You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 77 << < 45678 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Nov 2016 10:16 PM
ඔය ඉන්දියන් තොසෙ එක නම් පට්ටා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Nov 2016 09:14 AM
Posted By maduranga001 on 15 Nov 2016 09:17 PM
Posted By samantha on 15 Nov 2016 11:52 AM
Posted By maduranga001 on 15 Nov 2016 11:46 AM
පිටු තුනම ඊමේල් කළා හාමිනේට. මෙයින් එකක් හරි හදලා දියං කියල.
ඇයි  හාමිනේ  ගෙදර  නෙමෙයිද ඉන්නේ..
එයා පාවිච්චි කරන්නේ වෙන කොම්පියුටරයක්. මගෙන් රෙසිපිය බල බල හදන්න තියා ගත්තොත් මට වෙන වැඩක් කොරන්න හම්බ වෙන්නෙ නැහැ. 


අහ එක මිසක් 
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2016 08:00 AM

කෑම රස වඩවන විවිධ සෝස් රස 

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
ලොකු කුඩා කා අතරත් එකසේ ජනප්‍රිය සෝස් අද වන විට ඉවුම් පිහුම් කලාවට නැතිවම බැරි දෙයක් බවට පත්ව තිබේ. චීන ආහාරවේල්වල නම් අනිවාර්යයෙන්ම දැකිය හැකි සෝස් එක් එක් රටවලට, කලාපවලට, මහද්වීපවලට ආවේණික ලෙස සැකසේ.

 

සෝස් බෝතල් විවිධ වෙළෙඳනාම යටතේ බෝතල්, කෑන්, ෆැෂේ පැකට් ලෙස වෙළෙඳපොළට පැමිණෙද්දී තමාටම මුළුතැන්ගෙයි දීත් ඉතාම පිරිසුදුවට පිළියෙල කරගත හැකියි.

සෝස් ආහාර රස ගැන්වීමට සඳහා යොදා ගන්නා රසකාරකයක්වන අතර එහි ගුණාත්මක බව සෝස් එකෙන් සෝස් එකට වෙනස් වේ.

උදාහරණයක් ලෙස ටොමාටෝ සෝස්වල විටමින් ‘සී’ බහුලව අඩංගුවෙද්දී මයෝනෙස්වල ප්‍රෝටීන් සංයුතිය ඉතා ඉහළය. එහෙත් සමස්තයක් ලෙස ගත් විට සෝස්වල පෝෂණ සංයුතිය පරයා එහි රසය ඉදිරියෙන් සිටියි.මස් මාළු යොදා පිළියෙල කරන මාංසමය සෝස් මෙන්ම එළවළු වර්ගවලින් පිළියෙලවන නිර්මාංසමය සෝස් වර්ග ද තිබේ.

සෝස් හා කෙචප් හි වෙනස බොහෝදෙනකුට ගැටලුවකි. කෙචප් බෙහෙවින්ම උකුය. සෝස්වල කෙචප්වලට සාපේක්ෂව දියරමය ස්වභාවය වැඩිය.

ආහාර, විශේෂයෙන්ම කෙටි ආහාර රසවත් කරනා සෝස්වලට ඇබ්බැහිවිම නම් සෞඛ්‍යමය අතින් එතරම් යහපත් නැත.

සෝස් වර්ග ගණනාවක්ම ඇතත් අපේ රටේ බෙහෙවින් ජනප්‍රිය නිතරම පාහේ ප්‍රයෝජනයට ගන්නා මුළුතැන්ගෙයි අනිවාර්යයෙන්ම වාගේ ඇති සෝස්වර්ග කිහිපයක්ම වේ. මේ දැනුවත් කිරිම එම සෝස් වර්ග පිළිබඳයි.

 

 

ඔයිසටර් සෝස්

දැවිලි ගතියක් හා ලුණු රසක් ඇත. ඔයිස්ටර් බිම්මල් යොදා සකසන නිර්මාංස සෝස්වර්ග ද තිබේ. ඉතා ඝණ, දුඹුරු පැහැති එකකි. ඔයිස්ටර් සෝස් ග්‍රෑම් 100 ක කැලරි 51 ක්, මේදය ග්‍රැම් 0.3 ක්, ප්‍රෝටින් ග්‍රැම් 1.4 ක්, කැල්සියම්, අයන්, බී. - 12, මැග්නීසියම් අඩංගු වේ.

ෆිෂ් සෝස්

ටූනා, මැකරල්, ආඳා වැනි මාළු උපයෝගි කරගෙන සකසන ෆිෂ් සෝස් හි අමු මාළු ගන්ධයක් තිබිමට නොහැක. ආහාර රැසකට රසකාරකයක් ලෙස ගන්නා ෆිෂ් සෝස් මාළු, ඉස්සෝ, කුකුළු මස්, ඌරු මස් සකසද්දී යොදයි.

චිලී සෝස්

මෙය ග්‍රින් චිලී සහ රෙඩ් චිලී වශයෙන් පවතී. මිරිස්, තත්කාලි, ගම්මිරිස්, රතුලූනු, සුදුලූනු. ඉඟුරු, ස්ටොක් වතුර, විනාකිරි, මාගරින්, පාන්පිටි යොදා සකසයි.

තක්කාලි සෝස්

සෝස් වර්ග අතරින් පෙරමුණේම සිටිනා තක්කාලි සෝස් සඳහා රතු තක්කාලි, සිනි, විනාකිරි, මිරිස් කුඩු, ලුනු, සුදුලූනු, ඉඟුරු හා කෝන්පිටි එක් කරයි.

