You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 Sep 2016 11:05 AM by  hasitha dhananjaya
90 දශකය
 108 Replies
Sort:
Page 1 of 612345 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 May 2016 02:10 AM
  •  Quote
  •  Reply
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 May 2016 02:10 AM
  •  Quote
  •  Reply
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 May 2016 03:33 AM
  •  Quote
  •  Reply
මේ සින්දුව අපි දන්නා එකට වඩා වෙනස් ද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 May 2016 04:30 AM
  •  Quote
  •  Reply
කෝ බලන්න. වෙනස් තමා

මේ සින්දුව මුලින් ආවේ මේ විදියට තමා අයියේ පස්සෙ තමා තවත් පද වෙනස් වෙලා

සදු හා මේ රාත්‍රි යාමේ
මුමුණන්නේ පෙර කී කථා
සදු හා තරැ මල් දිලේවී
නිල් අහසේ පීදිලා
සිහිනේ මා වෙලී
දැනුනාදෝ යලී

සද කැන් පෙරා දුන් නිශා යාමයේ
සිතුවම් ගෙනා දේ අපේ ආදරේ
පිපි මල් වසන්තේ විහගුන් ගෙනෙන්නේ
සැලෙනා පවන් රැල්ල සෙනෙහේ කථා

මතකේ රැදේවී ඇගේ මල් හිනා
පායාවි දෑසේ රුවන් තාරකා
විසිරී ගියාදෝ නොපැතූ විලාසේ
සැමදා හදේහී ඔබේ ආදරේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 May 2016 08:16 AM
  •  Quote
  •  Reply
මේ දෙකම වෙන වෙනම අහන්න දාන්නේ නැද්ද.....?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 03:24 AM
  •  Quote
  •  Reply



ලන්කාවෙ ප්‍රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්‍රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්‍රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්‍රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම්




0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 May 2016 04:32 AM
  •  Quote
  •  Reply
ඔන්න මල්ලි නියමයි නේ. ඔය විස්තර තමයි අපට ඕනේ. පිළිගත හැකි පුද්ගලයින්ගෙන් අසා දැනගත් සත්‍ය යයි සිතිය හැකි වැදගත් තොරතුරු ඉදිරියටත් දෙන්න.

ඒ වගේම ඔබ ඔබේ කොම්න්ටුව සිංහලෙන්ම කොටා තිබෙනු දැකීමත් ඉතා සතුටට කාරණයක්..!
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 May 2016 05:20 AM
  •  Quote
  •  Reply
බොහොමත්ම වටිනා තොරතුරු ටිකක්.. මේවා මාධ්‍ය මඟින් ප්‍රචාරය නොවන දේවල්..
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
11 May 2016 06:20 AM
  •  Quote
  •  Reply
ස්තූතියි තොරතුරු වලට, පසුගිය දවස් වල ප්‍රින්ස් අසනීප වෙලා නේද හිටියේ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 May 2016 08:09 AM
  •  Quote
  •  Reply
ස්තූතියි මල්ලි මේ විස්තරයට.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 07:42 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 11 May 2016 03:24 AM



ලන්කාවෙ ප්‍රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්‍රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්‍රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්‍රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම්





මේ කැසට් පටය නිකුත් වූ කාලයේ අහම්බෙන් තමයි මමත් මිලයට ගත්තේ. එතකොට එතරම් ජනප්‍රිය බවත් තිබුනේ නෑ. 

එ්ත් ටික දිනකින්  මෙය වෙළඳ පලේ සොයාගන්නත් බැරි තරමට අලෙවි වුනා..

මෙහි මුල් ගීතය පෙම්වතුන් සිනාසේ ගීතය.. ඒක ආරම්භයේ තියෙන බේස් ගිටාරයේ නාදය තාමත් සිතේ රැදී තියෙනවා..

ඒවගේම මේ කාලයේ කුමාරසිරිගේ සිතින් පතා ඉන්නම් කැසටය, නාමල්ගේ සමුගන්නේ නෑ කැසටය වගේම ග්‍රේෂන් ජයමහගේ සුදුමීදුම කැසටයත් ජනප්‍රියත්වයේ ඉහලින්ම තිබුණා..

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 07:50 PM
  •  Quote
  •  Reply
මේ කාලයේ ප්‍රින්ස් ජනප්‍රිය නොවෙන්න හේතුව ඒ වන විට ප්‍රින්ස් ගායකයෙක් නොවෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 07:53 PM
  •  Quote
  •  Reply
ඒක ඇත්ත. යොවුන් ගී කැසට් ආවට ඒවා එතරම් ජනතාව අතරට ගියේ නෑ..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 08:01 PM
  •  Quote
  •  Reply
ප්‍රින්ස් ගායනා කලෙ 1 සින්දුවයි නෙ අයියෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 08:07 PM
  •  Quote
  •  Reply
නෑ මල්ලී.. සඳ කුමාරියක් කැසටයට කලින් ප්‍රින්ස් ගායනා කල ගීත කිහිපයක් අඩංගු කැසටයක් ආවා..
ඒත් ඒකේ නිෂ්පාදනය කලේ කවුද කියලා තිබුනේ නෑ.. (ඒක හොර කැසටයක්) ගීත හයක් තිබුණා. හතරක් ප්‍රින්ස්ගේ..
ඒක ඉස්සර මගේ ලග තිබුණා...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 08:14 PM
  •  Quote
  •  Reply
එහෙමද මට නම් ඒ ගෑන ඩනීමක් නෑහෑ අයියෙ එ කාලයෙ මම ඉපදිලත් නෑහෑ නෙ   
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 08:20 PM
  •  Quote
  •  Reply
ඒක ඇත්ත මල්ලී.. මල්ලී ඒ කාලේ නෑ..
90 දශකය කියන්නේ අපි උසස් පෙළ කරන අවදිය.. ඒ කාලේ ඉදලම සිංදු පිස්සුව තිබුණා..
ඒ කාලේ හොර කැසට් ගොඩක් ආවා..
ඒ කියන්නේ රෙකෝඩින් කරන විට ගත් ගීත කැසට් පටවලට ගසා නිකුත් කලා..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 08:33 PM
  •  Quote
  •  Reply
ඒ ගෑන නම් දන්නෙ නෑහෑ අයියෙ හොර කෑසට් අවා කියලා නම් දන්නවා. හොර උනත් එහෙම කෑසට් එකක් ආව නම් හොයලා බලමු
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 08:43 PM
  •  Quote
  •  Reply
ඒවා නම් හොයාගන්න ගොඩක් අපහසුවෙයි මල්ලී..
ඒවා ආවේ ඒ කාලේ තිබුනු solex වගේ බාල කැසට් වල.. ඒ හින්දා ඒවා එතරම් කාලයක් තියෙන්නේ නැහැ.
ඒ වගේම ගොඩක් කැසට් වල කවර හරි විදියට තිබුණෙත් නැහැ..
ඒ කාලේ TDK, Maxell, Sony කැසට් වල රෙකෝඩ් කරපු ගීත තාමත් ඉතා හොදට තියෙනවා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 May 2016 09:02 PM
  •  Quote
  •  Reply
0
Add Reply
Page 1 of 612345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below