You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  Indika Kodithuwakku
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 158 of 158 << < 154155156157158
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jul 2019 10:36 PM
ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා
ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහැරිලා
පෙම් සිහිනෙ රැඳුනාට මා එක්කලා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා

ස
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jul 2019 07:52 AM
සමනල සමනලියන් මැද්දේ අද
සඳක් වගේ මුහුණේ
විසිරෙන හසරැල් යුවතිපතින්නේ
දොළොස් මහේ පහනේ...

න...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Jul 2019 09:37 AM
නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් උනිද මන්දා


ද
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
25 Jul 2019 09:00 AM
දෑසම රිද්දන හසගන තාලෙට
පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් ළන්ඳා…
කිව්වානාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙළනවා
............ ව .........
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jul 2019 08:54 PM
වෙන්වෙන්නට හිත කීවත්
ඔබ වෙන් වෙනවාද
හැර යන්නට කීවත්
මා හැර යනවාද...

ද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jul 2019 08:49 AM
දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ ...

ස...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
29 Jul 2019 09:38 AM
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි
මුළු කොලේ පුරා ලීවේ එක පේලියයි
මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි

ය
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Jul 2019 07:24 PM
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
................. න ...................
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jul 2019 09:38 PM
නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනි ම හද මැද..



ද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Jul 2019 08:12 AM
දවසක්දා.......හැන්දෑවක
පොතක් බලන්නට සිතුණා
හිතුවෙත් නෑ..... ඒ ජාමෙට
ඔබව මතක් වෙයි කියලා...

ල...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Aug 2020 01:46 PM
ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා

ර...
0
You are not authorized to post a reply.
Page 158 of 158 << < 154155156157158