Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by Indika Dampahala - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 31 of 31 << < 2728293031 Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 20 Sep 2019 04:25 PM Quote Reply අපේ ජීවිත ප්ලෑන් කරපු කෙනා හම්බුණොත් ප්ලෑන් එක වෙනස් කරනවා අම්මපා ඉල්ලගෙන 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 28 Sep 2019 02:20 PM Quote Reply හරසුන් වදනින් දොඩනා කිසිවෙක් නොපතන් හදිනා සසරෙත් පිනකින් බැඳෙනා මිතුරන් හමුවෙත් කලණා දුදනන් පළවා හරිනා සුගුණන් ඇසුරත් වටිනා හඳුනා මිතුරන් කලණා දිවියත් යහපත් කරනා නැතහොත් කිසිවෙක් හැඳිනා තනියත් සැපතක් සිතෙනා වඩවා ගුණ දම් සොඳිනා දිවියේ අරුතක් පතනා (උතු ජන්දස - බිඟුවෙන විරිත 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 28 Sep 2019 02:20 PM Quote Reply තනිවම දිවියේ ඉපැදී බැඳුමක සෙනෙහේ අයදී සිතු ලෙස සැමදා නොරැඳී මරුවගෙ ළඟදී පරදී සඳ මුදු නැගලා එනවා ඉරදෙවී බැසලා යනවා සුසුම ද අවසන් වෙනවා දහමට නිදසුන් දෙනවා අනියත බවක් ම හමු වේ දුක නිති සසරේ මතු වේ බුදුහිමි නිරතුරු දෙසු වේ සැනසෙන මගකී මෙලොවේ ( උතු ජන්දස - අරී විරිත ) 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 06 Oct 2019 09:12 AM Quote Reply ඔබේ පෙමට මහද ඇබ්බැහි මෙතරම් කිමද සනසන්න හැකිද මගෙ හද මඩල නිබඳ වෙන්ව නොයා නිතිම දී පහස ද සුහද පපු ගැබෙහි උණුසුම ලැබේ නම් දිවියතුරුම ළඟ රැදෙන්නම් අවසන වෙනතුරු සුසුම මියෙන්නට පතමින්ම ඔබෙ දෑත මතම පොපියනා සිතුවිලි එකිනෙක නැගී හදවෙත ඇසිල්ලක දුටු සිහිනයක්ම නොම වෙයන් නිදැල්ලක සරණා සකුනෙක් වගෙ වෙයන් - සිතිලි ගී - 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Oct 2019 09:17 AM Quote Reply ඔබේ පෙමට මහද ඇබ්බැහි මෙතරම් කිමද සනසන්න හැකිද මගෙ හද මඩල නිබඳ වෙන්ව නොයා නිතිම දී පහස ද සුහද පපු ගැබෙහි උණුසුම ලැබේ නම් දිවියතුරුම ළඟ රැදෙන්නම් අවසන වෙනතුරු සුසුම මියෙන්නට පතමින්ම ඔබෙ දෑත මතම පොපියනා සිතුවිලි එකිනෙක නැගී හදවෙත ඇසිල්ලක දුටු සිහිනයක්ම නොම වෙයන් නිදැල්ලක සරණා සකුනෙක් වගෙ වෙයන්නගා මහත්තයට ලියපු කවි පෙළක් වෙන්න ඕන. ලස්සනයි කවි පෙළ පොඩ්ඩියෙ. