Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Jul 2016 08:45 PM by Samantha Abayasekara නීල නුුවන් යුග - චන්ද්‍රලේඛා පෙරේරා 21 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages Suresh WanigasekaraBasic MemberPosts:170 15 Jul 2016 09:30 AM මේ සින්දු මම එන්කෝඩ් කෙරුවෙ 2004 හෝ 2005. 320 නං නෙමේ 128 . නමුත් අදටත් මම අහනව. ශබ්ද රසය හොඳයි. ගොඩක් ගීත මැද්දෙන් අනං මනං ජිමික්ස් කෑලි දාල ටිකක් රසය මරල තිබ්බට මෑත කාලෙක චන්ද්‍රලේඛාගේ පරණ සින්දු නව රිද්මයට කරපු ඒවයින් හොඳ එකක්. http://sabercathost.com/Zcy/C5-Neela_Nuwan.mp3 http://sabercathost.com/Zcy/C5-Neela_Nuwan.mp3 http://sabercathost.com/Zcx/C4-Mage_DinaPothe02.mp3 http://sabercathost.com/Zcw/C3-Kusumata_Lanwee03.mp3 http://sabercathost.com/1Pet/C12-Kathare_Sisil04.mp3 http://sabercathost.com/1Pev/C14-Kiri_Ammawaru05.mp3 http://sabercathost.com/1Peq/C9-Sudu_Sela_Dawata06.mp3 http://sabercathost.com/1Pep/C8-Me_Palu_Seetha07.mp3 http://sabercathost.com/Zcv/C2-Gathin_Innata08.mp3 http://sabercathost.com/1Per/C10-Palu_Sande09.mp3 http://sabercathost.com/1Pes/C11-Re_Bo_Wuna10.mp3 http://sabercathost.com/1Peo/C7-Me_Uyan_Kone11.mp3 http://sabercathost.com/Zcz/C6-Senehasa_Windinata12.mp3 http://sabercathost.com/1Peu/C13-Kande_Wihare13.mp3 http://sabercathost.com/Zcu/C1-Ashoka_Mala14.mp3 ඔන්න මීඩියා ෆයර් ලින්ක් එකත් දැම්ම. https://www.mediafire.com/?jro58sm454reha4 0 Suresh WanigasekaraBasic MemberPosts:170 15 Jul 2016 09:36 AM ලින්ක් එක හයිලයිට් කරල ඔ්පන් ඉන් නිව් පේජ් කෙරුවම හරි 0 Danu LiyanageVeteran MemberPosts:3457 15 Jul 2016 10:13 AM හා හා පුර කියලා මුලින්ම දාපු සින්දු ටික්ට ගොඩාක් ස්තුති සුරේශ්. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Jul 2016 06:22 PM සුරේෂ් මිත්‍රයත් තෑගි දෙන්න පටන් අරන්.. ගොඩක් ස්තූතියි.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Jul 2016 06:44 PM ඔහොම යමු ...ඔහොම යමු කොල්ලො 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Jul 2016 07:21 PM බොහොම ස්තූතියි සුරේෂ්. ඔයාට ඇල්බම් එක තනි සිප් ෆයිල් එකක් විදියට අප්ලෝඩ් කරලත් දෙන්න පුළුවන්. අනෙත් අය කරලා තියෙනවා වගේ. අවශ්‍ය අය ඔයාට පීඑම් එකක් දාල ලින්ක් එක ඉල්ලාවි. ඇල්බම් කවරයද සහිතව දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. අනෙත් අයගේ ඇල්බම් ත්‍රෙඩ් බැලුවහම ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වේවි. ඇවිත් හා හා පුරා කියල අපට ලබා දුන් මේ ඇල්බමයට ගොඩක් ස්තුතියි සුරේෂ්. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Jul 2016 09:01 PM බොහොමත්ම ස්තූතියි සුරේෂ් ඔයාගේ මේ උත්සාහයට. ඔයා අනෙක් අය ඇල්බම් දීලා තියෙන හැටි හොඳට බලලා පොඩි අධ්‍යනයක් කරන්න. එතකොට ඔයාට වැටහෙයි කොහොමද කරන්නේ කියලා . 0 Imalka HewageVeteran MemberPosts:4533 15 Jul 2016 10:43 PM එකක් බාගෙන අහල බැලුවා....සුපිරි වැඩක්....බොහොම ස්තුතිය් සුරේෂ් ගේ උත්සාහයට. මේ වගේ මේ කොලිටියේ..ඒ වගේම මේ යුගයේ සින්දු වලට කැමති අයට මහත් සතුටක් ගෙනදේවි මේ ගීත එකතුව. හැකි නම් මේ ඔක්කොම එක ඇල්බමයක් වශයෙන් අප්ලෝඩ් කරන්න...මදුරංග කිවා වගේ. ඒ සඳහා උදවු හෝ උපදෙස් ඕනේ නම් කියන්න බොහොම ස්තුතිය් ඔබට 0 Indika DampahalaVeteran MemberPosts:3410 16 Jul 2016 02:13 AM සුරේෂ් මලය වැඩේ පටන් අරන් තියෙන්න ... 128 න් උනාට කොලිටි එක නම් හොදයි ස්තූතියි මල්ලි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Jul 2016 05:36 AM වැරදියි කියලා කියනවා නෙවේ මේ අපේ අය පොඩි දැනුවත් කිරීමක් පමණයි කරල තියෙන්නේ අපි දන්නෙ නැහැ ඔබට හැකි අයුරද මේ කියල මොකද ගොඩක් අයට අන්තර්ජාල ගැටලු තියෙනවා මේ පිලිබද ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමෙන් අනතුරැව ඉදිරියේ තව මොනවා හරි කියන්නම් නමුත් ලබා දුන් ඇල්බමය විශිෂ්ථයි. බෙහෙවිනම ස්තූතිවන්ත වෙනවා........... 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 Jul 2016 06:10 AM වැඩට බැහැලා වගේ දිගටම කරගෙන යමු ........ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 Jul 2016 06:23 AM පලමු උත්සාහය අගය කරනවා 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 17 Jul 2016 01:07 AM සුරේෂ් මුලින්ම ලස්සන album එකක් ගෙනත් තියෙන්න. ස්තූතියි ඔබේ උත්සාහයට. 0 Suresh WanigasekaraBasic MemberPosts:170 18 Jul 2016 08:47 AM එහෙම දුන්නනං ලේසියි තමා. ඒත් දැනට මම යූස් කරන මේ සයිට් එකේ 25එම් බී වලින් එහා අප් කරන්ඩ දෙන්නෙ නෑ. මීඩියා ෆයර් වගේ දැම්මම ලේසි උනත් අප් වෙන්ඩ හැට පැයක් යනව. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 19 Jul 2016 02:04 AM බොහොම ස්තුති මුලින්ම ලබා දුන්න මේ ලස්සන ඇල්බම් එකට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Jul 2016 09:18 AM Posted By Suresh on 18 Jul 2016 08:47 AM එහෙම දුන්නනං ලේසියි තමා. ඒත් දැනට මම යූස් කරන මේ සයිට් එකේ 25එම් බී වලින් එහා අප් කරන්ඩ දෙන්නෙ නෑ. මීඩියා ෆයර් වගේ දැම්මම ලේසි උනත් අප් වෙන්ඩ හැට පැයක් යනව. ඔන්න ඔහේ තියෙන දෙයක් පුඋවන් විදිහකට දීල දාන්න. මම අර මුලින් කිව්වෙ වඩාත්ම සුදුසු විදිහ. ඒත් ඉතිං ඉන්ටනෙට් ප්‍රශ්න සහ අනෙකුත් බාහිර භාධක එක්ක එපැයි හැප්පෙන්න. කොහොම උනත් ඔයාට පහසු අපට ගන්න පුළුවන් විදිහකට දීල දාන්න දෙන දෙයක්. ඒකෙ අවුලක් නැහැ. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 19 Jul 2016 09:16 PM කොහොම හරි සුරේෂ් අපි වෙනුවෙන් යමක් ගෙනාවානේ.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 20 Jul 2016 04:42 PM දංකොටුවෙත් අන්තර් ජංජාලේ අවුල් එහෙනම් බලන් ගියාම. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 21 Jul 2016 03:44 AM අන්න ඒකනේ මම වැඩි උපදෙස් දුන්නෙ නැත්තේ ඔහොම යං ඒ ඇති 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Jul 2016 05:51 AM දැන් මේ අන්තර් ජංජාලේ අවුලක් නැතුව වැඩ කරන පැති එහෙම තියෙනවා නම් කියහල්ලාකො. අවන්කවම මට නම් අවුලක් නැහැ. නමුත් මේ ඇහෙන විදිහට බහුතරයකට අවුල්. 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala