You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 65 of 77 << < 6364656667 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Aug 2018 05:03 AM
හම්මේ මේ කෑම
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Aug 2018 07:00 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Aug 2018 07:15 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43104.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43105.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43106.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43107.jpg

0

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
10 Aug 2018 08:38 PM

Komarika nam hondai
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Aug 2018 09:34 PM
හම්මේ රසාආආයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 07:00 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 07:59 PM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Aug 2018 11:14 PM
ඉරිඟු නම් මට මොකුත්ම නොකරත් කන්න පුළුවන් ඕන තරම්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:32 PM

අර්තාපල් සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
අර්තාපල් ග්‍රෑම් 500
සැල්දිරි කිනිත්තක්
ලුණු රසට අනුව
සිහින්ව ගා ගත් චීස් මේස හැඳි 2
ගම්මිරිස් රසට අනුව
පාස්ලි කිනිත්තක්
විනාකිරි මේස හැඳි 3
දෙහි යුෂ ස්වල්පයක්
සලාද තෙල් මේස හැඳි 2

සාදන ආකාරය
අර්තාපල් සෝදා බෙරි නොවන සේ තම්බා ගන්න. දැන් ‍පොත්ත ඉවත්කර කුඩා කොටු ලෙස කපා ගන්න. සැල්දිරි පාස්ලි සෝදා දිය බේරා හැර ඉතාම සිහින්ව කපා ගන්න. දැන් බඳුනක් ගෙන එයට විනාකිරි, දෙහි යුෂ සලාද තෙල්, ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍රකර ගන්න. දැන් සිහින්ව කපා ගත් පාස්ලි, සැල්දිරි අල කැබැලිද දමා හොඳින් මිශ්‍රකර පැතැලි දීසියකට දමන්න. මේසයට යැවීමට පෙර සිහින්ව ගා ගත් චීස් උඩින් ඉසින්න.

අළු කෙසෙල් සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
අළු කෙසෙල් ගෙඩි 5ක් පමණ
ලොකු ලූනු ගෙඩි 2ක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
අමුමිරිස් කරල් 3යි
උම්බලකඩ කැබැලි මේස හැඳි 3
දෙහි යුෂ රසට අනුව

සාදන ආකාරය
අළු කෙසෙල් ‍පොතු හැර සෝදා වණ්ඩුවේ දමා තම්බා ගන්න. ඉන්පසු කුඩා කොටු ලෙස කපා ගන්න. ලොකු ලූනු ද කොටු ලෙස කපන්න. දැන් බඳුනක් ගෙන එයට විනාකිරි, දෙහි යුෂ, ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍ර කරගන්න. කපාගත් ලූනු, අමුමිරිස්, අළු කෙසෙල් දමා ‍පොඩි නොවන සේ කලවම් කරගන්න.

 

මිශ්‍ර එළවළු සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
කැරට් අල දෙකක්
බෝංචි කරල් 5ක් පමණ
ළපටි ගෝවා කැබැල්ලක්
රතුලූනු ගෙඩි කීපයක්
සලාද කොළ කීපයක්
දෙහි යුෂ ස්වල්පයක්
ලුණු රසට අනුව
තක්කාලි පේස්ට් අඬු කෝප්ප 1/2
ගම්මිරිස් කුඩු ස්වල්පයක්

සාදන ආකාරය
කැරට්, බෝංචි, ගෝවා උණු වතුරට දමා දිය බේරා ගන්න. දැන් ඒවා කොටු ලෙස කපා ගන්න. දැන් රතුලූනු ද සුද්ද කර සෝදා දෙකට පලා ගන්න. සලාද කොළ අතින් කුඩාවට කඩා ගන්න. දැන් බඳුනක් ගෙන එයට තක්කාලි පේස්ට්, ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ඉතිරි ද්‍රව්‍ය ද දමා හොඳින් මිශ්‍රකර කෑමට ගන්න.

 

බිට්රූට් සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
බිට්රූට් ග්‍රෑම් 250
විනාකිරි මේස හැඳි 3
සීනි තේ හැඳි 1
ඔලිව් තෙල් මේස හැඳි 3
ලුණු රසට අනුව
ගම්මිරිස් ස්වල්පයක්

සාදන ආකාරය

බිට්රූට් සෝදා බෙරි නොවන සේ තම්බා ගන්න. දැන් ‍පොතු ඉවත්කර ඉතාම සිහින්ව ලියා ගන්න. බඳුනක් ගෙන එයට විනාකිරි, සීනි, ඔලිව් තෙල්, ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍රකරන්න. බිට්රූට් ටික දමා ‍පොඩි නොවන සේ කලවම් කරන්න.

 



0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:33 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:33 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:33 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:34 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:34 PM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Aug 2018 05:47 PM
හම්මේ උදෙන්ම චොකෝ...යෑම්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:53 PM

http://www.tharunie.lk/images/tha-08-15-Suppl-Pg01-knu-OK.jpg

http://www.tharunie.lk/images/tha-08-15-Suppl-Pg02-knu-OK.jpg

http://www.tharunie.lk/images/tha-08-15-Suppl-Pg04-knu-OK.jpg

http://www.tharunie.lk/images/tha-08-15-Suppl-Pg13-knu-OK.jpg

http://www.tharunie.lk/images/tha-08-15-Suppl-Pg14-knu-OK.jpg

http://www.tharunie.lk/images/tha-08-15-Suppl-Pg15-knu-OK.jpg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Aug 2018 05:23 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Aug 2018 06:05 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Aug 2018 06:05 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Aug 2018 06:05 PM
0
You are not authorized to post a reply.
Page 65 of 77 << < 6364656667 > >>