You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2020 02:00 PM by  tea man
මුද්දර - සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර
 193 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 10 << < 45678 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Aug 2016 09:37 AM
ආස අයත් ඉන්නවද අහන්නෙ. මේ ත්‍රෙඩ් එකටයි මුද්දර ත්‍රෙඩ් එකටයි දෙකටම මම එකෙන්ම ආසයි. ඒ ත්රෙඩ්ස් දෙකම පන හස්වල ගන්නවා නම් කොච්චර දෙයක් ද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Aug 2016 09:57 AM
ස්කෑනරයකුත් කියෙන එකේ මගෙනුත් යමක් දෙන්නංකෝ මේකට
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Mar 2018 12:22 AM
මුද්දර සිහිවටන මෙතනට එකතු කරන්න.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Dec 2018 10:54 PM

2003.09.27 දින නිකුත් වූ මුල්දින කවරය

මෙහි ජලාශිත පක්ෂීන් නිරූපනය විය...


0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Dec 2018 01:24 AM
Posted By indika76 on 21 Dec 2018 10:54 PM

2003.09.27 දින නිකුත් වූ මුල්දින කවරය

මෙහි ජලාශිත පක්ෂීන් නිරූපනය විය...



ආසයි දැක්කම ඒව .........මේ කුරුල්ලො දැනටත් ඉන්නවද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2018 07:16 AM
Posted By indika76 on 21 Dec 2018 10:54 PM

2003.09.27 දින නිකුත් වූ මුල්දින කවරය

මෙහි ජලාශිත පක්ෂීන් නිරූපනය විය...



හරිම ලස්සනයි මේ මුද්දර..නැවතත් අපිට දැක ලබා ගැනිමට ඉන්දික අයියාට ස්තුතියි..මේ රූපය නම් සෙව් කරගන්නම්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Dec 2018 08:48 AM
ආසයි දැක්කම ඒව .........මේ කුරුල්ලො දැනටත් ඉන්නවද
ඉන්නව. මුද්දර වල. මෙයාලත් දැන් ශීග්‍රයෙන් වඳ වෙනව.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Dec 2018 11:05 AM
2003.09.27 දින නිකුත් වූ මුල්දින කවරය

මෙහි කෘමි භක්ෂක පක්ෂීන් නිරූපනය විය...

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2018 01:28 PM
නියමයිනේ මුද්දර කලෙක්ෂන් එකක්...අයියේ තව මුද්දරයක් ආවා ඒක දෙවුන්දර ද මන්දා රූපය ඒ තියේ නම් දෙන්නකෝ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Dec 2018 12:37 PM
හරි ලස්සනයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Dec 2018 08:03 PM
Posted By chamaramind on 22 Dec 2018 01:28 PM
නියමයිනේ මුද්දර කලෙක්ෂන් එකක්...අයියේ තව මුද්දරයක් ආවා ඒක දෙවුන්දර ද මන්දා රූපය ඒ තියේ නම් දෙන්නකෝ

මල්ලි කියන්නේ ලයිට්හවුස් එකේ මුද්දරයද...

මම මුලින් කුරුල්ලන්ගේ මුද්දර ටික දාලා ඉන්නම්... (මුද්දර එකතු කරන අය වඩාත් කැමති කුරුල්ලන්ගේ මුද්දරවලට)

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Dec 2018 10:27 PM
ඉන්දික අයියෙ. මෙයින් කිහිපයක් ඊළඟ ගෙට් එකට ගේන්නකො අපටත් බලන්න.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Dec 2018 08:14 AM
Posted By indika76 on 24 Dec 2018 08:03 PM
Posted By chamaramind on 22 Dec 2018 01:28 PM
නියමයිනේ මුද්දර කලෙක්ෂන් එකක්...අයියේ තව මුද්දරයක් ආවා ඒක දෙවුන්දර ද මන්දා රූපය ඒ තියේ නම් දෙන්නකෝ

මල්ලි කියන්නේ ලයිට්හවුස් එකේ මුද්දරයද...

මම මුලින් කුරුල්ලන්ගේ මුද්දර ටික දාලා ඉන්නම්... (මුද්දර එකතු කරන අය වඩාත් කැමති කුරුල්ලන්ගේ මුද්දරවලට)


ඔව් අයියේ..ඒක තමයි..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Dec 2018 08:18 AM
2003.09.27 දින නිකුත් වූ මුල්දින කවරය

ගොදුරු අල්ලන පක්ෂීන් නිරූපනය විය...


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Dec 2018 08:20 AM
2003.09.27 දින නිකුත් වූ මුල්දින කවරය
ශාඛ භක්ෂක පක්ෂීන් නිරූපනය විය...


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Dec 2018 08:21 AM
2003.09.27 දින නිකුත් වූ මුල්දින කවරය
සර්ව භක්ෂක පක්ෂීන් නිරූපනය විය...


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Dec 2018 08:28 AM
ඔය කුරුල්ලන් ඉන්න මුද්දර ටික නම් අදමයි දැක්කේ...ස්තුතියි අයියේ..මමත් මේ ටික සෙව් කරගත්තා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Dec 2018 10:05 AM
ලස්සනයි ඉන්දික අයියේ .බොහොම ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට .
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Dec 2018 09:12 PM
Posted By indika76 on 25 Dec 2018 08:18 AM
2003.09.27 දින නිකුත් වූ මුල්දින කවරය

ගොදුරු අල්ලන පක්ෂීන් නිරූපනය විය...



ඒව කොච්චර  ලස්සන ද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Dec 2018 09:15 PM
Posted By indika76 on 25 Dec 2018 08:21 AM
2003.09.27 දින නිකුත් වූ මුල්දින කවරය
සර්ව භක්ෂක පක්ෂීන් නිරූපනය විය...



හරිම  ලස්සනයි ....දැන්නම් මුද්දර විකිනෙනව හරිම අඩු ඇති
0
You are not authorized to post a reply.
Page 6 of 10 << < 45678 > >>