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 23 Nov 2019 02:37 PM Quote Reply සිතන සිතන හැම සිතුමෙම ඔබම සිටී නම් මතක අහුරු ගුලි කර කර මිහිර විඳින්නම් ළඟම නොරැඳි දුරක යන්න නුඹට අවැසි නම් නොපෙනෙන සේ වහන් වෙලා බලා හිඳින්නම් - ඩිලීකා - 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 23 Nov 2019 02:37 PM Quote Reply සරතැස නිවාලන සුනිල දිය පොද ඔබම වේ දිවිමග පුරා රැඳි සොඳුරු සිහිනය ඔබම වේ හදවත පවා හැම මොහොතෙ අයැදුම ඔබම වේ සසරම සරා හැම භවයෙ සුපැතුම ඔබම වේ - ඩිලීකා - 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 23 Nov 2019 02:38 PM Quote Reply හිරු ගිලෙන විට ඉඩ දෙමින් සඳ වෙත හිරු තරු දිලෙන විට පොපොයමින් සොඳ සිරි තරු ඔරු පදින විට තුටුවෙමින් හද දිවි ඔරු මරු දකින විට සැනසෙමින් විඳ ගනු මරු ගිලෙන විට හිරු ඉඩ දෙමින් සඳ වෙත හිරු දිලෙන විට තරු පොපොයමින් සොඳ සිරි තරු පදින විට ඔරු තුටුවෙමින් හද දිවි ඔරු දකින විට මරු සැනසෙමින් විඳ ගනු මරු ඉඩ දෙමින් ගිලෙන විට හිරු සඳ වෙත හිරු පොපොයමින් දිලෙන විට තරු සොඳ සිරි තරු තුටුවෙමින් පදින විට ඔරු හද දිවි ඔරු සැනසෙමින් දකින විට මරු විඳ ගනු මරු සඳ වෙත හිරු ඉඩ දෙමින් ගිලෙන විට හිරු සොඳ සිරි තරු පොපොයමින් දිලෙන විට තරු හද දිවි ඔරු තුටුවෙමින් පදින විට ඔරු විඳ ගනු මරු සැනසෙමින් දකින විට මරු -සම මත් වලින් පබැදි තරංග කවියක් - - ඩිලීකා මධුශනී - 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Nov 2019 07:08 PM Quote Reply සඳ වෙත හිරු ඉඩ දෙමින් ගිලෙන විට හිරු සොඳ සිරි තරු පොපොයමින් දිලෙන විට තරු ඒ අවස්ථාව මැවිලා පේනවා වගේ... හරිම සුන්දරයි... 0 isuru sampathSuper Senior MemberPosts:7342 25 Nov 2019 10:22 AM Quote Reply ලස්සන නිර්මාණ ටිකක් පොඩ්ඩි නගෝ .......... 0 Imalka HewageVeteran MemberPosts:4533 27 Nov 2019 07:24 PM Quote Reply ෆො-ඩ්ඩි නංගී ගේ අලුත් නිර්මාණ ටික එල,,.......ඈ..ඈ..ඈ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 07 Jan 2020 11:16 PM Quote Reply සා පොඩ්ඩි අක්කි මම් නැති ටිකේ රස කවි කියලනේ❤️❤️ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 25 Feb 2020 01:27 PM Quote Reply තුති වේවා හැමෝටම 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 03 Jun 2022 12:12 PM Quote Reply නොසිතුව ලෙස පෙර දිනෙක, සොයුරෙකුව නුඹ මට හමුව බැඳී ලැබැදිම වූ සෙනෙහසින් පුරා සත් වසරක් ඉක්ම ගොස් අදට... හද බැඳුණු සුසුම වී "ඉතිං පොඩ්ඩියේ කොහොමද ?" නිතර සැප දුක ද විමසුවේ නුඹ.... නෑ ඇසෙන්නට නෑ ඒ වදන් අද නෑ ඇසෙන්නට නෑ නුඹෙ වදන් හෙට නිහඩ වී බොහො දුරක ගොස් මතක පමණක් ඉතිරි කර මට... කෙසේ නම් පිළිගන්න ද මම නුඹෙ සුසුම්වැල් නතර වී වග ඉකි බිඳ හඩන්නටවත් වාරු නෑ මගෙ සිතට තව... සෙනෙහසින් ඇරයුම් ගෙනත් ළබැඳි ම වූ සොයුරු සොයුරියන් මුණ ගැස්සුවේ නුඹ මෙ ස්ටන් පවුල තුල එදත්, අදත් වගෙම හෙටත්... එක ලෙසම බැඳේවි අප හැම නමුදු... නුඹ නොමැති අඩු කෙසේ කවුරුන්ට හැකිවේද පිරිමසන්නට... පතන්නට නම් බැහැ නුඹට වේවා... යි නිවන් සුව... යළිත් ඉපදෙන්න අප අතර නිදුක් නිරෝගී දීර්ඝායුෂ රැගෙන... ජීවිතය අනිතතයි මරණය නියතයි ලෝ දහමට නතුයි ජීවය රැඳුණු හැම සුසුම... ඉදිං එක දිනෙක අපිත් එන්නම්... එතෙක් නුඹට සුවම සුවබර නින්දක්..... සුබ ගමන් ඉසුරු අයියේ.. 🙏🏻🙏🏻🙏🏻 ❣️❣️❣️... ආදරණීය පොඩ්ඩි....❣️❣️❣️ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Jun 2022 10:02 PM Quote Reply Posted By Poddi on 03 Jun 2022 12:12 PM නොසිතුව ලෙස පෙර දිනෙක, සොයුරෙකුව නුඹ මට හමුව බැඳී ලැබැදිම වූ සෙනෙහසින් පුරා සත් වසරක් ඉක්ම ගොස් අදට... හද බැඳුණු සුසුම වී "ඉතිං පොඩ්ඩියේ කොහොමද ?" නිතර සැප දුක ද විමසුවේ නුඹ.... නෑ ඇසෙන්නට නෑ ඒ වදන් අද නෑ ඇසෙන්නට නෑ නුඹෙ වදන් හෙට නිහඩ වී බොහො දුරක ගොස් මතක පමණක් ඉතිරි කර මට... කෙසේ නම් පිළිගන්න ද මම නුඹෙ සුසුම්වැල් නතර වී වග ඉකි බිඳ හඩන්නටවත් වාරු නෑ මගෙ සිතට තව... සෙනෙහසින් ඇරයුම් ගෙනත් ළබැඳි ම වූ සොයුරු සොයුරියන් මුණ ගැස්සුවේ නුඹ මෙ ස්ටන් පවුල තුල එදත්, අදත් වගෙම හෙටත්... එක ලෙසම බැඳේවි අප හැම නමුදු... නුඹ නොමැති අඩු කෙසේ කවුරුන්ට හැකිවේද පිරිමසන්නට... පතන්නට නම් බැහැ නුඹට වේවා... යි නිවන් සුව... යළිත් ඉපදෙන්න අප අතර නිදුක් නිරෝගී දීර්ඝායුෂ රැගෙන... ජීවිතය අනිතතයි මරණය නියතයි ලෝ දහමට නතුයි ජීවය රැඳුණු හැම සුසුම... ඉදිං එක දිනෙක අපිත් එන්නම්... එතෙක් නුඹට සුවම සුවබර නින්දක්..... සුබ ගමන් ඉසුරු අයියේ.. 🙏🏻🙏🏻🙏🏻 ❣️❣️❣️... ආදරණීය පොඩ්ඩි....❣️❣️❣️ පොඩ්ඩි නගා කියන්න ඕන ටික ලස්සනට කවියෙන්ම කියල. ඉසුරු මල්ලිගේ වියෝවීම ස්ටන් පවුලටම පිරවිය නොහැකි පාඩුවක්. එය ආදේශකයක් නොමැති රික්තකයක් ලෙස සැමදා පවතීවි. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 04 Jun 2022 11:01 AM Quote Reply Posted By maduranga001 on 03 Jun 2022 10:02 PM Posted By Poddi on 03 Jun 2022 12:12 PM නොසිතුව ලෙස පෙර දිනෙක, සොයුරෙකුව නුඹ මට හමුව බැඳී ලැබැදිම වූ සෙනෙහසින් පුරා සත් වසරක් ඉක්ම ගොස් අදට... හද බැඳුණු සුසුම වී "ඉතිං පොඩ්ඩියේ කොහොමද ?" නිතර සැප දුක ද විමසුවේ නුඹ.... නෑ ඇසෙන්නට නෑ ඒ වදන් අද නෑ ඇසෙන්නට නෑ නුඹෙ වදන් හෙට නිහඩ වී බොහො දුරක ගොස් මතක පමණක් ඉතිරි කර මට... කෙසේ නම් පිළිගන්න ද මම නුඹෙ සුසුම්වැල් නතර වී වග ඉකි බිඳ හඩන්නටවත් වාරු නෑ මගෙ සිතට තව... සෙනෙහසින් ඇරයුම් ගෙනත් ළබැඳි ම වූ සොයුරු සොයුරියන් මුණ ගැස්සුවේ නුඹ මෙ ස්ටන් පවුල තුල එදත්, අදත් වගෙම හෙටත්... එක ලෙසම බැඳේවි අප හැම නමුදු... නුඹ නොමැති අඩු කෙසේ කවුරුන්ට හැකිවේද පිරිමසන්නට... පතන්නට නම් බැහැ නුඹට වේවා... යි නිවන් සුව... යළිත් ඉපදෙන්න අප අතර නිදුක් නිරෝගී දීර්ඝායුෂ රැගෙන... ජීවිතය අනිතතයි මරණය නියතයි ලෝ දහමට නතුයි ජීවය රැඳුණු හැම සුසුම... ඉදිං එක දිනෙක අපිත් එන්නම්... එතෙක් නුඹට සුවම සුවබර නින්දක්..... සුබ ගමන් ඉසුරු අයියේ.. 🙏🏻🙏🏻🙏🏻 ❣️❣️❣️... ආදරණීය පොඩ්ඩි....❣️❣️❣️ පොඩ්ඩි නගා කියන්න ඕන ටික ලස්සනට කවියෙන්ම කියල. ඉසුරු මල්ලිගේ වියෝවීම ස්ටන් පවුලටම පිරවිය නොහැකි පාඩුවක්. එය ආදේශකයක් නොමැති රික්තකයක් ලෙස සැමදා පවතීවි. 0 Indika DampahalaVeteran MemberPosts:3410 15 Jun 2022 10:29 AM Quote Reply Posted By Poddi on 03 Jun 2022 12:12 PM නොසිතුව ලෙස පෙර දිනෙක, සොයුරෙකුව නුඹ මට හමුව බැඳී ලැබැදිම වූ සෙනෙහසින් පුරා සත් වසරක් ඉක්ම ගොස් අදට... හද බැඳුණු සුසුම වී "ඉතිං පොඩ්ඩියේ කොහොමද ?" නිතර සැප දුක ද විමසුවේ නුඹ.... නෑ ඇසෙන්නට නෑ ඒ වදන් අද නෑ ඇසෙන්නට නෑ නුඹෙ වදන් හෙට නිහඩ වී බොහො දුරක ගොස් මතක පමණක් ඉතිරි කර මට... කෙසේ නම් පිළිගන්න ද මම නුඹෙ සුසුම්වැල් නතර වී වග ඉකි බිඳ හඩන්නටවත් වාරු නෑ මගෙ සිතට තව... සෙනෙහසින් ඇරයුම් ගෙනත් ළබැඳි ම වූ සොයුරු සොයුරියන් මුණ ගැස්සුවේ නුඹ මෙ ස්ටන් පවුල තුල එදත්, අදත් වගෙම හෙටත්... එක ලෙසම බැඳේවි අප හැම නමුදු... නුඹ නොමැති අඩු කෙසේ කවුරුන්ට හැකිවේද පිරිමසන්නට... පතන්නට නම් බැහැ නුඹට වේවා... යි නිවන් සුව... යළිත් ඉපදෙන්න අප අතර නිදුක් නිරෝගී දීර්ඝායුෂ රැගෙන... ජීවිතය අනිතතයි මරණය නියතයි ලෝ දහමට නතුයි ජීවය රැඳුණු හැම සුසුම... ඉදිං එක දිනෙක අපිත් එන්නම්... එතෙක් නුඹට සුවම සුවබර නින්දක්..... සුබ ගමන් ඉසුරු අයියේ.. 🙏🏻🙏🏻🙏🏻 ❣️❣️❣️... ආදරණීය පොඩ්ඩි....❣️❣️❣️ දුකයි බම් මේව කියවද්දි.. 0 Add Reply Page 31 of 31 << < 2728293031 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit