You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2018 11:02 AM by  Kavinda Maswelagedara
හිරු අන්ප්ලග් කරුනාරත්න දිවුල්ගනේ (320Kbps )
 48 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
21 Dec 2016 11:42 PM
මේ වැඩ සටහන හරිම ලස්සනයි, ඒ වගේම දෙරණෙ යන මා නොවම මා වැඩසටහන, රූපවාහිණියේ යන සිහිනයක් රෑ.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Dec 2016 03:02 AM
Posted By Suresh on 20 Dec 2016 11:08 PM

හිරු අන්ප්ලග් වැඩසටහන සඳහා සහභාගී වූ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගීත එකතුව

320Kbps

 

http://www.mediafire.com/file/68j6ozmv81am66d/Unpluged_Diwulgane.rar

කට්ටිය හොරෙන්ම බාගෙන යන නිසා මෙතැන්පටන් මුර පද දමා ඇතිබව කරුණාවෙන් සලකන්න. අවශය අය විමසන්න.

තව තියෙනව පසුව දාන්නං

ස්තූතියි සුරේෂ් මල්ලි ඔයාගේ මහන්සියට..

ඔන්න මාත් ගන්නවා එහෙනම් 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Dec 2016 03:16 AM
Unplugged සෙට් එකම තියෙනව නම් දාන්න.

අලුත් එකක් එකතු කලහම මේකේ පළමු පෝස්ටුවට ගිහින් ත්‍රෙඩ් එකේ සබ්ජෙක්ට් එක මාරු කළා නම් හරි.
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
28 Dec 2016 07:53 PM
Posted By maduranga001 on 22 Dec 2016 03:16 AM
Unplugged සෙට් එකම තියෙනව නම් දාන්න.

අලුත් එකක් එකතු කලහම මේකේ පළමු පෝස්ටුවට ගිහින් ත්‍රෙඩ් එකේ සබ්ජෙක්ට් එක මාරු කළා නම් හරි.

ස්තූතියි.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
28 Dec 2016 09:50 PM
Posted By Suresh on 20 Dec 2016 11:08 PM

හිරු අන්ප්ලග් වැඩසටහන සඳහා සහභාගී වූ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගීත එකතුව

320Kbps

 

http://www.mediafire.com/file/68j6ozmv81am66d/Unpluged_Diwulgane.rar

කට්ටිය හොරෙන්ම බාගෙන යන නිසා මෙතැන්පටන් මුර පද දමා ඇතිබව කරුණාවෙන් සලකන්න. අවශය අය විමසන්න.

තව තියෙනව පසුව දාන්නං.

මුර පදයක් යදිම නම් හොද වැඩක්, නැති නම් මහන්සිය අපරාදේ, මම නම් ඕක ට්ව් එකේ බලනවා 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Jan 2017 12:05 AM
ඩෙල් ස්ටූඩියෝ වගේ මෙකත් නැගල ගියා නමුත් දැන් 2න් එකක්වත් නැහැ වගේ
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
01 Jan 2017 07:44 PM
thanks yalu
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
04 Jan 2017 09:05 PM
ස්තූතියි ඔයාට.
0

Kavinda Maswelagedara
New Member
New Member
Posts:11






--
20 Feb 2018 11:02 AM
මුර පදේ ඉල්ලන්න කම්මැලියි... කොහොම වුනත් ස්තූතියි...
0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123