Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Jan 2017 07:56 AM by hasitha dhananjaya ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ.. 201 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 11 << < 678910 > >> Author Messages ගාමිණී W .D.Veteran MemberPosts:4475 09 Jul 2015 08:59 PM ඇයි අපි උදේ ආහාර වේල අතපසු නොකළ යුත්තේ? 01. ශරීරයට ශක්තිය ලබා දේ මමත් එකග වෙනවා 02. අවධානය යොමු කිරීමේ ශක්තිය වැඩි වේ උදේට නොකැවා කියා මටනම් එහෙම බලපෙමක් නැහැ 03. බර පාලනය වේ ... මමත් එකග වෙනවා 04. මතක ශක්තිය වර්ධනය වේ උදේට නොකැවා කියා මටනම් එහෙම බලපෙමක් නැහැ 05. ප්‍රබෝධාත්මක happy mood එකක් ලබා දේ මමත් එකග වෙනවා අපි අතපසු කරන පැත්තක් , අපි අනිවාර්යෙන් සිතිය යුතු වැදගත් කාරනාවක් මතක් කරලා තියෙන්නේ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Jul 2015 09:29 PM Posted By gamini on 09 Jul 2015 08:59 PM ඇයි අපි උදේ ආහාර වේල අතපසු නොකළ යුත්තේ? 01. ශරීරයට ශක්තිය ලබා දේ මමත් එකග වෙනවා 02. අවධානය යොමු කිරීමේ ශක්තිය වැඩි වේ උදේට නොකැවා කියා මටනම් එහෙම බලපෙමක් නැහැ 03. බර පාලනය වේ ... මමත් එකග වෙනවා 04. මතක ශක්තිය වර්ධනය වේ උදේට නොකැවා කියා මටනම් එහෙම බලපෙමක් නැහැ 05. ප්‍රබෝධාත්මක happy mood එකක් ලබා දේ මමත් එකග වෙනවා අපි අතපසු කරන පැත්තක් , අපි අනිවාර්යෙන් සිතිය යුතු වැදගත් කාරනාවක් මතක් කරලා තියෙන්නේ. 02. අවධානය යොමු කිරීමේ ශක්තිය වැඩි වේ 04. මතක ශක්තිය වර්ධනය වේ මේ කාරණා දෙක පරීක්ෂණ මගින් තහවුරු කරලා තියෙන දේවල්.. මම කළින් කී බ්‍රේන් ඩැමේජ් එකේ ප්‍රථිපලයක් තමයි ඒ.. මේක එක දවසෙන් දෙකෙන් වෙන දෙයක් නෙවෙයි.. ක්‍රමක්‍රමයෙන් සිදුවන දෙයක් නිසා එවන් හානියක් වන බව තමන්ට දැනෙන්නේ නැහැ.. අනෙකඋදේ ආහාරය අතපසු කිරීම නිසා දැනට තියෙන මානසික ශක්තියට වඩා හොද මානසික තත්ත්වයක් අනිවාර්යයෙන්ම නිසි ලෙස නිසි කලට ආහාර ගැනීමෙන් සිදු වෙන්නේ.. ඒක සංසන්දනාත්මක නිසා ඔප්පු කරලා පෙන්නන්න විදිහක් නැහැ.. පැය 10ක් පමනව නිරාහාරව ඉදලා උදේට තවත් කෑම නොගෙන කල් මැරීම කොහෙත්ම හොද නැහැ.. ඒ නිසා අනිවාර්යයෙන්ම උදේ ආහාරය අතපසු කරන්න එපා.. ඒක ඔබටම කර ගන්න විශාල පාඩුවක්.. හානියක්.. 1 Sithara GodewattaSuper Senior MemberPosts:5335 13 Jul 2015 06:01 AM ඇයි අපි දෙළුම් කන්න ඕනේ? 01. හෘද රෝග වළක්වයි 02. පිළිකා වලක්වයි 03. ආහාර දිරවීමට උදව් වේ ... 04. ලිංගික උත්තේජන ලබා දේ 05. තරුණ පෙනුම රැක දේ 0 isuru sampathSuper Senior MemberPosts:7342 13 Jul 2015 10:15 AM Posted By Rosi on 13 Jul 2015 06:01 AM ඇයි අපි දෙළුම් කන්න ඕනේ? 01. හෘද රෝග වළක්වයි 02. පිළිකා වලක්වයි 03. ආහාර දිරවීමට උදව් වේ ... 04. ලිංගික උත්තේජන ලබා දේ 05. තරුණ පෙනුම රැක දේ දෙළුම් ගුණ පළතුරක් ................ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 13 Jul 2015 10:39 AM තරුණ පෙනුම රැක දේ................................