You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2020 02:00 PM by  tea man
මුද්දර - සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර
 193 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1012345 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Jan 2015 07:00 PM

    විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කරන්නන් අතර සිහිවටන පත්‍රිකා (Souvenir Sheets) එකතු කිරීම සුවිශේෂ ස්ථානයක් ගනී.

    මුද්දර කාණ්ඩ නිකුත් කරන සමහර අවස්ථාවලදී දර්ශනීය පසුබිමක් සහිත සිහිවටන පත්‍රිකාවක් නිකුත් කරනු ලබයි.

    මෙහි අදාල මුද්දර ලබාගත් ආකාරය මනාව නිරූපනය කරයි. වෙසක් හා නත්තල් උත්සවය වෙනුවෙන් සෑම වසරකම සිහිවටන පත්‍රිකා නිකුත් කරයි. ඒ අතර විශේෂ අවස්ථාවල සිහිවටන පත්‍රිකා මුද්‍රණය කරයි.

    Tags: මුද්දර සිහිවටන පත්‍රිකා එකතු කිරීම, මුද්දර, stamp
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    16 Jan 2015 07:11 PM

    (01) මුල්ම සිහිවටන පත්‍රිකාව 1966 පෙබරවාරි 05 දින නිකුත් විය.

    එහි සැළලිහිණියා, මොනරා, වලි කුකුලා සහ කහ කුරුල්ලා ඇතුලත් විය.

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    16 Jan 2015 07:31 PM
    Posted By indika76 on 16 Jan 2015 07:11 PM

    මුල්ම සිහිවටන පත්‍රිකාව 1966 පෙබරවාරි 05 දින නිකුත් විය.

    එහි සැළලිහිණියා, මොනරා, වලි කුකුලා සහ කහ කුරුල්ලා ඇතුලත් විය.

     

    Bohoma watina wadak indika...me wage dewal harima durlabai..mage gaawa me muddara hatharama thibuna wage mathakai

     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    16 Jan 2015 07:43 PM

    (02) 1976 ජනවාරි 01 දින විසිතුරු මල් වලින් සැරසින.

    මා රත්මල්, බිනර, ඩැෆඩිල් ඕකිඩ් හා දියපර යන මල් එයට අැතුලත් විය.

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    16 Jan 2015 09:34 PM
    godak watina deyak...............thanks.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    16 Jan 2015 10:37 PM

    (03) 1981 නොවැම්බර් 27 දින මුද්දර ත්‍රිත්වයක් නිකුත් විය.

    වනාන්තරයක්, පැලයක් වගා කරන අවස්ථාවක් හා කොස් ගසක් නිරූපනය විය. සිහිවටන පත්‍ර්‍රිකා 50,000 ක් නිකුත් විය.

     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    16 Jan 2015 10:45 PM

    (04) 1998 අප්‍රේල් මස 24 දින නිකුත් වූ මෙම මුද්දර 4 අැතුලත් සිහිවටන පත්‍රිකාවේ

    හුණුකිල්ලෝටය, අගස්ති මාලය, වලල්ල සහ කොණ්ඩකූර, සීගිරි කුණ්ඩලාකරණය නිරූපිතය.

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    16 Jan 2015 11:40 PM
    සුපිරියි මචන්
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    17 Jan 2015 02:16 AM

    ඉන්දික මේ වැඩේ නම් ගොඩක් වටිනවා ... හුගක් දේවල් දැනගන්න පුළුවන් වෙයි අපිට.. ස්තුතියි මචං 

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    17 Jan 2015 07:54 AM

    (05) අග්‍රගන්‍ය ජන නායකයෙකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ

    100 වන ජන්ම දිනය වෙනුවෙන් එතුමාගේ රුවින් සැරසුනු මුද්දර දෙකක් ඇතුලත්

    මෙම සිහිවටන පත්‍රිකාව 1999 ජනවාරි 08 දින නිකුත් විය.

    මෙම පත්‍රිකා 25,000 ක් නිකුත් කරන ලදී.

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    17 Jan 2015 08:00 AM

    (06) සිංහල සිනමාවට 50 වසරක් පිරීම නිමිත්තෙන් නිකුත් වූ මෙම සිහිවටන පත්‍රිකාව

    1999 සැප්තැම්බර් 17 දින නිකුත් විය.

    හඳයා, නිධානය, ගම්පෙරලිය හා කඩවුන පොරොන්දුව යන චිත්‍රපට මෙමගින් නිරූපිතය.

    රෝහණ වික්‍රමසිංහ මහතා විසින් මෙම මුද්දර නිර්මාණය කරන ලදී.

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    17 Jan 2015 08:08 AM

    (07) සෝලියස් මෙන්ඩිස්, ඩේවිඩ් පේන්ටර්, ජස්ටින් දැරණියගල හා අයිවන් පීරිස් යන

    චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ඇතුලත් මෙම සිහිවටන පත්‍රිකාව 1999 දෙසැම්බර් 12 දින නිකුත් විය.

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Jan 2015 08:17 AM

    සිහිවටන පත්‍රිකාත්, මුල්දින කවරත් සෑහෙන්න තිබුණා. හොරා නොගත්තා නම් පැරණි සිහිවටන පත්‍රිකා ඔයාලට බලන්න දෙන්න තිබුණා

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    17 Jan 2015 06:17 PM

    (08) වසර 2000 එළඹීම වෙනුවෙන් නිකුත් වූ මෙම එකතුව 2000 ජනවාරි 01 දින ජනතාව අතට පත්විය.

    සිහිවටන පත්‍රිකා 35,000 ක් නිකුත් විය.

    සාමයේ සංකේතය වන පරවියා, ආගමික සලකුණු, නීතිය, සෞඛ්‍යය, අධ්‍යාපනය, සන්නිවේදනය, වැඩිහිටියන්ට සැලකීම

    ආදී කරුණු මෙයින් පිළිබිඹු වේ.

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    18 Jan 2015 03:51 AM
    godak wadagath karunu tikak.....
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    18 Jan 2015 05:25 AM

    mama hithanne me wage tread ekak mulu net ekema nathuwa tahi..tx indika

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    18 Jan 2015 06:01 PM
    harima vatinava. ahala dekala nathi godak deval. godak sthuti indika ayye
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    19 Jan 2015 07:57 AM

    (09) ශ්‍රී ලංකාව අවට දක්වන ලැබෙන කොරල් එකතුවක් 2000 මාර්තු 18 දින නිකුත් විය.

    ජයන්ත ජිනසේන මහතාගේ නිර්මාණයක් වූ මෙම පත්‍රිකා 35,000 ක් මුද්‍රණය කරන ලදී.

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    19 Jan 2015 08:06 AM

    (10) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන්

    2000 සැප්තැම්බර් 07 දින මුද්දර 05 ක් සහිත සිහිවටන පත්‍රිකාවක් නිකුත් විය.

    සිහිවටන පත්‍රිකා 30,000 ක් මුද්‍රණය කරන ලදී.

     

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    19 Jan 2015 08:36 AM
    me dewal apith ekka beda gannawata pin.........
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1012345 > >>