You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 70 of 158 << < 6869707172 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 May 2017 01:50 PM
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
..... ව .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
05 May 2017 06:43 PM
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..

ව...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 May 2017 09:03 PM
වෙනතක යන්න ගියා මුලදී අතදීලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා
..... ල .....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2017 10:19 PM
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කළා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන්වෙන්න බෑ මට පෙම් කළ නිසා
--------ස-------
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 May 2017 10:28 PM
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ
සියොළඟ යහනතෙ ඉම තියා
මගෙ හිත ටික ටික දුර ගියා
..... ය .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
06 May 2017 01:46 AM
යොවුන් වසන්තය නිමාවෙන්න පෙර
ඇයි අප හමුනොවුනේ
සුලලිත ඉන්දූ කුමාරියේ
දෛවය එය නම් හමුවන්නට අප
නොතැවෙමි මගදි මෙසේ
අමතක වේවා හමුව අපේ...

ප..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 May 2017 06:39 AM


පෙනෙනාතෙක් මානේ රැදීලා එදා...
පෙනෙනාතෙක් මානේ රැදීලා එදා...
හැමදාම වැරදිමයි කලේ දැන දැනත් ඔයා...
නොහඩා සංසාරේ තියෙනා තුරා...
යලි නොඑන ඔබට ආදරේ තව තවත් කළා......
හිතකින් නොවේද කීවේ අපි අපගෙමයි කියා...
නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා....
.
.
.
.
ය..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 May 2017 09:33 PM
යෙහෙලියක සේ
සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කදුලු දෑසින්
..... න .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
07 May 2017 04:43 AM
නිසල වෙලා හද
නොසලේ හසරෑල්
ආදර රතදර
යුගෙන් ඔබේ
සසලව යයි සිත
මෑල උනු ඔබේ වත
දෝවමි කදුලලෑල්ලකින් මගේ

ග..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 May 2017 08:42 AM
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
..... ම .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
08 May 2017 07:57 PM
මංමුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලා වූ සමනලියකගෙනි
පාර අසා තිබුනේ .....

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 May 2017 08:45 PM
නන්නාදුනනා සුළගක් නම්
එය දරා ගන්න තිබුණා
දන්නාදුනනා ප්‍රියංබිකාවිය
හිත අවතැන් කොට
සුළි සුළගක් වී
ඔබ යන්න ගිහින් තිබුණා
..... න .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
08 May 2017 10:11 PM
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

ර...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 May 2017 12:43 AM
රගහල දැන් ඇත අඩ අදුරේ
අපි දෙදෙනා පෙම් පිලිසදරේ
අන්න බලන් කුමරිය මනමේ
තනි වී ඇත හිමගිරි අරනේ//

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 May 2017 04:21 AM
නීල නුවන් මානෙල් මල්
නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන්සඳ වෙයි
ගමනින් නාලිය පරදන
ටිකිරි ලියා ටිකිරි ලිය
..... ය .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
09 May 2017 10:43 PM
යොවුන් වියට හසරැල්ලක් සොඳුරු ඔබෙන් සුව වදනක්
නොලැබූ අද මා මගේ ලෝකයේ මම ඉන්නෙ පාලුවෙන්
අතීතයේ අපිදෙන්නා උන්නු විලාසේ මතක සිතට වඳ දෙනවා
ළඳුනේ මෙලෙසේ
ඔබට උරුම ඔබේ ලොවේ අභිසෙක් ලැබුයේ අමතකදෝ
සතුටන් පිරි එවන් අතීතේ

ත..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 May 2017 08:38 PM
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම් පත
ඔබෙ සෙවණ පමණි
මිහි පිට ඇති එක ම සම්පත
..... ත .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 May 2017 05:16 AM
තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 May 2017 10:55 AM
නැති උණු ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදක වැදී
පැරුනු හදවත් එකීනෙක අමතා
කියන කතාවයි මේ
සුදෝ මම ආදරේයි
..... ය .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
14 May 2017 05:31 AM
ය යන්නෙන් සිංදු හොයලා ඇති වෙලා තියෙන්නේ...
0
You are not authorized to post a reply.
Page 70 of 158 << < 6869707172 > >>