You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2016 10:53 AM by  tharaka
My Album Collection [සිංහල ඇල්බම්]
 47 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

tharaka
New Member
New Member
Posts:80






--
11 Sep 2016 12:28 AM
Menna Mama oyalata dena mage dewani album eka....
H.R. Jothipala with super seven nonstop - Aruna Edirisinghe

Down link : https://www.mediafire.com/?pnrd4u8qde5cmis

Pw yoda atha..... Message For Me
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
11 Sep 2016 12:37 AM
Posted By tharaka on 11 Sep 2016 12:28 AM
Menna Mama oyalata dena mage dewani album eka....
H.R. Jothipala with super seven nonstop - Aruna Edirisinghe

Down link : https://www.mediafire.com/?pnrd4u8qde5cmis

Pw yoda atha..... Message For Me


Tharaka Album mata dennako ahanna, Ahana gaman, Tharaka aluth Thread ekak patan aragena danna...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Sep 2016 12:38 AM
Posted By tharaka on 11 Sep 2016 12:28 AM
Menna Mama oyalata dena mage dewani album eka....
H.R. Jothipala with super seven nonstop - Aruna Edirisinghe

Down link : https://www.mediafire.com/?pnrd4u8qde5cmis

Pw yoda atha..... Message For Me
තාරක ඔයා දාන ඇල්බම්   වෙනමම ත්‍රෙඩ් එකක් හැටියට Audio  කියන Forum  එකේ  open  කරන්න. එතකොට  අනෙක් අයට ඔයාගේ ඒවා බලා ගන්න පහසුවක් වෙයි. ඒ වගේම ඔයා  හොඳ ක්‍රියාශීලී  කෙනෙක් බව වැටහුණාම  අනිවාර්යෙනම් ඔයාගේ ඉල්ලීම්  ඉටුවෙයි.  එහෙම් කරන්නේ  සමහර  අය එනවා මෙතැන තියෙන ඇල්බම් ඩැහැගෙන යන්න. එහෙම  වෙන එක වලක්වා ගන්න තමයි මේ  ක්‍රියා පිළිවෙත අනුගමනය කරන්න  වෙන්නේ..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

tharaka
New Member
New Member
Posts:80






--
11 Sep 2016 01:13 AM
ane mm eke danna danne ne ne.....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Sep 2016 01:23 AM
මෙතනට ගිහින් අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න.
"ADD NEW TOPIC" බට්න් එකෙන්.
http://www.sl-stun.com/Forum/aff/1017


අනෙත් අයගේ ඕඩියෝ ත්රෙඩ්ස් දාපු විදිහ බලන්න. පිළිවෙලට ලස්සනට. ඇල්බම් කවරයද සහිතව. 320kbps වලින් තමයි ගොඩක් අය දෙන්නෙ. ඒ වගේම ඇල්බම් එක වෙන වෙබ් අඩවි වලින් ගත්ත ඒවා නොවී ඔයාගේ එකක් වෙන්න ඕන. වෙන තැනකින් ගත්ත ඒවා මෙතන දාන එකත් මෙතන තියෙන ඒවා වෙනත් වෙබ් අඩවි වලින් දාන එකත් තේරුමක් ඇති වැඩක් නෙවෙයි නේ. ඒ වගේම ඒක අපේ වෙබ් අඩවියටත් හොඳ මදි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Sep 2016 01:41 AM
තාරකට කිව්ව දෙවල් තෙරුනාද දන්නේ නැහැ, උදව්වක් ඔන නම් දුරකතන ඇමතුමක් ලබාදෙන්න පුලුවන් අපේ කාටහරි උදව් කරවි ගොඩක් අය ඔයාට
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Sep 2016 10:50 AM
ආපු අලුත අපි කාටත් තේරුම් මදිනෙ.ටිකක් සයිට් එකේ රවුමක් ගහලා බලන්න.
කොහොමද පෝස්ට් කරලා තියෙන්නේ කියලා.
0

tharaka
New Member
New Member
Posts:80






--
11 Sep 2016 10:53 AM
ela
0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123