov 2015 09:52 PM
Posted By Ind007ka on 23 Nov 2015 05:17 PM
Posted By samantha on 23 Nov 2015 09:39 AM
අද වස විස නැති එළවලුවක් , පලතුරක් හොයා ගන්න එක තමා අමාරුම වැඩේ..
… …ඔහෙත් එහෙමද ? මම හිතුවෙ මෙහෙ විතරයි කියලා
මෙහෙත්  එහෙම  තමයි. වස විස නැති ඒවා  වෙනම ගන්න තියෙනව. රසායනික පොහොර භාවිතා නොකරපු ඒවා  හරි ගණන්.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Nov 2015 12:08 AM
Posted By samantha on 23 Nov 2015 09:52 PM
Posted By Ind007ka on 23 Nov 2015 05:17 PM
Posted By samantha on 23 Nov 2015 09:39 AM
අද වස විස නැති එළවලුවක් , පලතුරක් හොයා ගන්න එක තමා අමාරුම වැඩේ..
… …ඔහෙත් එහෙමද ? මම හිතුවෙ මෙහෙ විතරයි කියලා
මෙහෙත්  එහෙම  තමයි. වස විස නැති ඒවා  වෙනම ගන්න තියෙනව. රසායනික පොහොර භාවිතා නොකරපු ඒවා  හරි ගණන්.

ලංකාවේ තරම්නම් ගහන්නේ නැතුව ඇති .

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Nov 2015 11:00 AM
Posted By samantha on 23 Nov 2015 09:52 PM
Posted By Ind007ka on 23 Nov 2015 05:17 PM
Posted By samantha on 23 Nov 2015 09:39 AM
අද වස විස නැති එළවලුවක් , පලතුරක් හොයා ගන්න එක තමා අමාරුම වැඩේ..
… …ඔහෙත් එහෙමද ? මම හිතුවෙ මෙහෙ විතරයි කියලා
මෙහෙත්  එහෙම  තමයි. වස විස නැති ඒවා  වෙනම ගන්න තියෙනව. රසායනික පොහොර භාවිතා නොකරපු ඒවා  හරි ගණන්.


ඔව් මෙහෙත් තියෙනවා ....ගාන නම් ටිකක් වැඩි තමා .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Nov 2015 02:26 AM
ගණන වැඩියෙන් හරි ගන්න මෙහෙ නැහැනේ.. රසායනික පොහොර සහ කෘමි නාශක යොදපුව තමයි..
පාර්ලිමේන්තු මන්ත්‍රී කැන්ටිමේ හැර මුළු රටේම තියෙන්නේ වස විෂ දාපු කෑම තමයි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Nov 2015 05:56 AM
පාර්ලිමේන්තු මන්ත්‍රී කැන්ටිමේ හැර මුළු රටේම තියෙන්නේ වස විෂ දාපු කෑම තමයි

ඇත්තටම ඒ කැන්ටිමේ නැද්ද විෂ දාපු කෑම ????
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Nov 2015 05:31 PM
සුරෙ ද පර්ලිමෙන්ට් කැන්ටිමෙ වස විස නැති කැම තියෙනවා කියලා ?
0
You are not authorized to post a reply.
Page 9 of 11 << < 7891011 > >>