Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Feb 2018 11:02 AM by kavimars හිරු අන්ප්ලග් කරුනාරත්න දිවුල්ගනේ (320Kbps ) 48 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 3123 > >> Author Messages SureshBasic MemberPosts:170 20 Jul 2016 09:01 PM මේ ඇල්බම් එක මට යාලුවෙක්ගෙන් ලැබුන එකක්. 192Kbps තමා කොලිටි එක. නමුත් සංගීතය උසස් මට්ටමෙන් තියෙනව. මේ ඇල්බම් එක මේ සයිට් එකේ දැනටමත් තියෙනවද දන්නෙ නෑ. නමුත් මම හෙව්ව මට්ටමෙන් මට හම්බුනෙ නෑ. ඔන්න මේ පාර ඔපීසියෙන් අප් කෙරුව මීඩියා ෆයර් වලට . මුර පද නෑ. බාගෙන අහන්ඩයි තියෙන්නෙ. https://www.mediafire.com/?ca1fats7z93n5g8 0 kingDVeteran MemberPosts:3342 21 Jul 2016 02:42 AM ස්තුතීයි මල්ලි..ඔයාගේ මහන්සියට... සිංදු ලිස්ට් එකත් දැම්මනම් ගොඩක් වටිනවා.. 1 SureshBasic MemberPosts:170 21 Jul 2016 02:47 AM ස්තූතියි දැනුවත් කෙරුවට. ඔන්න දැම්ම 0 kingDVeteran MemberPosts:3342 21 Jul 2016 03:12 AM හොදයි මල්ලි... මල්ලි ආයෙත් ඇල්බම් දාද්දි එකම ත්‍රෙඩ් එකකට දාන්න ... එහෙම උනහම ලේසියෙන් හොයා ගන්නත් පුළුවන් ..අනික ත්‍රෙඩ් අනවශ්‍ය විදිහට වැඩි වෙන්නෙත් නෑ ... හැමෝම කරන්නෙ එකම ත්‍රෙඩ් එකකට දාන එක... ඊළගට ඇල්බම් එකක් දාද්දි අපි එහෙම කරමු... ස්තූතියි ඔයාගෙ ත්‍රෙඩ් 2 ක ඉන්දිකය007 ආවහම merge කරල දායි 0 Ind007kaMost Senior MemberPosts:12931 21 Jul 2016 03:16 AM ela ela ඔහොම යමු 0 samanthaMost Senior MemberPosts:13194 21 Jul 2016 09:02 PM බොහොමත්ම ස්තූතියි සුරේෂ්.. 0 SureshBasic MemberPosts:170 21 Jul 2016 10:27 PM නන්දා මාලිනියගේ පැරණි සිනමා ගීත මෙයත් මා විසින් බාහිරින් ලබා ගත්ත ඇල්බම් එකක් 190 තත්වයෙන් සකස් කර ඇත. තිස්ස අඛේසේකරයන්ගේ පූර්විකාවන්ගෙන් තවත් ආලෝකමත්ව ඇත. https://www.mediafire.com/?ganfpak45zpjpcm මුර පද නොමැත. 0 samanthaMost Senior MemberPosts:13194 21 Jul 2016 10:36 PM 0 SureshBasic MemberPosts:170 21 Jul 2016 10:39 PM Posted By samantha on 21 Jul 2016 10:36 PM ගොඩාක් ස්තූතියි. 0 isurusamSuper Senior MemberPosts:7342 22 Jul 2016 12:00 AM Posted By samantha on 21 Jul 2016 10:36 PM දිගටම කරගෙන යමු ....... 1 maduranga001Most Senior MemberPosts:14123 22 Jul 2016 12:49 AM අන්න නියම ඇල්බමයක් වැටිල. මේක නම් මගේ ළඟත් නැහැ. බොහොම ස්තූතියි සුරේෂ්. 2 kingDVeteran MemberPosts:3342 22 Jul 2016 01:26 AM 192 කොලිටියෙන් නොවැ කිව්ව නේද තියෙන්නෙ ...අරගෙනම බලමුකෝ... ස්තුතියි මල්ලි 0 indika76Most Senior MemberPosts:10457 22 Jul 2016 02:31 AM තවත් ඇල්බමයක් දාලා නේද... ස්තූතියි සුරේෂ්.. 1 maduranga001Most Senior MemberPosts:14123 22 Jul 2016 05:40 AM 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jul 2016 06:49 AM Posted By Suresh on 21 Jul 2016 10:27 PM නන්දා මාලිනියගේ පැරණි සිනමා ගීත මෙයත් මා විසින් බාහිරින් ලබා ගත්ත ඇල්බම් එකක් 190 තත්වයෙන් සකස් කර ඇත. තිස්ස අඛේසේකරයන්ගේ පූර්විකාවන්ගෙන් තවත් ආලෝකමත්ව ඇත. https://www.mediafire.com/?ganfpak45zpjpcm මුර පද නොමැත. මරු ඇල්බම් එකක් දාලා තියෙන්නේ සුරේෂ්.ඔහෝම දිගටම කරගෙන යමු 1 madhawasAdvanced MemberPosts:973 22 Jul 2016 11:55 PM Posted By Suresh on 21 Jul 2016 10:27 PM නන්දා මාලිනියගේ පැරණි සිනමා ගීත මෙයත් මා විසින් බාහිරින් ලබා ගත්ත ඇල්බම් එකක් 190 තත්වයෙන් සකස් කර ඇත. තිස්ස අඛේසේකරයන්ගේ පූර්විකාවන්ගෙන් තවත් ආලෝකමත්ව ඇත. https://www.mediafire.com/?ganfpak45zpjpcm මුර පද නොමැත. සුරේෂ්ගේ දෙවැනි album එකටත් ගොඩක් ස්තූතියි. මමත් අරගන්නවා. 1 hasithadSuper Senior MemberPosts:5795 03 Aug 2016 08:50 AM මේක මගෙ ලගත් තිබුනා. 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Aug 2016 08:48 PM මෙන්න දැකල නැති ඉතාම වටිනා ඇල්බමයක් ...අනෙ මටත් දෙන්නකො 0 SureshBasic MemberPosts:170 04 Aug 2016 03:29 AM Posted By Ind007ka on 03 Aug 2016 08:48 PM මෙන්න දැකල නැති ඉතාම වටිනා ඇල්බමයක් ...අනෙ මටත් දෙන්නකො ලින්ක් එක දාල තියෙන්නෙ. පාස්වර්ඩ් දාල නෑ. බාගත්ත නාගන්ඩයි තියෙන්නෙ. 0 indika76Most Senior MemberPosts:10457 04 Aug 2016 05:25 AM Posted By maduranga001 on 22 Jul 2016 05:40 AM ගොඩක් අයට මුල මතක නෑ.. ඒත් මම දන්නා තරමින් මෙතුමියනම් එහෙම නෑ.. 0 You are not authorized to post a reply. Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala