Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: 90 දශකය Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: 90 දශකය Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Sep 2016 11:05 AM මල්ලිට ස්ටාර්ර්ර්ර්ර්ර්ර් වෙන්න අදහසක් එහෙම නෑ නේද ? Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Sep 2016 10:47 AM හොඳ උත්සාහයක්.. තව නිර්මාන කරන්න උත්සාහ ගන්න. අපිට ඔබව මේ ආකාරයට හෝ දැක ගන්න ලැබීමත් සතුටක් . shanaka kelumSuper Senior MemberPosts:7332 24 Sep 2016 06:31 AM උත්සාහය අගය කරනවා මේ උත්සාහය ඔබව තරැවක් කිරීමටයි කෝ ඉතින් තව එකක් දෙන්නකෝ hasitha dhananjayaSuper Senior MemberPosts:5795 22 Sep 2016 08:13 AM හොද උත්සාහයක්..... shanaka kelumSuper Senior MemberPosts:7332 22 Sep 2016 02:12 AM තවත් සින්දුවක් මේ විදියට එලි දක්වමු ගයියෝ Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Sep 2016 08:36 PM Posted By gayya on 10 Sep 2016 04:56 AM ගොඩක් ස්තුතියි Original Video - More videos at TinyPic අලුත් වැඩක් වගෙ ...එල එල ....gayya මල්ලිව දැක ගන්න ලැබීමත් සතුටක් ... Danu LiyanageVeteran MemberPosts:3457 21 Sep 2016 12:39 PM shanaka kelumSuper Senior MemberPosts:7332 11 Sep 2016 12:34 PM Posted By gayya on 10 Sep 2016 05:20 AM වැඩිය බැ.. බොහොම පොඩ්ඩක් පුලුවන් ඉතින්.. ජොලියට වගේ.. ගොඩක් ස්තුතියි.. වැඩිය බැ කිවුවට ඔය ාහිදටම තියෙන්නේ hasitha dhananjayaSuper Senior MemberPosts:5795 11 Sep 2016 11:14 AM කොලඹ කොයි දේත් ගනන්නෙ මල්ලි.පොල් විතරක් අඩු වෙයිද....... Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Sep 2016 11:23 AM Posted By hasithad on 10 Sep 2016 10:22 AM මොන පිස්සුද මල්ලි......පොල් මිල දැන් බල්ලට ගිහින් තියෙන්නේ. අනේ මෙහෙ නම් එහෙම නැහැ. මෙහෙ බල්ලෝ එච්චර වටින්නෙ නැහැ. පොල් තරම්. hasitha dhananjayaSuper Senior MemberPosts:5795 10 Sep 2016 10:22 AM මොන පිස්සුද මල්ලි......පොල් මිල දැන් බල්ලට ගිහින් තියෙන්නේ. Danu LiyanageVeteran MemberPosts:3457 10 Sep 2016 06:48 AM තව තියෙනවා දෙන්නම් මම. ඉමල්ක අයියේ මම ඒ ජොබ් එක කරනවා සල්ලි නේ පොල් කියන්නේ gayan danuBasic MemberPosts:127 10 Sep 2016 06:11 AM හි හි පොල් හොරු........ shanaka kelumSuper Senior MemberPosts:7332 10 Sep 2016 05:48 AM Posted By Imalka on 09 Sep 2016 01:15 PM Posted By DanuLiyanage on 09 Sep 2016 12:42 AM නැතුව ඉන්දික අයියේ රෑ වෙනකම්ම වට පිටවෙ පොල් කඩනව හොරකමෙ යනව එක තම මගෙ හොබි එක අඩේ උඹේ හොබී එකත් ඒකමද..?? ඒ කියන්නෙ ඉමල්ක අයියගේ......................... gayan danuBasic MemberPosts:127 10 Sep 2016 05:38 AM ප්රවනතාවය වැඩි වෙන ඒක හොදයිනේ ඉතින්.. ඒකත් ඒක්කම සැලකිලිමත් වෙන්න ඔ්නි තාක්ශනයත් ඒක්ක අපි මේ යන ගමනෙදි අපෙන් සමාජයට සම්ප්රේශනය වන ප්රතිලාබ ධණ ද සෘන ද කියන ඒකත්.. නැත්තම් මිනිසු කොයි තරම් දියුනු වුනත් වැඩක් නැ පුහු අාකල්පයි අනර්ථ ක්රියා පටිපාටිය විතරක් අනුගමනය කරනවානම්.. අපෙන් වටපිටාවට නිතරම හොද දෙයක් යන්නයි ඔ්නි.. Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Sep 2016 05:23 AM Posted By gayya on 10 Sep 2016 04:56 AM ගොඩක් ස්තුතියි Original Video - More videos at TinyPic ඔන්න දැන් ස්ටන් එකේ වොයිස් කොමෙන්ටුත් වැටෙන්න පටන් අරගෙන. හොඳ ප්රවණතාවයක්. gayan danuBasic MemberPosts:127 10 Sep 2016 05:20 AM වැඩිය බැ.. බොහොම පොඩ්ඩක් පුලුවන් ඉතින්.. ජොලියට වගේ.. ගොඩක් ස්තුතියි.. Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Sep 2016 05:00 AM උඹට සිංදුත් කියන්න පුළුවනැයි මලේ. එල. එල මලේ. gayan danuBasic MemberPosts:127 10 Sep 2016 04:56 AM ගොඩක් ස්තුතියි Original Video - More videos at TinyPic isuru sampathSuper Senior MemberPosts:7342 10 Sep 2016 03:50 AM http://www.sl-stun.com/Forum/aft/22/afpg/3 මේකේ තියනවා හරි ගියේ නැත්තම් කියන්න . gayan danuBasic MemberPosts:127 10 Sep 2016 02:34 AM මම අාසම ගායකයෙක් ප්රින්ස් උදය ප්රියන්ත.. ඔහු රෝගාතර වෙලා ඉදලා දැන් තරමක් සුව අතට හැරිලා.. මන් ට්රයි කලා ප්රින්ස්ගේ සින්දුවක් කියන්න.. විඩියෝ ඒක අප්ලෝඩ් කරන්නේ කොහොමද?? Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Sep 2016 08:39 PM Posted By DanuLiyanage on 09 Sep 2016 12:42 AM නැතුව ඉන්දික අයියේ රෑ වෙනකම්ම වට පිටවෙ පොල් කඩනව හොරකමෙ යනව එක තම මගෙ හොබි එක වත්තෙ එක කඩා ගන්නෙ නැහැ. වටේ යනව. අනේ අම්මප මලේ උඹ නම්.. SM THILANKAVeteran MemberPosts:1736 09 Sep 2016 08:18 PM ගොඩක් වටිනා ලිපියක් බොහොම ස්තුතියි Imalka HewageVeteran MemberPosts:4533 09 Sep 2016 01:15 PM Posted By DanuLiyanage on 09 Sep 2016 12:42 AM නැතුව ඉන්දික අයියේ රෑ වෙනකම්ම වට පිටවෙ පොල් කඩනව හොරකමෙ යනව එක තම මගෙ හොබි එක අඩේ උඹේ හොබී එකත් ඒකමද..?? hasitha dhananjayaSuper Senior MemberPosts:5795 09 Sep 2016 10:53 AM අනේ හොදා..... Danu LiyanageVeteran MemberPosts:3457 09 Sep 2016 12:42 AM නැතුව ඉන්දික අයියේ රෑ වෙනකම්ම වට පිටවෙ පොල් කඩනව හොරකමෙ යනව එක තම මගෙ හොබි එක chamara duleepMost Senior MemberPosts:13471 08 Sep 2016 07:47 PM niyama artistla tika me show eke genalla tiyenne.me show eka nadda thushan? Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Sep 2016 09:53 AM ඇල්බම් ටිකක් උස්සලා වගේ.. දවල් වෙනකන් නිදාගන්නවා කියුවානේ.. ඒ කියන්නේ රෑට රෑට හොරකමේ යනවද දන්නෙ නෑ... Danu LiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 09:49 AM තව විස්තර තියෙනවා අයියේ, මම හොයනවා අයියේ අහුවෙන තැනකින් ගන්නවා, විශේශ තැනක් කියල නැහැ Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2016 09:10 AM පට්ටම පට්ට මලේ. උඹට කොහෙන්ද බන් මේව. Danu LiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 08:56 AM 90 දශකයේ ඔයාලා ආසා කරන චරිත 5ක් සන්ගීත ප්රසන්ගයක ගායන කරන චායා රූප පෙලක්. මෙ චායාරූප පෙලත් 90 දශකයේ ගැනුන චායාරූප කිහිපයක් hasitha dhananjayaSuper Senior MemberPosts:5795 08 Sep 2016 08:41 AM ඔන්න චාමර මල්ලි කිව්වා එකක් chamara duleepMost Senior MemberPosts:13471 08 Sep 2016 08:35 AM awasana photo eka inna kena kalla wage.... shanaka kelumSuper Senior MemberPosts:7332 08 Sep 2016 01:02 AM තව තියෙනවා මේ පින්තූර මේ ගායකයෙ ලගත් නෑ කියල තමයි මම දන්නෙ hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 Sep 2016 01:13 PM Danu LiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 12:51 PM Posted By hasithad on 07 Sep 2016 12:38 PM අවසාන දෙපල කවුද මල්ලි ? ඉන්දිරා කාරියවසම් සහ සුජීවා කරුනානායක isuru sampathSuper Senior MemberPosts:7342 07 Sep 2016 12:42 PM Posted By DanuLiyanage on 07 Sep 2016 06:04 AM කොහෙන්ද බන් මේවා ඉස්සුවේ ? hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 Sep 2016 12:38 PM අවසාන දෙපල කවුද මල්ලි ? chamara duleepMost Senior MemberPosts:13471 07 Sep 2016 07:21 AM Posted By DanuLiyanage on 07 Sep 2016 06:04 AM ආයෙත් අහලා.හාද.....?ලස්සනයි මෙයලා Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Sep 2016 06:35 AM සිරාවට. පරණ ඇල්බමයක් වත් ඉස්සුවද දනුෂ්ක මලය. Danu LiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 06:35 AM අපි ඉතින් කොහෙන් හරි ගෙනත් කට්ටියට දෙනවා. තව තියෙනවා ගොඩාක් දේවල් Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Sep 2016 06:18 AM කොහෙන්ද මල්ලි මේවා සොයාගන්තේ.. රෝයි පීරිස් නම් අදත් මේ වගේමයි.. විජය බණ්ඩාර නම් හෙන හැන්ඩියා වගෙයි.. Danu LiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 06:04 AM shanaka kelumSuper Senior MemberPosts:7332 08 Jul 2016 02:21 AM සමන්ත අයියගෙ ලිපියෙත් සුවිශාල අන්තර්ගතයක් තියෙනවා hasitha dhananjayaSuper Senior MemberPosts:5795 03 Jul 2016 08:27 AM රටේ නැති ලට පට කියවන්නේ නැතිව මෙන්න කියවනවා නම් ලිපි.ස්තූතියි සමන්ත අයියේ. isuru sampathSuper Senior MemberPosts:7342 03 Jul 2016 06:02 AM Posted By samantha on 28 Jun 2016 09:58 PM ශ්රී ලංකා ගුවන් විදුලියේ තැටි පටි පුස්තකාලය අපේ රටේ සිංදු ගබඩාව මුල්ම තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින් සප්තස්වරය හා බැඳුණ හඬ මුසු ගීතයක් අසා රස විඳින්නට හුරු වූ මිනිසුන් වෙනුවෙන් ග්රැමපෝනය බිහි වූ දා සිට ඇසට ඇහි බැම මෙන් මෙවලමක් වූයේ ගී තැටියයි. පසුකාලීනව කොළඹින් ඔබ අමතන්නට වූ ගුවන් විදුලිය හරහා විවිධ ගී රස වින්දනයට ගී තැටි වලින් ලද පහස අපමණය. ගුවන් විදුලි ගී තැටි පුස්තකාලය තුළ අදටත් එදා අප ගැයූ රස විඳි ගීත රාශියක් වෙයි. පෙර සේම මෙම ගී යළිත් අපට අසන්නට සලස් වන්නට මේ පැරැණි ගී තැටි සංරක්ෂණය කිරීම ඇරඹී තිබෙන බව පසුගියදා අපට අසන්නටත් දකින්නටත් ඉඩකඩ සැලසුණි. මේ සටහන ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අපට රැක දුන් ඒ අමරණීය ගීත එක් රැස් කොට තිබෙන සිංහල තැටි පටි පුස්තකාලය පිළිබඳවයි. සාමාන්යයෙන් ඔබ අප වැඩි දෙනෙක් මෙම ගීත තැටි පටි අඩංගු පුස්තකාලය පිළිබඳව දැන සිටියේ තැටි ගබඩාව ලෙස වුවත් මෙහි සිදු කෙරෙන කාර්යභාරය පිළිබඳව විමසා බලන විට එය ගබඩාවක් ලෙස පමණක් හැඳීන්වීම සාධාරණ නොවන බව අපට වැටහුණේ එහි පුස්තකාලාධිපති සමඟ කළ කතා බහේදියි. ‘සාමාන්යයෙන් ගබඩාව කියන්නේ ගබඩා කරන ස්ථානයක් විතරයි. නමුත් ඊට වඩා කාර්ය භාරයක් මෙම ගීත තැටි පටි සංරක්ෂණ කාර්ය තුළ සිදු කෙරෙනවා. මෙය ගුවන් විදුලි තැටි ගබඩාව නොව සිංහල තැටි පටි පුස්තකාලය වශයෙන් නිවැරැදි විය යුතුයි. අපි මෙහි මැදිරි කීපයක් වෙත පිවිසුනෙමු. බැලූ බැලූ අත අපට දිස් වන්නේ මුල් කාලයේ සිටම ගුවන් විදුලි පැරැණි ගී තැටි පටි ස්ථානගත කර ඇති ආකාරයයි. පැරැණි ගී තැටි පනස් දාහකටත් අධික සංඛ්යාවක් එහි ඇති බව අපට දැනගන්නට ලැබුණි. ගුවන් විදුලි පැරැණි ඉතිහාසයක් ඇති ගීත තැටි, ග්රැමපෝන් තැටි අප ඉදිරියේ වෙයි. 