Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: පුංචි පුංචි කථා . ප්රස්තාව පිරුළු Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: පුංචි පුංචි කථා . ප්රස්තාව පිරුළු Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review ChenayaPosts: 01 Feb 2026 07:09 PM Dileeka MadushaniVeteran MemberPosts:2100 02 Jan 2022 06:11 PM Posted By Imalka on 30 Dec 2021 01:16 PM Posted By Poddi on 29 Dec 2021 12:51 PM Posted By f,aLkhInd007ka on 29 Apr 2021 11:26 AM සැහෙන වැඩ අති එහෙමම නෑ ඉතින් . උයනවා , නානවා, කනවා , බොනවා ... ආයෙත් උයනවා , නානවා, කනවා , බොනවා ... කනවා & බොනවා කියන කර්තව්ය පමණක් ප්රතිශතයක් ලෙස ඉතා ඉහල අගයක් ගෙන ඇතිබව පෙනී යනවා Imalka HewageVeteran MemberPosts:4533 30 Dec 2021 01:16 PM Posted By Poddi on 29 Dec 2021 12:51 PM Posted By f,aLkhInd007ka on 29 Apr 2021 11:26 AM සැහෙන වැඩ අති එහෙමම නෑ ඉතින් . උයනවා , නානවා, කනවා , බොනවා ... ආයෙත් උයනවා , නානවා, කනවා , බොනවා ... කනවා & බොනවා කියන කර්තව්ය පමණක් ප්රතිශතයක් ලෙස ඉතා ඉහල අගයක් ගෙන ඇතිබව පෙනී යනවා Dileeka MadushaniVeteran MemberPosts:2100 29 Dec 2021 12:51 PM Posted By maduranga001 on 11 Sep 2021 12:56 PM පොඩ්ඩි ට පොඩි පොඩ්ඩියිගෙයි ලොකු පොඩ්ඩයිගෙයි දෙන්නගේ වැඩ ටික කරලා ඉවර වෙලා පොඩ්ඩක් හරි ඉඩ තියෙනවා නම් පොඩ්ඩකට ඇවිත් යන්න පොඩ්ඩි. ඔන්න චුට්ටකට ආව ඉතින් Dileeka MadushaniVeteran MemberPosts:2100 29 Dec 2021 12:51 PM Posted By f,aLkhInd007ka on 29 Apr 2021 11:26 AM සැහෙන වැඩ අති එහෙමම නෑ ඉතින් . උයනවා , නානවා, කනවා , බොනවා ... ආයෙත් උයනවා , නානවා, කනවා , බොනවා ... Dileeka MadushaniVeteran MemberPosts:2100 29 Dec 2021 12:49 PM Posted By sha733 on 14 Aug 2021 03:01 PM පොඩිඩිව උනන්දු කරවමු කෝ ඉතින් ඔහොම කීවට බෑ , උනන්දු කරවන්න ඕනි අපිව Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Sep 2021 12:56 PM පොඩ්ඩි ට පොඩි පොඩ්ඩියිගෙයි ලොකු පොඩ්ඩයිගෙයි දෙන්නගේ වැඩ ටික කරලා ඉවර වෙලා පොඩ්ඩක් හරි ඉඩ තියෙනවා නම් පොඩ්ඩකට ඇවිත් යන්න පොඩ්ඩි. shanaka kelumSuper Senior MemberPosts:7332 14 Aug 2021 03:01 PM පොඩිඩිව උනන්දු කරවමු Indika KandanaarachchiMost Senior MemberPosts:12931 29 Apr 2021 11:26 AM සැහෙන වැඩ අති Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Apr 2021 08:36 AM Posted By kingD on 27 Apr 2021 10:42 AM පොඩ්ඩි ඇවිත් ගියාට ත්රෙඩ් එක අප්ඩේට් වෙලා නෑ වගේ.. පොඩ්ඩි පොඩ්ඩකට ඇවිත් ගිහිං තියෙන්නෙ. Indika DampahalaVeteran MemberPosts:3410 27 Apr 2021 10:42 AM පොඩ්ඩි ඇවිත් ගියාට ත්රෙඩ් එක අප්ඩේට් වෙලා නෑ වගේ.. Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Apr 2021 12:26 PM වයසට ගියහම ඇස් පේන එක අඩුයි කියනව නේද ඉන්දික අයියේ . මක් කොරන්නද ඉතින් Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Apr 2021 07:55 AM කෝ... නෑනේ... Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Apr 2021 02:12 PM මේ ඉන්නේ Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2021 10:23 PM පොඩ්ඩි පොඩ්ඩක් මිසින් වගේ ද? SanuliPosts: 04 Apr 2021 11:37 AM Maru paddiye Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Feb 2021 12:43 PM පොඩ්ඩිගෙන් පිරුලක් ඇහුවා වගෙයි... (දෙයක් කරගන්න කාලයක් ගතවෙනවානම් මේ පිරුල ගන්න පුළුවන්) ඒකත් හොඳයි. "පොඩ්ඩිගෙන් පිරුලක් ගන්නවා වාගේ..." මගේ පිරුල. ඔන්න ඔයාලගෙත් පිරුළු තියෙනවා නම් අදහස් වලට ඉඩ. ruwan mahagamaVeteran MemberPosts:1543 12 Feb 2021 02:21 PM 😀😀😂😂👍 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 12 Feb 2021 12:10 PM පොඩ්ඩිගෙන් පිරුලක් ඇහුවා වගෙයි... (දෙයක් කරගන්න කාලයක් ගතවෙනවානම් මේ පිරුල ගන්න පුළුවන්) Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Feb 2021 11:54 PM පොඩ්ඩිටත් ප්රස්තා පිරුලක් හැදෙන්න කලින් ඇවිත් තව ප්රස්තා පිරුලක් දාල ගියා නම් හොඳා... ruwan mahagamaVeteran MemberPosts:1543 10 Feb 2021 03:04 AM 😀😀😂😂😂 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Feb 2021 01:59 PM භූත බලවේගයක් වෙන්න පුළුවන්. ruwan mahagamaVeteran MemberPosts:1543 05 Feb 2021 08:21 PM kooo kauda meee Santhusi AdithyaPosts: 05 Feb 2021 11:22 AM ruwan mahagamaVeteran MemberPosts:1543 21 Jan 2021 09:03 PM ඒකනම් හොද අදහසක් Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Jan 2021 08:10 PM පොඩ්ඩියෙ. මේ ත්රෙඩ් එක ආයෙත් පණ ගස්සවල ගමු. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Jan 2021 08:10 AM Posted By Poddi on 08 Nov 2018 09:36 AM අද කල යුතු දේ අදම කල යුතුයි ඔන්න වෙලදාම් කරන කෙනෙක් නැවට බඩුත් පටවාගෙන වෙන රටකට ගියාලු. ඒ රටට ගියහම එයාට ආරංචි උනාලු හොද බලගතු උපදෙස් දෙන තාපසයෙක් ඉන්නවා කියල ,. පවුම් දහයක් ගන්නවලු හමුවෙන්න . පවුම් 10 ක් උපයන්න ගොඩක් අමාරු උනත් ඒත් කමක් නෑ කියලා ගෙනාපු බඩුත් නැවේම තියෙද්දී සේවක කණ්ඩායමටත් විස්තරේ කියල තාපසයව හම්බෙන්න ගියාලු. අවසර අරගෙන පවුම් දහය දීල පැත්තකින් වාඩි උනාලු . එතුමා පුංචි කොළ කෑල්ලක් වෙළෙන්දගේ අතට දුන්නලු . පවුම් දහයකුත් ගෙවලා පුංචි කොළ කෑල්ලක් පමණක් දුන් නිසා නොරිස්සුම් ගතියක් වෙළෙන්දාගේ සිතට ආවත් කිසිවක් තාපසතුමාට කිව නොහැකි නිසාම වෙළෙන්දා නොසතුටු සිතින් තාපස තුමාගෙන් සමු අරන් එන අතරමැදදී කොළ කෑල්ල දිග ඇරලා බැලුවාලු . "" "අද කල යුතු දේ අදම කරන්න ..." ලෙස එහි සදහන් වෙලා තිබුණ ලු කොළ කෑල්ලත් ඉරල විසික්කලා නැවට ආපු වෙළෙන්දාට හරිම ගමන් මහන්සියි නිසා ගෙනා වෙළද බඩු බාන්නත් හිතක් නෑලු . ඒත් අර තාපසතුමා දුන්නු කොලේ මතක් වෙලා