You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2020 02:00 PM by  tea man
මුද්දර - සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර
 193 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 10 << < 23456 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Feb 2015 11:31 PM
බොහොම ස්තුතියි තොරතුරු ගෙන ආවාට.. අර සුවිශේෂී කතාවත් දන්නව නම් අපට කියන්නකෝ පුළුවන් වෙලාවක..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Feb 2015 12:03 AM

(21) ශ්‍රී ලංකාවට සිදුවූ විශාලතම ඛේදවාචකය 2014 දෙසැම්බර් මස 26 දින සිදුවිය.  එනම් සුනාමි ඛේදවාචකයයි.

රිච්ටර් මාපාංකයේ 9.0 ක් වූ භූමිකම්පාවෙන් ඇතිවූ සුනාමිය ඉන්දුනීසියාව ඇතුළු රටවල් සමූහයක විශාල ජනතාවක් බිලිගත්හ.

අද දින වන විටත් මෙම අවස්ථාව සිතින් මැකී ගොස් නොමැත.

මෙම සුනාමියේ පළමු සැමරුම වෙනුවෙන් 2005 දෙසැම්බර් 26 දින නිකුත් වූ සිහිවටන පත්‍රිකාවේ මුද්දර 4 ක් ඇතුලත් විය.

කල්මුනේ තැපැල් කාර්යාලය, තෙල්වත්ත දුම්රිය, දකුණු පළාතට සුනාමි රළ පැමිණෙන අවස්ථාව මෙමගින් නිරූපිත විය.

මෙම සිහිවටන පත්‍රිකා 20,000 ක් නිකුත් විය.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Feb 2015 06:04 AM
aluth muddara visthara walata godak sthuthiii...harima watinawa mewa
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Feb 2015 06:06 AM
me dewal kohenwath dakinna labenne na...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Feb 2015 10:58 PM

(22) ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් පිළිබඳ සිහිවටන පත්‍රිකා 3 ක් 2010 සැප්තැම්බර් මස 7 දින නිකුත් කරන ලදී.

රු. 15.00 ක් වටිනා මුද්දරය ඇතුළත් මෙම සිහිවටන පත්‍රිකාවේ පාසිකුඩා වෙරළ නිරූපනය වේ.

පාසිකුඩා යන නම ඇසූ කල්හි කෙනකුට සිහිපත් වන්නේ නිල්වන් වෙරළ තීරයකි. ලංකාවේ දර්ශනීය වෙරළ තීරයන් කිහිපය අතරින්, පාසිකුඩා අතිශය දැකුම්කළු වෙරළකි. කොළඹ සිට පොළොන්නරුවට ගොස්‌ එතැනින් මනම්පිටිය පාලම පැන වැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට ගොස්‌ වාලච්චේන පොලිසිය ළඟින් වමට හැරී වඩුක්‌කොඩෙයි පසුකළ කල පාසිකුඩා මුහුදු තීරය දිස්‌වේ. ඒ මුහුද නිසසලය. රළ නොනැඟෙයි. ඒ වෙරළ ඉතා පිරිසිදු පැහැයෙන් බැබලේ. දහවලක නම් අහස මනස්‌කාන්ත නිල් පැහැයකින් පිංතාරු වී තිබේ. එමෙන්ම පාසිකුඩා දහවල බෙහෙවින් උණුසුම්ය.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Feb 2015 02:20 AM
me dewal godak watinawa...........
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Feb 2015 05:26 AM
ඉන්දික මල්ලීගේ මේ මුද්දර කෞතුකාගාරය දකින්න ඇත්නම් මම මොනතරම් වාසණාවන්තද කියලා හිතෙනවා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2015 06:51 AM

ethathatam mewa mehemawath dakinna lebena eka loku deyak....sthuthii godak 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Feb 2015 08:54 PM

(23) 2010 සැප්තැම්බර් මස 7 දින නිකුත් කරන ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් පිළිබඳ සිහිවටන පත්‍රිකා 3 හි

රු. 25.00 ක් වටිනා මුද්දරය ඇතුළත් මෙම සිහිවටන පත්‍රිකාවේ ත්‍රිකුණාමල වෙරළ නිරූපනය වේ.

