You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 61 of 77 << < 5960616263 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2018 04:51 PM
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Jul 2018 09:21 PM
පාස්තා අපිත් මෙහෙම හදනව.....හරි රසයි....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jul 2018 06:46 PM

සැමන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

සැමන් ටින් 1යි (ග්‍රෑම් 400)

බිත්තර 3යි

ලුණු රසට අනුව

ගම්මිරිස් කුඩු රසට අනුව

බිස්කට් කුඩු ග්‍රෑම් 100

ලොකුලූනු ගෙඩියක්

අමුමිරිස් කරල් 2-3ක්

තෙල් හෝ බටර්

මේස හැඳි 2-3ක්

කෑලි මිරිස් මේස හැඳි 1 1/2

සාදන ආකාරය

සැමන් ටින් එක කඩා එහි දියර ගතිය, කටු ඉවත් කර කැබලි මිරිකා අතින් ‍පොඩි කර ගන්න. දැන් ලොකුලූනු, අමුමිරිස් ඉතාම සිහින්ව කපා ගන්න. දැන් භාජනයක් ගෙන එයට කපාගත් ලූනු, අමුමිරිස්, ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, බටර් හෝ තෙල් ටිකක්, බිත්තර, බිස්කට් කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් හොඳින් බටර් ගා ගත් තැටියකට දමා 180c උෂ්ණත්වයේ විනාඩි 30ක් පමණ බේක් කර ගන්න. නිවුණු පසු කෑලි කපා පිළිගන්වන්න.

බැටර් ෆ්‍රයිඩ් සැමන්

අවශ්‍ය ද්‍රව්‍ය

සැමන් ටින් 1යි

පාන්පිටි ග්‍රෑම් 200ක් පමණ

‍පොල්කිරි අඬු කෝප්ප 1/2

ඉතාම කුඩා ඉඟුරු කැබැල්ලක්

රතුලූනු ගෙඩි 3-4ක්

සුදුලූනු බික් 2-3ක්

බිත්තරයක්

යීස්ට් තේ හැඳි 1/2

කෑලි මිරිස් තේ හැඳි 1

ලුණු රසට අනුව

බැදගැනීමට තෙල්

සාදන ආකාරය

සැමන් ටින් එක කඩා දියර අස්කර කටු ඉවත් කරගත් සැමන් කුට්ටි, තීරුවලට ගලවා ගන්න. දැන් පාන්පිටිවලට ‍පොල් කිරි, රතුලූනු, සුදුලූනු, ඉඟුරු, කෑලි මිරිස්, බිත්තර, යීස්ට්, ලුණු දමා හොඳින් බ්ලෙන්ඩර් කර ඉතා උකු පාප්පයක් සාදාගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්කරන්න. සැමන් තීරු එක බැගින් ගෙන බැටරයේ ගිල්වමින් රත්වූ තෙලට දමා රන්වන් පාටට බැද ගන්න. උණුසුම තිබෙන විටම පිළිගන්වන්න.

 

සැමන් මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

සැමන් ටින් 1යි (ග්‍රෑම් 400)

සිහින්ව ගා ගත්

‍පොල් බෑයක් පමණ

අබ ඇට තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

රතුලූනු ගෙඩි 5-6ක්

අමුමිරිස් කරල් 3ක්

සුදුලූනු බික් 4ක්

කරපිංචා කිනිත්තක්

දෙහි යුෂ රසට අනුව

තෙල් බිංදු කීපයක්

සාදන ආකාරය

සැමන් ටින් එක කඩා දියර ගතිය ඉවත් කර මිරිකා ගන්න. ‍පොල්වලට කහ, ලුණු, ගම්මිරිස්, රතුලූනු, අමුමිරිස්, කරපිංචා, සුදුලූනු, ඉඟුරු දමා හොඳින් අඹරා ගන්න. තෙල් ටිකක් ළිප තබා රත්වන විට අබ ඇට ටික දමන්න. පුපුරාගෙන එන විට සැමන් දමන්න. දැන් අඹරාගත් ‍පොල් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍රකර නිවෙන්නට හැර දෙහි යුෂ දමා රස බලන්න.

 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jul 2018 09:18 PM
සැමන් වලින් මෙහෙම කෑමත් හදන්න පුළුවන් එහෙනම් , නියමයි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2018 06:44 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2018 06:45 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2018 06:45 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2018 06:45 PM
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2018 08:06 PM
😋😋 මෙහෙම චොප්සි හදල කාල බලල කියන්නම්කො රසද කියල
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2018 06:36 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2018 06:44 PM



0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2018 08:51 PM
මොරොක්කන් චිකන් එක හදල බලන්න ආස හිතුන, ටැන්කූ අනේ මේ රස කෑම ගොඩට
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2018 03:26 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2018 03:26 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2018 03:27 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2018 03:28 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2018 03:28 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2018 03:34 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2018 04:46 AM
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jul 2018 05:17 AM
😋😋😋 බලමාලු ඉස්ටු......පරිප්පුයි බතුයි මාලුයි.....හම්මේ....
0
You are not authorized to post a reply.
Page 61 of 77 << < 5960616263 > >>