එක්කෝ මහන්සි නොබලාම ගෙනා බඩු බාලා ඉවර කරාලු.. මධ්යම රාත්රිය පහු වෙනකොට තද සුලගකුත් සමගම නොහිතුව ලෙස විශාල කුණාටුවක් ආවලු. ගොඩක් වෙළෙදුන්ගේ නැව් වෙළද බඩුත් සමගම කුණාටුවට හසු වුනාලු. නමුත් අද කල යුතු දේ අදම කල යුතු යැයි සිතු වෙළෙන්දාගේ වෙළද බඩු ටිකවත් බේරා ගන්න පුළුවන් වූ නිසා දුක තරමක් හෝ තුනී උනාලු... පසුව තාපසතුමා හමු වී එතුමාට ස්තුති කලාලු... අද කල යුතු දේ අදම කිරීමෙන් අත්වෙන වාසි වගේම ඉදල හිටලා අවාසිත් සිදු නොවෙනවාම නෙවෙයි... කියමුද බලන්න ඔයාලටත් වෙලාවට වැඩ කිරීම නිසා ඇත වූ වාසි වගේම අතපසුවීම් නිසා සිදු වෙච්ච අවාසිත් ..... (පොඩ්ඩි ) හොඳ පෝස්ට් යටට ගිහින්.... SadewPosts: 17 Jan 2021 07:53 PM ruwan mahagamaVeteran MemberPosts:1543 16 Jan 2021 09:33 PM 😂😂😂😁 NilanthiPosts: 16 Jan 2021 09:14 PM Gangata ini kapuwa wage ruwan mahagamaVeteran MemberPosts:1543 23 Oct 2020 08:19 PM Posted By Poddi on 08 Nov 2018 09:36 AM අද කල යුතු දේ අදම කල යුතුයි ඔන්න වෙලදාම් කරන කෙනෙක් නැවට බඩුත් පටවාගෙන වෙන රටකට ගියාලු. ඒ රටට ගියහම එයාට ආරංචි උනාලු හොද බලගතු උපදෙස් දෙන තාපසයෙක් ඉන්නවා කියල ,. පවුම් දහයක් ගන්නවලු හමුවෙන්න . පවුම් 10 ක් උපයන්න ගොඩක් අමාරු උනත් ඒත් කමක් නෑ කියලා ගෙනාපු බඩුත් නැවේම තියෙද්දී සේවක කණ්ඩායමටත් විස්තරේ කියල තාපසයව හම්බෙන්න ගියාලු. අවසර අරගෙන පවුම් දහය දීල පැත්තකින් වාඩි උනාලු . එතුමා පුංචි කොළ කෑල්ලක් වෙළෙන්දගේ අතට දුන්නලු . පවුම් දහයකුත් ගෙවලා පුංචි කොළ කෑල්ලක් පමණක් දුන් නිසා නොරිස්සුම් ගතියක් වෙළෙන්දාගේ සිතට ආවත් කිසිවක් තාපසතුමාට කිව නොහැකි නිසාම වෙළෙන්දා නොසතුටු සිතින් තාපස තුමාගෙන් සමු අරන් එන අතරමැදදී කොළ කෑල්ල දිග ඇරලා බැලුවාලු . "" "අද කල යුතු දේ අදම කරන්න ..." ලෙස එහි සදහන් වෙලා තිබුණ ලු කොළ කෑල්ලත් ඉරල විසික්කලා නැවට ආපු වෙළෙන්දාට හරිම ගමන් මහන්සියි නිසා ගෙනා වෙළද බඩු බාන්නත් හිතක් නෑලු . ඒත් අර තාපසතුමා දුන්නු කොලේ මතක් වෙලා එක්කෝ මහන්සි නොබලාම ගෙනා බඩු බාලා ඉවර කරාලු.. මධ්යම රාත්රිය පහු වෙනකොට තද සුලගකුත් සමගම නොහිතුව ලෙස විශාල කුණාටුවක් ආවලු. ගොඩක් වෙළෙදුන්ගේ නැව් වෙළද බඩුත් සමගම කුණාටුවට හසු වුනාලු. නමුත් අද කල යුතු දේ අදම කල යුතු යැයි සිතු වෙළෙන්දාගේ වෙළද බඩු ටිකවත් බේරා ගන්න පුළුවන් වූ නිසා දුක තරමක් හෝ තුනී උනාලු... පසුව තාපසතුමා හමු වී එතුමාට ස්තුති කලාලු... අද කල යුතු දේ අදම කිරීමෙන් අත්වෙන වාසි වගේම ඉදල හිටලා අවාසිත් සිදු නොවෙනවාම නෙවෙයි... කියමුද බලන්න ඔයාලටත් වෙලාවට වැඩ කිරීම නිසා ඇත වූ වාසි වගේම අතපසුවීම් නිසා සිදු වෙච්ච අවාසිත් ..... (පොඩ්ඩි ) niyamai AmishkaPosts: 07 Oct 2020 01:21 PM Ow darling Dileeka MadushaniVeteran MemberPosts:2100 14 Nov 2018 12:06 PM එහෙමද කළු අයියේ shanaka kelumSuper Senior MemberPosts:7332 13 Nov 2018 04:50 PM යකුනේ නිවාඩුවක් දෙකක් අරන් කළුගමුව පැත්තේ ආවොත් නරක් වෙලා තියේවිද ? නරකම නෑ ඒ පැත්තට යන එන එක අඩු උනා පොඩ්ඩි පුංචිල දැන් එහෙ ඉන්නවා ගොඩක් අඩුයි Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Nov 2018 03:57 PM Posted By indika76 on 11 Nov 2018 09:37 PM එහෙම නම් නොකර හිටියත් කමක් නෑ... ඒත් කරන්නම ඕන වැඩක් නම්..? Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Nov 2018 03:55 PM Posted By indika76 on 11 Nov 2018 09:37 PM එහෙම නම් නොකර හිටියත් කමක් නෑ... Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Nov 2018 09:37 PM එහෙම නම් නොකර හිටියත් කමක් නෑ... Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Nov 2018 07:28 PM Posted By indika76 on 11 Nov 2018 03:21 PM අද කල යුතුදේ අදම කරන්න... අද කරන්නම බැරි නම් හෙට කරන්න.. එහෙමත් බැරි නම් පුළුවන් දවසක කරන්න... පුළුවන් දවසකත් බැරි නම්? Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Nov 2018 03:21 PM අද කල යුතුදේ අදම කරන්න... අද කරන්නම බැරි නම් හෙට කරන්න.. එහෙමත් බැරි නම් පුළුවන් දවසක කරන්න... Dileeka MadushaniVeteran MemberPosts:2100 09 Nov 2018 04:51 PM Posted By sha733 on 09 Nov 2018 04:39 PM වෙලාවක් අවේලාවක් නෑනේ . ඔයා නම් තුන්සියහටපස් දවසම වැඩනේ කළු අයියේ. ඒකනං ඇත්ත යකුනේ නිවාඩුවක් දෙකක් අරන් කළුගමුව පැත්තේ ආවොත් නරක් වෙලා තියේවිද ? shanaka kelumSuper Senior MemberPosts:7332 09 Nov 2018 04:39 PM වෙලාවක් අවේලාවක් නෑනේ . ඔයා නම් තුන්සියහටපස් දවසම වැඩනේ කළු අයියේ. ඒකනං ඇත්ත Dileeka MadushaniVeteran MemberPosts:2100 09 Nov 2018 01:34 PM Posted By Udari on 08 Nov 2018 09:26 PM ඔය සැරේ වත් වෙලාවට වැඩ කරම්න හිතට ගම්නම්කො හොද දරුවෙක් Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Nov 2018 09:26 PM ඔය සැරේ වත් වෙලාවට වැඩ කරම්න හිතට ගම්නම්කො Dileeka MadushaniVeteran MemberPosts:2100 08 Nov 2018 03:33 PM Posted By sha733 on 08 Nov 2018 03:30 PM පාඩු වාසි සමව ලැබිල තියෙනවා වෙලාවක් අවේලාවක් නෑනේ . ඔයා නම් තුන්සියහටපස් දවසම වැඩනේ කළු අයියේ. shanaka kelumSuper Senior MemberPosts:7332 08 Nov 2018 03:30 PM පාඩු වාසි සමව ලැබිල තියෙනවා Dileeka MadushaniVeteran MemberPosts:2100 08 Nov 2018 10:07 AM Posted By chamaramind on 08 Nov 2018 09:59 AM ස්තුතියි පොඩ්ඩි අක්කේ..මේ දේ නම් අපිට වටිනවා...නියම කථාවක් වගේම ආදර්ශයට ගන්නත් පුළුවන් වෙලාවට වැඩ කරලා වෙච්ච වාසියක් දෙකක් කියන්නකෝ බලන්න මල්ලි ඔයාගේ ජීවිතෙත් chamara duleepMost Senior MemberPosts:13471 08 Nov 2018 09:59 AM ස්තුතියි පොඩ්ඩි අක්කේ..මේ දේ නම් අපිට වටිනවා...