You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2018 09:50 AM by  Kavinda Maswelagedara
My Collection
 20 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Sep 2016 11:53 AM

    මෙ තියෙන්නේ මගේ ගායකයන් පමනක් ඇල්බම් නොවෙ. ඔපන් කරලා පෙන්වන්නම් ඔන ගායකයා කියන්න. නන්ස්ටොප් සහ ඉන්ඩොර් ලයිව්ශොව් නැතුව තමා මේ තියෙන්නේ

     මෙ ඇතුලේ ෆිල්ම් සොන්ග්ස් හින්දි සොන්ග්ස් නැහැ.

    මෙතන තව ඇල්බම් විශාල ප්‍රමානයක් සහ ගායකයන් විශාල ප්‍රමනයක් තව රෙකොඩ් කරන්න තියෙනවා.

     

    1

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    08 Sep 2016 11:54 AM
    මේ ටික දැක්කම පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා...
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Sep 2016 12:07 PM
    මට පිස්සු හැදුනා විතරයි. ආයෙත් හැදුනේ නැහැ. පලවෙනි සැරේ හැදිච්ච පිස්සුව එහෙමමයි. පට්ට ඇල්බම් තොගයක් නෙ.
    0

    Nuwan perera
    Basic Member
    Basic Member
    Posts:114






    --
    08 Sep 2016 12:10 PM
    appata siri. Meka dekala oluwa polawe gehuwa wage hegimak awa. . Patta alubm tika
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    08 Sep 2016 12:11 PM
    මෙතන ඇල්බම් නැහැ මදුරන්ග අයියේ. ගායකයන් පමනයි
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    08 Sep 2016 12:38 PM
    බුදු අම්මෝ කියලා තමයි කියන්න වෙන්නේ.. ඩවුන්ලෝඩ් කරන්න දූන්නත් කවදා ඉවර කරගන්න වෙයිද මන්දා.. මෙවා දැක්කත් බඩ පිරෙනවා..
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    08 Sep 2016 12:50 PM
    පට්ට collection එකක්නේ තියෙන්නේ......... 
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    08 Sep 2016 07:44 PM
    සුපිරි එකතුවක් තුෂාන් ගාව තියෙන්නේ
    0

    Madhawa Ariyarathna
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    08 Sep 2016 10:06 PM
    ඹට නිකන් කලන්තේ වගේ. සුපිරිම collection එකක්. දැන් නම් ඔයාව හොයාගෙන ගෙදරටම එන්න හිතෙනවා.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Sep 2016 10:58 PM
    මම වෙලාවක ඕක ඇල්බම වලට වෙන් කරල දෙන්නංකෝ
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    09 Sep 2016 12:40 AM
    ha ha ikmanata denna
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    09 Sep 2016 10:57 AM
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    09 Sep 2016 11:10 PM
    මට නම් තේරෙනවා කොච්චර ඇල්බම් ප්‍රමාණයක් තියෙනවද කියල අපේ ධනුෂ්ක මලය ළඟ. ඔය එක folder එකක් ඇතුලෙ ඇල්බම් 20ක් විතර ඇති. ඒකයි ඇල්බම් ලිස්ට් එක එකපාර පෙන්නන්න බැරි screen ෂොට් එකකින්..
    මල්ලි Various Artists ලගෙ ඇල්බම් කොහෙද ඔයා save කරන් ඉන්නෙ . folder එකක් නැති නිසා ඇහුවේ.
    0

    Tharindu Darshana
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    09 Sep 2016 11:29 PM
    Posted By DanuLiyanage on 08 Sep 2016 11:53 AM

    මෙ තියෙන්නේ මගේ ගායකයන් පමනක් ඇල්බම් නොවෙ. ඔපන් කරලා පෙන්වන්නම් ඔන ගායකයා කියන්න. නන්ස්ටොප් සහ ඉන්ඩොර් ලයිව්ශොව් නැතුව තමා මේ තියෙන්නේ

     මෙ ඇතුලේ ෆිල්ම් සොන්ග්ස් හින්දි සොන්ග්ස් නැහැ.

    මෙතන තව ඇල්බම් විශාල ප්‍රමානයක් සහ ගායකයන් විශාල ප්‍රමනයක් තව රෙකොඩ් කරන්න තියෙනවා.

     


    ඕකම සින්දු කියක් තියවද?
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    10 Sep 2016 06:12 AM
    Posted By kingD on 09 Sep 2016 11:10 PM
    මට නම් තේරෙනවා කොච්චර ඇල්බම් ප්‍රමාණයක් තියෙනවද කියල අපේ ධනුෂ්ක මලය ළඟ. ඔය එක folder එකක් ඇතුලෙ ඇල්බම් 20ක් විතර ඇති. ඒකයි ඇල්බම් ලිස්ට් එක එකපාර පෙන්නන්න බැරි screen ෂොට් එකකින්..
    මල්ලි Various Artists ලගෙ ඇල්බම් කොහෙද ඔයා save කරන් ඉන්නෙ . folder එකක් නැති නිසා ඇහුවේ.


    මට පොඩ්ඩක් පැහැදිලි කරා නම් මට දාන්න පුලුවන් අයියේ. පොඩ්ඩක් පැහැදිලි නැහැ
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    10 Sep 2016 06:13 AM
    Posted By tharindudar on 09 Sep 2016 11:29 PM
    Posted By DanuLiyanage on 08 Sep 2016 11:53 AM

    මෙ තියෙන්නේ මගේ ගායකයන් පමනක් ඇල්බම් නොවෙ. ඔපන් කරලා පෙන්වන්නම් ඔන ගායකයා කියන්න. නන්ස්ටොප් සහ ඉන්ඩොර් ලයිව්ශොව් නැතුව තමා මේ තියෙන්නේ

     මෙ ඇතුලේ ෆිල්ම් සොන්ග්ස් හින්දි සොන්ග්ස් නැහැ.

    මෙතන තව ඇල්බම් විශාල ප්‍රමානයක් සහ ගායකයන් විශාල ප්‍රමනයක් තව රෙකොඩ් කරන්න තියෙනවා.

     


    ඕකම සින්දු කියක් තියවද?

    සින්දු ගාන නම් කියන්න දන්නේ නැහැ දුශාන්.
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    10 Sep 2016 06:29 AM
    Posted By DanuLiyanage on 10 Sep 2016 06:12 AM
    Posted By kingD on 09 Sep 2016 11:10 PM
    මට නම් තේරෙනවා කොච්චර ඇල්බම් ප්‍රමාණයක් තියෙනවද කියල අපේ ධනුෂ්ක මලය ළඟ. ඔය එක folder එකක් ඇතුලෙ ඇල්බම් 20ක් විතර ඇති. ඒකයි ඇල්බම් ලිස්ට් එක එකපාර පෙන්නන්න බැරි screen ෂොට් එකකින්..
    මල්ලි Various Artists ලගෙ ඇල්බම් කොහෙද ඔයා save කරන් ඉන්නෙ . folder එකක් නැති නිසා ඇහුවේ.


    මට පොඩ්ඩක් පැහැදිලි කරා නම් මට දාන්න පුලුවන් අයියේ. පොඩ්ඩක් පැහැදිලි නැහැ

    artists ල හතර දෙනා, තුන් දෙනා එකතු වෙලා හගපු ඇල්බම් කොහොමද save කරගෙන තියෙන්නෙ කියල ඇහුවෙ මන් ..
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    10 Sep 2016 06:41 AM
    ඒවා ගොඩාක් තියෙනවා. අලුත් ඒවත් තියෙනවා පරන ඒවත් තියෙනවා. කොහොමද දාන්න ඔන
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    11 Sep 2016 12:47 PM
    ඇල්බම් වෙන් කරනවා කිවුවට ඒක ලේසි දෙයක් නෙවෙයි
    තවම අකුරැ 5ක්වත් වෙන් කරගන්නබැරි උනා
    0

    Santha Abeysekara
    Basic Member
    Basic Member
    Posts:249






    --
    19 Apr 2017 11:08 AM
    patta collection 1k bro....
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>