You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 63 of 77 << < 6162636465 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jul 2018 06:49 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jul 2018 06:50 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jul 2018 06:51 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jul 2018 06:52 PM
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
18 Jul 2018 08:21 PM
මාත් සේව් කරගත්ත
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jul 2018 09:47 PM
උදෙන්ම දැක්ක රසම රස කේක් එකට බඩ පිරුන....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jul 2018 06:27 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jul 2018 07:21 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jul 2018 07:22 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jul 2018 07:22 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jul 2018 07:22 PM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2018 09:25 PM
අද බඩ පිරෙන්නම රස කෑම ගෙනත් අය්ය ....ඉස්කෝතුයි....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jul 2018 07:02 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jul 2018 07:14 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/41806.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/41807.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/41808.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/41809.jpg

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jul 2018 09:02 PM
හම්මේ බතල නම් මට මොකුත් නොකරම තම්බල ගත්තත් ඇති....රසායි.....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jul 2018 06:56 PM

අල බොන්ඩා



අවශ්‍ය ද්‍රව්‍ය
බැටරය සඳහා
කඩල පිටි හුණ්ඩු 2 යි
පාන්පිටි හුණ්ඩු 2යි
මිරිස් කුඩු තේ හැඳි 1 1/2
ලුණු රසට අනුව
කහ කුඩු තේ හැඳි 1/2
මිශ්‍ර කිරීම සඳහා ‍පොල්කිරි
අවශ්‍ය තරමට

මැද පිරවුම සඳහා
තම්බාගත් අල ග්‍රෑම් 500
ලොකුලූනු ග්‍රෑම් 200
ලීක්ස් ග්‍රෑම් 100
මිරිස් කුඩු මේස හැඳි 3
අමුමිරිස් කරල් 5යි
අබ ඇට තේ හැඳි 1/2
කරපිංචා කිනිත්තක්
රසට අනුව ලූනු
දෙහි යුෂ ස්වල්පයක්

සාදන ආකාරය
කඩල පිටි සහ පාන්පිටි හොඳින් මිශ්‍ර කර හලා ගන්න. දැන් එය බඳුනකට දමා එයට කහ කුඩු, ලුණු, මිරිස් කුඩු සහ ‍පොල්කිරි දමා ඉතාම උකු බැටරයක් සාදා ගන්න.
තම්බාගත් අල කුඩා කොටු ලෙස කපා ගන්න. ලොකුලූනු, ලීක්ස්, අමුමිරිස් ද සිහින්ව කපා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට කපාගත් ලූනු, කරපිංචා, අමුමිරිස්, සියල්ල දමා හොඳින් තෙම්පරාදු කරගන්න. අබ ඇටද එකතු කරන්න. ලුණු, මිරිස් කුඩු සහ අලද දමා හොඳින් කලවම් කර ගන්න. දැන් තරමක ගුලි සාදා බැටරයේ ගිල්වා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න.

 

පොල් චට්නි (රතට හෝ කොළ පාටට)


අවශ්‍ය ද්‍රව්‍ය
අමුමිරිස් හෝ වියළි මිරිස් කරල් 6
සිහින්ව ගා ගත් ‍පොල් අඬු
කෝප්ප 2
කරපිංචා කිනිත්තක්
සුදුලූනු බික් 2යි
අමුඉඟුරු කුඩා පෙත්තක්
ගම්මිරිස් ඇට
කීපයක්
දෙහි යුෂ රසට
අනුව
ලුණු රසට
අනුව
උතුරවා නිවාගත් වතුර අඬු කෝප්ප 1 1/2
අබ ඇට තේ හැඳි 1/2
රතුලූනු ගෙඩි කීපයක්
තෙල් ටිකක්

සාදන ආකාරය
රතුලූනු සිහින්ව කපා ගන්න. අමුමිරිස් හෝ වියළි මිරිස් ද එසේ කපා ගන්න. කොළ පාටට චට්නිය කැමති නම් අමුමිරිස්ද රතු පාටට කැමති නම් වියළි මිරිස්ද භාවිතා කරන්න. දැන් අබ සහ කපාගත් රතුලූනු ටිකක් පසෙකින් තබා ඉතිරි ද්‍රව්‍ය ‍පොල් සමග මිශ්‍රකර වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් තෙල් ස්වල්පයක් ළිප තබා රත්වන විට එයට රතුලූනු සහ අබ ඇට දමා තෙම්පරාදු කරගෙන අඹරාගත් ‍පොල් මිශ්‍රණය දමා යන්තමට මලවා කෑමට ගන්න.

 

සාම්බාර් හොද්ද



අවශ්‍ය ද්‍රව්‍ය
මුරුංගා කරල් 1ක්
වම්බටු කරල් 2ක්
වට්ටක්කා කැබැල්ලක්
කැරට් අලයක්
බෝංචි කරල් 2-3ක්
අල ගෙඩියක්
තක්කාලි ගෙඩි 2-3ක්
අමුමිරිස් කරල් 3ක්
රතුලූනු ගෙඩි කීපයක්
කුඩා ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික් 2-3ක්
අබ ඇට තේ හැඳි 1
මාදුරු තේ හැඳි 1/2
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
පරිප්පු අඬු කෝප්ප 1/2
ලුණු රසට අනුව
කරපිංචා කිනිත්තක්
සියඹලා බොර මේස හැඳි 2
තෙල් ටිකක්

සාදන ආකාරය
පරිප්පු ගරා සෝදාගන්න. දැන් ඉතිරි සියලුම එළවළු වර්ග සෝදා කුඩා කැබැලිවලට කපා ලුණු, සියඹලා ඇතුළු පහේ එකතු කර වතුර හොඳින් දමා තැම්බෙන්න හරින්න. ඉතා හෙඳින් තැම්බුණු පසු රතුලූනු, අබ ඇට, කරපිංචා තෙල් ටිකක් දමා තෙම්පරාදු කර සාදාගත් කරියට එකතු කරගන්න.

 

තෝසේ



අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසිදු කරගත් උළුඳු ඇට හුණ්ඩු 1
සම්බා සහල් හුණ්ඩු 2
උළුහාල් තේ හැඳි 1/2
රසට අනුව ලුණු
රතුලූනු ගෙඩි කීපයක්
අබ ඇට තේ හැඳි 1/2
කරපිංචා කිනිත්තක්
අමුමිරිස් කරල් 2ක්
තෙල් ටිකක්

සාදන ආකාරය
සෝදා ගරා ගත් සහල් උළුහාල් සහ උළුදු වෙන වෙනම රැයක් පුරා පෙගෙන්නට දමන්න. දැන් ඒවා වෙනම සිහින් වන්නට අඹරා ගන්න. දැන් මේ වර්ග දෙකම එකට මිශ්‍රකර උකු පදමට අනා අවශ්‍ය  පමණ ලුණු දමා තෙල් ගාගත් රත්වූ තැටියක දමා තෝසේ පුළුස්සා ගන්න.
කැමැති නම් රතුලූනු, කරපිංචා, අමුමිරිස්, සිහින් වන්නට කපා තෙල් ස්වල්පයක් ළිප තබා ඒවා සමග අබ ඇටද තෙම්පරාදු කරගෙන මේ සාදාගත් පිටි මිශ්‍රණයට කලවම් කරගෙන තෝසේ සාදාගත හැකිය. තෙල් අගුණ අයට තෙම්පරාදුවක් නැතිව වුවද රසවත්ව තෝසේ සාදාගත හැකිය.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jul 2018 06:59 PM


0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 Jul 2018 10:36 PM
හම්මේ අද කෑම ටික නම්😋😋
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Jul 2018 02:46 AM

http://www.rivira.lk/epaper/diyaniya/2018/07/25/files/assets/common/page-substrates/page0019.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2018/07/25/files/assets/common/page-substrates/page0020.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2018/07/25/files/assets/common/page-substrates/page0024.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2018/07/25/files/assets/common/page-substrates/page0025.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2018/07/25/files/assets/common/page-substrates/page0026.jpg

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Jul 2018 06:57 AM
හම්මේ පොලොස් තියේ නම් බත් මරන්න බැරියෑ.......
0
You are not authorized to post a reply.
Page 63 of 77 << < 6162636465 > >>