You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2020 02:00 PM by  tea man
මුද්දර - සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර
 193 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 10 << < 34567 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Mar 2015 02:40 AM
Posted By indika76 on 18 Feb 2015 12:26 AM

(24) 2010 සැප්තැම්බර් මස 7 දින නිකුත් කරන ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් පිළිබඳ සිහිවටන පත්‍රිකා 3 හි

රු. 40.00 ක් වටිනා මුද්දරය ඇතුළත් මෙම සිහිවටන පත්‍රිකාවේ ආරුගම්බේ වෙරළ නිරූපනය වේ.

 

පොතුවිල් සිට දකුණු දෙසින් පිහිටා ඇති අරුගම්බේ මෙරට හොඳම මුහුදු රැල්ල පවතින මුහුදු තීරය යි. මේ නිසා මුහුදු රැල්ල සමඟ කරන, ලෝකයේ ජනපි‍්‍රය ක්‍රීඩාවක් වන “සර්ෆිං” ක්‍රීඩාව කිරීමට බොහෝ සංචාරකයෝ ආරුගම්බේ මුහුදු තීරයට පැමිණෙති.මෙයට අමතරව නිලාවේලි, හා පාසිකුඩා මුහුදු තීර මෙන් සුන්දර හා නෑමට සුදුසු ස්වභාවිකව පිහිටි නොගැඹුරු මුහුදු තීරයක් ද ආරුගම්බේ පිහිටා ඇත.

 

ආරුගම්බේ මුහුදු තීරයේ දකුණු පසට වෙන්නට ස්‌වාභාවිකව නිර්මාණය වී තිබෙන භූ පිහිටීම නිසාම සුළං හමන දිසාව අනුව නැඟෙන මුහුදු රැළි එකවරම ගොඩබිමට ඇදී නොගොස්‌ කාවාකාරව සෙමෙන් වෙරළ සිප ගනී. එහෙයින්ම ලෝකයේ සර්ෆිං තරග පවත්වන මුහුදු තීර දහය අතරින් ආරුගම්බේ මුහුදු තීරයට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි.


 

ahalavath dekalavath thibune ne. bohoma sthuti indika ayye.

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
29 Mar 2015 09:33 PM
වටින කියන විස්තර ගොඩක් අපි වෙනුවෙන් අරගෙන ආවට බොහොමත් ම ස්තූතියි අයිය
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Mar 2015 09:48 PM
මට ජර්මනියේ මුද්දර ගොඩක් හම්බවුණා. ඒ වෙලවේ මට ඉන්දික මල්ලිවත් ඉසුරු මල්ලිවත් මතක් වුණා.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Mar 2015 10:59 PM

ඒ ටිකත් ඉදිරියේදී දැකගන්න පුලුවන් වෙයි .....

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Mar 2015 02:15 AM
අනිවාර්යෙන්ම ඔයාලට පෙන්වන්නම්.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Mar 2015 02:24 AM
Posted By samantha on 29 Mar 2015 09:48 PM
මට ජර්මනියේ මුද්දර ගොඩක් හම්බවුණා. ඒ වෙලවේ මට ඉන්දික මල්ලිවත් ඉසුරු මල්ලිවත් මතක් වුණා.

ගෙන්න අයියේ අපිටත් බලන්න

 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Mar 2015 02:47 AM
ජර්මනි මුද්දර ගැන එහෙනම් මහන්සි වෙන්න එපා අනෙත් අය.. සමන්ත අයියා බලාගනීවි ඒක..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Apr 2015 07:16 AM
Posted By samantha on 29 Mar 2015 09:48 PM
මට ජර්මනියේ මුද්දර ගොඩක් හම්බවුණා. ඒ වෙලවේ මට ඉන්දික මල්ලිවත් ඉසුරු මල්ලිවත් මතක් වුණා.

ජර්මනියේ මුද්දර එතරම් අලංකාරවත් බවක් නෑ කියලා තමයි මට හිතෙන්නේ..

ඒ ගැන සමන්ත අයියා‍ගේ අදහස කොහොමද..

 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Apr 2015 08:27 AM
ලංකාවේ මුද්දර තරම් ලස්සනක් නම් නැහැ තමයි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Apr 2015 09:20 AM
kohomada kiyala balanna danna............
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Jan 2016 08:55 PM
godak wedath thorathuru tikak... sthuthi yalu...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Jan 2016 09:44 AM
පොඩ්ඩිත් මුද්දර එකතු කරන්නෙක්ද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jan 2016 05:30 AM
මට මේක අමතක වෙලා තිබුණේ...
පොඩ්ඩිට ස්තූතියි මේක නැවත මතු කලාට...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jan 2016 06:27 AM
මට මුද්දර ටිකක් ලැබුනා ලංකාවෙන් ...ඒවා මෙතනට කලින් එකතුවෙලා ඇති සමහර විට ,,බලලා අලුත් ඒවා තිබුනොත් ගේන්නම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jan 2016 06:30 AM
මෙතැන තියෙන්නෙ සිහිවටන පත්‍රිකා විතරයි රෝසි.. මුද්දර ත්‍රෙඩ් එකක් වෙනම ඇති.. හොද මුද්දර තිබුනොත් අපටත් පෙන්නනකෝ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jan 2016 06:35 AM
බලන්නම් ඒවා කොහොමද කියලා ...මේක බලද්දී එක මතක වුනා දැන්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Aug 2016 06:04 AM
මට ආයෙත් මේක පවත්වාගෙන යන්න හිතුනා...
මුද්දර වලට කැමති කෙනක් ඉන්නවදෝ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Aug 2016 08:09 AM
දැක ගැනිමටත් ආසයි.දිගටම කරගෙන යන්න.සුබ පතනවා අයියට
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Aug 2016 12:10 PM
අපි කැමැතියි පටන් ගමු ....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Aug 2016 01:31 PM
අපි ආසයි බලන්න නොදැකපු මුද්දර
0
You are not authorized to post a reply.
Page 5 of 10 << < 34567 > >>