නියම කථාවක් වගේම ආදර්ශයට ගන්නත් පුළුවන් Dileeka MadushaniVeteran MemberPosts:2100 08 Nov 2018 09:36 AM අද කල යුතු දේ අදම කල යුතුයි ඔන්න වෙලදාම් කරන කෙනෙක් නැවට බඩුත් පටවාගෙන වෙන රටකට ගියාලු. ඒ රටට ගියහම එයාට ආරංචි උනාලු හොද බලගතු උපදෙස් දෙන තාපසයෙක් ඉන්නවා කියල ,. පවුම් දහයක් ගන්නවලු හමුවෙන්න . පවුම් 10 ක් උපයන්න ගොඩක් අමාරු උනත් ඒත් කමක් නෑ කියලා ගෙනාපු බඩුත් නැවේම තියෙද්දී සේවක කණ්ඩායමටත් විස්තරේ කියල තාපසයව හම්බෙන්න ගියාලු. අවසර අරගෙන පවුම් දහය දීල පැත්තකින් වාඩි උනාලු . එතුමා පුංචි කොළ කෑල්ලක් වෙළෙන්දගේ අතට දුන්නලු . පවුම් දහයකුත් ගෙවලා පුංචි කොළ කෑල්ලක් පමණක් දුන් නිසා නොරිස්සුම් ගතියක් වෙළෙන්දාගේ සිතට ආවත් කිසිවක් තාපසතුමාට කිව නොහැකි නිසාම වෙළෙන්දා නොසතුටු සිතින් තාපස තුමාගෙන් සමු අරන් එන අතරමැදදී කොළ කෑල්ල දිග ඇරලා බැලුවාලු . "" "අද කල යුතු දේ අදම කරන්න ..." ලෙස එහි සදහන් වෙලා තිබුණ ලු කොළ කෑල්ලත් ඉරල විසික්කලා නැවට ආපු වෙළෙන්දාට හරිම ගමන් මහන්සියි නිසා ගෙනා වෙළද බඩු බාන්නත් හිතක් නෑලු . ඒත් අර තාපසතුමා දුන්නු කොලේ මතක් වෙලා එක්කෝ මහන්සි නොබලාම ගෙනා බඩු බාලා ඉවර කරාලු.. මධ්යම රාත්රිය පහු වෙනකොට තද සුලගකුත් සමගම නොහිතුව ලෙස විශාල කුණාටුවක් ආවලු. ගොඩක් වෙළෙදුන්ගේ නැව් වෙළද බඩුත් සමගම කුණාටුවට හසු වුනාලු. නමුත් අද කල යුතු දේ අදම කල යුතු යැයි සිතු වෙළෙන්දාගේ වෙළද බඩු ටිකවත් බේරා ගන්න පුළුවන් වූ නිසා දුක තරමක් හෝ තුනී උනාලු... පසුව තාපසතුමා හමු වී එතුමාට ස්තුති කලාලු... අද කල යුතු දේ අදම කිරීමෙන් අත්වෙන වාසි වගේම ඉදල හිටලා අවාසිත් සිදු නොවෙනවාම නෙවෙයි... කියමුද බලන්න ඔයාලටත් වෙලාවට වැඩ කිරීම නිසා ඇත වූ වාසි වගේම අතපසුවීම් නිසා සිදු වෙච්ච අවාසිත් ..... (පොඩ්ඩි ) shanaka kelumSuper Senior MemberPosts:7332 28 Nov 2016 03:45 AM තාම දෙන්නට දෙන්න බැරිවෙලා වගේ hasitha dhananjayaSuper Senior MemberPosts:5795 23 Nov 2016 09:39 AM මමත් දෙන්නම් අයියේ. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Nov 2016 08:18 PM දාන්න හසිත මල්ලී... hasitha dhananjayaSuper Senior MemberPosts:5795 22 Nov 2016 08:54 AM මමත් තියෙන ඒවා මේකට එකතු කලාට කමක් නැද්ද.....? Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Nov 2016 04:52 AM නියම වැඩක් erangaPosts: 22 Nov 2016 03:18 AM Posted By chamaramind on 22 Jul 2016 06:54 AM Posted By Poddi on 21 Jul 2016 10:42 PM පරංගියා කෝට්ටේ ගියා වාගේ - කෙටි මාර්ගයක් තිබියදී දුර පාරකින් ගමන් යෑම පෘතුග්රීසීන් ලංකාවට පැමිණි සමයේ මෙරට අගනුවර වූයේ කෝට්ටේය. කොළඹට ගොඩබට පෘතුග්රීසීහුන්ට කෝට්ටේ රජු මුණගැසීමට අවශ්ය විය. කොළඹ සිට කෝට්ටේ රාජ්යට සැතපුම් හතක්, අටක් තරම් දුරක් ඇත. එහෙත් කෝට්ටේ රාජධානිය පිහිටියේ කොළඹින් ඉතා දුරබැර යැයි පෘතුග්රීසීන්ට එත්තු ගැන්වීම පිණිස රාජ පුරුෂයෝ ඔවුන් දිගු පාරකින් රජ මැදුර කරා පෘතුග්රීසී පිරිස රැගෙන ආවේය. රාජ පුරුෂයෝ මේ කළ රැවටීම පෘතුග්රීසීන් පසුව