You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Feb 2026 07:09 PM by  Chenaya
පුංචි පුංචි කථා . ප්‍රස්තාව පිරුළු
 70 Replies
Sort:
Page 3 of 4 << < 1234 > >>
Author Messages

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543

--
23 Oct 2020 08:19 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 08 Nov 2018 09:36 AM

අද කල යුතු දේ අදම කල යුතුයි 

ඔන්න වෙලදාම් කරන කෙනෙක් නැවට බඩුත් පටවාගෙන වෙන රටකට ගියාලු. ඒ රටට ගියහම එයාට ආරංචි උනාලු හොද බලගතු උපදෙස් දෙන තාපසයෙක් ඉන්නවා කියල ,. පවුම් දහයක් ගන්නවලු හමුවෙන්න . පවුම් 10 ක් උපයන්න ගොඩක් අමාරු උනත් ඒත් කමක් නෑ කියලා ගෙනාපු බඩුත් නැවේම තියෙද්දී සේවක කණ්ඩායමටත් විස්තරේ කියල තාපසයව හම්බෙන්න ගියාලු. අවසර අරගෙන පවුම් දහය දීල පැත්තකින් වාඩි උනාලු . එතුමා පුංචි කොළ කෑල්ලක් වෙළෙන්දගේ අතට දුන්නලු .
පවුම් දහයකුත් ගෙවලා පුංචි කොළ කෑල්ලක් පමණක් දුන් නිසා නොරිස්සුම් ගතියක් වෙළෙන්දාගේ සිතට ආවත් කිසිවක් තාපසතුමාට කිව නොහැකි නිසාම වෙළෙන්දා නොසතුටු සිතින් තාපස තුමාගෙන් සමු අරන් එන අතරමැදදී කොළ කෑල්ල දිග ඇරලා බැලුවාලු .
""
              "අද කල යුතු දේ අදම කරන්න ..."
ලෙස එහි සදහන් වෙලා තිබුණ ලු

කොළ කෑල්ලත් ඉරල විසික්කලා නැවට ආපු වෙළෙන්දාට හරිම ගමන් මහන්සියි නිසා ගෙනා වෙළද බඩු බාන්නත් හිතක් නෑලු . ඒත් අර තාපසතුමා දුන්නු කොලේ මතක් වෙලා එක්කෝ මහන්සි නොබලාම ගෙනා බඩු බාලා ඉවර කරාලු..

මධ්‍යම රාත්‍රිය පහු වෙනකොට තද සුලගකුත් සමගම නොහිතුව ලෙස විශාල කුණාටුවක් ආවලු. ගොඩක් වෙළෙදුන්ගේ නැව් වෙළද බඩුත් සමගම කුණාටුවට හසු වුනාලු.

නමුත් අද කල යුතු දේ අදම කල යුතු යැයි සිතු වෙළෙන්දාගේ වෙළද බඩු ටිකවත් බේරා ගන්න පුළුවන් වූ නිසා දුක තරමක් හෝ තුනී උනාලු... පසුව තාපසතුමා හමු වී එතුමාට ස්තුති කලාලු...

අද කල යුතු දේ අදම කිරීමෙන් අත්වෙන වාසි වගේම ඉදල හිටලා අවාසිත් සිදු නොවෙනවාම නෙවෙයි...

කියමුද බලන්න ඔයාලටත් වෙලාවට වැඩ කිරීම නිසා ඇත වූ වාසි වගේම අතපසුවීම්  නිසා සිදු වෙච්ච අවාසිත් .....   

(පොඩ්ඩි )

niyamai

1

Nilanthi
Posts:

--
16 Jan 2021 09:14 PM
  •  Quote
  •  Reply
Gangata ini kapuwa wage
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543

--
16 Jan 2021 09:33 PM
  •  Quote
  •  Reply
😂😂😂😁
1

Sadew
Posts:

--
17 Jan 2021 07:53 PM
  •  Quote
  •  Reply
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
18 Jan 2021 08:10 AM

හොඳ පෝස්ට් යටට ගිහින්....

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Jan 2021 08:10 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩියෙ. මේ ත්‍රෙඩ් එක ආයෙත් පණ ගස්සවල ගමු.
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543

--
21 Jan 2021 09:03 PM
  •  Quote
  •  Reply
ඒකනම් හොද අදහසක්
0

Santhusi Adithya
Posts:

--
05 Feb 2021 11:22 AM
  •  Quote
  •  Reply
 
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543

--
05 Feb 2021 08:21 PM
  •  Quote
  •  Reply

kooo kauda meee

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
09 Feb 2021 01:59 PM
  •  Quote
  •  Reply
භූත බලවේගයක් වෙන්න පුළුවන්.
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543

--
10 Feb 2021 03:04 AM
  •  Quote
  •  Reply
😀😀😂😂😂
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
11 Feb 2021 11:54 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩිටත් ප්‍රස්තා පිරුලක් හැදෙන්න කලින් ඇවිත් තව ප්‍රස්තා පිරුලක් දාල ගියා නම් හොඳා...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
12 Feb 2021 12:10 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩිගෙන් පිරුලක් ඇහුවා වගෙයි...
(දෙයක් කරගන්න කාලයක් ගතවෙනවානම් මේ පිරුල ගන්න පුළුවන්)
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543

--
12 Feb 2021 02:21 PM
  •  Quote
  •  Reply
😀😀😂😂👍
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
13 Feb 2021 12:43 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩිගෙන් පිරුලක් ඇහුවා වගෙයි...
(දෙයක් කරගන්න කාලයක් ගතවෙනවානම් මේ පිරුල ගන්න පුළුවන්)

ඒකත් හොඳයි.

"පොඩ්ඩිගෙන් පිරුලක් ගන්නවා වාගේ..." මගේ පිරුල.

ඔන්න ඔයාලගෙත් පිරුළු තියෙනවා නම් අදහස් වලට ඉඩ.
0

Sanuli
Posts:

--
04 Apr 2021 11:37 AM
  •  Quote
  •  Reply
Maru paddiye
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
07 Apr 2021 10:23 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි පොඩ්ඩක් මිසින් වගේ ද?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
12 Apr 2021 02:12 PM
  •  Quote
  •  Reply
මේ ඉන්නේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
22 Apr 2021 07:55 AM
  •  Quote
  •  Reply
කෝ... නෑනේ...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
24 Apr 2021 12:26 PM
  •  Quote
  •  Reply
වයසට ගියහම ඇස් පේන එක අඩුයි කියනව නේද ඉන්දික අයියේ .
මක් කොරන්නද ඉතින්
0
Add Reply
Page 3 of 4 << < 1234 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below