1940 දශකයේ මුල්ම ගීතය ඇතුළත් ගී තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින්. එහි විශ්කම්භය අඟල් 16 කි. එයින් පසු ආ තැටි නිකුත් වී තිබෙන්නේ ඇළුමිනියම් වලිනි. මෙහි එක් පැත්තක ගීත 2 බැගින් ඇත. සාමාන්යයෙන් තැටියක් වාදනය වන්නේ පිටත සිට ඇතුළතට වුවත් මෙම තැටි වාදනය සිදු වන්නේ ඇතුළත සිට පිටතටය. මින් පසුව ආවේ ග්රැමපෝන් තැටියයි. ඒ කාලේ ඉඳලම තිබෙන තැටි අප සතුව තිබෙනවා. නමුත් මෙම ගී තැටි අවුරුදු ගණනාවක් භාවිත කර තිබෙන නිසා එය වාදනය කිරීමේදී එතුළින් යම් යම් ශබ්ද නැගෙනවා. එය ගීතයේ රස වින්දනයට බාධාවක්. සමහර තැටි භාවිත කළ නොහැකි තරමටම පරණයි. මේ නිසා අප මෙම තැටිවල අඩංගු ගීත ෆිල්ටර් කිරීමක් කරලා(පිරිපහදු කිරීම) සංයුක්ත තැටිවලට ලබා ගැන්ම සිදු කෙරෙමින් පවතිනවා. අප ඒ ආකාරයෙන් ගීත දහස් ගණනක් C D වලට ගෙන තිබෙනවා. මෙම කාර්යය සඳහා අපේ සංරක්ෂණාගාරයක් තිබෙනවා. මෙහි දී සිදු කෙරෙන්නේ එම පැරැණි ගීත ෆිල්ටර් කිරීමක් කර සංරක්ෂණය කිරීම සඳහා ගබඩා කර තැබීමයි. අපේ පැරැණි ගායන ශිල්පීන් ගායනා කළ ගීත දැන් නව සංගීත රටාවන් එක්ක නැවත නිෂ්පාදනය කර වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති බව අපට දක්නට ලැබෙනවා. නමුත් ඒ වගේ ගීත ප්රචාරය කිරීම අප පුළුවන් තරම් අඩු කර තිබෙනවා. මොකද එය ප්රතිපත්ති රැකීමක්. අනෙක් පැත්තෙන් මුල් ගායන ශිල්පීන්ට කරන අසාධාරණයක්. මෙය පිටු දැකීම සඳහා එවැනි ගීත අප අපේ ගී තැටි පුස්තකාලය තුළ තබා ගන්නේ නැහැ. පැරැණි ගීත ප්රිය කරන රසිකයින්ට එම ගී තැටි මිල දී ගැන්මට ගුවන් විදුලියෙන් අවස්ථාවක් සලසා තිබෙනවාද? මේ සියලුම ගීතවල අයිතිය තිබෙන්නේ ගුවන් විදුලියටයි. ගුවන් විදුලියේ සිංහල ගීත නම් සංස්ථාවේ සභාපතිතුමාගේ අනුමැතිය යටතේඛ් ච් සහ කැසට්වලට නිෂ්පාදනය කර විකිණීමට කටයුතු කර තිබෙනවා. ගුවන් විදුලි පැරැණි ගීතවලට තිබෙන්නේ විශාල ඉල්ලුමක්. ගීත හැරෙන්නට ගුවන් විදුලි තැටි පටි පුස්තකාලයේ අඩංගු වෙනත් සුවිශේෂී තැටි තිබෙනවාද? තිබෙනවා. මෙහි ඇතුළත් විශේෂ තැටි හැටියට ඓතිහාසික වටිනාකමක් තිබෙන තැටි සඳහන් කරන්න පුළුවන්. හිටපු පැරැණි රාජ්ය නායකයින්ගේ, විද්වතුන්ගේ, කලාකරුවන්ගේ දේශන, ඒ කාලේ ගරුතර සංඝයා වහන්සේලා දේශනා කළ පළමු ධර්ම දේ්ශනාවේ සිට තැටි ගත කර තිබෙනවා. මෙම සම්පත් වෙනත් ගුවන් විදුලි ආයතන සඳහා අවශ්ය අයට ලබා ගත හැක්කේ අපෙන් පමණයි. නමුත් මෙය අප දෙන්නේ නැහැ. හේතුව එවන් දේ සංරක්ෂණය කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඉදිරියේදී මෙම සුවිශේෂී අවස්ථා ඇතුළත් කොට වෙළඳ පොලට නිකුත් කිරීමට අප බලාපොරොත්තු වනවා. සඳ ගමනේ දී කරුණාරත්න අබේසේකර, හරිස්චන්ද්ර විජේතුංග වැනි නිවේදකයින් ඒ පිළිබඳ එම අවස්ථාවන් පිළිබඳව කළ සජීවී විස්තර ප්රකාශන තැටි මෙන්ම එවකට සිටි බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තැබූ මොහොතේ සිට කෙරුණු විස්තර විකාශය, අවසන් ගෞරවය සිදු වූ ආකාරය පවා ඇතුළත් තැටි අප සතුයි. මේවා ශ්රවණය කරන විට මනසින් එතැනට ළඟා විය හැකි තරමටම මෙය ආකර්ශණීයයි. මේ හැරෙන්නට 1930 – 40 දශකයන්හිදී ගුවන් විදුලියේ සිටි ප්රවීණ ශිල්පීන්ගේ තොරතුරු එක් රැස් කොට සංරක්ෂණය කර තැබීමේ වැඩ පිළිවෙලක් ද මේ වන විට ක්රියාත්මක කොට ඇති අතර මෙහිදී එම කලා ශිල්පීන්ගේ ඡායාරූප, ඔවුන් පිළිබඳව පුවත්පත්වල පළ වූ ලිපි, ඔවුන් ඉදිරිපත් කරන ලද වැඩ සටහන්, නිර්මාණ ආදිය ඇතුළත් කෙරෙයි. එවන් කලා ශිල්පීන් සතු තොරතුරු, ඡායාරූප ආදිය වෙත් නම් ඔවුන්ගේ පවුල්වල අයට එය ගුවන් විදුලියට භාර දිය හැකි බව ද ඔවුන් පවසයි. මෙවන් දේ සංරක්ෂණය කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ අද දවස පමණක් නොවෙයි අනාගතයයි. තව අවුරුදු තිහක් හතළිහක් වන විට දැනට තිබෙන තාක්ෂණය වෙනස් වන්නට පුළුවන්. මේ දකින සම්පත්වල වර්ගීකරණය මෙයට වඩා වෙනස් වන්නට පුළුවන්. එයට ගැළපෙන ආකාරයට අප අනාගතයට ඉඩ තියලා අදට අපි කළ යුතු කාර්ය භාරය කරගෙන යනවා. ගුවන් විදුලි සිංහල ගී තැටි පටි පුස්තකාලය පිළිබඳව සඳහන් කළ යුතු දෑ අපමණය. එහි කාර්ය භාරය එතරම් භාරදූර්ය වූ වගකීම් සම්භාරයකි. අප මෙහිලා සඳහන් කළ දෑ සීමිතය. මෙවන් වූ තොරතුරු ඔබ හමුවට ගෙන එන්නට අපට සහයෝගය ලබා දුන් ගුවන් විදුලි සංරක්ෂණ හා ප්රකාශන අංශය භාර උපදේශක කුමාරදාස සපුතන්ත්රි මහතාටත් එහි ප්රධාන පුස්තකාලාධිපති චන්ද්රදාස බණ්ඩාර සහ පුස්තකාල සහායක සනත් මෙන්ඩිස් මහතාටත් අපගේ විශේෂ ස්තුතිය හිමි විය යුතුයි. සටහන මංජුලා මල්කාන්ති ඡායා - මාලන් කරුණාරත්න වෙලාවක ගිහින් බලන්න වටින තැනක් . chamara duleepMost Senior MemberPosts:13471 03 Jul 2016 04:48 AM barida apitath mewa daka bala ganna guwan widuli sasthawata yanna barida Imalka HewageVeteran MemberPosts:4533 03 Jul 2016 12:53 AM එළකිරි ටොයිස් ලිපියක්.......බොහොම ස්තුතියි Danu LiyanageVeteran MemberPosts:3457 29 Jun 2016 12:07 PM උඩින් තියෙන පින්තූරෙ ඉන්න චන්ද්රදාස මහත්මය පුස්තකාලාදිපති සහ සනත් මහත්මයා සහකාර පුස්තකාලදිපති මගෙ හොද හිතවතෙන් ලගින්ම ඉන්න හිතවතුන් දෙදෙනෙක් Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Jun 2016 03:34 AM Posted By hasithad on 27 Jun 2016 06:13 AM ඒවා නං ජාතික අපරාද කවුරු කලත්.මගේ යාලුවෙක් ඉන්නවා ඔය පරන තැටි එක්ක වැඩ කරපු. සමහර ගීත හොයන විදිය එහෙම මට කිව්වා.පිස්සු හැදෙනවා. ඒ කතාවත් කියල දාපං මල්ලියේ.. නොදන්නා කරුණු දැනගන්න මම හරිම ආසයි.. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Jun 2016 03:33 AM Posted By samantha on 28 Jun 2016 09:58 PM ශ්රී ලංකා ගුවන් විදුලියේ තැටි පටි පුස්තකාලය අපේ රටේ සිංදු ගබඩාව මුල්ම තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින් සප්තස්වරය හා බැඳුණ හඬ මුසු ගීතයක් අසා රස විඳින්නට හුරු වූ මිනිසුන් වෙනුවෙන් ග්රැමපෝනය බිහි වූ දා සිට ඇසට ඇහි බැම මෙන් මෙවලමක් වූයේ ගී තැටියයි. පසුකාලීනව කොළඹින් ඔබ අමතන්නට වූ ගුවන් විදුලිය හරහා විවිධ ගී රස වින්දනයට ගී තැටි වලින් ලද පහස අපමණය. ගුවන් විදුලි ගී තැටි පුස්තකාලය තුළ අදටත් එදා අප ගැයූ රස විඳි ගීත රාශියක් වෙයි. පෙර සේම මෙම ගී යළිත් අපට අසන්නට සලස් වන්නට මේ පැරැණි ගී තැටි සංරක්ෂණය කිරීම ඇරඹී තිබෙන බව පසුගියදා අපට අසන්නටත් දකින්නටත් ඉඩකඩ සැලසුණි. මේ සටහන ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අපට රැක දුන් ඒ අමරණීය ගීත එක් රැස් කොට තිබෙන සිංහල තැටි පටි පුස්තකාලය පිළිබඳවයි. සාමාන්යයෙන් ඔබ අප වැඩි දෙනෙක් මෙම ගීත තැටි පටි අඩංගු පුස්තකාලය පිළිබඳව දැන සිටියේ තැටි ගබඩාව ලෙස වුවත් මෙහි සිදු කෙරෙන කාර්යභාරය පිළිබඳව විමසා බලන විට එය ගබඩාවක් ලෙස පමණක් හැඳීන්වීම සාධාරණ නොවන බව අපට වැටහුණේ එහි පුස්තකාලාධිපති සමඟ කළ කතා බහේදියි. ‘සාමාන්යයෙන් ගබඩාව කියන්නේ ගබඩා කරන ස්ථානයක් විතරයි. නමුත් ඊට වඩා කාර්ය භාරයක් මෙම ගීත තැටි පටි සංරක්ෂණ කාර්ය තුළ සිදු කෙරෙනවා. මෙය ගුවන් විදුලි තැටි ගබඩාව නොව සිංහල තැටි පටි පුස්තකාලය වශයෙන් නිවැරැදි විය යුතුයි. අපි මෙහි මැදිරි කීපයක් වෙත පිවිසුනෙමු. බැලූ බැලූ අත අපට දිස් වන්නේ මුල් කාලයේ සිටම ගුවන් විදුලි පැරැණි ගී තැටි පටි ස්ථානගත කර ඇති ආකාරයයි. පැරැණි ගී තැටි පනස් දාහකටත් අධික සංඛ්යාවක් එහි ඇති බව අපට දැනගන්නට ලැබුණි. ගුවන් විදුලි පැරැණි ඉතිහාසයක් ඇති ගීත තැටි, ග්රැමපෝන් තැටි අප ඉදිරියේ වෙයි. 1940 දශකයේ මුල්ම ගීතය ඇතුළත් ගී තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින්. එහි විශ්කම්භය අඟල් 16 කි. එයින් පසු ආ තැටි නිකුත් වී තිබෙන්නේ ඇළුමිනියම් වලිනි. මෙහි එක් පැත්තක ගීත 2 බැගින් ඇත. සාමාන්යයෙන් තැටියක් වාදනය වන්නේ පිටත සිට ඇතුළතට වුවත් මෙම තැටි වාදනය සිදු වන්නේ ඇතුළත සිට පිටතටය. මින් පසුව ආවේ ග්රැමපෝන් තැටියයි. ඒ කාලේ ඉඳලම තිබෙන තැටි අප සතුව තිබෙනවා. නමුත් මෙම ගී තැටි අවුරුදු ගණනාවක් භාවිත කර තිබෙන නිසා එය වාදනය කිරීමේදී එතුළින් යම් යම් ශබ්ද නැගෙනවා. එය ගීතයේ රස වින්දනයට බාධාවක්. සමහර තැටි භාවිත කළ නොහැකි තරමටම පරණයි. මේ නිසා අප මෙම තැටිවල අඩංගු ගීත ෆිල්ටර් කිරීමක් කරලා(පිරිපහදු කිරීම) සංයුක්ත තැටිවලට ලබා ගැන්ම සිදු කෙරෙමින් පවතිනවා. අප ඒ ආකාරයෙන් ගීත දහස් ගණනක් C D වලට ගෙන තිබෙනවා. මෙම කාර්යය සඳහා අපේ සංරක්ෂණාගාරයක් තිබෙනවා. මෙහි දී සිදු කෙරෙන්නේ එම පැරැණි ගීත ෆිල්ටර් කිරීමක් කර සංරක්ෂණය කිරීම සඳහා ගබඩා කර තැබීමයි. අපේ පැරැණි ගායන ශිල්පීන් ගායනා කළ ගීත දැන් නව සංගීත රටාවන් එක්ක නැවත නිෂ්පාදනය කර වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති බව අපට දක්නට ලැබෙනවා. නමුත් ඒ වගේ ගීත ප්රචාරය කිරීම අප පුළුවන් තරම් අඩු කර තිබෙනවා. මොකද එය ප්රතිපත්ති රැකීමක්. අනෙක් පැත්තෙන් මුල් ගායන ශිල්පීන්ට කරන අසාධාරණයක්. මෙය පිටු දැකීම සඳහා එවැනි ගීත අප අපේ ගී තැටි පුස්තකාලය තුළ තබා ගන්නේ නැහැ. පැරැණි ගීත ප්රිය කරන රසිකයින්ට එම ගී තැටි මිල දී ගැන්මට ගුවන් විදුලියෙන් අවස්ථාවක් සලසා තිබෙනවාද? මේ සියලුම ගීතවල අයිතිය තිබෙන්නේ ගුවන් විදුලියටයි. ගුවන් විදුලියේ සිංහල ගීත නම් සංස්ථාවේ සභාපතිතුමාගේ අනුමැතිය යටතේඛ් ච් සහ කැසට්වලට නිෂ්පාදනය කර විකිණීමට කටයුතු කර තිබෙනවා. ගුවන් විදුලි පැරැණි ගීතවලට තිබෙන්නේ විශාල ඉල්ලුමක්. ගීත හැරෙන්නට ගුවන් විදුලි තැටි පටි පුස්තකාලයේ අඩංගු වෙනත් සුවිශේෂී තැටි තිබෙනවාද? තිබෙනවා. මෙහි ඇතුළත් විශේෂ තැටි හැටියට ඓතිහාසික වටිනාකමක් තිබෙන තැටි සඳහන් කරන්න පුළුවන්. හිටපු පැරැණි රාජ්ය නායකයින්ගේ, විද්වතුන්ගේ, කලාකරුවන්ගේ දේශන, ඒ කාලේ ගරුතර සංඝයා වහන්සේලා දේශනා කළ පළමු ධර්ම දේ්ශනාවේ සිට තැටි ගත කර තිබෙනවා. මෙම සම්පත් වෙනත් ගුවන් විදුලි ආයතන සඳහා අවශ්ය අයට ලබා ගත හැක්කේ අපෙන් පමණයි. නමුත් මෙය අප දෙන්නේ නැහැ. හේතුව එවන් දේ සංරක්ෂණය කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඉදිරියේදී මෙම සුවිශේෂී අවස්ථා ඇතුළත් කොට වෙළඳ පොලට නිකුත් කිරීමට අප බලාපොරොත්තු වනවා. සඳ ගමනේ දී කරුණාරත්න අබේසේකර, හරිස්චන්ද්ර විජේතුංග වැනි නිවේදකයින් ඒ පිළිබඳ එම අවස්ථාවන් පිළිබඳව කළ සජීවී විස්තර ප්රකාශන තැටි මෙන්ම එවකට සිටි බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තැබූ මොහොතේ සිට කෙරුණු විස්තර විකාශය, අවසන් ගෞරවය සිදු වූ ආකාරය පවා ඇතුළත් තැටි අප සතුයි. මේවා ශ්රවණය කරන විට මනසින් එතැනට ළඟා විය හැකි තරමටම මෙය ආකර්ශණීයයි. මේ හැරෙන්නට 1930 – 40 දශකයන්හිදී ගුවන් විදුලියේ සිටි ප්රවීණ ශිල්පීන්ගේ තොරතුරු එක් රැස් කොට සංරක්ෂණය කර තැබීමේ වැඩ පිළිවෙලක් ද මේ වන විට ක්රියාත්මක කොට ඇති අතර මෙහිදී එම කලා ශිල්පීන්ගේ ඡායාරූප, ඔවුන් පිළිබඳව පුවත්පත්වල පළ වූ ලිපි, ඔවුන් ඉදිරිපත් කරන ලද වැඩ සටහන්, නිර්මාණ ආදිය ඇතුළත් කෙරෙයි. එවන් කලා ශිල්පීන් සතු තොරතුරු, ඡායාරූප ආදිය වෙත් නම් ඔවුන්ගේ පවුල්වල අයට එය ගුවන් විදුලියට භාර දිය හැකි බව ද ඔවුන් පවසයි. මෙවන් දේ සංරක්ෂණය කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ අද දවස පමණක් නොවෙයි අනාගතයයි. තව අවුරුදු තිහක් හතළිහක් වන විට දැනට තිබෙන තාක්ෂණය වෙනස් වන්නට පුළුවන්. මේ දකින සම්පත්වල වර්ගීකරණය මෙයට වඩා වෙනස් වන්නට පුළුවන්. එයට ගැළපෙන ආකාරයට අප අනාගතයට ඉඩ තියලා අදට අපි කළ යුතු කාර්ය භාරය කරගෙන යනවා. ගුවන් විදුලි සිංහල ගී තැටි පටි පුස්තකාලය පිළිබඳව සඳහන් කළ යුතු දෑ අපමණය. එහි කාර්ය භාරය එතරම් භාරදූර්ය වූ වගකීම් සම්භාරයකි. අප මෙහිලා සඳහන් කළ දෑ සීමිතය. මෙවන් වූ තොරතුරු ඔබ හමුවට ගෙන එන්නට අපට සහයෝගය ලබා දුන් ගුවන් විදුලි සංරක්ෂණ හා ප්රකාශන අංශය භාර උපදේශක කුමාරදාස සපුතන්ත්රි මහතාටත් එහි ප්රධාන පුස්තකාලාධිපති චන්ද්රදාස බණ්ඩාර සහ පුස්තකාල සහායක සනත් මෙන්ඩිස් මහතාටත් අපගේ විශේෂ ස්තුතිය හිමි විය යුතුයි. සටහන මංජුලා මල්කාන්ති ඡායා - මාලන් කරුණාරත්න මේ ලිපියෙත් ගොඩක් වැදගත් කරුණු රාශියක් තිබුණා.. ගීත සංරක්ෂණය කරලා ඒවා ජනතාවට ලබාදෙනවා නම් හරි.. ගුවන්විදුලි සංස්ථාව කරන්නේ එවා ගබඩා කරගෙන සිටීමයි.. ඒකෙන් ජනතාවට කිසිම දැනුමක් ලැබෙන්නේ නෑ.. ස්තූතියි සමන්ත අයියේ.. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Jun 2016 03:32 AM Posted By DanuLiyanage on 26 Jun 2016 05:13 AM මෙය ගුවන් විදුලි සන්ස්තාවේ තෑටි ගබඩාව පිලිබදව ඔවුන්ගේ සගරාවක පල වු විස්තරයක්. මෙය උපුටාගෑනීමකි. ඉතාමත් වැදගත් ලිපියක් .. මේ වගේ ලිපි අද කාලයේ පුවත්පත්වල පලවෙන්නෙත් නෑ.. වල්පල් විතරයි තියෙන්නේ.. ස්තූතියි තුෂාන් මල්ලී.. Samantha AbayasekaraMost Senior MemberPosts:13196 28 Jun 2016 09:58 PM ශ්රී ලංකා ගුවන් විදුලියේ තැටි පටි පුස්තකාලය අපේ රටේ සිංදු ගබඩාව මුල්ම තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින් සප්තස්වරය හා බැඳුණ හඬ මුසු ගීතයක් අසා රස විඳින්නට හුරු වූ මිනිසුන් වෙනුවෙන් ග්රැමපෝනය බිහි වූ දා සිට ඇසට ඇහි බැම මෙන් මෙවලමක් වූයේ ගී තැටියයි. පසුකාලීනව කොළඹින් ඔබ අමතන්නට වූ ගුවන් විදුලිය හරහා විවිධ ගී රස වින්දනයට ගී තැටි වලින් ලද පහස අපමණය. ගුවන් විදුලි ගී තැටි පුස්තකාලය තුළ අදටත් එදා අප ගැයූ රස විඳි ගීත රාශියක් වෙයි. පෙර සේම මෙම ගී යළිත් අපට අසන්නට සලස් වන්නට මේ පැරැණි ගී තැටි සංරක්ෂණය කිරීම ඇරඹී තිබෙන බව පසුගියදා අපට අසන්නටත් දකින්නටත් ඉඩකඩ සැලසුණි. මේ සටහන ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අපට රැක දුන් ඒ අමරණීය ගීත එක් රැස් කොට තිබෙන සිංහල තැටි පටි පුස්තකාලය පිළිබඳවයි. සාමාන්යයෙන් ඔබ අප වැඩි දෙනෙක් මෙම ගීත තැටි පටි අඩංගු පුස්තකාලය පිළිබඳව දැන සිටියේ තැටි ගබඩාව ලෙස වුවත් මෙහි සිදු කෙරෙන කාර්යභාරය පිළිබඳව විමසා බලන විට එය ගබඩාවක් ලෙස පමණක් හැඳීන්වීම සාධාරණ නොවන බව අපට වැටහුණේ එහි පුස්තකාලාධිපති සමඟ කළ කතා බහේදියි. ‘සාමාන්යයෙන් ගබඩාව කියන්නේ ගබඩා කරන ස්ථානයක් විතරයි. නමුත් ඊට වඩා කාර්ය භාරයක් මෙම ගීත තැටි පටි සංරක්ෂණ කාර්ය තුළ සිදු කෙරෙනවා. මෙය ගුවන් විදුලි තැටි ගබඩාව නොව සිංහල තැටි පටි පුස්තකාලය වශයෙන් නිවැරැදි විය යුතුයි. අපි මෙහි මැදිරි කීපයක් වෙත පිවිසුනෙමු. බැලූ බැලූ අත අපට දිස් වන්නේ මුල් කාලයේ සිටම ගුවන් විදුලි පැරැණි ගී තැටි පටි ස්ථානගත කර ඇති ආකාරයයි. පැරැණි ගී තැටි පනස් දාහකටත් අධික සංඛ්යාවක් එහි ඇති බව අපට දැනගන්නට ලැබුණි. ගුවන් විදුලි පැරැණි ඉතිහාසයක් ඇති ගීත තැටි, ග්රැමපෝන් තැටි අප ඉදිරියේ වෙයි. 1940 දශකයේ මුල්ම ගීතය ඇතුළත් ගී තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින්. එහි විශ්කම්භය අඟල් 16 කි. එයින් පසු ආ තැටි නිකුත් වී තිබෙන්නේ ඇළුමිනියම් වලිනි. මෙහි එක් පැත්තක ගීත 2 බැගින් ඇත. සාමාන්යයෙන් තැටියක් වාදනය වන්නේ පිටත සිට ඇතුළතට වුවත් මෙම තැටි වාදනය සිදු වන්නේ ඇතුළත සිට පිටතටය. මින් පසුව ආවේ ග්රැමපෝන් තැටියයි. ඒ කාලේ ඉඳලම තිබෙන තැටි අප සතුව තිබෙනවා. නමුත් මෙම ගී තැටි අවුරුදු ගණනාවක් භාවිත කර තිබෙන නිසා එය වාදනය කිරීමේදී එතුළින් යම් යම් ශබ්ද නැගෙනවා. එය ගීතයේ රස වින්දනයට බාධාවක්. සමහර තැටි භාවිත කළ නොහැකි තරමටම පරණයි. මේ නිසා අප මෙම තැටිවල අඩංගු ගීත ෆිල්ටර් කිරීමක් කරලා(පිරිපහදු කිරීම) සංයුක්ත තැටිවලට ලබා ගැන්ම සිදු කෙරෙමින් පවතිනවා. අප ඒ ආකාරයෙන් ගීත දහස් ගණනක් C D වලට ගෙන තිබෙනවා. මෙම කාර්යය සඳහා අපේ සංරක්ෂණාගාරයක් තිබෙනවා. මෙහි දී සිදු කෙරෙන්නේ එම පැරැණි ගීත ෆිල්ටර් කිරීමක් කර සංරක්ෂණය කිරීම සඳහා ගබඩා කර තැබීමයි. අපේ පැරැණි ගායන ශිල්පීන් ගායනා කළ ගීත දැන් නව සංගීත රටාවන් එක්ක නැවත නිෂ්පාදනය කර වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති බව අපට දක්නට ලැබෙනවා. නමුත් ඒ වගේ ගීත ප්රචාරය කිරීම අප පුළුවන් තරම් අඩු කර තිබෙනවා. මොකද එය ප්රතිපත්ති රැකීමක්. අනෙක් පැත්තෙන් මුල් ගායන ශිල්පීන්ට කරන අසාධාරණයක්. මෙය පිටු දැකීම සඳහා එවැනි ගීත අප අපේ ගී තැටි පුස්තකාලය තුළ තබා ගන්නේ නැහැ. පැරැණි ගීත ප්රිය කරන රසිකයින්ට එම ගී තැටි මිල දී ගැන්මට ගුවන් විදුලියෙන් අවස්ථාවක් සලසා තිබෙනවාද? මේ සියලුම ගීතවල අයිතිය තිබෙන්නේ ගුවන් විදුලියටයි. ගුවන් විදුලියේ සිංහල ගීත නම් සංස්ථාවේ සභාපතිතුමාගේ අනුමැතිය යටතේඛ් ච් සහ කැසට්වලට නිෂ්පාදනය කර විකිණීමට කටයුතු කර තිබෙනවා. ගුවන් විදුලි පැරැණි ගීතවලට තිබෙන්නේ විශාල ඉල්ලුමක්. ගීත හැරෙන්නට ගුවන් විදුලි තැටි පටි පුස්තකාලයේ අඩංගු වෙනත් සුවිශේෂී තැටි තිබෙනවාද? තිබෙනවා. මෙහි ඇතුළත් විශේෂ තැටි හැටියට ඓතිහාසික වටිනාකමක් තිබෙන තැටි සඳහන් කරන්න පුළුවන්. හිටපු පැරැණි රාජ්ය නායකයින්ගේ, විද්වතුන්ගේ, කලාකරුවන්ගේ දේශන, ඒ කාලේ ගරුතර සංඝයා වහන්සේලා දේශනා කළ පළමු ධර්ම දේ්ශනාවේ සිට තැටි ගත කර තිබෙනවා. මෙම සම්පත් වෙනත් ගුවන් විදුලි ආයතන සඳහා අවශ්ය අයට ලබා ගත හැක්කේ අපෙන් පමණයි. නමුත් මෙය අප දෙන්නේ නැහැ. හේතුව එවන් දේ සංරක්ෂණය කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඉදිරියේදී මෙම සුවිශේෂී අවස්ථා ඇතුළත් කොට වෙළඳ පොලට නිකුත් කිරීමට අප බලාපොරොත්තු වනවා. සඳ ගමනේ දී කරුණාරත්න අබේසේකර, හරිස්චන්ද්ර විජේතුංග වැනි නිවේදකයින් ඒ පිළිබඳ එම අවස්ථාවන් පිළිබඳව කළ සජීවී විස්තර ප්රකාශන තැටි මෙන්ම එවකට සිටි බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තැබූ මොහොතේ සිට කෙරුණු විස්තර විකාශය, අවසන් ගෞරවය සිදු වූ ආකාරය පවා ඇතුළත් තැටි අප සතුයි. මේවා ශ්රවණය කරන විට මනසින් එතැනට ළඟා විය හැකි තරමටම මෙය ආකර්ශණීයයි. මේ හැරෙන්නට 1930 – 40 දශකයන්හිදී ගුවන් විදුලියේ සිටි ප්රවීණ ශිල්පීන්ගේ තොරතුරු එක් රැස් කොට සංරක්ෂණය කර තැබීමේ වැඩ පිළිවෙලක් ද මේ වන විට ක්රියාත්මක කොට ඇති අතර මෙහිදී එම කලා ශිල්පීන්ගේ ඡායාරූප, ඔවුන් පිළිබඳව පුවත්පත්වල පළ වූ ලිපි, ඔවුන් ඉදිරිපත් කරන ලද වැඩ සටහන්, නිර්මාණ ආදිය ඇතුළත් කෙරෙයි. එවන් කලා ශිල්පීන් සතු තොරතුරු, ඡායාරූප ආදිය වෙත් නම් ඔවුන්ගේ පවුල්වල අයට එය ගුවන් විදුලියට භාර දිය හැකි බව ද ඔවුන් පවසයි. මෙවන් දේ සංරක්ෂණය කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ අද දවස පමණක් නොවෙයි අනාගතයයි. තව අවුරුදු තිහක් හතළිහක් වන විට දැනට තිබෙන තාක්ෂණය වෙනස් වන්නට පුළුවන්. මේ දකින සම්පත්වල වර්ගීකරණය මෙයට වඩා වෙනස් වන්නට පුළුවන්. එයට ගැළපෙන ආකාරයට අප අනාගතයට ඉඩ තියලා අදට අපි කළ යුතු කාර්ය භාරය කරගෙන යනවා. ගුවන් විදුලි සිංහල ගී තැටි පටි පුස්තකාලය පිළිබඳව සඳහන් කළ යුතු දෑ අපමණය. එහි කාර්ය භාරය එතරම් භාරදූර්ය වූ වගකීම් සම්භාරයකි. අප මෙහිලා සඳහන් කළ දෑ සීමිතය. මෙවන් වූ තොරතුරු ඔබ හමුවට ගෙන එන්නට අපට සහයෝගය ලබා දුන් ගුවන් විදුලි සංරක්ෂණ හා ප්රකාශන අංශය භාර උපදේශක කුමාරදාස සපුතන්ත්රි මහතාටත් එහි ප්රධාන පුස්තකාලාධිපති චන්ද්රදාස බණ්ඩාර සහ පුස්තකාල සහායක සනත් මෙන්ඩිස් මහතාටත් අපගේ විශේෂ ස්තුතිය හිමි විය යුතුයි. සටහන මංජුලා මල්කාන්ති ඡායා - මාලන් කරුණාරත්න Dushan ShyomalVeteran MemberPosts:2536 27 Jun 2016 11:19 PM Posted By DanuLiyanage on 26 Jun 2016 05:13 AM මෙය ගුවන් විදුලි සන්ස්තාවේ තෑටි ගබඩාව පිලිබදව ඔවුන්ගේ සගරාවක පල වු විස්තරයක්. මෙය උපුටාගෑනීමකි. ඉතාමත් වටිනා විස්තර ටිකක් දැනගන්න ලැබුනා ස්තුති hasitha dhananjayaSuper Senior MemberPosts:5795 27 Jun 2016 06:13 AM ඒවා නං ජාතික අපරාද කවුරු කලත්.මගේ යාලුවෙක් ඉන්නවා ඔය පරන තැටි එක්ක වැඩ කරපු. සමහර ගීත හොයන විදිය එහෙම මට කිව්වා.පිස්සු හැදෙනවා. Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Jun 2016 09:09 PM මම අහල තිබුණා සමහර තැටි විනාශ කලා කියලා. පුද්ගලික තරහා. දේශපාලන ඔය වගේ දේ නිසා සමහර තැටි ඉරි ඇඳලා විනාශ කර තිබුණ බවක් අහලා තිබුණා.. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Jun 2016 06:20 PM හරිම වටිනවා ...මීට කලින් ඩැනගන හිටියෙ නැහැ chamara duleepMost Senior MemberPosts:13471 26 Jun 2016 04:19 PM මේ ලිපිය වැදගත්.දැකීමත් සතුටුයි Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Jun 2016 11:48 AM බොහොමත්ම වැදගත් ලිපියක්.. මේවා මෙහෙම හරි දැක ගන්න ලැබීමත් සතුටක්.. hasitha dhananjayaSuper Senior MemberPosts:5795 26 Jun 2016 08:04 AM ස්තූතියි මල්ලි මේ වගේ විරල ලිපියක් දැම්මාට අපිටත් බලා ගන්න. Danu LiyanageVeteran MemberPosts:3457 26 Jun 2016 05:13 AM මෙය ගුවන් විදුලි සන්ස්තාවේ තෑටි ගබඩාව පිලිබදව ඔවුන්ගේ සගරාවක පල වු විස්තරයක්. මෙය උපුටාගෑනීමකි. shanaka kelumSuper Senior MemberPosts:7332 18 Jun 2016 02:39 AM අදුරගන්න පුලුවන් කිවුවට අදුරගන්න ටිකක් අමාරැයි Danu LiyanageVeteran MemberPosts:3457 16 Jun 2016 11:12 PM Posted By samantha on 16 Jun 2016 02:29 PM මේ මානෙල් ජයසේන සහ ඇගේ පුතා සමඟ නේද? ඔව් සමන්ත අයියෙ ඔයා හරි Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Jun 2016 10:49 PM ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙලක්.. මේවායේ දැකල පුරුදු මුහුණු රාශියක් තියෙනවා වගේ.. Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Jun 2016 07:12 PM කළාව ඇඟේම තියෙන කෙනෙක් නේ ප්රින්ස් කියන්නෙ. වටිනා ඡායාරුප ටිකක් තුෂාන් මල්ලි. අපටත් පෙන්නන්න හිතුවට බොහොම ස්තූතියි. chamara duleepMost Senior MemberPosts:13471 16 Jun 2016 06:36 PM Posted By DanuLiyanage on 16 Jun 2016 12:34 PM හෑමොම අහන්නෙ මෙ දවස් වල ප්රින්ස් ට කොහොමද කියලා මම නම් කියන්න යන්නෙ අසනීප තත්වය නෙවෙ මගෙ ලග තිබෙන ප්රින්ස් ගෙ පරන චායා රූප කිහිපයක් තමයිඔයාලට දෙන්න යන්නෙ. අපි කවුරුත් දන්නෙ ප්රින්ස් කියන්නෙ ගායකයෙක් කියල නමුත් ප්රින්ස් කියන්නෙ ඉස්සර රන්ගනය තමා කරල තියෙන්නෙ මම මෙ දෙන චයාරූපයනහි ඔබලාට ප්රින්ස් ව අදුරගන්න අපහසු වෙන එකක් නෑහෑ කියල මම හිතනවා Thanks thushan dakimath satutui..... Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Jun 2016 06:15 PM අයි සී ..ප්රින්ස් ට රගපාන්නත් පුලුවන් නෙද ? Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Jun 2016 02:29 PM මේ මානෙල් ජයසේන සහ ඇගේ පුතා සමඟ නේද? Danu LiyanageVeteran MemberPosts:3457 16 Jun 2016 12:34 PM හෑමොම අහන්නෙ මෙ දවස් වල ප්රින්ස් ට කොහොමද කියලා මම නම් කියන්න යන්නෙ අසනීප තත්වය නෙවෙ මගෙ ලග තිබෙන ප්රින්ස් ගෙ පරන චායා රූප කිහිපයක් තමයිඔයාලට දෙන්න යන්නෙ. අපි කවුරුත් දන්නෙ ප්රින්ස් කියන්නෙ ගායකයෙක් කියල නමුත් ප්රින්ස් කියන්නෙ ඉස්සර රන්ගනය තමා කරල තියෙන්නෙ මම මෙ දෙන චයාරූපයනහි ඔබලාට ප්රින්ස් ව අදුරගන්න අපහසු වෙන එකක් නෑහෑ කියල මම හිතනවා isuru sampathSuper Senior MemberPosts:7342 19 May 2016 05:42 PM Posted By DanuLiyanage on 19 May 2016 12:49 AM Posted By Chandima on 18 May 2016 12:41 AM සදු හා මේ රාත්රි යාමේ me song deke case eka mokakda poddak pahadili karannako මෙ සින්දුව නිහාල් සර් ලියලා චන්දන කිව්වෙ යොවුන් ගී 43 ට අයෙම කෑසට් එකක් කරා ලියතබරා කියලා එක කරද්දි සර් එ ගීතයෙ පද ගෑලපීම හරි නෑහෑ කියල හිතල ඔබ හා කියනවට වඩා එතනට සදු හා මෙ රාත්රි යාමෙ කියල දෑම්ම නම් ලස්සනයි කියලා ඉතුරු පද ටිකත් වෙනස් කරලා අයෙම සින්දුව ලියලා දීල චන්දනට බොහොම ස්තුති මේ විස්තර අපිත් එක්ක බෙදා හදා ගන්නවට . hasitha dhananjayaSuper Senior MemberPosts:5795 19 May 2016 08:01 AM ඔන්න ඇහැව්වා. Danu LiyanageVeteran MemberPosts:3457 19 May 2016 01:01 AM ඔන්න සින්දුව චන්දිම අහලා බලන්න Danu LiyanageVeteran MemberPosts:3457 19 May 2016 01:00 AM Danu LiyanageVeteran MemberPosts:3457 19 May 2016 12:49 AM Posted By Chandima on 18 May 2016 12:41 AM සදු හා මේ රාත්රි යාමේ me song deke case eka mokakda poddak pahadili karannako මෙ සින්දුව නිහාල් සර් ලියලා චන්දන කිව්වෙ යොවුන් ගී 43 ට අයෙම කෑසට් එකක් කරා ලියතබරා කියලා එක කරද්දි සර් එ ගීතයෙ පද ගෑලපීම හරි නෑහෑ කියල හිතල ඔබ හා කියනවට වඩා එතනට සදු හා මෙ රාත්රි යාමෙ කියල දෑම්ම නම් ලස්සනයි කියලා ඉතුරු පද ටිකත් වෙනස් කරලා අයෙම සින්දුව ලියලා දීල චන්දනට Chandima MaxAdvanced MemberPosts:509 18 May 2016 12:41 AM සදු හා මේ රාත්රි යාමේ me song deke case eka mokakda poddak pahadili karannako Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2016 06:41 PM තුෂාන් මල්ලිගේ අපට සන්තෝෂයි. ඉදිරියේදීත් මේ වගේ විස්තර මගින් දැනුවත් වෙන්න අපි කැමතියි. බොහොම ස්තූතියි මල්ලි මේ තොරතුරු මගින් පැහි එක්ක දැනුම බෙදා ගන්නවට. Dushan ShyomalVeteran MemberPosts:2536 17 May 2016 03:04 AM Posted By DanuLiyanage on 11 May 2016 03:24 AM ලන්කාවෙ ප්රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම් ස්තුති අයියේ මේ වටිනා තොරතුරු ටිකට Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 May 2016 12:52 AM නිහාල් ගම්හෙවාගෙ සින්දු නම් හරිම ලස්සනයි Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 May 2016 12:32 AM Posted By DanuLiyanage on 16 May 2016 10:10 PM පහුගිය දවසක මට මුනගෑහුන විශාරද නිහාල් ගම්හේවා සර්. ඔහු විසින් තමයි ලන්කාවට ඔක්ටපෑඩය හදුන්වල දීල තියෙන්නේ. ඔහු ගෑන කතා කරන්නත් ඔහුගෙ චායාරූප කිහිපයක් තියෙනවා. එ සියල්ල ඉස්සරහට දෙන්නම් මෙතුමාව කලකදි ඉහතදී මට මුණගැසුනා... ඒත් දැන් එතුමා වියපත් වෙලා නේද? සංගීත කෂේත්ර යේ මම ආසම පුද්ගලයෙක්.. 90 දශකයේ නිහාල් ගම්හේවා ශූරීන්ගේ ගීත තමයි පෙරමුණ ගත්තේ... Danu LiyanageVeteran MemberPosts:3457 16 May 2016 10:10 PM පහුගිය දවසක මට මුනගෑහුන විශාරද නිහාල් ගම්හේවා සර්. ඔහු විසින් තමයි ලන්කාවට ඔක්ටපෑඩය හදුන්වල දීල තියෙන්නේ. ඔහු ගෑන කතා කරන්නත් ඔහුගෙ චායාරූප කිහිපයක් තියෙනවා. එ සියල්ල ඉස්සරහට දෙන්නම් Danu LiyanageVeteran MemberPosts:3457 16 May 2016 09:59 PM pinthuraya hari gye nha mama dlt karan ayiye Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 May 2016 09:50 PM ඔන්න මම පිංතූරය හැදුවා. අපි විස්තර ටික බලාපොරොත්තුවෙන් ඉන්නවා .. Danu LiyanageVeteran MemberPosts:3457 16 May 2016 09:19 PM ඉස්සර සමහර අය මෙ කෑසට් එකට සින්දු රෙකොඩ් කරල තිව්වා එවා අදත් අහන්න පුලුවන් හොද තත්වෙන් තියෙනවා Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 May 2016 08:46 PM මගේ ලඟත් TDK, MAXELL, BASF, SONY කැසට් පට තාම තියෙනවා. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 May 2016 08:17 PM TDK තමයි මම ආසම කැසට් වර්ගය.. ඒකේ පුස් බැදෙන්නේ නැති කරම්.. එවැන් කැසට් රාශියක් තවමත් මා සතුව තියෙනවා.. hasitha dhananjayaSuper Senior MemberPosts:5795 12 May 2016 06:50 AM ඉස්සර ඉතින් ඔය TDK,LX 90, කැසට් මගේ ලගත් තිබුනා.දැන් කෑලිත් නෑ. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 May 2016 02:41 AM TDK කසට් දකිනකොටත් අසයි ...........අනේ අම්මපා ඒ කාලෙ Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 10:30 PM අම්මො මදුරන්ග අයියෙ මෙවා දෑක්කම පිස්සූ වගෙ නෙ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 09:19 PM මේ රූප දකින කොටත් හිතට අමුතු හැගීමක් එනවා.. Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2016 09:02 PM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 08:43 PM ඒවා නම් හොයාගන්න ගොඩක් අපහසුවෙයි මල්ලී.. ඒවා ආවේ ඒ කාලේ තිබුනු solex වගේ බාල කැසට් වල.. ඒ හින්දා ඒවා එතරම් කාලයක් තියෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් කැසට් වල කවර හරි විදියට තිබුණෙත් නැහැ.. ඒ කාලේ TDK, Maxell, Sony කැසට් වල රෙකෝඩ් කරපු ගීත තාමත් ඉතා හොදට තියෙනවා.. Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 08:33 PM ඒ ගෑන නම් දන්නෙ නෑහෑ අයියෙ හොර කෑසට් අවා කියලා නම් දන්නවා. හොර උනත් එහෙම කෑසට් එකක් ආව නම් හොයලා බලමු Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 08:20 PM ඒක ඇත්ත මල්ලී.. මල්ලී ඒ කාලේ නෑ.. 90 දශකය කියන්නේ අපි උසස් පෙළ කරන අවදිය.. ඒ කාලේ ඉදලම සිංදු පිස්සුව තිබුණා.. ඒ කාලේ හොර කැසට් ගොඩක් ආවා.. ඒ කියන්නේ රෙකෝඩින් කරන විට ගත් ගීත කැසට් පටවලට ගසා නිකුත් කලා.. Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 08:14 PM එහෙමද මට නම් ඒ ගෑන ඩනීමක් නෑහෑ අයියෙ එ කාලයෙ මම ඉපදිලත් නෑහෑ නෙ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 08:07 PM නෑ මල්ලී.. සඳ කුමාරියක් කැසටයට කලින් ප්රින්ස් ගායනා කල ගීත කිහිපයක් අඩංගු කැසටයක් ආවා.. ඒත් ඒකේ නිෂ්පාදනය කලේ කවුද කියලා තිබුනේ නෑ.. (ඒක හොර කැසටයක්) ගීත හයක් තිබුණා. හතරක් ප්රින්ස්ගේ.. ඒක ඉස්සර මගේ ලග තිබුණා... Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 08:01 PM ප්රින්ස් ගායනා කලෙ 1 සින්දුවයි නෙ අයියෙ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 07:53 PM ඒක ඇත්ත. යොවුන් ගී කැසට් ආවට ඒවා එතරම් ජනතාව අතරට ගියේ නෑ.. Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 07:50 PM මේ කාලයේ ප්රින්ස් ජනප්රිය නොවෙන්න හේතුව ඒ වන විට ප්රින්ස් ගායකයෙක් නොවෙ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 07:42 PM Posted By DanuLiyanage on 11 May 2016 03:24 AM ලන්කාවෙ ප්රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම් මේ කැසට් පටය නිකුත් වූ කාලයේ අහම්බෙන් තමයි මමත් මිලයට ගත්තේ. එතකොට එතරම් ජනප්රිය බවත් තිබුනේ නෑ. එ්ත් ටික දිනකින් මෙය වෙළඳ පලේ සොයාගන්නත් බැරි තරමට අලෙවි වුනා.. මෙහි මුල් ගීතය පෙම්වතුන් සිනාසේ ගීතය.. ඒක ආරම්භයේ තියෙන බේස් ගිටාරයේ නාදය තාමත් සිතේ රැදී තියෙනවා.. ඒවගේම මේ කාලයේ කුමාරසිරිගේ සිතින් පතා ඉන්නම් කැසටය, නාමල්ගේ සමුගන්නේ නෑ කැසටය වගේම ග්රේෂන් ජයමහගේ සුදුමීදුම කැසටයත් ජනප්රියත්වයේ ඉහලින්ම තිබුණා.. hasitha dhananjayaSuper Senior MemberPosts:5795 11 May 2016 08:09 AM ස්තූතියි මල්ලි මේ විස්තරයට. Madhawa AriyarathnaAdvanced MemberPosts:973 11 May 2016 06:20 AM ස්තූතියි තොරතුරු වලට, පසුගිය දවස් වල ප්රින්ස් අසනීප වෙලා නේද හිටියේ. Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 May 2016 05:20 AM බොහොමත්ම වටිනා තොරතුරු ටිකක්.. මේවා මාධ්ය මඟින් ප්රචාරය නොවන දේවල්.. Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2016 04:32 AM ඔන්න මල්ලි නියමයි නේ. ඔය විස්තර තමයි අපට ඕනේ. පිළිගත හැකි පුද්ගලයින්ගෙන් අසා දැනගත් සත්ය යයි සිතිය හැකි වැදගත් තොරතුරු ඉදිරියටත් දෙන්න. ඒ වගේම ඔබ ඔබේ කොම්න්ටුව සිංහලෙන්ම කොටා තිබෙනු දැකීමත් ඉතා සතුටට කාරණයක්..! Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 03:24 AM ලන්කාවෙ ප්රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම් hasitha dhananjayaSuper Senior MemberPosts:5795 10 May 2016 08:16 AM මේ දෙකම වෙන වෙනම අහන්න දාන්නේ නැද්ද.....? shanaka kelumSuper Senior MemberPosts:7332 10 May 2016 04:30 AM කෝ බලන්න. වෙනස් තමා මේ සින්දුව මුලින් ආවේ මේ විදියට තමා අයියේ පස්සෙ තමා තවත් පද වෙනස් වෙලා සදු හා මේ රාත්රි යාමේ මුමුණන්නේ පෙර කී කථා සදු හා තරැ මල් දිලේවී නිල් අහසේ පීදිලා සිහිනේ මා වෙලී දැනුනාදෝ යලී සද කැන් පෙරා දුන් නිශා යාමයේ සිතුවම් ගෙනා දේ අපේ ආදරේ පිපි මල් වසන්තේ විහගුන් ගෙනෙන්නේ සැලෙනා පවන් රැල්ල සෙනෙහේ කථා මතකේ රැදේවී ඇගේ මල් හිනා පායාවි දෑසේ රුවන් තාරකා විසිරී ගියාදෝ නොපැතූ විලාසේ සැමදා හදේහී ඔබේ ආදරේ Prasad MadurangaMost Senior MemberPosts:14124 10 May 2016 03:33 AM මේ සින්දුව අපි දන්නා එකට වඩා වෙනස් ද? Danu LiyanageVeteran MemberPosts:3457 10 May 2016 02:10 AM Danu LiyanageVeteran MemberPosts:3457 10 May 2016 02:10 AM