දැනගත්හ. පරංගියා ගියේ මාකොළ සපුගස්කන්ද පැත්තෙන්. සපුගස්කන්ද පුරාණ රජමහවිහරය නායක හාමුදුරුවෝ කිවුවේ chamara duleepMost Senior MemberPosts:13471 22 Jul 2016 06:54 AM Posted By Poddi on 21 Jul 2016 10:42 PM පරංගියා කෝට්ටේ ගියා වාගේ - කෙටි මාර්ගයක් තිබියදී දුර පාරකින් ගමන් යෑම පෘතුග්රීසීන් ලංකාවට පැමිණි සමයේ මෙරට අගනුවර වූයේ කෝට්ටේය. කොළඹට ගොඩබට පෘතුග්රීසීහුන්ට කෝට්ටේ රජු මුණගැසීමට අවශ්ය විය. කොළඹ සිට කෝට්ටේ රාජ්යට සැතපුම් හතක්, අටක් තරම් දුරක් ඇත. එහෙත් කෝට්ටේ රාජධානිය පිහිටියේ කොළඹින් ඉතා දුරබැර යැයි පෘතුග්රීසීන්ට එත්තු ගැන්වීම පිණිස රාජ පුරුෂයෝ ඔවුන් දිගු පාරකින් රජ මැදුර කරා පෘතුග්රීසී පිරිස රැගෙන ආවේය. රාජ පුරුෂයෝ මේ කළ රැවටීම පෘතුග්රීසීන් පසුව දැනගත්හ. පරංගියා ගියේ මාකොළ සපුගස්කන්ද පැත්තෙන්. සපුගස්කන්ද පුරාණ රජමහවිහරය නායක හාමුදුරුවෝ කිවුවේ Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Jul 2016 04:56 AM ඔයාලා දන්නා කතාත් එකතු කරන්න හොදද Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Jul 2016 03:32 AM මේ කතා ටික එක තැනක තියෙන එක වටිනවා.. දිගටම කරගෙන යමු පොඩ්ඩි... Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Jul 2016 01:32 AM Posted By Poddi on 22 Jul 2016 01:02 AM math antharjaalayen uputa gaththa ewa habeyi me අපිත් ගොඩක් දේවල් උපුටා ගන්නේ අන්තර්ජාලයෙන් තමයි.. නමුත් ඒ දේවල් සියල්ලම එකම තැනක තියෙන කොට ගොඩක් වටිනවා. පුස්තකාලයක් වගේ නේද? Indika DampahalaVeteran MemberPosts:3410 22 Jul 2016 01:23 AM මේ ප්රස්ථා පිරුළු වල අර්ථයයි, නිධාන කතාවයි එකපාර බලන්න ලැබෙන එක ගොඩක් හොදයි... නොදන්නා කතා ගොඩක් තියෙනවා... දිගටම දාන්න පොඩ්ඩි නංගි ... isuru sampathSuper Senior MemberPosts:7342 22 Jul 2016 01:10 AM Posted By Poddi on 22 Jul 2016 01:02 AM math antharjaayayen uputa gaththa ewa habeyi me එකට කමක් නෑ පොඩ්ඩි .මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට බොහොම ස්තුතියි ... Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Jul 2016 01:02 AM math antharjaalayen uputa gaththa ewa habeyi me Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Jul 2016 12:47 AM අන්න නියම වැඩක්. මේ සමහර කතා දන්නා ඒවා. සමහර කතා දන්නෙ නැහැ. දන්නා නොදන්නා ඔක්කොම කතා දාන්න. වටිනා කියන වැඩක්. Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Jul 2016 12:37 AM මරු කථා ටිකක් තියෙන්නේ.. නියමයි පොඩ්ඩියේ.. Suresh WanigasekaraBasic MemberPosts:170 22 Jul 2016 12:00 AM නියමයි දිගටම දාමු. Dileeka MadushaniVeteran MemberPosts:2100 21 Jul 2016 11:55 PM ලබ්බෙ තොවිලෙ වාගේ - සීමා සහිත ඉඩක් ඇති තැනක වැඩ කටයුතු රැසක් සිදු කිරීම එක්තරා ගමරාළ කෙනෙකුගේ විශාල ලබු ගෙඩියක් හටගෙන තිබුණි. හෙතෙම