You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  Indika Kodithuwakku
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 28 << < 34567 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Feb 2015 01:59 AM
Posted By indika76 on 06 Feb 2015 01:02 AM

මම ගොඩක් ආස ගායකයෙන් ... මේ මනුස්සයා අකාලයේ මියදුනා මචං..

නොසලන්න කදුලක් දෑසින් ගීතයෙන් තමයි ජනප්‍රිය වූනේ..

(මචං උඹේ ලග යොහාන් අර්ජුනගේ ගීත තියෙනවද බං ...)

 

නොසලන්න කදුලක් දෑසින්  

 

 මාලිගේ මා  මැවූ 

 

 කොල්ල කාලේ මතක් වෙනවා නේද මේවා ඇහෙනකොට......නේද ඉන්දිකස්   

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Feb 2015 02:02 AM
Posted By kingD on 06 Feb 2015 01:38 AM

මාලිගේ මා  මැවූ ආකාස නිල් තලේ -  යොහාන් අර්ජුන  

 

රජෝ එකක් දාපං 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Feb 2015 02:36 AM

පුදසුන් මත මිය  යද්දී සහසක් මල් පරවී 
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Feb 2015 04:16 AM
Posted By kingD on 06 Feb 2015 02:36 AM

පුදසුන් මත මිය  යද්දී සහසක් මල් පරවී 
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී 

 

දනිමි....නමුදු..... තවකෙනෙකුට අවස්ථාව  දෙමි .

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2015 07:22 AM
Posted By Imalka on 06 Feb 2015 12:31 AM

කුමරී මගේ - ප්‍රදීප් වීරසිංහ

ඔන්න ඔරිජිනල් ම සින්දුව... මේක ප්‍රදීප් වීරසිංහ ගාවත් නැතුව ඇති  

මේකට  කැසට් එකක් විතරයි අවේ, සී ඩී අවේ නැද්ද කොහෙද.. 90 දශකයේ මුල් හරියේ ආව කැසට් එකක්. මේ සින්දු ඔක්කොම වගේ ලස්සනයි.....අර්ථය උනත් පැහැදිලිව කියන පුළුවන්. දුක්බර සින්දුවක් 

 

 

 

 

meka nam math godak asa song ekak....

meke dana sindu nam hoyanna amarui wage

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Feb 2015 07:30 AM
meka hena amaru wadak.............
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2015 07:31 AM
Posted By kingD on 06 Feb 2015 02:36 AM

පුදසුන් මත මිය  යද්දී සහසක් මල් පරවී 
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී 

 

meka nam lesi .....man hari neda aiyya

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2015 09:49 AM
Posted By indika76 on 06 Feb 2015 01:02 AM

මම ගොඩක් ආස ගායකයෙන් ... මේ මනුස්සයා අකාලයේ මියදුනා මචං..

නොසලන්න කදුලක් දෑසින් ගීතයෙන් තමයි ජනප්‍රිය වූනේ..

(මචං උඹේ ලග යොහාන් අර්ජුනගේ ගීත තියෙනවද බං ...)

 

ඔරිජිනල් ගීත නැහැ. පසුව සුපර්ස්ටාර් සහ සන්ෆලවර් සමග කැසට් එකක් හෝ දෙකක් කරලා තිබුණා. මා ගාව ඇති. හැබැයි 192kbps මතක විදියට. ඕනේ උනොත් ඉල්ලන්න.. හොයල දෙන්න පුළුවන් අහු මුළු අතගාල... 320kbps වලින් ඇති අපේ කාගෙහරි ගාව අනිවා..

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
06 Feb 2015 06:15 PM

ko dan song ekak dannako. matath hoyanna balanna

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Feb 2015 08:30 PM
Posted By Rosi on 06 Feb 2015 07:31 AM
Posted By kingD on 06 Feb 2015 02:36 AM

පුදසුන් මත මිය  යද්දී සහසක් මල් පරවී 
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී 

 

meka nam lesi .....man hari neda aiyya

 

ඔව් ලේසි එකක් .... කෝ එහෙනම් එකක් දාන්න බලන්න... හොයන කෙනා නෙ ඊලග චාන්ස් එක ගන්නෙ 

 

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
06 Feb 2015 08:36 PM
rosi akki neda hoyala tiyenne
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Feb 2015 10:51 AM

oww lesi nisa hoya ganna amru une ne ....onna ahenam math dennam ..

meka tikak parana ..eth janppriya una ,yuga geethayk .

 

 

කඩා වැටෙන මහා වැස්සට සේදී
මලක පැහැය නික්ම යාවීදෝ
සමුගන්නට සිදුවූවත්
අපට දැනුන සුවද මැකී යාවීදෝ ....

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
08 Feb 2015 07:50 AM
මිටින් මුදා හැර බලුවෙමි
සත්තයි නුබ නොගියා මවෙතින් ඉගීලී

ගායනය - එඩ්වඩ් ජයකොඩි/නිරන්ජලා සරෝජිනී

මේක නේද අක්කි
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Feb 2015 11:01 AM
Posted By ham123 on 08 Feb 2015 07:50 AM
මිටින් මුදා හැර බලුවෙමි
සත්තයි නුබ නොගියා මවෙතින් ඉගීලී

ගායනය - එඩ්වඩ් ජයකොඩි/නිරන්ජලා සරෝජිනී

මේක නේද අක්කි

 

 

hari nangi....oya hari.lesi ne

 

dan oyata

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
08 Feb 2015 05:49 PM
mmm lesi lesi.

innako man cuttak amaru ekak hoyan ennam
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Feb 2015 06:48 PM
Posted By ham123 on 08 Feb 2015 05:49 PM
innako man cuttak amaru ekak hoyan ennam

තාමත් හොයනවද නංගී...

 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
08 Feb 2015 07:20 PM
Posted By ham123 on 08 Feb 2015 05:49 PM
mmm lesi lesi.

innako man cuttak amaru ekak hoyan ennam

මෙච්චර වෙලා ගන්නෙ දෙයි වගේ එහෙනම් හොයන්නම බැරි වෙන්න 

 

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
10 Feb 2015 01:26 AM
onna demma

piya gath neth navatha noharimi
sihina thula ruwa athi nisa

onna hoyanna. hari lassanai me song eka
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Feb 2015 01:41 AM
Posted By ham123 on 10 Feb 2015 01:26 AM
onna demma

piya gath neth navatha noharimi
sihina thula ruwa athi nisa

onna hoyanna. hari lassanai me song eka

 

මේ දිවුල්ගනේ බිනරි නාට්‍යයට ගැයූ ගීතය නේද..

මුල පද ටික කල්පනා කරල කියන්නම්..

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
10 Feb 2015 01:56 AM
ow eka thama
0
You are not authorized to post a reply.
Page 5 of 28 << < 34567 > >>