එහෙනම් මම හැමදාම කන්නට ඕන 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 13 Jul 2015 06:09 PM දෙලුම් කියන්නෙ ඉතා ගුන පලතුරක්.. නමුත් දුර්ලබ නිසා මිල අදිකයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Jul 2015 07:25 PM ඔව්.. ගුණ වගේම රසවත්.. රට දෙළුම් ගෙඩිය වගේ ලස්සන නැති උනාට ලංකාවේ දෙළුම් තමයි හොදයි කියන්නේ.. අඩුම තරමේ රුපියල් දෙසීයක්වත් වෙනවා සාමාන්‍ය ගෙඩියක්.. ඉතින් ඒ නිසා මොන ප්‍රතිලාභය තිබුනත් සාමාන්‍ය මිනිස්සුන්ට නම් ගන්න ලෙහෙසි නැහැ.. නමුත් වත්තේ පැළයක් වවාගෙන සාත්තු සප්පායම් කරගෙන ගෙඩියක් දෙකක් කන්න නම් හැකියාව හදා ගන්න පුළුවනි.. වවාගන්න නම් ටිකක් අපහසුයි තමයි.. බොහෝ වේලාවන් වලට පොඩි අයට මේවා දෙන්න කියල අනුමත කරනවා.. ස්තුතියි මේ තොරතුරු වලට.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Jul 2015 01:30 AM Guna nam thamayi. Habayi patta ganan neda? Lankawe deluma wala guna wediyi kiyala kiyanne habeyi. 0 HimaliVeteran MemberPosts:1636 21 Jul 2015 01:30 AM gediyak 400 k vage man hithanne 0 isuru sampathSuper Senior MemberPosts:7342 21 Jul 2015 01:30 AM guna wagema gini ganan..................... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 21 Jul 2015 01:30 AM asa kemak....guneth wedi,,milath wedi 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Jul 2015 01:30 AM lankawe delum thamailu gunen wadima 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Jul 2015 03:51 AM Posted By maduranga001 on 13 Jul 2015 07:25 PM ඔව්.. ගුණ වගේම රසවත්.. රට දෙළුම් ගෙඩිය වගේ ලස්සන නැති උනාට ලංකාවේ දෙළුම් තමයි හොදයි කියන්නේ.. අඩුම තරමේ රුපියල් දෙසීයක්වත් වෙනවා සාමාන්‍ය ගෙඩියක්.. ඉතින් ඒ නිසා මොන ප්‍රතිලාභය තිබුනත් සාමාන්‍ය මිනිස්සුන්ට නම් ගන්න ලෙහෙසි නැහැ.. නමුත් වත්තේ පැළයක් වවාගෙන සාත්තු සප්පායම් කරගෙන ගෙඩියක් දෙකක් කන්න නම් හැකියාව හදා ගන්න පුළුවනි.. වවාගන්න නම් ටිකක් අපහසුයි තමයි.. බොහෝ වේලාවන් වලට පොඩි අයට මේවා දෙන්න කියල අනුමත කරනවා.. ස්තුතියි මේ තොරතුරු වලට.. ඒ වුනාට දෙළුම් කන්න ගියාම එපා වෙනවා... ඇටෙන් ඇටේ සූප්පු කරන්න වෙනවානේ... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Jul 2015 04:12 AM ඉතින් ඇට දෙක තුනක් එකපාරට දාගෙන සුප්පු කරහන්කො 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Jul 2015 04:45 AM Posted By indika76 on 21 Jul 2015 03:51 AM ඒ වුනාට දෙළුම් කන්න ගියාම එපා වෙනවා... ඇටෙන් ඇටේ සූප්පු කරන්න වෙනවානේ... හැම ඇටයක්ම සූප්පු කරන්න ඕනේ නැහැ.. ඉතිං ඕක හපල කෑවා නම් ඉවරයි නේ.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 21 Jul 2015 06:54 AM කොහෝම කැවත් ගුණයි නේ ,,,,,තමන් කැමති විදියකට කන්න අනේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 27 Jul 2015 05:06 AM දැන් දෙලුමි ටිකක් හොයාගන්න අමාරැ පලතුරක් 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 13 Nov 2015 06:13 AM ඇල් වතුරත් නිවලා බොන අයියලා ඉන්න අපේ stun ඒකේ නම් මෙහෙම මහත්තුරු නැ නේ 0 Imalka HewageVeteran MemberPosts:4533 13 Nov 2015 06:50 AM Posted By Rosi on 13 Nov 2015 06:13 AM ඇල් වතුරත් නිවලා බොන අයියලා ඉන්න අපේ stun ඒකේ නම් මෙහෙම මහත්තුරු නැ නේ හෑ...ඇල් වතුර කිව්වේ ...කාටද හිටං ?? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 13 Nov 2015 10:13 AM kauda ahema kenek hitaya mathakai mata ,,hikzz 0 You are not authorized to post a reply. Page 8 of 11 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner