You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2016 10:53 AM by  tharaka
My Album Collection [සිංහල ඇල්බම්]
 47 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Sep 2016 05:40 AM
පුළුවන් වෙලාවක අයියේ මට මේ ඇල්බම් එක ලබා දෙන්න
priyankara perera with flashback - oba kawuda priye
ස්තුති
1

Richrox
Basic Member
Basic Member
Posts:114






--
09 Sep 2016 06:15 AM
Posted By sha733 on 09 Sep 2016 05:33 AM
ajith muthukumara - bo maluwata කියල එකක් තියෙනවා එහෙම එකක් නං මම දන්න තරමින් ආවෙනැහැ
මොනවද දන්නෙ නැහැ ඒකෙ තියෙන සින්දු


http://www.topsinhalamp3.com/songs/ajith-muthukumarana-mp3-songs/paloswaka-sandata-mp3-song.php


Menna me song eka thiyenne e album eke.
( Album eke nama wena mokakda ekak, mama me song ekata asa nisa Boo maluwata kiyala demmea )
0

Richrox
Basic Member
Basic Member
Posts:114






--
09 Sep 2016 06:16 AM
Posted By Dushan on 09 Sep 2016 05:40 AM
පුළුවන් වෙලාවක අයියේ මට මේ ඇල්බම් එක ලබා දෙන්න
priyankara perera with flashback - oba kawuda priye
ස්තුති


Ada rata Badu dennam Machooo
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Sep 2016 06:29 AM
Posted By Richrox on 09 Sep 2016 06:16 AM
Posted By Dushan on 09 Sep 2016 05:40 AM
පුළුවන් වෙලාවක අයියේ මට මේ ඇල්බම් එක ලබා දෙන්න
priyankara perera with flashback - oba kawuda priye
ස්තුති


Ada rata Badu dennam Machooo

Thanx macho
0

Richrox
Basic Member
Basic Member
Posts:114






--
09 Sep 2016 02:07 PM
Posted By Dushan on 09 Sep 2016 05:40 AM
පුළුවන් වෙලාවක අයියේ මට මේ ඇල්බම් එක ලබා දෙන්න
priyankara perera with flashback - oba kawuda priye
ස්තුති

Onna malli badu dunna.

Me thread ekata yanna :
http://www.sl-stun.com/Forum/aft/996


0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
09 Sep 2016 09:34 PM
Posted By Richrox on 09 Sep 2016 02:07 PM
Posted By Dushan on 09 Sep 2016 05:40 AM
පුළුවන් වෙලාවක අයියේ මට මේ ඇල්බම් එක ලබා දෙන්න
priyankara perera with flashback - oba kawuda priye
ස්තුති

Onna malli badu dunna.

Me thread ekata yanna :
http://www.sl-stun.com/Forum/aft/996



ස්තූතියි ඔබට මෙතරම් ඉක්මණින් ඉල්ලීම් ඉටු කරාට. මමත් album එක ගත්තා.
0

tharaka
New Member
New Member
Posts:80






--
10 Sep 2016 03:30 AM
file:///F:/www.photofast.ca/Final%20Edit%20Want/Ajith/Ajith%20Rathriya%20With%20Sunflower.jpg
0

tharaka
New Member
New Member
Posts:80






--
10 Sep 2016 03:44 AM
me album eka tiyena kenek denna puluwanda? link eka pahatin
Ajith Rathriya With Sunflower Live Show

file:///F:/www.photofast.ca/Final%20Edit%20Want/Ajith/Ajith%20Rathriya%20With%20Sunflower.jpg
0

tharaka
New Member
New Member
Posts:80






--
10 Sep 2016 03:47 AM
me album eka tiyena kenek denna puluwanda?
Ajith Muthukumarana Gee 16 - 2 SADA AHASE