ගැමියන් කිහිප දෙනෙකු ලවා එය ගෙදර ගෙනගොස් ඇස්ස කපා ශුද්ධ කොට වියලෙන්නට තැබුවේය. නොබෝ කාලයකින් ගමරාළට තොවිලයක් කිරීමට සිදුවිය. ගමරාල යකැදුරන් හමුවී බුලත් දී ආරාධනා කොට තොවිලයට අවශ්ය කටයුතුද යෙදීය. යකැදුරන් පැමිණ තොවිලය නටන්නා වූ දින රාත්රීයේ මහා වැස්සක් වසින්නට පටන් ගත්තේය. මුළු පළාතම වතුරෙන් යටවී ගම රාළගේ ගෙදර සියල්ලෝමද අර යෝධ ලබු ගෙඩිය තුළට රිංගා ගත්තේය. ලබු ගෙඩිය තුළට වතුර ඒම වැළැක්වීම පිණිස එහි ඇස්ස වසා ඉටි තබන ලදී. යකැදුරෝ ලබු ගෙඩිය තුළ යාගය සිදු කළෝය. ලබු ගෙඩිය ජලයේ පාවී මුහුදට ගියේය. යෝධ ම්ත්සයෙක් එය මුහුදේදී ගිල දැම්මේය. එදින ගැමියෙක් ව්යංජනයකට සුදුසු යමක් සොයා ගොස් උකුස්සා දැක වු මරාගෙන අවුත් බිරියට දුන්නේය. මේ උකුස්සාගේ පිහාටු ගලවා බඩ පැළුවේය. බඩ තුළ මත්සයෙකු සිටින අයුරු දුටු ඕ සැමියාට කථාකොට ඒයද පෙන්වූවාය. මත්සයා ඉවතට ගත් ඕ උගේද බඩ පැළුවේය. මාළුවාගේ බඩ ඇතුළේ ලබු ගෙඩියකි. ස්ත්රි කැත්තක් ගෙන ලබු ගෙඩියද පැළුවොය. “මිනිස්සු, මිනිස්සු ” කියමින් ලබු ගෙඩිය තුළ සිරවී සිටි පිරිස සියල්ලෝම මහ හඩින් දවුල් බෙර ගසමින් ඉවතට පැමිණියෝය. Dileeka MadushaniVeteran MemberPosts:2100 21 Jul 2016 11:21 PM රයිගමයයි ගම්පොළයයි වාගේ - එක හා සමාන කපටි පුද්ගලයන් දෙදෙනෙක් ගැන කියැවේ එක් දිනක් රයිගමයාත් ගම්පොළයාත් අම්බලමකදී හමුවී වෙළදාමක් කරන්නට කථාබස් කර ගත්තේය. වෙළදාමට පුවක් රැගෙන එන බවට ගම්පොළයා පොරොන්දු විය. රයිගමයා පොරොන්දු වූයේ වෙළදාමට බුලත් රැගෙන ඒමටය. ගම්පොළයා පුවක් වෙනුවට රැගෙන ආවේ ඊරිය ගෙඩි ගොඩකි. රයිගමයා බුලත් වෙනුවට රැගෙන ආවේ ගම්මිරිස් කොළය. පසුදා හිමිදිරියේ වෙළදාම සදහා යාමේ බලාපොරොත්තුවෙන් කදවල් දෙක රැගෙන දෙදෙනාම අම්බලමට ඇතුළු වූහ. පාන්දරම අවදි වූ ගම්පොළයා රයිගමයා ගෙන ආ කද රැගෙන හොරෙන්ම පළා ගියේය. පසුව අවදි වූ රයිගමයා අවට බලන විට ගම්පොළයා තමාගේ කද රැගෙන පළා ගොස් ඇති ව දැක “ වූ රැවටුණා ” යැයි සිතා ගම්පොළයා ගෙන ආ පුවක් කද ඔසවා ගෙන සතුටින් යුතුව වෙළදාම සදහා පිටත්ව ගියේය. තමාද රැවටී සිටින බව ඔහුට වැටහුණේ කදත් රැගෙන ටික දුරක් ගියාට පසුවය. isuru sampathSuper Senior MemberPosts:7342 21 Jul 2016 11:19 PM පොඩ්ඩි නියම වැඩක් පටන් ගෙන තියෙන්නේ .දිගටම කරගෙන යමු . Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Jul 2016 10:46 PM ඔය තියෙන්නේ නියම වඩක් පටන් අරගෙන.. බොහොම ස්තූතියි පොඩ්ඩියේ මෙවා නැවත අපිට මතක් කර දුන්නාට.. දිගටම මේක කරගෙන යන්න. Dileeka MadushaniVeteran MemberPosts:2100 21 Jul 2016 10:42 PM පරංගියා කෝට්ටේ ගියා වාගේ - කෙටි මාර්ගයක් තිබියදී දුර පාරකින් ගමන් යෑම පෘතුග්රීසීන් ලංකාවට පැමිණි සමයේ මෙරට අගනුවර වූයේ කෝට්ටේය. කොළඹට ගොඩබට පෘතුග්රීසීහුන්ට කෝට්ටේ රජු මුණගැසීමට අවශ්ය විය. කොළඹ සිට කෝට්ටේ රාජ්යට සැතපුම් හතක්, අටක් තරම් දුරක් ඇත. එහෙත් කෝට්ටේ රාජධානිය පිහිටියේ කොළඹින් ඉතා දුරබැර යැයි