Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2020 02:00 PM by teaman මුද්දර - සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර 193 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 10 << < 678910 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2019 03:53 PM මේ මුද්දරය ගන්න තියේද මුද්දර තැපැල් කාර්ය්යාල වලින් 0 indika76Most Senior MemberPosts:10457 17 Sep 2019 06:19 PM ඩී.ආර්. විජේවර්ධන මාවතේ තියෙන මුද්දර කාර්යාංශයෙන් ලබාගන්න පුළුවන්... 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Sep 2019 06:51 AM ඉතින් පලයන්කො එහෙ 0 samanthaMost Senior MemberPosts:13194 20 Sep 2019 06:43 AM බොහොම කාළෙකින් මුල්දින කවරයක් මිළදී ගන්න බැරිවුණා 0 indika76Most Senior MemberPosts:10457 20 Sep 2019 12:34 PM නෙළුම් කුළුණ වෙනුවෙන් නිකුත්වූ මුල්දින කවරය... 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Sep 2019 01:37 PM මුද්දර ගැහුවට තවම වැඩ ඉවර නැහැ 0 chamaramindMost Senior MemberPosts:13471 06 Oct 2019 10:37 PM ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරඹේ ඡායාරූප - ගයාන් අමරසේකර ජාතික මුද්දර ප්‍රදර්ශනය තැපැල් මුලස්ථානයේ දී ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ කෙරිණි. මෙම ප්‍රදර්ශන ඔක්තෝබර් 9 වැනිදා දක්වා උදෑසන 9.00 සිට පස්වරු 7 දක්වා ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී පැවැත්වේ. එහිදී වස්ගමුව ජාතික වනෝද්‍යානය වෙනුවෙන් මුද්දර 6 ක් නිකූත් කළේය. ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද (6) ආවර්තිතා වගුවේ ජාත්‍යන්තර වර්ෂය 2019 වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීම සිදුවිය. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය සමන් සෙනවිරත්න මහතාට එම මුල් දින කවරය නියෝජ්‍ය තැපැල්පති රාජිත .කේ .රණසිංහ විසින් පිළිගන්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ.ජේකොබ් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ලක්ෂ්මන් පීරිස් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. උපුටා ගැනීම - http://www.lankadeepa.lk/ 0 maduranga001Most Senior MemberPosts:14123 07 Oct 2019 09:11 AM මේවා තැපැල් කාර්යාලවල නැද්ද ගන්න? අලුත් සහ පරණ සිහිවටන මුද්දර සහ මුල්දින කවර 0 indika76Most Senior MemberPosts:10457 07 Oct 2019 11:16 AM මුද්දර කාර්යාංශ පිහිටුවා තියෙන තැපැල් කාර්යාලවල (බොහෝ විට ප්‍රධාන තැපැල් කාර්යාල) තියෙනවා.. ගොඩක් පැරණි මුද්දර හා මුල්දින කවර නම් නැහැ. වසරක් පමණ පැරණි ඒව ගන්න පුළුවනි... 0 indika76Most Senior MemberPosts:10457 07 Oct 2019 05:52 PM Birds Stamps Miniature Sheet -India 0 indika76Most Senior MemberPosts:10457 07 Oct 2019 06:01 PM Birds Stamps Miniature Sheet -Pakistan 0 indika76Most Senior MemberPosts:10457 07 Oct 2019 06:04 PM Birds Stamps Miniature Sheet -Bangladesh 0 ImalkaVeteran MemberPosts:4533 07 Oct 2019 06:29 PM එල එල....මචන් පිට රට ඒවත් තියෙනවා නේද... 0 indika76Most Senior MemberPosts:10457 08 Oct 2019 09:13 AM සමහර ඒවා මගේ ළග නෑ.. මුද්දර එකතු කරන යාලුවන්ගෙන් ඉල්ලගෙන ස්කෑන් කරගත්ත ඒවා... 0 indika76Most Senior MemberPosts:10457 08 Oct 2019 12:53 PM Birds Stamps Miniature Sheet -Maldives 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Oct 2019 01:58 PM ලස්සනයි බලන්න 0 indika76Most Senior MemberPosts:10457 08 Oct 2019 02:01 PM Birds Stamps Miniature Sheet -China 0 maduranga001Most Senior MemberPosts:14123 08 Oct 2019 06:40 PM කොහෙන්ද ඉන්දික අයියෙ ඔයා පිටරට ඒවා ගත්තේ? 0 chamaramindMost Senior MemberPosts:13471 08 Oct 2019 08:31 PM චිත්රශිල්පී සොයිලිස් මෙන්ඩිස් වෙනුවෙන් මුද්දරයක් කැලණි විහාරයේ බිතු සිතුවම් ඇඳීමෙන් ලොව පුරා ජනාදරයට පත් චිත්‍ර ශිල්පියකු වූ සොයිලිස් මෙන්ඩිස් මහතා වෙනුවෙන් අද (08) තැපැල් මූලස්ථානයේදී මුද්දරයක් නිකුත් කෙරිණි. ඒ මහතාගේ නම බොහෝ දෙනා ව්‍යවහාර කරනුයේ සෝලියස් ලෙස වුවද, එය සොයිලියස් ලෙස හෝ සොයිලිස් ලෙස නිවැරදි විය යුතුය. තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය නිකුත් කළ මෙම මුද්දරය රු. 15.00ක වටිනාකමකින් යුතුය. මුද්දරය සඳහා සිතුවම නිර්මාණය කරන ලද්දේ පොත්පිටියගේ ඉසුරු චතුරංග විසිනි. (ඡායාරූප - ගයාන් අමරසේකර ) උපුටා ගැනීම - http://www.lankadeepa.lk 0 indika76Most Senior MemberPosts:10457 22 Oct 2019 08:05 AM මුද්දර ප්‍රදර්ශනය - නොවැම්බර් 22, 23, 24 - කොළඹ 07 මහජන පුස්තකාල ප්‍රවේශ ශාලාව 0 You are not authorized to post a reply. Page 8 of 10 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies