You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2016 10:53 AM by  tharaka
My Album Collection [සිංහල ඇල්බම්]
 47 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

Nuwan perera
Basic Member
Basic Member
Posts:114






--
07 Sep 2016 03:27 PM

    .................................

    මේ තියෙන්නෙ මගේ ලඟ තිබෙන සිංහල ඇල්බම් ටික.
    .
    ඔයාලට ඕන ඇල්බම් එක මට කියන්න. මම අප්ලෝඩ් කරලා දෙන්නම්.

    ගොඩක් ඒව 320kbps තමයි Bro.....
    ..................................











    ඔයාලට ඕන ඇල්බම් එක මට කියන්න. මම අප්ලෝඩ් කරලා දෙන්නම්.



    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    07 Sep 2016 08:54 PM
    ඔන්න කොල්ලනේ කෙල්ලනේ. රිච්රොක්ස් මලයාගේ ඇල්බම් සෙට් එකෙන් කැමති එකක් ඉල්ලපල්ලා.

    ස්තූතියි ඇල්බම් බෙදා ගැනීමට එකතුවීම පිළිඹදව.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    07 Sep 2016 09:23 PM
    සියල්ලන්ටම අවස්ථාව විවෘතයි...
    කැමති කෙනෙක් ඉල්ලන්න..
    එ් වගේම රිචිරොක්ස් ට ගොඩක් ස්තූතියි අපිත් එක්ක මේවා බෙදාගන්නවාට..
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    08 Sep 2016 12:01 AM
    මේවා 320 Kbps වලින්ද තියෙන්නේ.. කොහොම නමුත් බොහොමත්ම ස්තූතියි..
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Sep 2016 12:26 AM
    මම හිතන්නෙ මේ ඔක්කොම 320 න් නම් නෙවේ ඇත්තෙ
    මොකද ගොඩක් ඒවා නෙට් එකෙන් අර ගත්ත බවක් පෙනෙන්නේ

    කොහොම නමුත් මධුරංග අයිය කියනවා වගේ අලුතෙන් ආපු පරණ යාලුවාට බොහොමත්ම ස්තූතියි
    මමත් ටිකක් නිවි සැනසිල්ලෙ පීරල බලන්නංකෝ මොනවත් ඕනෙද කියලා..................
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    08 Sep 2016 12:39 AM
    නියම ඇල්බම් collection එකක්නේ තියෙන්නේ
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    08 Sep 2016 12:40 AM
    මම කල්පනා කලේ මට නම් ජීවිතෙට ඔහොම දාන්න බැහැ. ගායකයන්ම 800ක් ඉන්නවා, නන්ස්ටොප් නැතුව ලයිව් ශොව් නැතුව
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Sep 2016 12:55 AM
    බුදු අම්මො පුදුම බැමක් නේ බාලා තියෙන්නෙ ....මෙතන 320kbps කීයක් තියෙනවද කොල්ලො ?
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    08 Sep 2016 01:09 AM
    මචෝ..320 න් තියෙන ටික තෝරලා බේරලා ගම්මු ඉස්සෙල්ලම... එහෙම හොදයි නේද යාළුවනේ.. අපේ සයිට් එකේ හුගක්ම වැටෙන්නේ 320 ඇල්බම් නිසා ..
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    08 Sep 2016 01:16 AM
    Posted By kingD on 08 Sep 2016 01:09 AM
    මචෝ..320 න් තියෙන ටික තෝරලා බේරලා ගම්මු ඉස්සෙල්ලම... එහෙම හොදයි නේද යාළුවනේ.. අපේ සයිට් එකේ හුගක්ම වැටෙන්නේ 320 ඇල්බම් නිසා ..


    ඔව් ඔව් අයියේ එහෙම හොදයි මාත් එකගයි ඒකට නම් 
    0

    Nuwan perera
    Basic Member
    Basic Member
    Posts:114






    --
    08 Sep 2016 02:29 AM
    Posted By kingD on 08 Sep 2016 01:09 AM
    මචෝ..320 න් තියෙන ටික තෝරලා බේරලා ගම්මු ඉස්සෙල්ලම... එහෙම හොදයි නේද යාළුවනේ.. අපේ සයිට් එකේ හුගක්ම වැටෙන්නේ 320 ඇල්බම් නිසා ..


    Godak ewa 320 thamai bro.....
    0

    Nuwan perera
    Basic Member
    Basic Member
    Posts:114






    --
    08 Sep 2016 02:33 AM
    Posted By samantha on 08 Sep 2016 12:01 AM
    මේවා 320 Kbps වලින්ද තියෙන්නේ.. කොහොම නමුත් බොහොමත්ම ස්තූතියි..


    ගොඩක් ඒව 320kbps තමයි Bro
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    08 Sep 2016 02:37 AM
    320 න් තියෙන ඇල්බම් එකක් දෙකක් දෙන්නකෝ..
    0

    Nuwan perera
    Basic Member
    Basic Member
    Posts:114






    --
    08 Sep 2016 03:09 AM
    Posted By samantha on 08 Sep 2016 02:37 AM
    320 න් තියෙන ඇල්බම් එකක් දෙකක් දෙන්නකෝ..


    Oyata ona mona album ekada?
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Sep 2016 03:43 AM
    ඔව් රිචොක් මල්ලි 320 albums ටිකෙ summery එකක් දාන්න බැරිද ?
    0

    Nuwan perera
    Basic Member
    Basic Member
    Posts:114






    --
    08 Sep 2016 04:09 AM
    Posted By Ind007ka on 08 Sep 2016 03:43 AM
    ඔව් රිචොක් මල්ලි 320 albums ටිකෙ summery එකක් දාන්න බැරිද ?


    Album walin 90% 320kbps .
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    08 Sep 2016 08:07 AM
    අපිට ඉස්සර නොතෙරුම් කමට අපි ඇල්බම් එකක් රිප් කරද්දි කරෙ 128 න් දැන් තම තෙරෙන්නේ හැබැයි එහෙම කරා නම් 1TB හාඩ් එකක් ඔන වෙනවා එකත් මදි වෙනවා
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Sep 2016 08:24 AM
    සේරමත් හරි..මල්ලිගෙ නම තමයි මට නං අවුල
    0

    Madhawa Ariyarathna
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    08 Sep 2016 09:30 AM
    වෙලාව අරගෙන තෝරල බලල කියන්නම්කෝ ඕන කරන album; ස්තූතියි ඔයාට අපිත් එක්ක මේවා බෙදා ගන්නවාට.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Sep 2016 05:33 AM
    ajith muthukumara - bo maluwata කියල එකක් තියෙනවා එහෙම එකක් නං මම දන්න තරමින් ආවෙනැහැ
    මොනවද දන්නෙ නැහැ ඒකෙ තියෙන සින්දු
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>