Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2020 02:00 PM by tea man මුද්දර - සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර 193 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 10 << < 56789 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Dec 2018 11:09 PM මල්ලි කියූ ලයිට්හවුස් මුද්දර පෙළ මේක වෙන්න ඕන මේක නිකුත් වූයේ 2018.11.26 දින 0 chamara duleepMost Senior MemberPosts:13471 27 Dec 2018 04:31 AM Posted By indika76 on 26 Dec 2018 11:09 PM මල්ලි කියූ ලයිට්හවුස් මුද්දර පෙළ මේක වෙන්න ඕන මේක නිකුත් වූයේ 2018.11.26 දින මේ මුද්දර ටික නම් දැකලා නෑ...මං කිව්වේ මේ මුද්දරය 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Dec 2018 07:06 AM මෙම මුද්දර එකතුව නිකුත් වූයේ 1996.01.22 දින 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Dec 2018 11:42 AM ලස්සන මුද්දර සෙට් එක. ලයිට් හවුස් ටික මාර ගති. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Dec 2018 01:21 PM ඇත්තටම හරිම වටිනවා 0 chamara duleepMost Senior MemberPosts:13471 27 Dec 2018 05:32 PM Posted By indika76 on 27 Dec 2018 07:06 AM මෙම මුද්දර එකතුව නිකුත් වූයේ 1996.01.22 දින ඔය තියෙන්නේ....මං කිව්ව එක 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 28 Dec 2018 01:59 AM Posted By indika76 on 27 Dec 2018 07:06 AM මෙම මුද්දර එකතුව නිකුත් වූයේ 1996.01.22 දින මේව සෝයි 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 28 Dec 2018 05:29 AM මගේ ලඟත් මේ සෙට් එක තිබුණා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 30 Dec 2018 12:20 PM මුල් දින තවර තවමත් නිකුත් වෙනවද 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Dec 2018 03:03 PM Posted By sha733 on 30 Dec 2018 12:20 PM මුල් දින තවර තවමත් නිකුත් වෙනවද තවමත් නිකුත් වෙනවා .. මුද්දරයක් නිකුත්වන සෑම අවසථාවකදීම නිකුත් වෙනවා.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Jan 2019 03:57 PM 1979 .12.13 දින මෙම මුද්දර එකතුව නිකුත් විය 0.10 - Ceylon Blue Magpie 0.15 Ceylon Lorikeet 0.75 -Ceylon Arrenga 1.00 - Ceylon Spur Fowl 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Jan 2019 04:05 PM සුහද කොක්කු. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 06 Jan 2019 04:25 PM මේ කොක්කු දැන් වෙන රටවල ඉන්නව 0 chamara duleepMost Senior MemberPosts:13471 07 Jan 2019 07:46 AM හරිම ලස්සනයි..මේ මුද්දර නම් දැකලා නැහැ..ස්තුතියි අයියේ 0 chamara duleepMost Senior MemberPosts:13471 21 Feb 2019 05:21 AM ශ්‍රී ලංකාවේ කුළු බඩු මුද්දරයටත් එයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු සතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත්කිරීමේ උත්සවය පෙබරවාරි 26වන දින ප.ව. 2.00ට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා යන කුළුබඩුවල සිතුවම් ඇතුළත් රු. 15.00 බැගින් වූ මුද්දර සතරක් මෙහිදී නිකුත් කෙරේ. මෙම අවස්ථාවට තැපැල් සේවා හා මුස්ලිම් අගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය. පාලිත ගුණසිංහ මහතා විසින් මුද්දරවල සිතුවම් නිමවා ඇති අතර මුල්දින කවරයේ නිර්මාණ ඉසුරු චතුරංගගෙනි. (ඡායාරූප - ගයාන් ලසන්ත) - http://www.lankadeepa.lk/- 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Feb 2019 12:07 PM මෙම මුද්දර හතර ඉතා අලංකාරවත් ලෙස නිර්මාණය කරලා තියෙනවා... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 22 Feb 2019 01:09 AM Posted By chamaramind on 21 Feb 2019 05:21 AM ශ්‍රී ලංකාවේ කුළු බඩු මුද්දරයටත් එයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු සතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත්කිරීමේ උත්සවය පෙබරවාරි 26වන දින ප.ව. 2.00ට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා යන කුළුබඩුවල සිතුවම් ඇතුළත් රු. 15.00 බැගින් වූ මුද්දර සතරක් මෙහිදී නිකුත් කෙරේ. මෙම අවස්ථාවට තැපැල් සේවා හා මුස්ලිම් අගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය. පාලිත ගුණසිංහ මහතා විසින් මුද්දරවල සිතුවම් නිමවා ඇති අතර මුල්දින කවරයේ නිර්මාණ ඉසුරු චතුරංගගෙනි. (ඡායාරූප - ගයාන් ලසන්ත) - http://www.lankadeepa.lk/- සෝයි වැඩක් , හරිම ලස්සනයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Feb 2019 07:23 AM Posted By chamaramind on 21 Feb 2019 05:21 AM ශ්‍රී ලංකාවේ කුළු බඩු මුද්දරයටත් එයි මුද්දර ටික නම් සුපිරි. ලස්සනයි. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 Sep 2019 01:50 PM නෙළුම් කුලුන වෙනුවෙන් සමරු මුද්දරයක් දකුණු ආසියාවේ විශාලතම කුලුන වන නෙළුම් කුලුන විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මඟින් රු. 45.00ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් (16) වැනිදා නිකුත් කෙරේ. එම මුද්දරය නිර්මාණය කරන ලද්දේ මුද්දර නිර්මාණ ශිල්පී පොත්පිටියගේ ඉසුරු චතුරංග කලාකරුවා විසිනි. (ලංකාදීප පුවත්පතෙනි) 0 Imalka HewageVeteran MemberPosts:4533 13 Sep 2019 03:22 PM මම කැමතිම ත්‍රෙඩ් එකක් ආයෙත් ඉහලට ඇවිත්....බොහොම සතුටුයි මේ පොස්ට් එකට මචන් 0 You are not authorized to post a reply. Page 7 of 10 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies