Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 71 of 158 << < 6970717273 > >> Author Messages indika76Most Senior MemberPosts:10459 14 May 2017 05:33 AM යොමා මුදුනෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ සිතෙන් සිතට රඳනා කෝප ගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවෙන් මුවඟ ගලනා නාග විස උනුන් නසාලන අසිරි බලන්නට යොමා මුදු නෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ න... 0 gaminiVeteran MemberPosts:4475 14 May 2017 10:55 PM නොතැවෙන් සූරියකාන්තා සූරියකාන්තා නොහඬන් සූරියකාන්තා සූරියකාන්තා සූරිය නාමෙන් නම ලදිමී සූරිය වත මෙන් රුව ලදිමී සූරිය පැහැයෙන් සළු ලදිමී සූරිය කුමරුනි ඔබ පතමී ..... ම ..... 0 indika76Most Senior MemberPosts:10459 15 May 2017 05:02 PM මං හින්දා හඩන්නෙපා මං හින්දා තැවෙන්නෙපා හමු වෙමු ඈත සංසාරේ දුක නැතිදාක සංසාරේ ර... 0 chamaramindMost Senior MemberPosts:13471 15 May 2017 06:14 PM රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙන ඉමේ විහගුන් වාගේ පියඹා පාවි මේ ගං තෙරේ.... ---------ර-------- 0 gaminiVeteran MemberPosts:4475 15 May 2017 09:16 PM රිදි නිම්නය කදුළුනිම්නය ඔබය මගේ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ මීවිතෙන් තොල් මත්ව යනවා එයින් හදවත නිසල වෙනවා නිසල සිතුවිලි විකල් වෙනවා එයින් දිවියම සසල වෙනවා ..... ව ..... 0 DushanVeteran MemberPosts:2536 16 May 2017 02:31 AM වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔය දිහා බලන්නැතුව ඉන්නද මම කොහොම සුවද සොයා නැ සත්තයි කිසි දාක ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම //.. ----- ම ---------------------- 0 chamaramindMost Senior MemberPosts:13471 16 May 2017 04:01 AM මා ආදරෙයි මුළු ලොවටත් වඩා මා කාටවත් නෑ එලෙසින් කියා සැබැවින් මේ වගේ....... ---------ග------------ 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 May 2017 04:07 AM ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමැයිදැයි තවම නොදන්නෙමි නුඹට සිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි . . .මි...... 0 indika76Most Senior MemberPosts:10459 16 May 2017 07:46 PM මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් මට හිතෙන්නේ එලසයි හැමදා නැවුම් බවක් දුක කියන්නෙ හදවත... ත... 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 May 2017 11:32 PM තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබ මයි සොයා ඈවිදින් එය වෙන්ස් කලේ පහදා කියූවත් නෑ සවන් යොමු කලේ වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ .................ල.......... 0 indika76Most Senior MemberPosts:10459 21 May 2017 04:25 AM ලොවම නිදන රාත්‍රීයේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ සිහින ගෙනාවේ ව.. 0 gaminiVeteran MemberPosts:4475 22 May 2017 08:07 PM වාසනාවන්ත කල ලබා ජීවිතේ ආදරෙන් පිරී ගියා දුක් නිවාලා ශාන්ති පාලා හර්දයේ ආදරෙන් විනෝද වී ගියා... දිවිහිමීයෙන් ම තී මගේය සෝබනී ස්වාමිනී ඔබේ නමින් ම දිවි පුදන්නෙමි චාන්දනී නටන්නෙ නෑ තවත් ඉතිං මෙහී චාන්දනී නටන්නෙ දැන් ඔබේ තුරුල්ලෙහී ..... හ ..... 0 indika76Most Senior MemberPosts:10459 23 May 2017 07:24 PM හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමට සිත මගෙ බොලද වෙලා අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා.. ල... 0 gaminiVeteran MemberPosts:4475 23 May 2017 08:16 PM ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ ..... ස ..... 0 kingDVeteran MemberPosts:3362 23 May 2017 08:45 PM සයනේ සිහිනෙන් පෙම් කරනා ලදුනේ පියවි ලොවේදී මා හමුවන්නට කවදාදෝ එන්නේ මා නෙතු දෑලේ රගනා තාලේ රෑ තනි වූ යහනේ කඳුලැලි අතරේ බොඳ නොකරනු මැන ප්‍රර්ථනා සිහිනේ... න 0 gaminiVeteran MemberPosts:4475 25 May 2017 08:09 AM නොනේ මගේ සුදු නොනේ හරි වැඩේ මෙමට වුනේ බස් එක මගදි කැඩුනා ඒකයි මම පමා වුනේ ..... න ..... 0 indika76Most Senior MemberPosts:10459 26 May 2017 02:21 AM නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුනු මා ලොව කලඹනු නොහැක ඉතින් න... 0 DushanVeteran MemberPosts:2536 26 May 2017 03:29 AM නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ // ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ .....ය...... 0 gaminiVeteran MemberPosts:4475 26 May 2017 09:13 AM යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා ..... න ..... 0 indika76Most Senior MemberPosts:10459 26 May 2017 09:55 PM නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා රැය අඳුරට හැරලා හිත තවත් රිදවලා සඳු හෙමින් හෙමින් වළා පෙලින් මුව සඟවනවා.. ව... 0 You are not authorized to post a reply. Page 71 of 158 << < 6970717273 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games