Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Jan 2022 06:11 PM by Poddi පුංචි පුංචි කථා . ප්‍රස්තාව පිරුළු 69 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 4 << < 1234 > >> Author Messages indika76Most Senior MemberPosts:10457 22 Nov 2016 08:18 PM Quote Reply දාන්න හසිත මල්ලී... 1 hasithadSuper Senior MemberPosts:5795 23 Nov 2016 09:39 AM Quote Reply මමත් දෙන්නම් අයියේ. 1 sha733Super Senior MemberPosts:7332 28 Nov 2016 03:45 AM Quote Reply තාම දෙන්නට දෙන්න බැරිවෙලා වගේ 0 PoddiVeteran MemberPosts:2100 08 Nov 2018 09:36 AM Quote Reply අද කල යුතු දේ අදම කල යුතුයි ඔන්න වෙලදාම් කරන කෙනෙක් නැවට බඩුත් පටවාගෙන වෙන රටකට ගියාලු. ඒ රටට ගියහම එයාට ආරංචි උනාලු හොද බලගතු උපදෙස් දෙන තාපසයෙක් ඉන්නවා කියල ,. පවුම් දහයක් ගන්නවලු හමුවෙන්න . පවුම් 10 ක් උපයන්න ගොඩක් අමාරු උනත් ඒත් කමක් නෑ කියලා ගෙනාපු බඩුත් නැවේම තියෙද්දී සේවක කණ්ඩායමටත් විස්තරේ කියල තාපසයව හම්බෙන්න ගියාලු. අවසර අරගෙන පවුම් දහය දීල පැත්තකින් වාඩි උනාලු . එතුමා පුංචි කොළ කෑල්ලක් වෙළෙන්දගේ අතට දුන්නලු . පවුම් දහයකුත් ගෙවලා පුංචි කොළ කෑල්ලක් පමණක් දුන් නිසා නොරිස්සුම් ගතියක් වෙළෙන්දාගේ සිතට ආවත් කිසිවක් තාපසතුමාට කිව නොහැකි නිසාම වෙළෙන්දා නොසතුටු සිතින් තාපස තුමාගෙන් සමු අරන් එන අතරමැදදී කොළ කෑල්ල දිග ඇරලා බැලුවාලු . "" "අද කල යුතු දේ අදම කරන්න ..." ලෙස එහි සදහන් වෙලා තිබුණ ලු කොළ කෑල්ලත් ඉරල විසික්කලා නැවට ආපු වෙළෙන්දාට හරිම ගමන් මහන්සියි නිසා ගෙනා වෙළද බඩු බාන්නත් හිතක් නෑලු . ඒත් අර තාපසතුමා දුන්නු කොලේ මතක් වෙලා එක්කෝ මහන්සි නොබලාම ගෙනා බඩු බාලා ඉවර කරාලු.. මධ්‍යම රාත්‍රිය පහු වෙනකොට තද සුලගකුත් සමගම නොහිතුව ලෙස විශාල කුණාටුවක් ආවලු. ගොඩක් වෙළෙදුන්ගේ නැව් වෙළද බඩුත් සමගම කුණාටුවට හසු වුනාලු. නමුත් අද කල යුතු දේ අදම කල යුතු යැයි සිතු වෙළෙන්දාගේ වෙළද බඩු ටිකවත් බේරා ගන්න පුළුවන් වූ නිසා දුක තරමක් හෝ තුනී උනාලු... පසුව තාපසතුමා හමු වී එතුමාට ස්තුති කලාලු... අද කල යුතු දේ අදම කිරීමෙන් අත්වෙන වාසි වගේම ඉදල හිටලා අවාසිත් සිදු නොවෙනවාම නෙවෙයි... කියමුද බලන්න ඔයාලටත් වෙලාවට වැඩ කිරීම නිසා ඇත වූ වාසි වගේම අතපසුවීම් නිසා සිදු වෙච්ච අවාසිත් ..... (පොඩ්ඩි ) 0 chamaramindMost Senior MemberPosts:13471 08 Nov 2018 09:59 AM Quote Reply ස්තුතියි පොඩ්ඩි අක්කේ..මේ දේ නම් අපිට වටිනවා...නියම කථාවක් වගේම ආදර්ශයට ගන්නත් පුළුවන් 1 PoddiVeteran MemberPosts:2100 08 Nov 2018 10:07 AM Quote Reply Posted By chamaramind on 08 Nov 2018 09:59 AM ස්තුතියි පොඩ්ඩි අක්කේ..මේ දේ නම් අපිට වටිනවා...නියම කථාවක් වගේම ආදර්ශයට ගන්නත් පුළුවන් වෙලාවට වැඩ කරලා වෙච්ච වාසියක් දෙකක් කියන්නකෝ බලන්න මල්ලි ඔයාගේ ජීවිතෙත් 1 sha733Super Senior MemberPosts:7332 08 Nov 2018 03:30 PM Quote Reply පාඩු වාසි සමව ලැබිල තියෙනවා 1 PoddiVeteran MemberPosts:2100 08 Nov 2018 03:33 PM Quote Reply Posted By sha733 on 08 Nov 2018 03:30 PM පාඩු වාසි සමව ලැබිල තියෙනවා වෙලාවක් අවේලාවක් නෑනේ . ඔයා නම් තුන්සියහටපස් දවසම වැඩනේ කළු අයියේ. 1 UdariSuper Senior MemberPosts:5555 08 Nov 2018 09:26 PM Quote Reply ඔය සැරේ වත් වෙලාවට වැඩ කරම්න හිතට ගම්නම්කො 1 PoddiVeteran MemberPosts:2100 09 Nov 2018 01:34 PM Quote Reply Posted By Udari on 08 Nov 2018 09:26 PM ඔය සැරේ වත් වෙලාවට වැඩ කරම්න හිතට ගම්නම්කො හොද දරුවෙක් 0 sha733Super Senior MemberPosts:7332 09 Nov 2018 04:39 PM Quote Reply වෙලාවක් අවේලාවක් නෑනේ . ඔයා නම් තුන්සියහටපස් දවසම වැඩනේ කළු අයියේ. ඒකනං ඇත්ත 1 PoddiVeteran MemberPosts:2100 09 Nov 2018 04:51 PM Quote Reply Posted By sha733 on 09 Nov 2018 04:39 PM වෙලාවක් අවේලාවක් නෑනේ . ඔයා නම් තුන්සියහටපස් දවසම වැඩනේ කළු අයියේ. ඒකනං ඇත්ත යකුනේ නිවාඩුවක් දෙකක් අරන් කළුගමුව පැත්තේ ආවොත් නරක් වෙලා තියේවිද ? 0 indika76Most Senior MemberPosts:10457 11 Nov 2018 03:21 PM Quote Reply අද කල යුතුදේ අදම කරන්න... අද කරන්නම බැරි නම් හෙට කරන්න.. එහෙමත් බැරි නම් පුළුවන් දවසක කරන්න... 0 maduranga001Most Senior MemberPosts:14123 11 Nov 2018 07:28 PM Quote Reply Posted By indika76 on 11 Nov 2018 03:21 PM අද කල යුතුදේ අදම කරන්න... අද කරන්නම බැරි නම් හෙට කරන්න.. එහෙමත් බැරි නම් පුළුවන් දවසක කරන්න... පුළුවන් දවසකත් බැරි නම්? 0 indika76Most Senior MemberPosts:10457 11 Nov 2018 09:37 PM Quote Reply එහෙම නම් නොකර හිටියත් කමක් නෑ... 0 PoddiVeteran MemberPosts:2100 13 Nov 2018 03:55 PM Quote Reply Posted By indika76 on 11 Nov 2018 09:37 PM එහෙම නම් නොකර හිටියත් කමක් නෑ... 0 maduranga001Most Senior MemberPosts:14123 13 Nov 2018 03:57 PM Quote Reply Posted By indika76 on 11 Nov 2018 09:37 PM එහෙම නම් නොකර හිටියත් කමක් නෑ... ඒත් කරන්නම ඕන වැඩක් නම්..? 0 sha733Super Senior MemberPosts:7332 13 Nov 2018 04:50 PM Quote Reply යකුනේ නිවාඩුවක් දෙකක් අරන් කළුගමුව පැත්තේ ආවොත් නරක් වෙලා තියේවිද ? නරකම නෑ ඒ පැත්තට යන එන එක අඩු උනා පොඩ්ඩි පුංචිල දැන් එහෙ ඉන්නවා ගොඩක් අඩුයි 0 PoddiVeteran MemberPosts:2100 14 Nov 2018 12:06 PM Quote Reply එහෙමද කළු අයියේ 0 AmishkaPosts: 07 Oct 2020 01:21 PM Quote Reply Ow darling 0 Add Reply Page 2 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit