You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 Dec 2022 02:06 AM by  Nuwan perera
[11]: Adara Mathakaya - [ Nonstop ] - 320kbps
 128 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 712345 > >>
Author Messages

Nuwan perera
Basic Member
Basic Member
Posts:114






--
07 Sep 2016 12:29 PM

    [[[Password යොදා නොමැත]]]



    01: Ranil Mallawarachchi - Milton Upahara Gee - Nonstop [page 01]
    02: Milton Mallawarachchi - Wiraha Gee - Nonstop [page 01]
    03: Milton Mallawarachchi - Nonstop with Sunflower - Ada Heta Oba Ma [page 01]
    04: Indrajith Dolamulla -Malakwee Oba [Remix]-320kbps [page 02]
    05: Priyankara Perera With Flashback -[Oba Kawuda Priye]-320kbps [page 03]
    06: Anton Jones - Nonstop with Sunflower -320kbps [page 04]
    07: Punsiri Soysa - Nonstop -320kbps [page 06]
    08: Anura Rajapakse - Kiyanna Wadan Na -320kbps [page 07]
    09: Greshan Ananda - Nonstop -320kbps [page 09]
    10: Priya Sooriyasena With Super Friends -320kbps [page 11]
    11: Adara Mathakaya - Nonstop (Nihal Gamhewa Gee)- 320kbps [page 11]


    ★ P.S  : ( Items/replies/comments per page: 10 )


    1

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    07 Sep 2016 12:37 PM
    ඇල්බම් තුනක් බස්සගෙනම නේ සයිට් එකට ගොඩ වෙලා තියෙන්නෙ. නියමයි. නියමයි. ඔබට ගන්නත් දෙන්නත් පුළුවන් තැනක් තමයි ස්ටන් භුමිය.
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    07 Sep 2016 12:45 PM
    මේ ඇල්බම් හොයාගන්න පුලුවන් උනත් පාස්වඩ් දානව නම් හොදයි යාලුවා, මොක්ද සමහර අය මේවා අරන් අයෙම වෙන පිටු වලට දානව. ගොඩාක් ස්තුති ඔයාට එද්දිම ඇල්බම් ටිකක් අරන් ආවට අපට. අපිත් එක්ක දිගටම ඉන්න කියල තම කියන්නේ
    0

    Nuwan perera
    Basic Member
    Basic Member
    Posts:114






    --
    07 Sep 2016 01:00 PM
    Posted By maduranga001 on 07 Sep 2016 12:37 PM
    ඇල්බම් තුනක් බස්සගෙනම නේ සයිට් එකට ගොඩ වෙලා තියෙන්නෙ. නියමයි. නියමයි. ඔබට ගන්නත් දෙන්නත් පුළුවන් තැනක් තමයි ස්ටන් භුමිය.
    sl-spirit  thibuna dawas wala , mama active member kenek .  . ayeth enna hithuna. avith balanakota site eke name eka wenas wela. .Jaya wewa...
    0

    Nuwan perera
    Basic Member
    Basic Member
    Posts:114






    --
    07 Sep 2016 01:03 PM

    [[[Password යොදා නොමැත]]]

    1:Ranil Mallawarachchi - Milton Upahara Gee - Nonstop





    No password



    2:Milton Mallawarachchi - Wiraha Gee - Nonstop





    No password



    3:Milton Mallawarachchi - Nonstop with Sunflower - Ada Heta Oba Ma





    No password




    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    07 Sep 2016 01:05 PM
    අපිව බලන්න ඇවිත් තියෙන්නේ ඇල්බම් 3ක්ම අරගෙන ......නියමයි
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    07 Sep 2016 01:06 PM
    බොහොම සංතෝසයි පරන යාළුවෙක් ආයෙත් අපි එක්ක එකතු වෙන්න ඇවිත්, නිකම් නෙමෙයි ඇල්බම් කිහිපයක් සමඟම. බොහෝම ස්තූතියි.
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    07 Sep 2016 01:11 PM
    ආපු ගමන්ම ඔන්න 3ක්ම අතෑරලා.
    ස්තූතියි.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    07 Sep 2016 09:43 PM
    තෑගිත් අරගෙනම අපිව බලන්න ඇවිල්ලා...
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    08 Sep 2016 12:32 AM
    ස්තුති කරන ගමන් මාත් මේ ඇල්බම් 3 අරගන්නවා එහෙනම්
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Sep 2016 12:36 AM
    මේ ඇවිත් තියෙන්නේ තෑගිත් අරගෙනම
    ස්තූතිය් ගොඩාක්

    තුෂාන් කියනවා වගේ කලානම් හොදයි.මොකද ඇල්බම් ත්‍රෙඩ් එක සාමාන්‍යෙයන් ඕනම කෙනෙකුට බලන්න පුලුවන්
    සාමාජිකයෙක් නොවුනත්
    ඒක නිසා මුර පදයක් දානවනං හොදයි කියල මමත් කියනවා
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    08 Sep 2016 01:20 AM
    ඇත්තටම සතුටුයි අපිත් එක්ක ආයෙත් මෙහෙම සෙට් උනාට... nonstop ඇල්බම් ටික මාත් ගන්නවා .. 
    තෑන්ක්ස් මචන් 
    0

    Nuwan perera
    Basic Member
    Basic Member
    Posts:114






    --
    08 Sep 2016 04:38 AM
    [[[Password යොදා නොමැත]]]

    Indrajith Dolamulla -Malakwee Oba [Remix]-320kbps










    No password



    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Sep 2016 04:44 AM
    ඉතාම ලස්සන album එකක් ...
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    08 Sep 2016 04:52 AM
    ඇල්බම් එක මගෙ ළඟ තියෙනවා... ඔන්න මන් කවර 2 ක ගත්තා ..ස්තූතියි ඔයාට
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Sep 2016 05:19 AM
    බොහොම ස්තූතියි අපේ ස්ටන් එකට මේ ලස්සන ඇල්බම් එක දුන්නට. 320න් නිසා ගොඩක් වටිනවා.
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    08 Sep 2016 06:04 AM
    බොහොම ස්තුති අයියේ මාත් අරගන්නවා මේ ඇල්බම් එක
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    08 Sep 2016 08:02 AM
    බොහොම ස්තුති යාලුවා ආපු ගමන් ගොඩාක් තෑගි දෙනවට. ඔච්ච්‍ර ඉක්මනට දීල බාගන්න බැරි වෙනවනේ
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Sep 2016 08:12 AM
    ඒක ඇත්ත පෝලිමට බස්සනවානෙ.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    08 Sep 2016 08:33 AM
    Posted By Richrox on 08 Sep 2016 04:38 AM
    [[[Password යොදා නොමැත]]]

    Indrajith Dolamulla -Malakwee Oba [Remix]-320kbps










    No password



    maru album ekak thanks.onna mamth gannawa

    0
    You are not authorized to post a reply.
    Page 1 of 712345 > >>