පෘතුග්රීසීන්ට එත්තු ගැන්වීම පිණිස රාජ පුරුෂයෝ ඔවුන් දිගු පාරකින් රජ මැදුර කරා පෘතුග්රීසී පිරිස රැගෙන ආවේය. රාජ පුරුෂයෝ මේ කළ රැවටීම පෘතුග්රීසීන් පසුව දැනගත්හ. Dileeka MadushaniVeteran MemberPosts:2100 21 Jul 2016 10:41 PM නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා වාගේ - යමක් පිළීබද නිසි අවබෝධයක් නොමැතිව ඒ බව දන්නා සේ පෙන්වා කටයුතු කර පසුව අමාරුවේ වැටීම එක්තරා ගමක කම්මල් වැඩ කරමින් ජීවත් වන පවුලක් වාසය කළේය. මේ ලෝකුරු පුත්රයා කම්මල් වැඩ කරමින් තමන්ගේ මෑණියන්ද රැකබලා ගත්තේය. දිනක් දෙමළ මනුෂ්යකේ තුවක්කුවක්ද රැගෙන කම්මලට පැමිණ ඒ තුළ උණ්ඩයක් සිරවී ඇතිබව පවසා එය ඉවත් කරදෙන ලෙස ඉල්ලා සිටියේය. දෙමළ මිනිසා දෙමළෙන් කී කිසිවක් කම්මල් කරුවාට නොවැටහුනු නමුත් පැවසූ දේ තේරුම් ගත්තා සේ මයින හමෙන් පිඹ ගිනි දල්වා තුවක්කුව රත් කරන්නට පටන් ගත්තේය. තුවක්කු බටය තුළ උණ්ඩය සිරවී ඇති හෙයින් එය රත් කිරීම අනතුරු දායක බව දෙමළ මිනිසා දෙමළයෙන් කීවේය. ඒ ප්රකාශද තමාට නොවැටහුණත් තේරුම් ගත්බව පවසමින් කම්මල් කරුවා තුවක්කු බටය රත්කර උණ්ඩය ඉවත ගැනීමට තැත් කළ අතර එය පුපුරා ගියේය. එම පිපිරීම හේතුකොට ගනිමින් කම්මල්කරුවා මිය ගියේය. “නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා ” යි කියමින් කම්මල්කරුවාගේ මෑණියන් හඩන්නට පටන් ගත්තේය. Dileeka MadushaniVeteran MemberPosts:2100 21 Jul 2016 10:41 PM අන්දරේ සීනි කෑවා වාගේ - ප්රයෝගකාරී ලෙස තම අරමුණු ඉටු කර ගැනීම අන්දරේ යනු රජවාසලේ කවටයාය. එය ඕනෑම කෙනෙකු දන්නා දෙයකි. එක්තරා දිනයක අන්දරේ රජ වාසලට පැමිණෙන විට එහි මිදුලේ පැදුරක මොනවාදෝ දමා තිබෙනවා දුටුවේය. අන්දරේ එතැනින් යන ගමන් මෙහි තිබෙන්නේ මොනවාදැයි රජුගෙන් විමසූහ. “ මේමාළිගාවේ අලුත්වැඩියාවක් සදහා ගෙනා වැලි” යැයි රජතුමා පිළීතුරු දුන්නේ මෙහි තිබෙන්නේ සීනි යැයි අන්දරේ දැන ගතහොත් ඔහුගෙන් බේරෙන්නට බැරි බව සිතාගෙනය. නමුත් පැදුරේ දමා තිබෙන්නේ සීනි යැයි දැනගත් අන්දරේ උපායක් යොදා සීනී කෑ යුතුයැයි අන්දරේ කල්පනා කළේය. අන්දරේ ඉක්මනින්ම ගෙදර ගොස් තම පුත්රයා අමතා මෙසේ පැවසූහ. “ පුතේ මා දැන් රජවාසලට යනවා. මා ගොස් ටික වේලාවකින් “ තාත්තේ” අම්මා මළා” යැයි කියාගෙන රජවාසලට දිවගෙන එන්න ඕනෑ. කියූ පරිදි අන්දරේ රජවාසල බලා ගිය ඉක්බිතිව පුතාද අම්මා මළා යැයි කියමින් රජ වාසල කරා දිවගෙන ගියේය. රජතුමා සමග කථා කරමින් සිටි අන්දරේ පුතා එනවා දුටුවේය. පුත්රයා නැවතත් “ තාත්තේ අම්මා මළා” යැයි කියමින් කෑ ගහන්නට විය. එවිට අන්දරේද දෑතින්ම හිස බදාගෙන විලාප නගමින් “අනේ පුතේ මගේ කටෙත් වැලි උඹේ කටෙත් වැලි කියමින් සීනි පැදුරේ වාඩි වෙමින් සීනි අහුරු අහුරු පුතාගේ කටේත් තමාගේ කටේත් දමමින් සීනි කන්නට පටන් ගත්තේය. එවිට රජ්ජුරුවෝ “ හා හා අන්දරේ ඔය සීනි” යැයි කීවේය. දේවයන් වහන්ස ඒ බව මට කලින් නොකිව්වේ ඇයිදැයි විමසමින් අන්දරේ පැදුරෙන් නැගිට්ටේය.