Link eka : file:///F:/www.photofast.ca/Final%20Edit%20Want/Ajith/Sada%20Ahase.jpg
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2016 04:54 AM
Posted By Richrox on 09 Sep 2016 06:15 AM
Posted By sha733 on 09 Sep 2016 05:33 AM
ajith muthukumara - bo maluwata කියල එකක් තියෙනවා එහෙම එකක් නං මම දන්න තරමින් ආවෙනැහැ
මොනවද දන්නෙ නැහැ ඒකෙ තියෙන සින්දු


http://www.topsinhalamp3.com/songs/ajith-muthukumarana-mp3-songs/paloswaka-sandata-mp3-song.php


Menna me song eka thiyenne e album eke.
( Album eke nama wena mokakda ekak, mama me song ekata asa nisa Boo maluwata kiyala demmea )

නම වෙනස් කරගන්න ඒහෙනං   අහිංසක සුවද   කියල
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2016 05:03 AM
Posted By tharaka on 10 Sep 2016 03:47 AM
me album eka tiyena kenek denna puluwanda?
Ajith Muthukumarana Gee 16 - 2 SADA AHASE

Link eka : file:///F:/www.photofast.ca/Final%20Edit%20Want/Ajith/Sada%20Ahase.jpg

මේ ඇල්බම් එකනං අපේ සයිට් එකේ සාමාජිකයෙක් දීල තියෙනවා

නමුත් තාරක ඔබගේ අප සමග ඇති වන සුහදතාව අනුවයි ලින්ක් ඔබට ලබා ගත හැකි වන්නේ

හැකිතාක් ඔබ අපසමග රැදෙමින් ඔබ සතු දේ අප සමග බෙදා හදා ගනිමින් අඩවිය සමග ඉදිරියට රැදෙන්න

ඒලෙස රැදෙන ඔබට ඔබගෛ් මෙවැනි අවශයතාවයන් නිරන්තරයෙන් ඉටු වේ


0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Sep 2016 10:37 AM
මල්ලි හරි මල්ලි.
මුලින් නම් නීති ගොඩක් අපිටත් දාලා තිබුනා.
post 200ක් වත් නොදමා ඇල්බම් ඉල්ලන්න එපා කියලා.මතක ඇතිනෙ ?
0

Richrox
Basic Member
Basic Member
Posts:114






--
10 Sep 2016 11:10 AM
Posted By tharaka on 10 Sep 2016 03:44 AM
me album eka tiyena kenek denna puluwanda? link eka pahatin
Ajith Rathriya With Sunflower Live Show

file:///F:/www.photofast.ca/Final%20Edit%20Want/Ajith/Ajith%20Rathriya%20With%20Sunflower.jpg

Me photo eka penne nee ban. photo eka http://tinypic.com/ site eke upload karala link eka danna.
0

Richrox
Basic Member
Basic Member
Posts:114






--
10 Sep 2016 11:13 AM
Posted By sha733 on 10 Sep 2016 05:03 AM
Posted By tharaka on 10 Sep 2016 03:47 AM
me album eka tiyena kenek denna puluwanda?
Ajith Muthukumarana Gee 16 - 2 SADA AHASE

Link eka : file:///F:/www.photofast.ca/Final%20Edit%20Want/Ajith/Sada%20Ahase.jpg

මේ ඇල්බම් එකනං අපේ සයිට් එකේ සාමාජිකයෙක් දීල තියෙනවා

නමුත් තාරක ඔබගේ අප සමග ඇති වන සුහදතාව අනුවයි ලින්ක් ඔබට ලබා ගත හැකි වන්නේ

හැකිතාක් ඔබ අපසමග රැදෙමින් ඔබ සතු දේ අප සමග බෙදා හදා ගනිමින් අඩවිය සමග ඉදිරියට රැදෙන්න

ඒලෙස රැදෙන ඔබට ඔබගෛ් මෙවැනි අවශයතාවයන් නිරන්තරයෙන් ඉටු වේ



Sanda ahase album link eka uta dila dapan ban.  Hitha hoda ekek nam wu apitath salakavi. Digatamath idivi.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
10 Sep 2016 11:18 AM
Posted By hasithad on 10 Sep 2016 10:37 AM
මල්ලි හරි මල්ලි.
මුලින් නම් නීති ගොඩක් අපිටත් දාලා තිබුනා.
post 200ක් වත් නොදමා ඇල්බම් ඉල්ලන්න එපා කියලා.මතක ඇතිනෙ ?
අනේ අපි නම් නෑ ඔන්න ඕවාට.