 

සෝයා සෝස්

මෙයද මුළුතැන්ගෙයි බොහෝවිට දක්නට ලැබෙන්නකි. උකු ගතිය අවම දියර ගතිය වැඩි සෝයා සෝස් සඳහා සෝයා බෝංචි, පාන් පිටි, ලුණු, වතුර එක්කොට සාදයි.

බාබකි්‍යු සෝස්

තක්කාලි පියුරි (වතුර හා තක්කාලි පේස්ට් එකතු කොට සාදයි.), සිනි, ලුණු, විනාකිරි, සුදුලූනු පවුඩර්, සෝයා බෝංචි තෙල් යොදා සාදයි.

ස්වීට් චිලී සෝස්

වතුර, සීනි, ලුණු, විනාකිරි, සුදුලූනු, ඉඟුරු, මිරිස් යොදා ස්විට් චිලී සෝස් සැකසේ.

බ්ලැක් බීන් සෝස්

වතුර, සීනි, බ්ලැක් බීන්, ලුනු, පාන්පිටි, සිට්රික් ඇසිට් යොදයි.

චිලී ගාලික් සෝස්

තක්කාලි පියුරි, සිනි, ලුණු, මිරිස් කුඩු, සුදුලූනු පවුඩර්, විනාකිරි, හා කුළු බඩු දමයි.

ඩාක් සෝස්

සෝයා බෝංචි, පාන්පිටි, ලුණු, අබ වතුර දමා ඩාක් සෝස් සාදයි.

බටර් සෝස්

ගිතෙලෙන් සාදන මෙය අතුරුපස සඳහා එක් කෙරේ. එයට බිත්තර කහමදය, ලෙමන් යුෂ, විනාකිරි, කැනෝලා තෙල්, අබ, ලුණු එකතු කරයි.

හරිත සෝස් වර්ගයක් ලෙස ගැනෙන සැල්සා සෝස් දකුණු ඇමෙරිකාවට ආවේණික වූවකි. බොහොමයක් පලතුරු වර්ග සෝස් වර්ග සෑදීම සඳහා ගනියි. පලතුරු සලාද මතට මෙම සෝස් වර්ග වත් කෙරේ.

දැවිලි ගතිය ඇති සෝස් වර්ග මෙන්ම පැණි රසැති ස්වීට් සෝස් වර්ග ද තිබේ.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2016 08:00 AM

https://s16.postimg.org/5avngpd9x/image.jpg

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Nov 2016 08:57 AM
සෝස් වර්ග වලින් කීපයක් අපට ගෙදර හදා ගන්න පුලුවන් මට්ටමේ තියෙනවා.
මල්ලිගෙ වට්ටෝරු දෙකටම ස්තූතියි.
0

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
21 Nov 2016 12:42 PM
කටට කෙලත් උනනව ....නියමඉ ....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Nov 2016 07:36 PM
අලි පෙර තමයි මගෙ නම් ප්‍රියතම පානය
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Nov 2016 11:08 PM
ගෘහණියන් හට වඩා වැදගත් වෙන තොරතුරු ටිකක්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Nov 2016 08:58 AM
අලි පේර බීම වලට නම් මම ආස නෑ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Nov 2016 06:01 PM

http://www.mediafire.com/convkey/37b2/wed8nb1qvpm1o6dzg.jpg?size_id=b

http://www.mediafire.com/convkey/fb41/uvk8qabh6m26r6bzg.jpg?size_id=b

 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Nov 2016 06:02 PM

http://www.mediafire.com/convkey/b09b/605z5h8s8gho6b2zg.jpg?size_id=b

http://www.mediafire.com/convkey/dcda/glrqjcs4rwd1wx1zg.jpg?size_id=b

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Nov 2016 08:16 PM
මේව හදල කනව එහෙම නෙමෙයි ඕං..
උඹලා දියවැඩියාව හදාගෙන කෑ ගහන්න එපා...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Nov 2016 09:42 AM
චාමරගෙ කටට තමයි ලොක් එකක් දාන්න වෙන්නෙ.
මේවා නොකන්න.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Nov 2016 12:20 AM
දැක්කම ආසා හිතෙනවා... ස්තූතියි චාමර මල්ලී.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Nov 2016 04:27 AM
අලිගැටපේර මිල්ක්ෂේක් එකටනං මටත් ආස හිතුනා
හදාගෙන බොන්න ඕනෙ වෙලාවක.
මේ දවස්වලනං දැක්කෙ නැහහැ අලි පේර තියෙනවා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Nov 2016 09:58 AM

http://www.mediafire.com/convkey/4198/r41i43kccf79ll4zg.jpg?size_id=8

http://www.mediafire.com/convkey/f836/piyzpelzl0h1rpyzg.jpg?size_id=8

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Nov 2016 05:49 AM
මේ චාමර දාපු පින්තූර මට පේන්නෙ නැහැනේ. ඔයාලට පේනවද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Nov 2016 10:08 AM
මට නම් මේක පේනවා.....මොනවද මේ ඔරේන්ජ් ටොකා.....
යකාගෙ නම්නෙ තියෙන්නේ....
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
29 Nov 2016 08:04 PM
amoo kakaka kelath unanawa
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Nov 2016 11:48 PM
මේවා කෑවා වගේ නෙමෙයි . විඳවන්න ගියාම.
0
You are not authorized to post a reply.
Page 6 of 77 << < 45678 > >>