 

ත්‍රිකුණාමල නගරයේ සිට මුලතීව් දක්වා දිවෙන මාර්ගයේ කි.මි. 12ක් පමණ ගමන් කළ තැන නිලාවැලිය හමුවේ. පාරේ දකුණු අත පස පොදු වෙරළ තීරයට ප්‍රවේශ මාරගය සලකුණු කළ පුවරුවක් සවි කොට තිබේ. එම මාර්ගයේ මීටර 200ක් පමණ ගමන් කළ පසු ඔබට නිලාවැලි වෙරළ තීරයට පිවිසිය හැක.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Feb 2015 09:00 PM
me muddaraya nam dakalama naha
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Feb 2015 09:01 PM
ස්තූතියි මල්ලී. තවත් ලස්සන මුද්දරයක්. මම නම් මේ අළුත් මුද්දර එකක්වත් දැකලා නැහැ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Feb 2015 09:01 PM
thanks...........godak lasanai.....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Feb 2015 12:26 AM

(24) 2010 සැප්තැම්බර් මස 7 දින නිකුත් කරන ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් පිළිබඳ සිහිවටන පත්‍රිකා 3 හි

රු. 40.00 ක් වටිනා මුද්දරය ඇතුළත් මෙම සිහිවටන පත්‍රිකාවේ ආරුගම්බේ වෙරළ නිරූපනය වේ.

 

පොතුවිල් සිට දකුණු දෙසින් පිහිටා ඇති අරුගම්බේ මෙරට හොඳම මුහුදු රැල්ල පවතින මුහුදු තීරය යි. මේ නිසා මුහුදු රැල්ල සමඟ කරන, ලෝකයේ ජනපි‍්‍රය ක්‍රීඩාවක් වන “සර්ෆිං” ක්‍රීඩාව කිරීමට බොහෝ සංචාරකයෝ ආරුගම්බේ මුහුදු තීරයට පැමිණෙති.මෙයට අමතරව නිලාවේලි, හා පාසිකුඩා මුහුදු තීර මෙන් සුන්දර හා නෑමට සුදුසු ස්වභාවිකව පිහිටි නොගැඹුරු මුහුදු තීරයක් ද ආරුගම්බේ පිහිටා ඇත.

 

ආරුගම්බේ මුහුදු තීරයේ දකුණු පසට වෙන්නට ස්‌වාභාවිකව නිර්මාණය වී තිබෙන භූ පිහිටීම නිසාම සුළං හමන දිසාව අනුව නැඟෙන මුහුදු රැළි එකවරම ගොඩබිමට ඇදී නොගොස්‌ කාවාකාරව සෙමෙන් වෙරළ සිප ගනී. එහෙයින්ම ලෝකයේ සර්ෆිං තරග පවත්වන මුහුදු තීර දහය අතරින් ආරුගම්බේ මුහුදු තීරයට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි.


0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Feb 2015 12:39 AM
me dewal wena kohenwath dakinna labenne na.........
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Feb 2015 12:44 AM

arugam bay ekatath muddarayak gahalane..tx indika..me macho eka newei umba me paarawth highway eke get-together ekata enawada?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2015 12:44 AM

හැබෑවටම වටිනවා මේ තොරතුරු නම්. ඒ හැමදේටම වඩා ඔයා මේ තොරතුරුද සහිතව ඉදිරිපත් කරන ආකාරය ඉතා සිත්ගන්නා සුළුයි. කියවලා බලන්නම හිතෙනවා එතකොට..

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Feb 2015 08:14 AM
බොහොමත්ම ස්තූතියි මල්ලී මේ වැදගත් තොරතුරු වලට. මම නම් මේ අළුත් මුද්දර එකක්වත් දැකලා නැහැ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Feb 2015 07:43 AM

hari lassanai ane mewa,,,lium kawareta alwannath lobai mewa nam...thank u aiyya

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Mar 2015 08:32 PM
ලස්සන සිහිවටන පත්‍රිකා ටිකකුත් අරගෙන 76 එනකන් මේ ත්‍රෙඩ් එක බලන් ඉන්නවා..
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
21 Mar 2015 09:29 PM
Mamath kalayakma asawena ekatu kara eth dan job ekai ewai mewai nisa ehamma maga arila giya share kara gattaa godak stutti yluwe
0
You are not authorized to post a reply.
Page 4 of 10 << < 23456 > >>