දැන් නම් ඔය 200 ට හරි යන්න 2000ක්ම දාල තියෙන්නෙ.
 


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

tharaka
New Member
New Member
Posts:80






--
10 Sep 2016 11:25 AM
oka tiyenam denna, math monawa hari dennam.....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
10 Sep 2016 11:35 AM
Posted By tharaka on 10 Sep 2016 11:25 AM
oka tiyenam denna, math monawa hari dennam.....

තාරක සහෝ. අපේ සයිට් එකේ පොඩි පොඩි වෙනස් සම්ප්‍රදායන් ටිකක් තියෙනව මේවා ටිකක් අපිත් එක්ක ඉන්නකොට වැටහේවි. ඇල්බම් එකක් දාපු කෙනා විසින්මයි එහි මුරපදය දෙන්නේ. වෙන කෙනෙකුට දීමට අයිතියක් නැහැ. ඒ වගේම සයිට් එක ඇතුලේ ටිකක් ක්‍රියාකාරී වෙලා ඔයාගේ අදහස් කොම්න්ටු විදියට ඉදිරිපත් කරමින් සහ අලුත් වටිනා ත්‍රෙඩ් වලින් සයිට් එකට දායකත්වයක් ලබා දෙමින් එකතු වෙන්න ඕන. අනෙත් අය ඔයා ගැන විශ්වාසයක් පැහැදීමක් ඇති වෙන්නේ එතකොටයි. යහළු මිත්‍ර කමේ ප්‍රතිපලයක් විදිහට අපේ තියෙන දෙයක් බෙදා හදා ගන්න ඕනෑම කෙනෙක් කැමතියි.

ඉතින් මදක් ඉවසීමෙන් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. මේ සයිට් එකේ දාල තියෙන ඇල්බම් ප්‍රමාණය අති විශාලයි. ඒ ගොඩක් ඇල්බම් අද රෙකොර්ඩ් බාර්ව ලත් හොයාගන්න් අපහසු තරමේ ඒවා. ඉදිරියටත් තව බොහෝ දේ එකතු වේවි.

ඒ ඇල්බම් වල හැම එකක්ම යට සඳහන් වෙන විදිහට ම හැම දෙයක්ම හුවමාරු වෙන්නෙ ක්‍රියාකාරී සාමාජිකයන් අතරේ පමණයි කියල.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

tharaka
New Member
New Member
Posts:80






--
10 Sep 2016 11:38 AM
ane mata me album eka hoyala denna supinwathuni.....
math oyalata mage laga tiyena deyak dennam.....

AJITH RATHRIYA WITH SUNFLOWER

cover link : http://www.mediafire.com/view/wpa5yvxjvu5x1dc/Ajith+Rathriya+With+Sunflower.jpg
0

tharaka
New Member
New Member
Posts:80






--
10 Sep 2016 11:45 AM
menna mm oyalata dena mage laga tiyena album goden palaweni album eka
Sahara Yowun Shakthi
download link : http://www.mediafire.com/download/d...Sahara.rar
pw nomatha.....
1

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Sep 2016 02:23 PM
තාරක ඔයාට මේ ඇල්බම් එක මට දෙන්න පුලුවන් ඒත් අපිත් එක්ක සයිට් එකෙ ටිකක් දවස් රැදිල කොමෙන්ටු ටිකක් දාන්න ඔයාට ඔය ලින්ක් සේරම උනත් දෙවි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>