You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2018 11:02 AM by  Kavinda Maswelagedara
හිරු අන්ප්ලග් කරුනාරත්න දිවුල්ගනේ (320Kbps )
 48 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
08 Sep 2016 02:53 AM
Posted By Suresh on 21 Jul 2016 10:27 PM
නන්දා මාලිනියගේ පැරණි සිනමා ගීත

මෙයත් මා විසින් බාහිරින් ලබා ගත්ත ඇල්බම් එකක් 190 තත්වයෙන් සකස් කර ඇත. තිස්ස අඛේසේකරයන්ගේ පූර්විකාවන්ගෙන් තවත් ආලෝකමත්ව ඇත.

 

 

 https://www.mediafire.com/?ganfpak45zpjpcm

 

 

 

මුර පද නොමැත.

ලස්සන සිංදු  ටික ගොඩක් ස්තුතියි..............


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Sep 2016 08:29 AM
කෝ මේ සුරේශ් ලොක්කා ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2016 04:53 AM
ඒකනේ මේක දීල ගියාමයි ආයේ දැක්කෙත් නැහැ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Sep 2016 05:14 AM
suresh ලොක්කා missing වෙලා වගේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Sep 2016 07:12 AM
මේක නම් හොයා ගන්න පුලුවන් ඇල්බම් එකක්
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
09 Sep 2016 10:07 AM
Posted By Suresh on 20 Jul 2016 09:01 PM
මේ ඇල්බම් එක මට යාලුවෙක්ගෙන් ලැබුන එකක්.
192Kbps තමා කොලිටි එක. නමුත් සංගීතය උසස් මට්ටමෙන් තියෙනව.
මේ ඇල්බම් එක මේ සයිට් එකේ දැනටමත් තියෙනවද දන්නෙ නෑ. නමුත් මම හෙව්ව මට්ටමෙන් මට හම්බුනෙ නෑ.

ඔන්න මේ පාර ඔපීසියෙන් අප් කෙරුව මීඩියා ෆයර් වලට .

මුර පද නෑ. බාගෙන අහන්ඩයි තියෙන්නෙ.



https://www.mediafire.com/?ca1fats7z93n5g8



සුරේෂ් ඇල්බම් 2 පස්සේ ආපහු නැති වෙලාද
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
07 Dec 2016 10:28 PM

හිරු අන්ප්ලග් චන්ද්‍රලේඛා පෙරේරා 320Kbps

 

http://www.mediafire.com/file/og9bb...raleka.rar

 

 

මේක හිරු අන්ප්ලග් වැඩසටහනේ චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය සහභාගී වූ වැඩසටහනෙන් උපුටා ගත්තකි. කොලිටිය 320.
තව මම එන්කෝඩ් කරපු ගොඩක් ඒව තියෙනව. වෙලාව අනුව දාන්නම්.

 

මුර පද නොමැත.

 

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Dec 2016 10:49 PM
නියමයි
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Dec 2016 11:45 PM
ස්තූතියි මල්ලි...මාත් ගන්නම් මේක
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Dec 2016 12:24 AM
බොහෝම ස්තූතියි සුරේශ් .
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
08 Dec 2016 03:25 AM
ගොඩක් ස්තුතියි අයියේ......
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2016 09:25 AM
ගොඩක් ස්තුතියි............
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
19 Dec 2016 12:59 AM

හිරු අන්ප්ලග් වැඩසටහන සඳහා සහභාගී වූ අමරසිරි පීරිස් මහතාගේ ගීත එකතුව

320Kbps

 

 http://www.mediafire.com/file/054lo...rasiri.rar

 මුර පද නොමැත

තව තියෙනව පසුව දාන්නං.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Dec 2016 01:05 AM
Posted By Suresh on 19 Dec 2016 12:59 AM

හිරු අන්ප්ලග් වැඩසටහන සඳහා සහභාගී වූ අමරසිරි පීරිස් මහතාගේ ගීත එකතුව

320Kbps

 

 http://www.mediafire.com/file/054lo50jy9py3iz/Amarasiri.rar

 මුර පද නොමැත

තව තියෙනව පසුව දාන්නං.

බොහෝම ස්තූතියි සුරේෂ් ..

0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
20 Dec 2016 01:50 AM
ඉස්සර අපි මෙහෙම අතර මැද්දෙන් අලුත් ඇල්බම් එකක් දැම්මම මුල් පිටුවට යනව වගේ මතකයි. දැං එහෙම නැද්ද නැත්තං මම දාන හැටි වැරදිද.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Dec 2016 02:09 AM
ස්තූතියි සුරේෂ් මේ ගීත එකතුවටත්
මේවගේ ඒව තව තියෙනවනං දෙන්න
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
20 Dec 2016 11:08 PM

හිරු අන්ප්ලග් වැඩසටහන සඳහා සහභාගී වූ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගීත එකතුව

320Kbps

 

http://www.mediafire.com/file/68j6o...ulgane.rar

කට්ටිය හොරෙන්ම බාගෙන යන නිසා මෙතැන්පටන් මුර පද දමා ඇතිබව කරුණාවෙන් සලකන්න. අවශය අය විමසන්න.

තව තියෙනව පසුව දාන්නං.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Dec 2016 11:51 PM
Posted By Suresh on 20 Dec 2016 11:08 PM

හිරු අන්ප්ලග් වැඩසටහන සඳහා සහභාගී වූ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගීත එකතුව

320Kbps

 

http://www.mediafire.com/file/68j6ozmv81am66d/Unpluged_Diwulgane.rar

කට්ටිය හොරෙන්ම බාගෙන යන නිසා මෙතැන්පටන් මුර පද දමා ඇතිබව කරුණාවෙන් සලකන්න. අවශය අය විමසන්න.

තව තියෙනව පසුව දාන්නං.



මරු කතාව
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Dec 2016 10:09 PM
Posted By Suresh on 20 Dec 2016 11:08 PM

හිරු අන්ප්ලග් වැඩසටහන සඳහා සහභාගී වූ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගීත එකතුව

320Kbps

 

http://www.mediafire.com/file/68j6ozmv81am66d/Unpluged_Diwulgane.rar

කට්ටිය හොරෙන්ම බාගෙන යන නිසා මෙතැන්පටන් මුර පද දමා ඇතිබව කරුණාවෙන් සලකන්න. අවශය අය විමසන්න.

තව තියෙනව පසුව දාන්නං.


මුර පද  යෙදීම නම් හොඳ තීරණයක්. ස්තූතියි මේවා අපිත් සමඟ  බෙදා ගත්තාට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Dec 2016 10:40 PM
මටත් අහල බලන්න ආස හිතුණා. ටීවී එකේ යන මම වැඩසටහනක්. සින්දු ටික අහල බලන්න පුළුවන් වටිනවා තමයි.

පුළුවන් වෙලාවක යතුරු කැරැල්ල මටත් දෙන්න.
0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>