Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Jan 2017 07:56 AM by hasitha dhananjaya ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ.. 201 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 11 << < 56789 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Feb 2015 05:51 AM Posted By FIDE on 23 Feb 2015 05:44 AM කාමරංගා gahak nam allapu waththe thiyenawaa !!! allapu watte ewa nam ithin naga gena kamu 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Feb 2015 05:57 AM ඉන්දික007 ලගේ ගේ වටේටම මේවා ගස් තියෙනවා......... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Feb 2015 05:58 AM Posted By Imalka on 23 Feb 2015 05:57 AM ඉන්දික007 ලගේ ගේ වටේටම මේවා ගස් තියෙනවා......... 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Feb 2015 06:16 AM owa kanna indika07 inna welawakama palayan.............. 0 Deepika WBasic MemberPosts:121 23 Feb 2015 08:46 AM Posted By Imalka on 23 Feb 2015 05:57 AM ඉන්දික007 ලගේ ගේ වටේටම මේවා ගස් තියෙනවා......... ඒ කියන්නෙ Indika කලින් ඉදලම දැනගෙන ඉදලද ශක්තිය වඩනව කියන එක 0 Indika DampahalaVeteran MemberPosts:3410 23 Feb 2015 09:09 PM Posted By Ind007ka on 23 Feb 2015 03:54 AM පුරුෂ ශක්තිය වඩවන කාමරංගා කාමරංගා කියන්නේ අපේ රටේ ගොඩදෙනෙක් දන්න රසවත් පලතුරක්. Averrhoa carambola කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය ලංකාවේ වගේම ගිනිකොන දිග ආසියාතික රටවලත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල වැවෙන කාමරංගා විශේෂ වල යම් යම් වෙනස්කම් නැතිවා නොවේ. මෙහි විශේෂ රසය හා ගුණය ගැන සාමාන්‍යයෙන් කොයි කවුරුත් දන්නවා. එහි අඩංගු විටමින් සී හා පලතුරු වලට ආවේනික අම්ල ගතියත් මෙහි අන්තර්ගත සීනි වර්ගත් නිසා කාමරංගා පලතුරක් ලෙස රසවත් මෙන්ම ශක්තිජනක ගුණයෙන් යුක්තද වනවා. අපේ පැරැන්නන්ද මෙය ශක්ති ජනක ආහාරය ලෙස ගත් බවට සාක්ෂි තිබේ. බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනක්ද ඇත. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන ඇත. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ. ඉන්දික අයියා කාමරංගා ගැන හුගක් කල් ඉදන් දන්නවා වාගේ 0 Indika DampahalaVeteran MemberPosts:3410 23 Feb 2015 09:12 PM Posted By Rosi on 19 Feb 2015 08:00 AM උදෑසනට ගන්නා ලද කොළ කැඳ පානය තුළින් ලැබෙන ඖෂධීය ගුණය හා පෝෂණීය ගුණය එකවර ලබාගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. ඔබගේ අවශ්‍යතාවය මත එය එක් කොළ වර්ගයකින් හෝ කොළ වර්ග කිහිපයක් භාවිතා කරමින් මිශ්‍ර කොළ කැඳක් ලෙසද භාවිතා කළ හැකිය. හාතවාරිය, ගොටුකොළ, මුකුණුවැන්න, වැල් පෙනෙල, ඉරමුසු, කොහිල, එළබටු කොළ, දිවුල් කොළ, හීන් බෝවිටියා කොළ, කුප්පමේනියා, ක...ිරි අගුණ කොළ, මොණකුඩුම්බිය, වැල් තිබ්බටු, කරපිංචා , කොටදිඹුලා, යකිනාරං කොළ වශයෙන් කිහිපයක් හඳුන්වා දිය හැකියි. මේවා කොළ කැඳ සඳහා භාවිතා කරන ඖෂධීය ශාක අතර වැදගත් වේ. හාතවාරිය, ගොටුකොළ, මුගුණුවැන්න, කරපිංචා , වැනි කොළ වර්ග කිහිපයක් භාවිතා කිරීමෙන් මිශ්‍ර කැඳක් සාදාගත හැකියි. අවශ්‍ය ද්‍රව්‍යය - සිංහල රතු කැකුළු හාල් මිටක් හෝ දෙමිටක් (සාමාජික සංඛ්‍යාව අනුව) කලින් සෝදා පිරිසුදු කරගත් ඖෂධීය කොළ වර්ග කිහිපයක් ගම්මිරිස් ඇට 4,5 ක්, තලාගත් ඉඟුරු පෙති 4ක්, සුදුළූණු බික් 8ක් පමණ, බැදලා කුඩුකරගත් අබ තේ හැදි 1/2, ලුණු අවශ්‍ය පමණ සහ කරපිංචා ස්වල්පයක් සාදන ක්‍රමය- සෝදා පිරිසිදු කරගත් සහල්වලට බෙරිවන ප්‍රමාණයට වතුර දමා බත සකසා ගන්න. එයට අමු ඉඟුරු, ගම්මිරිස් ඇට, සුදුළූණු තලා දමාගන්න. හොඳින් පිරිසිදු කොට සාදාගත් කොළ වර්ගවල යුෂ ටික හා පොල්කිරි වෙන වෙනම සකසා තබා ගන්න. මිරිකා ගත් පොල් හා කොළ ටික එකට දමා නැවත කොටා මිරිකා එහි යුෂද ලබාගෙන මේ සියලුම යුෂ වර්ග ටික බතට දමා කලවම් කරන්න. එයට අබ, කරපිංචා දමා හොඳින් හැදි ගාන්න. පසුව ලිපෙන් බා ලුණු දමා පානය කරන්න. බඩගින්න වැඩිවීම, මළ මුත්‍රා පිටවීම පහසු කිරීම, පිපාසය සංසිඳුවීම වැනි ගුණාංග කැඳ බීමෙන් වර්ධනය කරදෙයි. ප්‍රතිශක්තිය හා මතක ශක්තිය වැඩිකරයි. රුධිරය පිරිසිදු කරයි. ශරීරය සිසිල් කරන අතර තරුණ බව රැකදෙයි. පැහැපත් සමක් ඇති කරයි. නිරෝගී බව රැකදෙයි, තවද ඒ ඒ කොළ වර්ග අනුව නොයෙක් ගුණ ලැබෙන අතර විිවිධ රෝගයන්ට ඖෂධයක් වේ. එමෙන්ම සමේ රැළි ස්වභාවය දුරු කරයි. උද්යෝගිමත් බව ඇති කරයි. ශාරීරික හා මානසික සුවය ඇති කරයි. දීර්ඝා යුෂ ලැබේ. පිෂ්ඨය, මේදය මෙහි අඩංගු නිසා ඒවා ශරීරයට ලැබේ. ඊට අමතරව, ඛනිජ ලවණ වර්ග ඇත. විවිධ කොළ වර්ග වල අඩංගු පෝෂක කොටස් සිරුරට ලැබේ. මින් මන්දපෝෂණය ඇති නොකරයි. නිවුඩු හාල්වල විටමින් බී ඇති නිසා මෙයද සිරුරට ලැබේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුන විට කොළ කැඳ භාවිතා නොකරන්නට වගබලා ගත යුතුයි. හේතුව කොළ කැඳෙහි සිසිල් ගුණය ඇති නිසා. මෙහි පොල්කිරිවල මිටිකිරි වැඩියෙන් යොදන නිසා හෘද රෝගීන් මෙය යම්කිසි පාලනයකින් භාවිතා කිරීම සුදුසුයි. කොළ කැඳ වර්ගවල ගුණ අගුණ හීන් බෝවිටියා - අක්මා රෝගවලට, දිවුල් කොළ- මී විසට, සුදු කබර, චර්ම රෝගවලට, එරබදු කොළ - පණු රෝගවලට, කුප්පමේනිය, වැල් තිබ්බටු,එළබටු කොළ - කැස්සට, - හාතවාරිය - සිසිල් නිසා පීනසට අගුණයි ගොටුකොළ- ඥණ ශක්තිය වඩයි, පීනසට අගුණයි කරපිංචා - විෂට, කොලෙස්ටරෝල්වලට, මාන්දමට, දිරවිමේ ශක්තිය වැඩි කරයි වැල් පෙනෙල - ස්නායු වල දුර්වලතාවලට, ධාතු ශක්තිය වැඩීමට ඉරමුසු - ශරීරය සිසිල් කරයි, අම්ල පිත්ත රෝගයට හොඳයි කොහිල - අර්ශස් රෝගයට , මළ බද්ධයට, මළ සමඟ රුධිරය පිටවීමට හොඳයි කොටදිඹුලා - හමේ රෝගවලට මුකුණුවැන්න - මතක ශක්තිය වඩයි, සමේ පාට ඇතිකරයි. යකිනාරං කොළ - අක්මා රෝගවලට කුඩා ළමුන්ට, මේ කොළ කැඳ පානය කිරීමෙන් ඔවුන්ගේ ක්‍රියාශීලි බව වැඩිදියුණු කරයි. මමත් සුමානෙකට වීදුරු දෙක තුනක් ගහනව උදේට ඔෆිසියට යන ගමන්.. හැබැයි mix එකෙන් 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Feb 2015 09:19 PM Posted By Ind007ka on 23 Feb 2015 03:54 AM පුරුෂ ශක්තිය වඩවන කාමරංගා ඉන්දික මල්ලීට වැඩිය කන්න හොඳ නැහැ. 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Feb 2015 09:19 PM ඒ කියන්නෙ Indika කලින් ඉදලම දැනගෙන ඉදලද ශක්තිය වඩනව කියන එක ඔය ගස්ටිකට පින්සිද්ධවෙන්න ඉන්දික007 අදටත් චන්ඩිය වගේ ඉන්නේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Feb 2015 09:21 PM Posted By Imalka on 23 Feb 2015 09:19 PM ඒ කියන්නෙ Indika කලින් ඉදලම දැනගෙන ඉදලද ශක්තිය වඩනව කියන එක ඔය ගස්ටිකට පින්සිද්ධවෙන්න ඉන්දික007 අදටත් චන්ඩිය වගේ ඉන්නේ ඒක තමයි මේ රහස.... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Feb 2015 09:33 PM ayi umbala eerisiyada?? 0 Imalka HewageVeteran MemberPosts:4533 24 Feb 2015 01:00 AM Posted By Ind007ka on 23 Feb 2015 09:33 PM ayi umbala eerisiyada?? 007 ඔයාගේ පුරුෂ ශක්තිය මුළු ඇඟ පුරාම තියෙනවද..? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 24 Feb 2015 05:15 AM Posted By kingD on 23 Feb 2015 09:12 PM Posted By Rosi on 19 Feb 2015 08:00 AM උදෑසනට ගන්නා ලද කොළ කැඳ පානය තුළින් ලැබෙන ඖෂධීය ගුණය හා පෝෂණීය ගුණය එකවර ලබාගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. ඔබගේ අවශ්‍යතාවය මත එය එක් කොළ වර්ගයකින් හෝ කොළ වර්ග කිහිපයක් භාවිතා කරමින් මිශ්‍ර කොළ කැඳක් ලෙසද භාවිතා කළ හැකිය. හාතවාරිය, ගොටුකොළ, මුකුණුවැන්න, වැල් පෙනෙල, ඉරමුසු, කොහිල, එළබටු කොළ, දිවුල් කොළ, හීන් බෝවිටියා කොළ, කුප්පමේනියා, ක...ිරි අගුණ කොළ, මොණකුඩුම්බිය, වැල් තිබ්බටු, කරපිංචා , කොටදිඹුලා, යකිනාරං කොළ වශයෙන් කිහිපයක් හඳුන්වා දිය හැකියි. මේවා කොළ කැඳ සඳහා භාවිතා කරන ඖෂධීය ශාක අතර වැදගත් වේ. හාතවාරිය, ගොටුකොළ, මුගුණුවැන්න, කරපිංචා , වැනි කොළ වර්ග කිහිපයක් භාවිතා කිරීමෙන් මිශ්‍ර කැඳක් සාදාගත හැකියි. අවශ්‍ය ද්‍රව්‍යය - සිංහල රතු කැකුළු හාල් මිටක් හෝ දෙමිටක් (සාමාජික සංඛ්‍යාව අනුව) කලින් සෝදා පිරිසුදු කරගත් ඖෂධීය කොළ වර්ග කිහිපයක් ගම්මිරිස් ඇට 4,5 ක්, තලාගත් ඉඟුරු පෙති 4ක්, සුදුළූණු බික් 8ක් පමණ, බැදලා කුඩුකරගත් අබ තේ හැදි 1/2, ලුණු අවශ්‍ය පමණ සහ කරපිංචා ස්වල්පයක් සාදන ක්‍රමය- සෝදා පිරිසිදු කරගත් සහල්වලට බෙරිවන ප්‍රමාණයට වතුර දමා බත සකසා ගන්න. එයට අමු ඉඟුරු, ගම්මිරිස් ඇට, සුදුළූණු තලා දමාගන්න. හොඳින් පිරිසිදු කොට සාදාගත් කොළ වර්ගවල යුෂ ටික හා පොල්කිරි වෙන වෙනම සකසා තබා ගන්න. මිරිකා ගත් පොල් හා කොළ ටික එකට දමා නැවත කොටා මිරිකා එහි යුෂද ලබාගෙන මේ සියලුම යුෂ වර්ග ටික බතට දමා කලවම් කරන්න. එයට අබ, කරපිංචා දමා හොඳින් හැදි ගාන්න. පසුව ලිපෙන් බා ලුණු දමා පානය කරන්න. බඩගින්න වැඩිවීම, මළ මුත්‍රා පිටවීම පහසු කිරීම, පිපාසය සංසිඳුවීම වැනි ගුණාංග කැඳ බීමෙන් වර්ධනය කරදෙයි. ප්‍රතිශක්තිය හා මතක ශක්තිය වැඩිකරයි. රුධිරය පිරිසිදු කරයි. ශරීරය සිසිල් කරන අතර තරුණ බව රැකදෙයි. පැහැපත් සමක් ඇති කරයි. නිරෝගී බව රැකදෙයි, තවද ඒ ඒ කොළ වර්ග අනුව නොයෙක් ගුණ ලැබෙන අතර විිවිධ රෝගයන්ට ඖෂධයක් වේ. එමෙන්ම සමේ රැළි ස්වභාවය දුරු කරයි. උද්යෝගිමත් බව ඇති කරයි. ශාරීරික හා මානසික සුවය ඇති කරයි. දීර්ඝා යුෂ ලැබේ. පිෂ්ඨය, මේදය මෙහි අඩංගු නිසා ඒවා ශරීරයට ලැබේ. ඊට අමතරව, ඛනිජ ලවණ වර්ග ඇත. විවිධ කොළ වර්ග වල අඩංගු පෝෂක කොටස් සිරුරට ලැබේ. මින් මන්දපෝෂණය ඇති නොකරයි. නිවුඩු හාල්වල විටමින් බී ඇති නිසා මෙයද සිරුරට ලැබේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුන විට කොළ කැඳ භාවිතා නොකරන්නට වගබලා ගත යුතුයි. හේතුව කොළ කැඳෙහි සිසිල් ගුණය ඇති නිසා. මෙහි පොල්කිරිවල මිටිකිරි වැඩියෙන් යොදන නිසා හෘද රෝගීන් මෙය යම්කිසි පාලනයකින් භාවිතා කිරීම සුදුසුයි. කොළ කැඳ වර්ගවල ගුණ අගුණ හීන් බෝවිටියා - අක්මා රෝගවලට, දිවුල් කොළ- මී විසට, සුදු කබර, චර්ම රෝගවලට, එරබදු කොළ - පණු රෝගවලට, කුප්පමේනිය, වැල් තිබ්බටු,එළබටු කොළ - කැස්සට, - හාතවාරිය - සිසිල් නිසා පීනසට අගුණයි ගොටුකොළ- ඥණ ශක්තිය වඩයි, පීනසට අගුණයි කරපිංචා - විෂට, කොලෙස්ටරෝල්වලට, මාන්දමට, දිරවිමේ ශක්තිය වැඩි කරයි වැල් පෙනෙල - ස්නායු වල දුර්වලතාවලට, ධාතු ශක්තිය වැඩීමට ඉරමුසු - ශරීරය සිසිල් කරයි, අම්ල පිත්ත රෝගයට හොඳයි කොහිල - අර්ශස් රෝගයට , මළ බද්ධයට, මළ සමඟ රුධිරය පිටවීමට හොඳයි කොටදිඹුලා - හමේ රෝගවලට මුකුණුවැන්න - මතක ශක්තිය වඩයි, සමේ පාට ඇතිකරයි. යකිනාරං කොළ - අක්මා රෝගවලට කුඩා ළමුන්ට, මේ කොළ කැඳ පානය කිරීමෙන් ඔවුන්ගේ ක්‍රියාශීලි බව වැඩිදියුණු කරයි. මමත් සුමානෙකට වීදුරු දෙක තුනක් ගහනව උදේට ඔෆිසියට යන ගමන්.. හැබැයි mix එකෙන් eth dinapthama bonnath hoda nelu neda ..... sumaneta 2k 3k nam kamak ne 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Feb 2015 06:49 PM Posted By Rosi on 22 Feb 2015 03:09 PM ඇත්ත වශයෙන්ම කෙසෙල් යනු ගෙවන මිලට වඩා වටින,කිසිදු ආහාරයකට ළංවිය නොහැකි අද්විතීය ස්ථානයක් හිමි ආහාරයකි.එය අප බොහෝ දෙනා හඳුනාගෙන නොසිටීම නම් කනගාටුදායකය. ලිපියේ අවසානයේ කියනා කාරණය මම හොදින් අසා ඇති දෙයක්.. ගුණාත්මක බව හා එහි මිල අතර සංසන්දනයක් කළහොත් ලොව සියලු පලතුරු වලින් කෙසෙල් පළමු තැනලු. වෙන විදියකින් කිවහොත් අඩුම මුදලකින් වැඩිම පෝෂණයක් ලබාගත හැකි පලතුරලු කෙසෙල්. අපේ ගෙදරත් කෙසෙල් අනිවාර්‍ය කෑමක්. නමුත් කෙසෙල් වුනත් ආනමාළු, ඇම්බුම්, සුවදැල් පමණයි.. මගේ ශරීරය උෂ්ණාධික බැව් දන්නා නිසා. විශේෂයෙන්ම කෝලිකුට්ටු ඉතා උෂ්ණාධික කෙසෙල් වර්ගයක්. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Feb 2015 06:55 PM Posted By Ind007ka on 23 Feb 2015 03:54 AM පුරුෂ ශක්තිය වඩවන කාමරංගා බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනක්ද ඇත. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන ඇත. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ. මේ නොදන්නවායයි කියන කරුණ නම් දැනගෙන හිටියා.. නමුත් මටත් මේවා හොයාගන්න ළග පාත ගහක් නැති එක තමයි අවුල.. FIDE ගේ අල්ලපු වත්තෙන් හරි ට්‍රයි කරලා බලන්න ඕනේ වෙලාවක ඇවිත්... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Feb 2015 02:55 PM Posted By maduranga001 on 25 Feb 2015 06:49 PM Posted By Rosi on 22 Feb 2015 03:09 PM ඇත්ත වශයෙන්ම කෙසෙල් යනු ගෙවන මිලට වඩා වටින,කිසිදු ආහාරයකට ළංවිය නොහැකි අද්විතීය ස්ථානයක් හිමි ආහාරයකි.එය අප බොහෝ දෙනා හඳුනාගෙන නොසිටීම නම් කනගාටුදායකය. ලිපියේ අවසානයේ කියනා කාරණය මම හොදින් අසා ඇති දෙයක්.. ගුණාත්මක බව හා එහි මිල අතර සංසන්දනයක් කළහොත් ලොව සියලු පලතුරු වලින් කෙසෙල් පළමු තැනලු. වෙන විදියකින් කිවහොත් අඩුම මුදලකින් වැඩිම පෝෂණයක් ලබාගත හැකි පලතුරලු කෙසෙල්. අපේ ගෙදරත් කෙසෙල් අනිවාර්‍ය කෑමක්. නමුත් කෙසෙල් වුනත් ආනමාළු, ඇම්බුම්, සුවදැල් පමණයි.. මගේ ශරීරය උෂ්ණාධික බැව් දන්නා නිසා. විශේෂයෙන්ම කෝලිකුට්ටු ඉතා උෂ්ණාධික කෙසෙල් වර්ගයක්. maduranga oya godak ( wedi pramanayak ) wathura bonna,,,,,oya ushneta oyata hodama deyak eka. 0 Imalka HewageVeteran MemberPosts:4533 28 Feb 2015 06:14 AM Posted By Ind007ka on 23 Feb 2015 03:54 AM පුරුෂ ශක්තිය වඩවන කාමරංගා කාමරංගා කියන්නේ අපේ රටේ ගොඩදෙනෙක් දන්න රසවත් පලතුරක්. Averrhoa carambola කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය ලංකාවේ වගේම ගිනිකොන දිග ආසියාතික රටවලත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල වැවෙන කාමරංගා විශේෂ වල යම් යම් වෙනස්කම් නැතිවා නොවේ. මෙහි විශේෂ රසය හා ගුණය ගැන සාමාන්‍යයෙන් කොයි කවුරුත් දන්නවා. එහි අඩංගු විටමින් සී හා පලතුරු වලට ආවේනික අම්ල ගතියත් මෙහි අන්තර්ගත සීනි වර්ගත් නිසා කාමරංගා පලතුරක් ලෙස රසවත් මෙන්ම ශක්තිජනක ගුණයෙන් යුක්තද වනවා. අපේ පැරැන්නන්ද මෙය ශක්ති ජනක ආහාරය ලෙස ගත් බවට සාක්ෂි තිබේ. බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනක්ද ඇත. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන ඇත. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ. මේවා කාවට කමක් නැහැ ,,,හැබැයි කාලා රජෝ ව්දියට හැසිරෙන්න එපා...අපිටයි නරක නාමේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 09 Jul 2015 06:43 PM ඇයි අපි උදේ ආහාර වේල අතපසු නොකළ යුත්තේ? 01. ශරීරයට ශක්තිය ලබා දේ 02. අවධානය යොමු කිරීමේ ශක්තිය වැඩි වේ 03. බර පාලනය වේ ... 04. මතක ශක්තිය වර්ධනය වේ 05. ප්‍රබෝධාත්මක happy mood එකක් ලබා දේ ඔන්න ඔයාලත් අමතක කරන්න එපා හොදේ ....( මන් කිවුවේ උදේ කෑම වේල ගැන ) 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Jul 2015 07:38 PM ඒ වුනාට මට නම් උදේ ආහාරය ගැනෙන්නේම නෑ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Jul 2015 07:53 PM මම දන්නා විදිහට උදේ ආහාරය ඇත පසු කිරීම මත්පැන්,දුම්වැටි භාවිතයට වඩා බරපතල හානි ගෙන දෙනවලු.. මොලයට සිදුවන හානිය ඉන් බරපතලයි.. බ්‍රේන් ඩැමේජ් කියල කියන්නේ.. මොළයේ පටක විනාශයට හේතුවක්.. විශේෂයෙන්ම උදේ ආහාර නොගෙන අධික ලෙස මොලය වෙහෙසවීම නිසා අපි නොසිතන ලෙඩ රෝග වලට මුහුණ දෙන්න වෙනවා අකාලයේ.. උදේ කෑම රජෙක් වගේ ගන්න කියලනේ කියන්නේ.. ඉතින් එකේ වැදගත්කම ඒකෙන්ම පේනවා.. වැදගත් කරුණක් මතක් කලාට රෝසිය ස්තුතිය..! 0 You are not authorized to post a reply. Page 7 of 11 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner